SFT ක්ෂුද්‍රජීව විද්‍යාව - පුනරීක්ෂණ ප්‍රශ්ණ


ක්ෂුද්‍රජීව විද්‍යාව ප්‍රශ්න

 

අ.පො.ස උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවේ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂයේ අන්තර්ගත පාඩමක් වන ක්ෂුද්‍රජීව විද්‍යාව කියන පාඩමෙන් විභාගයට පැමිණිය හැකි ප්‍රශ්ණ පහත දක්වා ඇත. පහත දක්වා ඇති ප්‍රශ්ණ වලට පිලිතුරු ලිවීම මඟින් ක්ෂුද්‍රජීව විද්‍යාවේ බෙහෝ කොටසක් ඔබට ආවරණය වේ.

 

  1. ක්ෂූද්‍රජීවීන් යනු කවරේ ද ?
  2. ආලෝක අන්වීක්ෂය නිපදවූයේ කවුරුන් විසින් ද ?
  3. ඒකසෛලීය ක්ෂුද්‍රජීවියෙකු නම් කරන්න
  4. ක්ෂුද්‍ර ජීවීන් මැනීම සඳහා භාවිතා කරන ඒකක මොනවා ද ?
  5. ක්ෂුද්‍ර ජීවීන් දක්නට ලැබෙන ස්ථාන මොනවා ද ?
  6. ක්ෂුද්‍රජීවීන් දක්නට නොලැබෙන ස්ථාන මොනවා ද ?
  7. ක්ෂුද්‍රජීවීන්ගේ සාර්ව ව්‍යාප්තියට හේතු වන කරුණු මොනවා ද ?
  8. ක්ෂුද්‍රජීවීන් භාවිතා කරන ක්ෂ්‍රේත්‍ර මොනවා ද ?
  9. ප්‍රධාන ක්ෂුද්‍රජීවී කාණ්ඩ මොනවා ද ?
  10. සෛලීය සංවිධානය අනුව ක්ෂුද්‍රජීවීන් කාණ්ඩ කල හැකි ආකාර මොනවා ද ?
  11. පෝෂණය අනුව ක්ෂුද්‍ර ජීවීන් වර්ග කල හැකි ආකාර මොනවා ද ?
  12. ක්ෂුද්‍රජීවීන්ගේ ස්වසන ආකාර මොනවා ද ?

 

බැක්ටේරියා සම්බන්ධ ප්‍රශ්න

 

  1. බැක්ටේරියාවක් ඇඳ කොටස් නම් කරන්න.
  2. බැක්ටේරියා අයිති සෛල සංවිධානය කුමක් ද ?
  3. බැක්ටේරියා සෛල බිත්තිය නිර්මාණය වී ඇත්තේ කුමන සංයොගයෙන් ද ?
  4. එම සංයෝගය අනුව බැක්ටේරියා වර්ග දෙක මොනවා ද ?
  5. බැක්ටේරියා සෛල ප්ලාස්ම පටලය සෑදී ඇති ද්‍රව්‍ය මොනවා ද ?
  6. ප්‍රභාසංස්ලේශක බැක්ටේරියා වල ප්ලාස්ම පටලයේ අඩංගු වර්ණකය කුමක් ද ?
  7. බැක්ටේරියා සෛලයක ස්වසනය සිදු වන්නේ කුමන අවයවය හරහා ද ?
  8. බැක්ටේරයා සෛලයක අඩංගු පටලමය ඉන්ද්‍රිකා වර්ග මොනවා ද ?
  9. බැක්ටේරියා සෛලයක ප්‍රෝටීව සංස්ලේශනය සිදු වන්නේ කුමක් හරහා ද ?
  10. චලනව වීමට බැක්ටේරියා භාවිතා කරන අවයවය කුමක් ද ?
  11. බැක්ටේරයා වල සංචිත ආහාරය කුමක් ද ?
  12. ශාක වල සංචිත ආහාරය කුමක් ද ?
  13. බැක්ටේරයා වල පෝෂණ ක්‍රම මොනවා ද ?
  14. අන්ත:බීජානු යනු මොනවා ද ?
  15. අන්ත:බීජානු නිපදවිය හැකි බැක්ටේරියාවන් දෙදෙනෙක් නම් කරන්න
  16. සෛලීය හැඩය අනුව ප්‍රධාන බැක්ටේරියා වර්ග මොනවා ද ?
  17. බැක්ටේරියා සෛල තම ප්‍රජනනය සිදු කරනු ලබන්නේ කුමන ආකාරයට ද ?
  18. බැක්ටේරියා ජීවත් වන උෂ්ණත්වය පිළිබඳව කෙටියෙන් පහදන්න.
  19. සයනෝබැක්ටේරයා යනු කවුරුන් ද ?
  20. සයනෝබැක්ටේරියා සඳහා උදාහරණ ලියන්න.
  21. සයනෝබැක්ටේරයා ජලයේ පාවීම සඳහා උපකාරී වන්නේ කුමක් ද ?
  22. බැක්ටේරියා රෝග මොනවා ද ?
  23. නයිට්‍රජන් චක්‍රය ඇඳ දක්වන්න
  24. ඇමෝණීකරනය හදුන්වන්න
  25. නයිට්‍රජන් තිර කිරීම හදුන්වන්න
  26. නයිට්‍රීකරනය යනු කුමක්දැයි හදුන්වන්න.
  27. නයිට්‍රිහරනය යනු කුමක් ද ?

