ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 05


ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 04

ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න

(1 )කාල නියමයක් නොමැතිව මල් පිපෙන ශාකයක් වන්නේ?

  • (1) කෙසෙල්    (2) රබුටන්  (3) දුරියන්

 

(2) පහත සතුන් අතරින් ශාක පත්‍ර වලින් වාසස්ථාන සාදන සත්වයා කවුද?

       (1)දෙමලිච්චා             (2)දිමියා            (3)පැණිකුරුල්ලා

 

(3)පහත ද්‍රව්‍ය අතරින් ආහාර එතීමට ගන්නා කොළ වර්ගයක් වන්නේ කුමක්ද?

      (1) කෙසෙල්                 (2)සැවන්දරා               (3)හාතාවාරිය 

(4) රාත්‍රී කාලයේ හැසිරෙන පක්ෂියකු වන්නේ?

      (1) කැදත්තා                 (2) වවුලා                  (3)බකමුනා

(5) බිනර මලේ පැහැය වන්නේ?

    (1) දම්                                (2) රතු                       (3) තැබිලි

 

(6) ආහාරයට ගන්නා මල් වර්ගයකි.

     (1) බෙලි                   (2) කතුරුමුරුංගා            (3) පුවක්

 

(7) ආර්ථික වාසි  සදහා ඇති නොකරන සතෙකු වන්නේ?

     (1) කුකුළා                   (2) මයිනා                         (3) එළුවා

 

(8) ඇස් හරවා බැලිය නොහැකි සත්වයා වන්නේ?

     (1) ගවයා                     (2) ලේනා                        (3)පරවියා

 

(9) කුරුලු ලෝකයේ “ගී කියන කුරුල්ලා “ ලෙස හදුන්වනු ලබන්නේ?

    (1) ගිරවා                      (2) මයිනා                       (3) කවුඩා

 

(10)පාද නොමැති සතුන් මේ නමින් හැදින්වේ.

    (1)බහුපා                        (2)අෂ්ඨපා                    (3)අපා        

 

(11) “සැවුලා වන්නම” නිර්මාණය වී ඇත්තේ ............ගේ ගමන් විලාසය අනුවය.

        (1) කුකුළා                    (2) මොනරා                (3) උකුස්සා

(12) උපන් විගසම ඇවිදීමේ හැකියාව ඇති සත්වයා වන්නේ?

       (1) පුසා                        (2) හරකා              (3) බල්ලා

 

(13) ඇස මුල් කරගෙන සිදු කරන ලබන සන්නිවේදන උපකරණයක් නොවන්නේ?

      (1) පෝස්ටර්                   (2) බැනර්               (3) ගුවන් විදුලිය

 

(14) රාජ්‍ය තොරතුරු ලබා ගත හැකි දුරකථන අංකය වන්නේ?

      (1) 119                       (2) 1919                       (3) 7788

 

(15) කොස් මාමා යන අන්වර්ථ නාමයෙන් හදුන් වන්නේ කවුද?

       (1) පානදුරේ ආතර් ව් දියෙස් මහතා 

        ( 2) ඩ්. එස් සේනානායක මහතා    (3) ඇන්.එම්.පෙරේරා මහතා

 

(16) විටමින් B උණතාවය නිසා වැළදිය හැකි රෝගයක් නොවන්නේ?

       (1)බැරි බැරියාව         (2) රක්ත හීනතාවය    (3) දත් දුර්වලවීම

 

(17) හින්දු උත්සවයක් නොවන්නේ මින් කුමක්ද?

      (1)දීපාවලි                   (2) මහා ශිවරාත්‍රී         (3) අළු බදාදා

 

(18) ගොයම් කැපීම හා තණකොළ කැපීම සදහා භාවිතා කරනු ලබයි?

      (1) දෑකැත්ත              (2) බෝලත්ත               (3) වියගහ

 

(19) කම්මල් කර්මාන්තයේදී භාවිතා නොකරන උපකරණයක් ?

