දහම් පාසල් පෙල පොත හොදින් ඉගෙනගමු පිලිතුරු ලියමු


                              දින දින තෙරුවන් වඳිමු 

(1) තෙරුවන් නම් කරන්න?

(2) බුදු ගුණ කීයද ?

(3) දහම් ගුණ කීයද ?

(4) සඟ ගුණ කීයද ?

 

            පින්වත් කුමාරයෙක් උපන්නා

(6) සුද්ධෝදන රජතුමා රජකම් කළේ කොහෙද ?

(7) සුද්ධෝදන රජතුමාගේ බිසව කවුද ?

(8)මහාමයා දේවිය දුටු අසිරිමත් සිහිනය කුමක්ද ?

(9) මහාමයා දේවියගෙ කුසට සිදුහත් කුමාරයාගේ පිළිසිඳ ගැනීම සිදු වූයේ
කවර පොහෝ දිනයකද?

(10) සිහිනය ගැන විමසු බමුණු පඬිවරු පැවසුවේ කුමක්ද ?

(11) මහාමයා දේවියගෙ දෙමව්පියන් සිටියේ කොහෙද ?

(12) ලුම්බිණී සල්ලි උයන තිබුණේ කොහේද ?

(13) කපිලවස්තු නුවර හදුන්වන අනිත් නම කුමක්ද ?

(14) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූයේ කුමන
පෝය දිනයකද?

 

              සිදුහත් බෝසතාණෝ පැවදී වෙති

 

(15) සිදුහත් කුමාරයාගේ ගුරුවරයා කවුද ?

(16) සිදුහත් කුමාරයා රජකමට පත්වන
විට වයස කීයද ?

(17) සුප්පබුද්ධ රජතුමා රජකම් කළේ කොහෙද ?

(18) යශෝදරා දේවියගේ පියා කවුද ?

(19) සතර පෙර නිමිති නම් කරන්න ?

(20) මළකඳක් ඔසවාගෙන යනු දුටු සිදුහත් කුමාරයාට වැටහුණේ කුමක්ද ?

(21)යශෝදරා දේවියට පුතෙක් ඉපදුණු බව ඇසූ සිදුහත් කුමාරයා පැවසූයේ කුමක්ද ?

(22)සිදුහත් කුමරුගේ පුතණුවන්ගේ නම කුමක්ද ?


(23)නිබ්බුත පද කිව්වේ කවුද ?

(24)නිබ්බුතා නුඹ නු න සා ම තා ...............ගාථාව සම්පූර්ණ කරන්න ?

(25)නිබ්බුත පද වල තේරුම ලියන්න ?

(26)ජිවිතය ගැන කල්පනා කල සිදුහත් කුමාරයා ගත තීරණය කුමක්ද?

(27)සිදුහත් කුමරු ගිහිගෙය හැර ගියේ කවර පෝය දිනකදිද?

(28)සිදුහත් කුමරු ගිහිගෙය හැර ගියේ කා සමගද ?

(29)ගිහිගෙය හැර ගිය සිදුහත් කුමරු පැවදී වූයේ කුමන ගංගාව අසලින්ද?

(30)සිදුහත් කුමරු ජන්න ඇමති හට
පැවසූයේ කුමක්ද ?

 

                                         බුදු වීම

 (31) අනෝමා ගංතෙරදී පැවදී වූ බුදුරජාණන්වහන්සේ පලමුවර වැඩියෙ කොහාටද ?

 (32)බිම්බිසාර රජතුමාගේ රාජ්‍යය කුමක්ද ?

 (33)රජගහ නුවර පිඬු සිඟා වැඩි සිදුහත් බෝසතාණෝ ආහාර 

වැළඳීමට වැඩි පර්වතය කුමක්ද ?

 

(34)බිම්බිසාර රජතුමා බෝසතාණන් වහන්සේට කල ඉල්ලීම කුමක්ද ?

 

(35)බිම්බිසාර රජතුමාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කල සිදුහත් බෝසතාණෝ පැවසූයේ කුමක්ද ?

 

(36)රජගහ නුවරින් නික්ම බෝසතාණෝ වහන්සේ වැඩියෙ කොහාටද ?

 

(37)විශාලා මහනුවර බෝසතාණෝ වහන්සේට හමු වූ ගුරුවරු කවුද ? 

 

(38)බෝසතාණන් වහන්සේ බුදු වීමේ අදහසින් විශාලා මහනුවරින්

නික්ම වැඩියෙ කොහාටද ?

 

(39)පස්වග මහණුන් නම් කරන්න ?