දිලීර සම්බන්ධ ප්‍රශ්න

  1. දිලීරයක් ඇඳ කොටස් නම් කරන්න
  2. දිලීර වල සෛල සංවිධානය කුමක් ද ?
  3. දිලීර වල වංශ මොනවා ද ?
  4. දිලීර වල දැකිය හැකි පටලමය ඉන්ද්‍රිකා මොනවා ද ?
  5. දිලීර වල සෛල බිත්තිය සෑදී ඇති ද්‍රව්‍ය මොනවා ද ?
  6. දිලීර වල සංචිත ආහාරය කුමක් ද ?
  7. දිලීර වල පෝෂණ ක්‍රම මොනවා ද ?
  8. මෘතෝපජීවීන් යනු කවුරුන් ද ?
  9. ප්‍රභාසංස්ලේශනය කල හැකි ද ?
  10. ඒකසෛලීය ක්ෂුද්‍ර ජීවියෙකු නම් කරන්න
  11. දිලිර වල සූත්‍රිකා ආකාරය අනුව දිලීර බෙදෙන කොටස් දෙක මොනවා ද ?
  12. මයිසීලියමක් යනු කුමක් ද ?
  13. රා වල ඇති යීස්ටි දිලීරය නිරීක්ෂණය කල හැකි ආකාරය සඳහන් කරන්න.

වෛරස

  1. වෛරස මුලින්ම සොයා ගනු ලැබුවේ කවුරුන් ද ?
  2. වෛරස වල සෛලීය සංවිධානය කුමක් ද ?
  3. බැක්ටේරියාවන්ගේ ප්‍රමානය සඳහන් කරන්න
  4. වෛරස නිරීක්ෂණය කල හැක්කේ කුමක් මගින් ද ?
  5. වෛරස සජීවී සෛල තුල පමණක් සජීව අවස්ථාවේ පවතින්නේ මන්ද ?
  6. වෛරස වල මූලික ආකාර මොනවා ද ?
  7. වෛරස රෝග මොනවා ද ?

ප්‍රොටෝසෝවා

  1. ප්‍රොටෝසෝවන්ගේ සෛලීය සංවිධාන ආකාරය කුමක් ද ?
  2. ප්‍රොටෝසෝවන් ඒකසෛලීය ද ? බහුසෛලීය ද ?
  3. ප්‍රොටෝසෝවන්ගේ පෝෂණ ක්‍රමය කුමක් ද ?
  4. සංචරනය සිදු වන්නේ කුමක් මගින් ද ?
  5. ප්‍රොටෝසෝවන්ගේ අලිංගික ප්‍රජනනය සිදු වන්නේ කෙසේ ද ?
  6. ප්‍රොටෝසෝවන්ගේ ලිංගික ප්‍රජනනය සිදු වන්නේ කෙසේ ද ?
  7. ප්‍රොටෝසෝවන් මගින් සෑදෙන රෝග මොනවා ද ?