      (1) කිණිහිර             (2) දඩුඅඩුව                  (3)අතන්ගුව

 

(20) සමතලා බිත්තියක් සුමට කරගැනීමට සදහා යොදා ගන්නා උපකරණය වන්නේ?

      (1) මනිස් ලෑල්ල          (2) මුලුමට්ටම          (3) සවල

 

(21) අව්වේ වෙලීමෙන් කල් තබා ගන්නා ආහාරයක් නොවන්නේ?

      (1) බිලිංය            (2) මාළුය              (3) දෙල්ය.

 

(22) ශ්‍රී ලංකාවට ආසන්නම රට වන්නේ?

      (01)ඉන්දියාව                     (2)ඇමෙරිකාව.      (3) චීනය

 

(23) ගිරිතලේ වැව සාදන ලද්දේ කුමන රජතුමාද?

      (1) මහසෙන් රජුය          (2) ධාතුසේන රජුය   (3) II අග්බෝ රජුය

 

(24) වැඩි ජල ප්‍රමාණයක් පිරිසිදු කිරීමට යොදා ගන්නේ?

      (1) ක්ලෝරීන්    (2) ෆ්ලොරින්  (3) කොන්ඩිස්

 

(25) ව්‍යංජනයක් ලෙස සකස් කර ගන්නා මල් වර්ගයක් වන්නේ?

     (1) රණවරා මල්      (2) කතුරුමුරුංගා මල්   (3) බෙලි මල්ය

 

(26) මාරවිල ප්‍රදේශය ප්‍රසිද්ධ වන්නේ?

      (1) රේන්ද කර්මාන්තයට      (2) බතික් කර්මාන්තයට   (3) වෙස් මුහුණු කර්මාන්තයට

 

(27) රාත්‍රීයට පිපෙන මලකි.

      (1)අරලිය     (2) සුරියකාන්ත   (3) සේපාලිකා

(28) බක් (අප්‍රේල්) මාසයේදී පිපෙන මලක් වන්නේ?

      (1)දහස්පෙතියා     (2)කැනාස් මල්     (3) එරබදු මල්

 

(29) කුබල් කර්මාන්තයේදී ඒ සදහා යොදා ගන්නා උපකරණයකි.

      (1) සකපෝරුව      (2)සෙක්කුව           (3) ගිනි ගල

 

(30) ආගමික වටිනාකමක් ඇති ස්ථානයක් වන්නේ?

       (1) ගාලු කොටුව      (2) ගාලු මුවදොර     (3)අවුකනයි

(31) ජලයේ පෙගවිමෙන් අනතුරුව තම්බන බීජයක් නොවන්නේ?

       (1)කඩල ය              (2) කව්පි ය            (3) කොස් ඇටය

 

(32) ගොයම් වගාවට හානි කරන සතෙකු වන්නේ?

      (1) පුරුක් පණුවා     (2)ගැඩවිලා               (3) ඉල්මස්සා

(33) කටුස්සාගේ බිත්තරවල පැහැය වන්නේ ?

      (1)සුදු පැහැය          (2) කහ පැහැය        (3)රතු පැහැය

(34) ශ්‍රී ලංකාවේ තුන්වන රාජධානිය වන්නේ ?

      (1) අනුරාධපුරය        (2) පොලොන්නරුව      (3)දබදෙණිය

(35) විටමින් බහුල ආහාරයක් වන්නේ?

      (1) තක්කාලිය      (2) කඩලය                 (3) සෝයා ය 

(36) කහ පැහැති මල් වර්ගයක් වන්නේ?

       (1)කරවිලය             (2)කටරොළු            (3)කඩුපුල්

 

(37) මින්නේරිය වැව කරවන ලද්දේ කුමන රජතුමාද?

        (1) දුටුගැමුණු රජතුමා   (2)ධාතුසේන රජතුමා  (3)මහසෙන් රජතුමා

(38) ගාලු කොටුව පිහිටා ඇති පළාත වන්නේ?

       (1) දකුණ       (2)බස්නාහිර      (3) සබරගමුව

 

(39) සුදු පාට පෙති පෙති පහක් ඇති මලක් වන්නේ ?

