ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 07


ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 04

ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න

  (1 )නිතරම තමුන්ගේ ශරීරය පිරිසිදු කර ගන්නා සතෙකු වන්නේ?

  • (1) ලේනා ය       (2) බළලා ය      (3) මියා ය

 (2) ශ්‍රී ලංකාවේ පිහිටි පැති තුනක් මුහුදින් වට වී පළාත වන්නේ?

       (1)බස්නාහිර පළාත   (2)උතුරු පළාත   (3)වයබ පළාත

 (3)ලි කැටයම් 514 ක් පමණ දැකිය හැක්කේ?

      (1) ලංකාතිලක ය (2)ඇම්බැක්කදේවාලය       (3)අවුකනය 

(4) විටමින්  A  බහුල ආහාරයකි?

    (1)පතෝල               (2) වට්ටක්කා                      (3)අර්තාපල්

(5) ශාක වෙත අල කැමට එන සතෙකු වන්නේ?

    (1)ඌරා ය                    (2) ගොළුබෙල්ලය     (3) ඉබ්බා ය

 

(6) ශ්‍රී ලංකාවේ පළමු රජතුමා ලෙස සැලකෙන්නේ?

     (1) දුටුගැමුණු රජුය       (2) දේවානම්පියතිස්ස රජතුමා

                                 (3)විජය රජුය 

(7) නියගලා මලේ පැහැය වන්නේ?

     (1) රතු හා සුදුය  (2) රතු හා නිල් ය (3) රතු හා කහය               

(8) නුවර වැව පිහිටා ඇති නගරය වන්නේ?

     (1) අනුරාධපුරයේය   (2) මහනුවර   (3)නුවරඑළිය

 

(9) ගඟ ඉවුරක සිටවිමට ඉතාම සුදුසු ශාක වර්ගය වන්නේ?

    (1) තේක්ක           (2) කොහෝබ          (3) උණබටය

 

(10)ශක්තිජනක ආහාරයක් වන්නේ මින් කුමක්ද?

    (1)පරිප්පු               (2)නිවිති                      (3)හාල්මැස්සන්       

 

(11) පතල් කර්මාන්තයේදී “කිරි මැටි” හදුන්වන්නේ කුමන නමකින්ද?

        (1) නාම්බුවය        (2)මාලාවය           (3)දෝනාවය

(12) දුම්රිය ටිකට් පතක් හා බස් ටිකට් පතක් අතර ඇති වෙනස්කමක් වන්නේ මින් කුමක්ද?

      (1) දිනය සටහන් ව තිබීම      (2) අංකයක් තිබීම                                                  (3) ගනකම් සහිත කාඩ් පතක් වීම

 

(13) ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළින් මුහුදට වැටෙන  ගංගාව වන්නේ?

      (1) වලවේ ගඟ        (2) මහවැලි ගඟ       (3) කළු ගඟ

 

(14) ශ්‍රී ලංකාවේ ජාතික වීරවරයෙක් නොවන්නේ මේ අතරින් කවුද?

      (1) වීර පුරන් අප්පු       (2)ගොන්ගාලේගොඩ බණ්ඩා

                               (3) මහත්මා ගාන්ධි තුමා

 

 

(15) පහත කැවිලි අතරින් ගෝලාකාර හැඩයක් ගන්නා කැවිලි වර්ගය වන්නේ?

       (1)අග්ගලා          ( 2) අලුවා                  (3) ආස්මි 

(16) “උකුණු ගස” භාවිතා කරන්නේ කුමන කර්මන්තයකදීද?

       (1)ධිවර කර්මාන්තය  (2) කෘෂිකාර්මන්තය     (3) හේන් කර්මාන්තයේදී 

(17) අපට ආර්ථික වාසි ලබා දෙන සතුන් ඇතුලත් පිළිතුර තෝරන්න.

  (1)කුකුළා ,ගවයා,මි මැස්සා   (2) කුකුළා ,ගවයා ,පුසා  

                                      (3) කුකුළා ,ගවයා,ගිරවා

(18) උම්බලකඩ සාදා ගනු ලබන්නේ?

      (1) තෝරා මාළු වලිනි       (2) බල මාළු වලිනි     (3) තලපත් මාළු වලිනි 

(19) පෙදරේරුවා භාවිතා කරන උපකරණයකි. ?

       (1) මේසන් හැන්ද         (2) නියන                (3) යතු කැටය

 

(20) අප්‍රේල් මාසයේ පිපