ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බහුවරණ ප්‍රශ්න පත්‍ර 11


ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බහුවරණ ප්‍රශ්න පත්‍ර 11

ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න

  • )ගොරෝවන ඖෂධය ලබා දෙන්නේ?

(1) ගවයා ය      (2) ලේනා ය     (3) කස්තුරි මුවාය

(2)අපිරිසිදු ජලය පානය කිරීම නිසා බෝ වන රෝගයක් නොවන්නේ?

(1) දියවැඩියාව      (2)පාචනය       (3)කොලරාව යි

(3)ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය විහිදී ඇත්තේ?

(1) කොලබ සිට කළුතර දක්වා    (2)කොට්ටාව සිට පින්නදුව දක්වා                     (3)කොලබ සිට කටුනායක දක්වා

(4) දැනට ලෝකයේ වද වී ගිය සත්වයන් වන්නේ?

(1)චිටා ය        (2) දිවියාය     (3) මැමත්  අලියා ය

(5) එක් වරක් පමණක් ඵල දරන ශාකයක් වන්නේ?

(1)ජමනාරං ය      (2)කෙසෙල්   (3) දෙහි ය

(6) ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන්නේ?

(1) නිල් මානෙල් ය       (2) නා මල්ය      (3) නෙලුම්ය

(7) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධානත්වය දරන්නේ?

(1)කථානායක තුමාය (2) අගමැති ය  (3) ජනාධිපතිය

(8)පලතුරක් ලෙසත් ,වැන්ජනයක් ලෙසත් පිසීමට යොදා නොගන්නා ඵලයක් වන්නේ?

(1) ගස්ලබු ය                (2) පේර ය         (3)අන්නාසි ය

 

(9) පත්‍ර අතර ජලය රැදීමේන් මදුරුවන් බෝවිය හැකි ශාකයක් වන්නේ?

(1) පැපොල් ය         (2) තෙක්ක ය         (3) අන්නාසි ය

(10)කැරම් ක්‍රීඩාවේදී ක්‍රීඩා කිරීමට භාවිතා කරන ඉත්තන් සංඛ්‍යාව වන්නේ ?

(1) 9 කි                      (2)19 කි                (3)16 කි

 

(11)මිය ගිය පසු දිනක් ඉක්ම යාමට පෙර අවමගුල් කටයුතු නිම කරන ආගමිකයින් වන්නේ?

(1) හින්දුන් ය                  (2)ඉස්ලාමිකයින් ය     (3)කතෝලිකයන් ය

(12) දර පැලීම සදහා භාවිතා කරන ආයුධය වන්නේ?

(1) පොරව යි             (2)රේක්කය   (3)අත්කොළුවයි

 

(13) සලාද වශයෙන් ආහාරයට ගන්නා ශාක පත්‍රයක් නොවන්නේ?

(1) කෝප්ප කොළය    (2)ගොටුකොලය   (3)අගුණ කොළය

(14)ශ්‍රී ලංකාවේ වාහන ගමන් කරන්නේ?

(1)මාර්ගයේ දකුණු පසිනි  (2)මාර්ගයේ හරි මැදින්ය   (3) මාර්ගයේ වම් පසිනි

(15)ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ?

(1)පැසිපික් සාගරයේය     ( 2) අත්ලාන්තික් සාගරයේය (3)ඉන්දියන් සාගරයේය

(16) සංගීතයට අධිපති දෙවියන් ලෙස සැලකෙන්නේ?

(1) ) ලක්ෂ්මි දේවිය යි  (2) සරස්වතී දෙවගන       (3)පත්තිනි දේවියයි

 

(17) තැලීමෙන් අනතුරුව ආහාරයට ගන්නා පළතුරක් වන්නේ?

(1) දුරියන්              (2) උගුරැස්ස                  (3)ගඩුගුඩා ය

 

(18) “කිරි කොරහා නැටුම “ චාරිත්‍ර ය ඉටු කරන ජන කොට්ටාශය වන්නේ?

(1) මුස්ලිම් ජනයා ය       (2) ආදිවාසි ජනයා ය  (3) දෙමළ ජනයාය

(19) රස පහකින් යුත් රසවත් පලතුරකි?

(1) බෙහෙත් නෙල්ලිය       (2) ලොවිය      (3) උගුරැස්ස ය

(20) තෙල් වලින් බැදගන්නා කැවිලි වර්ගයක් නොවන්නේ?