       (1) රෝස මල        (2) වතුසුදු මල    (3)වද මල

(40) ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ සංකේතය ලෙස යොදා ගනු ලබන සත්වයා කවුද?

       (1)හංසයා ය         (2)තාරාවා ය        (3) පරවියා ය

 

 

 

පිළිතුරු

 

(1)   කෙසෙල්                                       (2) දිමියා

(3) කෙසෙල්                                          (4) බකමුනා

(5) දම්                                                  (6) කතුරුමුරුංගා          

(7) මයිනා                                             (8) පරවියා

( 9) කවුඩා                                            (10) අපා සතුන්    

(11) කුකුළා                                           (12) හරකා 

(13) ගුවන් විදුලිය                                         (14)කොවුලා

(15) පානදුරේ ආතර් ව් දියෙස්  මහතා         (16)  දත් දුර්වලවීම

   (17) අළු බදාදා                                      (18) දෑකැත්ත          

(19)   අතන්ගුව                                       (20) මනිස් ලෑල්ල

(21) දෙල්  ය                                               (22) ඉන්දියාව  

(23)  II අග්බෝ  රජතුමා                               (24) ක්ලෝරීන්  

(25) කතුරුමුරුංගා මල්                          (26) බතික් කර්මාන්තයට 

(27) සේපාලිකා                                     (28) එරබදු මල්

(29) ) සකපෝරුව                                (30) අවුකනයි

(31) කොස් ඇටය                                            (32) පුරුක් පණුවා         

(33) සුදු පැහැය                                     (34) දබදෙණිය

(35) තක්කාලිය                                     (36) කරවිලය     

(37) මහසෙන් රජතුමා

(38) ) දකුණ      

(39) වතුසුදු මල         

(40) පරවියා ය





4-වසර - සිංහල
ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බහුවරණ ප්‍රශ්න පත්‍ර 10 ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න )ආහාරයට ගනු ලබන මල් වර්ගයක් නොවන්නේ?      (1) වැටකොළු ය      (2) කතුරුමුරුං...
4-වසර - සිංහල
ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 04 ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න   (1 )ගෘහාශිතව වාසය කරන සත්වයෙකු නොවන්නේ? (1) මුවාය      (2) බළලා ය     ...
4-වසර - සිංහල
ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 04 ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න   (1 )කුණු කසළ කා දමන සත්වයකු වන්නේ? (1) කපුටා ය      (2) බළලා ය     &n...
4-වසර - සිංහල
ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 04 ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න   (1 )නිතරම තමුන්ගේ ශරීරය පිරිසිදු කර ගන්නා සතෙකු වන්නේ? (1) ලේනා ය       (2) බළලා ය &...
4-වසර - සිංහල
ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න (1 )අෂ්ට පා සතෙකු වන්නේ? (1) ඉස්සා ය                   (2) මදුරුවා ය      (3) මකුළ...
4-වසර - සිංහල
ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 04 ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න (1 )කාල නියමයක් නොමැතිව මල් පිපෙන ශාකයක් වන්නේ? (1) කෙසෙල්    (2) රබුටන්  (3) දුරියන්   (2) පහත ස...
4-වසර - සිංහල
ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න (1 )රාජ්‍ය ලාංජනය නිර්මාණය කළ සිත්තරා කවුද? (1) ආනන්ද සමරකෝන් මහතා  (2) එස්.එම් සෙනෙවිරත්න මහතා   (3) ජේ.ඩී.ඒ.පෙරේරා මහතා   (2) ගොයම් කැපු පසු කුබුරේ ඉතිරි වන ගොයම් ගසේ කොටස කුමන ...
4-වසර - සිංහල
සාමාන්‍ය දැනීම     1තමාට සාපේක්ෂව වම් පස හා දකුණු පස හදුනා ගැනීම.       පහත සිටින ළමයාගේ වම් පස හා දකුණු පස ඇති   එළවලු හා පලතුරු තෝරා වගුවේ ලියන්න.                    ...
Anura Ekanayake

4-වසර සිංහල

අනෙකුත් ලිපි
13-වසර - SFT
01. පහත සඳහන් පද අර්ථ දක්වන්න, (a) දෛශික රාශි (b) අදීශ රාශි (c) ස්කන්ධය (d) ගම්යතාව 02. නිව්ටන්ගේ පලමු නියමය අර්ථ දක්වන්න. 03. නිව්ටන්ගේ දෙවන නියමය අර්ථ ...