ඇල්ගී

  1. ක්ෂුද්‍රජීවීන් යටතට ගැනෙන්නේ කුමන ඇලිගී විශේෂ ද ?
  2. ඇල්ගී වල පෝෂණ ක්‍රමය කුමක් ද ?
  3. ක්ෂුද්‍රජීවීන්ගේ වැදගත්කම පහදන්න.
  4. ජීවානුහරණය යනු කුමක් ද ?
  5. ජීවානුහරනය සිදු කල හැකි ආකාර මොනවා ද ?
  6. අපූති ශිල්ප ක්‍රමය හදුන්වන්

ක්ෂුද්‍ර ජීවින්ගේ භාවිතය

  1. කර්මාන්තයක් සඳහා ක්ෂුද්‍රජිවීන් භාවිතා කිරීමේ වාසි මොනවා ද ?
  2. ක්ෂුද්‍රජීවීන් යොදා ගන්නා කර්මාන්ත වල වැඩි ඵලදාවක් ලබා ගැනීමට සිදු කල හැකි දෑ මොනවා ද ?
  3. ක්ෂුද්‍රජීවීන් මගින් ලබාගන්නා නිෂ්පාදන කාණ්ඩ කල හැකි ස්වරූප මොනවා ද ?
  4. ඇමයිනෝ අම්ල නිෂ්පාදනයේ දී සිදු වන දෑ පැහැදිලි කරන්න.
  5. ක්ෂුද්‍රජීවීන් ආහාර ලෙස භාවිතා කරන අවස්ථා මොනවා ද ?
  6. ක්ෂුද්‍රජීවීන් මධ්‍යසාර පාන නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ආකාරය පහදන්න.
  7. රා නිෂ්පාදනය කරන ආකාරය පහදන්න
  8. වයින් නිෂ්පාදනය කරන ආකාරය පහදන්න
  9. බියර් නිෂ්පාදනය කරන ආකාරය පහදන්න
  10. පාන් නිෂ්පාදනය කරන ආකාරය පහදන්න
  11. කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය හදුන්වන්න
  12. ජෛව ප්‍රතිකර්මකරණය හදුන්වන්න
  13. ජෛව ප්‍රතිකර්මණය යොදා ගන්නා ස්ථාන මොනවාද ?
  14. ප්‍රතිජීවක නිෂ්පාදනයේ දී ක්ෂුද්‍රජීවීන්ගේ වැදගත්කම පහදන්න
  15. එන්නත් නිෂ්පාදනයේ දී ක්ෂුද්‍රජීවීන් භාවීතා කරන ආකාරය පහදන්න
  16. විනාකිරි නිෂ්පාදනය කරන ආකාරය පියවර වශයෙන් පහදන්න
  17. කිරි ආහාර නිපදවීමේදී ක්ෂුද්‍රජීවීන් වැදගත්වන ආකාරය පහදන්න

අප ජලය පිරියම් කිරීම

  1. අප ජලය යනු මොනවා ද ?
  2. මෙම අප ජලය පිරියම් නොකර ස්වභාවික සම්පත් වලට මුදාහැරීම මගින් සිදුවිය හැකි අහිතකර තත්ව මොනවා ද ?
  3. අප ජලය පිරියම් කිරීමේ මූලික පියවර මොනවා ද ?
  4. ජීව වායුව නිපදවනුයේ කෙසේ ද ?
  5. ජීව වායුවේ සංයුතිය කොපමණ ද ?
  6. ජීව වායුව නිපදවීම සඳහා දායක වන ක්ෂුද්‍රජීවී විශේෂ මොනවා ද ?
  7. ජීව වායුව මගින් සිදු කරගත හැකි කාර්යයන් මොනවාද ?
  8. ජාන තාක්ෂණය තුල දි ක්ෂුද්‍රජීවීන් යොදා ගන්නා ආකාරය පහදන්න
  9. ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේ පියවර ලියා දක්වන්න
  10. මේ සඳහා යොදා ගනු ලබන ක්ෂුද්‍ර ජීවීයෙකු නම් කරන්න
  11. කෘමි ප්‍රතිරෝධී ශාක වල ඇති ක්ෂුද්‍ර ජීවීයා කවරේද ?
  12. ජෛව කෘමිනාශක වල අඩංගු ක්ෂුද්‍ර ජීීයා කවරේ ද ?
  13. රන්වන් සහල් නිපදවීමේදී යොදා ගනු ලබන ක්ෂුද්‍ර ජීවීයා කවුරුන් ද ?
  14. ප්‍රවේනිකව විකරණය කළ ජීවීන් නිපදවීමට යොදාගන්නා බැක්ටේරයාව කවරේද ?

 





මෙම විෂය යටතේ ඇති ප්‍රශ්න පත්‍ර.

ප්‍රශ්න පත්‍රය පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට ප්‍රශ්න පත්‍රය මත ක්ලික් කරන්න

SFT
මෙයට නොමිලේ පිළිතුරු සැපයිය හැක.
SFT
මෙයට නොමිලේ පිළිතුරු සැපයිය හැක.