(1) කොන්ඩ කැවුම්ය    (2)ආස්මිය   (3)අලුවා ය

(21) වාහනයක අදායම් බලපත්‍රයක් ප්‍රදර්ශනය කළ යුතු වන්නේ?

(1) ඉදිරිපස වීදුරුවේ දකුණු කෙළවරේය

(2) ඉදිරිපස වීදුරුවේ වම් කෙළවරේය

(3) ඉදිරිපස වීදුරුවේ හරි මැදය

 

(22) ගෝනුස්සා දෂ්ට කරනු ලබන්නේ?

(01) වල්ගයෙනි     (2 )පාදවලිනි   (3)මුඛයෙනි

 

(23)ගෘහස්ථ ක්‍රීඩාවක් වන්නේ?

(1)චෙස්             (2)පාපන්දු                (3)එල්ලේ

 

(24) නිරෝගී මිනිසෙකු දිනකට පානය කළ යුතු සම්මත ජල ප්‍රමාණය වන්නේ?

(1) ලීටර් 8 කි     (2) ලීටර් 4 කි         (3) ලීටර් 6 කි

 

(25) ගජමන් නෝනා ප්‍රසිද්ධියට පත් ව සිටියේ?

(1) නවකතාකාරියක් ලෙස       (2) රැජිනක් ලෙස   (3)කිවිදියක් ලෙස

 

(26) අතේ තැවරී ඇති ග්‍රීස් ඉවත් කර ගැනීමට සුදුසුම දියරය වන්නේ?

(1) ) භුමිතෙල්ය     (2)පොල්තෙල් ය         (3) ජලය ය

 

(27) තැපැල් පියුන් මහතාගේ පැමිණීම සංකේතවත් වන්නේ?

(1) නළාව ය       (2)පාපැදිය ය   (3) සිනුව ය

(28) ගවයාට වැළදෙන රෝගයක් වන්නේ?

(1)කිනිතුලු උණයි        (2) මිමැස්මෝරය යි   (3)කුර හා මුඛ රෝගය

(29) සමන් පිච්ච මලට ඇති පෙති ගණන වන්නේ?

(1) 5 කි                    (2) 8 කි                         (3) 6 කි

 

(30) වවුලා පැණි බිමට පැමිණෙන මල් වර්ගයක් වන්නේ?

(1) දුරියන්.ය     (2) ගැටපිච්චය   (3)රෝසය

(31)කිණිහිර භාවිතා කරනු ලබන්නේ?

(1) පතළේය          (2)වඩු මඩුවේය       (3)කම්මලේය

 

(32) සහල් ගැරීම සදහා භාවිතා කරන උපකරණය වන්නේ?

(1) හුන්ඩුව යි         (2) නැබිලිය යි           (3) කර මුඩිය යි

(33) ශ්‍රී ලංකාවේ අවසන් රජතුමා ලෙස සැලකෙන්නේ?

(1) ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය   (2) විජය රජුය  (3)මහානාග රජුය

(34) පහත ශාක අතරින් වැල් වර්ගය තෝරන්න

(1) හාතාවාරිය           (2) මොනරකුඩුම්බිය     (3)පොල්පලා

(35)බුලතා නම් යෝධයා විසින් සැදු වැව වන්නේ?

(1) මින්නේරි වැවයි    (2) සොරබොර වැවයි    (3) පරාක්‍රම සමුද්‍රය

(36) තිසා වැව කරවන ලද රජතුමා වන්නේ?

(1) දේවානම්පියතිස්ස රජතුමා  (2)මහසෙන් රජතුමා   (3)ධාතුසේන රජතුමා

(37)ශ්‍රී ලංකාවේ ලි කැටයම් සදහා ඉතා ප්‍රසිද්ධ ස්ථානය වන්නේ?

(1) ඇම්බැක්ක ය         (2)ලංකාතිලක ය  (3)ගඩලාදෙණිය

 

(38) අපේ ජාතික කොඩියේ දැක ගත හැකි වර්ණයක් නොවන්නේ?

(1) නිල් ය                     (2) රතු ය      (3)කහ ය

(39)පහත ක්‍රීඩා අතරින් කේවල ක්‍රීඩාවක් වන්නේ?

(1)දැල්පන්දු ය        (2)කවපෙත්ත විසි කිරීම     (3)පාපන්දු

(40) ජිවන චක්‍රයක් නොමැති සත්වයෙකු වන්නේ?