13-වසර - SFT
01. (i) දිලීරයක් ඇඳ ප්රධාන කොටස් 5 ක් නම් කරන්න. (ii) දිලීර වල පෝෂණ ක්රමය සඳහන් කරන්න. (iii) ඒකසෛලීය දිලීරයක් සඳහා උදාහරණයක් දෙන්න. (iv) දිලීර වල වංශ ...

13-වසර - SFT
01. පෘථිවියේ සෑම ස්ථානයකම ක්ෂුද්රජීවීන් හමු වේ. එම ක්ෂුද්රජීවීන්ගෙන් කිහිපදෙනෙකු පහත සඳහන් කොටුව තුළ ලැයිස්තු ගත කර ඇත. එම කොටුව තුළ දී ඇති ක්ෂුද්රජීවීන් ඇසුරින් ...

13-වසර - SFT
ක්ෂුද්රජීව විද්යාව ප්රශ්න අ.පො.ස උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවේ තාක්ෂණවේදය සඳහා විද්යාව විෂයේ අන්තර්ගත පාඩමක් වන ක්ෂුද්රජීව විද්යාව කියන පාඩමෙන් විභාගයට පැමිණිය හැකි ප්රශ්ණ පහත දක්වා ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
1. HTML ආශ්රිත පහත දැක්වෙන ප්රකාශ සලකන්න. (2018 A/L -14) A - අතරික්සු කවුළුවක් බහුවිධ කොටස් වලට බෙදීමට HTML රාමු භාවිත කෙරේ. B - ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
1.පරිගණක පද්ධතියක වැඩසටහනක් හෝ ක්රියාවලියක් හෝ සමගාමීව ක්රියාත්මක කරන ක්රමවේදය ලෙස ද........... .A .............. , සංකීර්ණ ගැටළුවක් විසඳීම සඳහා එකිනෙකට සම්බන්ධ වූ විශාල පරිගණක සංඛ්යාවක ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
1. ගබඩා කළ ක්රමලේඛ යොදා ගත් මුල්ම අංකිත පරිගණකය ලෙස සැලකෙන්නේ, (1) ENIAC (2) EDVAC (3) MARK 1 (4) Pascaline (5) Analytical Engine 2. තෙවන ...

10-වසර - දහම් පාසල (බෞද්ධ)
සඳකඩපහණ පැරණි විහාර දොරටුවක අංගයක් වන සඳකඩපහණ පසුකාලීනව රජමාලිගා වැනි ප්රභූ ගොඩනැගිලි ආශ්රිතවද දක්නට ලැබේ. විහාරයකට ඇතුලු වීමේදී පළමුව පයගැටෙන කැටයම් සහිත වූ අර්ධ කවාකාර ගල් පඩිය ...

10-වසර - ඉතිහාසය
ඉතිහාසය හැදෑරීමේ මූලාශ්ර. මූලාශ්රයක් යනු කුමක්ද? මූලාශ්රයක් යනු, ඒ ඒ අවධිවල මිනිසුන් ලියා තැබූ දේ හා ඔවුන් භාවිතා කළ දේ මගින් අතීත මිනිස් කටයුතු පිළිබද තොරතුරු ලබා ...

4-වසර - සිංහල
ශිෂ්යත්ව විභාගය සදහා පෙර පුහුණු බහුවරණ ප්රශ්න පත්ර 10 ප්රශ්නයකපිළිතුරකට ලකුණු2.5ක් ලබා දෙන්න )ආහාරයට ගනු ලබන මල් වර්ගයක් නොවන්නේ? (1) වැටකොළු ය (2) කතුරුමුරුංගාය (3) කෙහෙල්මුව ය (2)පිරිමි ...