13-වසර - sft
01. පහත සඳහන් පද අර්ථ දක්වන්න, (a) දෛශික රාශි (b) අදීශ රාශි (c) ස්කන්ධය (d) ගම්‍යතාව 02. නිව්ටන්ගේ පලමු නියමය අර්ථ දක්වන්න. 03. නිව්ටන්ගේ දෙවන නියමය අර්ථ දක්වා ඒ ඇසුරින් ලබාගත හැකි සමීකරණය ලබා ගන්න. 04. නිව්ටන්ගේ තෙවන නියමය ලියා අර්ථ දක්වන්න. 05. පහත රූපසටහන් ...
13-වසර - sft
01. (i) දිලීරයක් ඇඳ ප්‍රධාන කොටස් 5 ක් නම් කරන්න. (ii) දිලීර වල පෝෂණ ක්‍රමය සඳහන් කරන්න. (iii) ඒකසෛලීය දිලීරයක් සඳහා උදාහරණයක් දෙන්න. (iv) දිලීර වල වංශ 4 මොනවා ද ? (v) අප ආහාර ලෙස භාවිතා කරන හතු අයත් වනුයේ කුමන දිලීර වංශයට ද ? (vi) දිලීරවල වැදගත්කම් දෙකක් ...
13-වසර - sft
01. පෘථිවියේ සෑම ස්ථානයකම ක්ෂුද්‍රජීවීන් හමු වේ. එම ක්ෂුද්‍රජීවීන්ගෙන් කිහිපදෙනෙකු පහත සඳහන් කොටුව තුළ ලැයිස්තු ගත කර ඇත. එම කොටුව තුළ දී ඇති ක්ෂුද්‍රජීවීන් ඇසුරින් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.   (A) (i) ඉහත D හා E ක්ෂුද්‍රජීවීන් අය...
13-වසර - sft
ක්ෂුද්‍රජීව විද්‍යාව ප්‍රශ්න   අ.පො.ස උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවේ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂයේ අන්තර්ගත පාඩමක් වන ක්ෂුද්‍රජීව විද්‍යාව කියන පාඩමෙන් විභාගයට පැමිණිය හැකි ප්‍රශ්ණ පහත දක්වා ඇත. පහත දක්වා ඇති ප්‍රශ්ණ වලට පිලිතුරු...
13-වසර - sft
තීන්ත නිශ්පාදනය   තීන්ත කියන්නේ ලෝකේ නිතරම පාහේ පාවිච්චි වෙන රසායනික ද්‍රව්‍යක්. අපි මොන ඉදිකිරීම, මොන උපකරණය නිර්මානය කලත් අන්තිමට අපි තීන්ත ආලේප කරනවා. වෙලදපොලේ එක එක නම් වලින් එක එක වර්ගයේ තීන්ත දකින්න ලැබෙනවා. මේක රසායනික කර්මාන්තයක් ලෙස හදුන්ව...
13-වසර - sft
ජෛව ඩීසල් නිෂ්පාදනය පෙට්ට්‍රෝලියම් ඉන්ධන පුනර්ජනනය නොවන සම්පතක් නිසා එය ක්ෂය වීම නිශ්චිත වීම හා එම ඉන්ධන දහනය නිසා වායුගෝල CO2 ප්‍රමාණය ඉහළ යෑම මගින් ගෝලීය උණුසුම් වීම ඇතුළු විවිධ පාරිසරික ගැටලූ මතු වේග වර්තමානයේ පුනර්ජනනය වන ඉන්ධන ලෙසට ජෛව ඩීසල් නිපදවීම කෙරෙ...
13-වසර - sft
සබන් නිෂ්පාදනය   සබන් භාවිත කිරීමේ ඉතිහාසය ක්‍රි.පූ.2800 තරම් පැරණි යැයි සලකනු ලැබේ. බැබිලොනියාවේ සබන් සෑදීම සඳහා අළු හා තෙල් මිශ්‍රණ භාවිතා කර ඇත. සබන් නිෂ්පාදයට ශාක තෙල් හෝ සත්ත්ව තෙල් භාවිතා කරයි. ඇතැම් විට ශාක තෙල් හා සත්ත්ව තෙල් මිශ්‍ර කර භාවිත...
13-වසර - sft
ප්‍රතික්‍රියා කුටීරය  රසායනික නිෂ්පාදන කි්‍රයාවලියක ඉතාමත් වැදගත් ම ඒකකය ප්‍රතිකි්‍රයා කුටීරයයි. ප්‍රතිකි්‍රයා කුටීරය නිෂ්පාදන කි්‍රයාවලියට අදාළ රසායනික ප්‍රතිකි්‍රයා සිදු කිරීමට සුදුසු ආකාරයට නිර්මාණය කර ඇතග එසේම ප්‍රති...
Shanuka Dilshan