 

(40)බෝසතාණන් වහන්සේ ශරීරයට දැඩි සේ දුක් දෙමින් භාවනාවේ යෙදීම හඳුන්වන්නේ කුමන නමකින්ද ?

 

(41)පස්වග මහණුන් බෝසතාණන් වහන්සේ හැර ගියේ ඇයි ?

 

(42)අජපාල නුග  රුක පිහිටියේ කොහෙද ?

 

(43)බෝසතාණන් වහන්සේට බුදුවීමට පෙර කිරිපිඩු දානය පූජා කළේ  කවුද ?

 

(44)කිරිපිඩු පූජා කල රන්තලියට බෝසතාණන් වහන්සේ සිදුකලේ  කුමක්ද ?

 

(45)කුස තන අටමිට පූජා කළේ  කවුද ?

 

(46)බෝධි මූලයෙහි වැඩ සිටි බෝසතාණන්ගෙ අධ්ෂ්ධානය කුමක් වී ද?

 

(47)සිදුහත් බෝසතාණෝ බුද්ධත්වයට පත් වූයේ කවර පොහෝ දිනයකදීද?

(48)තෙමගුල නම් කරන්න ?

 

(49)බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූයේ වෙසක් පොහෝ දින කවර කාලයකදිද?

 

(50)බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පත් වූ පසු සති කීයක් බෝ මැඩ අසලම වැඩ සිටියාද ?

 

(51)සත් සතිය නම් කරන්න ?

 

(52)හයවන සතියේදී බුදු රදුන් ට වැසි සුළං ආදියෙන් ආරක්ෂා කරගත් නාගයා කවුද ?

 

(53)සත් සතිය ගත කල බුදුරජාණන්වහන්සේ ට ප්‍රථමව දහම්  දෙසීමට සුදුසු බව පෙනී ගිය පුද්ගලයින් කවුද ?

 

(54)බුදුරජාණන්වහන්සේ ප්‍රථමව දහම් දෙසුවේ කාටද?කොහේදීද?

 

(55) බරණැස ඉසිපතනයට වඩින බුදුරදුන්ට හමුවූ ආජීවකයා කවුද ?

 

(56) බුදුරජාණන් වහන්සේ පාගමනින් කොපමණ දුරක් බරණැස ඉසිපතනයට වැඩම කලේද ?

 

(57)  බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූයේ කවර පොහෝ දිනයකදීද?

 

(58)බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය කුමක්ද ?

 

(59)ප්‍රථම ධර්ම දේශනය අවසානයේ පලමුව සෝවාන් වූ තවුසා කවුද ?

 

(60)බුදුරජාණන් වහන්සේ එතැන් පටන් වසර කීයක් ලෝක සත්වයන්ට ධර්මය දේශනා කලේද ?

 

                               පිරිනිවන් පෑම

 (61) බුදුරජාණන් වහන්සේ අවසන් වස් කාලය ගත කළේ කොහෙද ?

 

(62)  බුදුරජාණන් වහන්සේට අවසන් වරට දානය පිළිගැන්වුයේ කවුද ?

 

(63)මල්ල රජ දරුවන්ගේ සල් උයන කුමක්ද ?

 

(64)බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පැවේ කවර දිශාවකට හිස ලා ගෙනද ?

 

(65) බුදුරජාණන් වහන්සේට උවටැන් කළේ කවුරුන්ද ?

 

(66)බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානා විට වයස කීයද ?

 

(67) අවසන් බුද්ධ වචනය කුමක්ද ?

 

(68) බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පැවේ කොහෙදිද ?

 

(69) බුද්ධ පරිනිර්වාණය සිදු වූයේ කවර පොහෝ දිනයකදීද?

 




2099

ලිපිය කියවා ඇති ගණන
2099

ලිපිය බෙදාගන්න


විෂයට අදාල වෙනත් ලිපි


3-වසර - බුද්ධ_ධර්මය
                                             ...
3-වසර - බුද්ධ_ධර්මය
                              දින දින තෙරුවන් වඳිමු  (1) තෙරුවන් නම් කරන්න? (2) බුදු ගුණ කීයද ? (3) දහම් ගුණ කීයද ? (4) සඟ ගුණ කීයද ?            ...
Anura Ekanayake

3-වසර බුද්ධ ධර්මය

අනෙකුත් ලිපි
12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

12-වසර - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

11-වසර - ඉංග්‍රීසි භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්යාපනික ලිපිය අධ්යන පොදු සහතික පත්රයේ දී ලකුණු දහයක ප්රශ්නයක් වන ප්රස්තාර විස්තර කිරීම හෙවත් bar graph බොහෝ ළමුන් උනන්දුවක් ...