(1) කුඩැල්ලාය      (2) සමණලයා ය    (3)මදුරුවාය ය

 

 

 

 

 

පිළිතුරු

 

(1) ගවයා ය                                     (2) දියවැඩියාව

(3) කොට්ටාව සිට පින්නදුව           (4)මැමත්  අලියා ය

(5) කෙසෙල්                                      (6) නිල් මානෙල් ය       

(7) කථානායක තුමාය                      (8) පේර ය

(9) අන්නාසි ය                                   (10) 19 කි

(11)  ඉස්ලාමිකයින් ය                        (12) පොරව යි

(13) කෝප්ප කොළය                       (14) මාර්ගයේ වම් පසිනි

(15) ඉන්දියන් සාගරයේය                    (16)සරස්වතී දෙවගන

 (17)  උගුරැස්ස                                      (18) ආදිවාසි ජනයා ය  

(19) බෙහෙත් නෙල්ලිය                      (20) අලුවා ය

(21)  ඉදිරිපස වීදුරුවේ වම් කෙළවරේය  (22) වල්ගයෙනි  

(23) චෙස්                                            (24) ලීටර් 6 කි 

(25) කිවිදියක් ලෙස                            (26) භුමිතෙල්ය

(27) සිනුව ය                                      (28) මිමැස්මෝරය යි

(29) 5 කි                                           (30) දුරියන් ය

(31) කම්මලේය                                 (32) නැබිලිය යි

(33) ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය          (34) හාතාවාරිය

(35) සොරබොර වැවයි                     (36) දේවානම්පියතිස්ස රජතුමා  

(37) ඇම්බැක්ක ය                             (38) නිල් ය

(39) කවපෙත්ත විසි කිරීම              (40) කුඩැල්ලාය





මෙම විෂය යටතේ ඇති ප්‍රශ්න පත්‍ර.

ප්‍රශ්න පත්‍රය පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට ප්‍රශ්න පත්‍රය මත ක්ලික් කරන්න

සිංහල
මෙයට නොමිලේ පිළිතුරු සැපයිය හැක.

4-වසර - සිංහල
ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බහුවරණ ප්‍රශ්න පත්‍ර 11 ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න )ගොරෝවන ඖෂධය ලබා දෙන්නේ? (1) ගවයා ය      (2) ලේනා ය     (3) කස්තුරි මුවාය ...
4-වසර - සිංහල
ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බහුවරණ ප්‍රශ්න පත්‍ර 10 ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න )ආහාරයට ගනු ලබන මල් වර්ගයක් නොවන්නේ?      (1) වැටකොළු ය      (2) කතුරුමුරුං...
4-වසර - සිංහල
ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 04 ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න   (1 )ගෘහාශිතව වාසය කරන සත්වයෙකු නොවන්නේ? (1) මුවාය      (2) බළලා ය     ...
4-වසර - සිංහල
ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 04 ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න   (1 )කුණු කසළ කා දමන සත්වයකු වන්නේ? (1) කපුටා ය      (2) බළලා ය     &n...
4-වසර - සිංහල
ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 04 ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න   (1 )නිතරම තමුන්ගේ ශරීරය පිරිසිදු කර ගන්නා සතෙකු වන්නේ? (1) ලේනා ය       (2) බළලා ය &...
4-වසර - සිංහල
ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න (1 )අෂ්ට පා සතෙකු වන්නේ? (1) ඉස්සා ය                   (2) මදුරුවා ය      (3) මකුළ...
4-වසර - සිංහල
ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 04 ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න (1 )කාල නියමයක් නොමැතිව මල් පිපෙන ශාකයක් වන්නේ? (1) කෙසෙල්    (2) රබුටන්  (3) දුරියන්   (2) පහත ස...
4-වසර - සිංහල
ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න (1 )රාජ්‍ය ලාංජනය නිර්මාණය කළ සිත්තරා කවුද? (1) ආනන්ද සමරකෝන් මහතා  (2) එස්.එම් සෙනෙවිරත්න මහතා   (3) ජේ.ඩී.ඒ.පෙරේරා මහතා   (2) ගොයම් කැපු පසු කුබුරේ ඉතිරි වන ගොයම් ගසේ කොටස කුමන ...
4-වසර - සිංහල
සාමාන්‍ය දැනීම     1තමාට සාපේක්ෂව වම් පස හා දකුණු පස හදුනා ගැනීම.       පහත සිටින ළමයාගේ වම් පස හා දකුණු පස ඇති   එළවලු හා පලතුරු තෝරා වගුවේ ලියන්න.                    ...
Anura Ekanayake