13-වසර SFT

අනෙකුත් ලිපි
උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
අවදානම් අවම කිරීමට භාවිතා කරනු ලබන ශිල්පීය ක්රමයන් අවදානම් තුන කිරීමට බොහෝ ශිල්පීය ක්රමයන් ඇත. මෙම ශිල්පීය ක්රමයන් කණ්ඩ හතරකට සාරාංශ ගත කළ හැකිය. * අවදානම් ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර අරමුණු වලට බලපානු ලබන අවදානම්. අවදානම් කලමනාකරණයේ වැදගත්කම. විවිධ ව්යාපාර සංවිධාන සහ ඒවායේ අරමුණ පිළිබඳව මෙම පාඨමාලාවේ පළමු පාඨමාලාව පළමුවන පරිච්ඡේදය තුළ අප විසින් සාකච්ඡා කර ...

උසස්පෙළ - ආර්ථික විද්‍යාව
උසස් පෙළ-ආර්ථික විද්යාව - ජාතික ගිණුම් - වියදම් ප්රවේශය කලින් ලිපිවලින් අපි,නිමැවුම් හා ආදායම් ප්රවේශය යටතේ ජාතික ගිණුම් සකස් කරා මතක ඇතිනේ.දැන් අපි වියදම් ප්රවේශය ගැන ...

උසස්පෙළ - ආර්ථික විද්‍යාව
උසස් පෙළ ආර්ථික විද්යාව - ජාතික ගිණුම් - ආදායම් ප්රවේශය ඔයාලට මතක ඇති අපි කලින් ලිපියෙන් කතා කරේ, ජාතික ගිණුම්වල එන නිමැවුම් ප්රවේශය ගැනනේ....දැන් අපි කතාකරමු ...

උසස්පෙළ - ගිණුම්කරණය
හවුල් ව්යාපාරයක් යනු කුමක්ද යන්න පිළිබදව 1890 හවුල් ආඡ්ඡාපනතේ සදහන් වී ඇති ආකාරයට මෙසේ දැක්විය හැකිය."ලාභ ඉපයීමේ අරමුණින් යම් ව්යාපාර කටයුත්තක් කරගෙන යන පුද්ගලයන් අතර ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
කොළඹ කොටස් හුවමාරුවේ ලේඛනගත වී ඇති සීමිත පොදු සමාගම් ලැයිස්තුගත සමාගම් ලෙස හඳුන්වයි. එනම් කොටස් වෙළඳපොළේ කොටස් හා ණයකර ගනුදෙනු කිරීම සඳහා අවසර ලත් සීමා ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ලැයිස්තුගත සමාගම් වල කොටස් ණයකර ආදී සුරැකුම්පත් මිලට ගැනීම හා විකිණීම සිදුවන ස්ථානය හෝ අවකාශය කොටස් වෙළඳපොළයි කොටස් වෙළඳපොළ ප්රධාන කොටස් 02 කි. ප්රාථමික කොටස් වෙළඳපොළ ( ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
දිගුකාලීන ප්රාග්ධන අවශ්යතා සපුරාලීම සඳහා සංවිධානය වූ වෙළඳපොළප්රාග්ධන වෙළඳපොළයි. මෙහි වර්ෂයකට වඩා වැඩි කාලයකින් පරිණත වන මූල්ය උපකරණ ගනුදෙනු වේ. ශ්රී ලංකාවේ ප්රාග්ධන වෙළඳපොලේ උප වෙළඳපොළ ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
මුදල් වෙළඳපොළ කෙටි කාලීන අරමුදල් අවශ්යතා සපුරාලන ආයතන වලින් සමන්විත වෙන වෙළඳපොළයිඑනම්,වර්ෂයක් හෝ ඊට අඩු කාලයකින් පරිණත වන මූල්ය උපකරණ ආශ්රිතව වන මූල්ය උපකරණ ආශ්රිතව ගණුදෙනු ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
මූල්ය පද්ධතික් යනු ආර්ථිකයක මූල්ය තීරණ ක්රියාත්මක කිරීමේ නිරතව සිටින මූල්ය වෙළඳපොළ මූල්ය ආයතනල මූල්ය උපකරණ සහ මූල්ය යටිතල පහසුකම් යනාදියෙන් සමන්විත පද්ධතිය යි. මූල්ය පද්ධතිය ...