4-වසර සිංහල

අනෙකුත් ලිපි
උසස්පෙළ - බුද්ධ ධර්මය
භාරතීය කෘෂි ආර්ථිකය සිදුවූ නව ප්රවණතා.= භාරතීය කෘෂි ආර්ථිකය පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමේදී කිරීමේදී ප්රථමයෙන්ම කෘෂි ආර්ථිකයේ සැලකිල්ල පිළිබඳව අවබෝධයක් ලබාගත යුතුය කෘෂි ආර්ථිකයේ ගොආර්ථිකයේ ගොවිතැන ...

උසස්පෙළ - බුද්ධ ධර්මය
වජ්ජි රාජ්යය = සොළොස් මහා ජනපද අතරින් ප්රශස්ත සමූහාණ්ඩුව හෙවත් ගණ පත්ර පාලනයක් පැවති රාජ්ය වශයෙන් වජ්ජි රාජ්යය දැක්විය හැකිය.උතුරින් කෝසලය ද ...

12-වසර - සිංහල
පූජාවලිය ග්රන්ථ රචනා කළ අය කවුරුන් හෝ වේවා. ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ වේවා. කවුරුන් විසින් ලියන ලද වුවත් එම ග්රන්ථය රචනා කළ අයට සුවිශේෂීත අරමුනක් ...

4-වසර - ඉංග්‍රීසි භාෂාව
My country is Sri Lanka. It is an island situated in the Indian Ocean. It is known as the Pearl of the Indian Ocean. It ...

5-වසර - සිංහල
ශිෂ්යත්ව විභාගය සදහා පෙර පුහුණු බහුවරණ ප්රශ්න පත්ර 13 ප්රශ්නයකපිළිතුරකට ලකුණු2.5ක් ලබා දෙන්න )ශ්රී ලංකාවේ යම් ප්රදේශයක් නාය යාමේ තර්ජනයක් ඇත.එම ප්රදේශයෙන් ජනතාව ඉක්මනින් ඉවත් කිරීමට දැනුවත් ...

උසස්පෙළ - සිංහල
සද්ධර්මරත්නාවලිය අනුරාධපුර මහා විහාරය ආශ්රිතව වැඩ සිටිී බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ විසින් ලියන ලද පාලි ධම්මපදට්ඨ කථාව සිංහලයට පරිවර්තනය කිරීමෙන් "සද්ධර්මරත්නාවලිය "ග්රන්ථය සිංහල ...

13-වසර - ඉංජිනේරු තාක්ෂණවේදය
සාමාන්ය සිමෙන්ති කොන්ක්රීට් මේ සඳහා භාවිතා කරන්නේ සිමෙන්ති, රළු සමාහාර, සියුම් සමාහාර හා ජලයයි.කොන්ක්රීට් සකස් කිරීමේදී පහත සඳහන් ක්රියාවලියට අනුව සකස් කරයි. අදාල අනුපාතයන්ට සියුම් සමාහාර ...

13-වසර - ඉංජිනේරු තාක්ෂණවේදය
මෝටර් රථයක රෝද කෙලින්ම චෙසියට සම්බන්ධ කර තිබුණහොත් එය මාර්ගයේ ගමන් කිරීමේ දී මාර්ගයේ ඇති විෂමතාවන් නිසා ගැස්සීම් හා දෙදරීම් වලට භාජනය වේ. මෙම ගැස්සීම් ...

උසස්පෙළ - බුද්ධ ධර්මය
බුද්ධ ප්රතිමාවල ආසන බුද්ධ ප්රතිමා නෙළීමේදිශිල්පියාගේ අවදානය යොමු වූ ලක්ශණයක් ලෙස ප්රතිමා කලාව සම්බන්ද වී ඇති ආසන හදුන්වා දිය හැකිය."ආසන"යන වචනයේ සාමාන්ය තේරුම හිදගැනීම සදහා පාවිච්චි ...

5-වසර - සිංහල
ප්රශ්නයකපිළිතුරකට ලකුණු2.5ක් ලබා දෙන්න )ගසේ නම නොකියවෙන මල් වර්ගයක් වන්නේ? (1) පනා මලය (2) මයිල මලය (3) දෙමට මලය (2)බොරු මල් හා ගෙඩි මල් යනුවෙන් මල් වර්ග දෙකක් ...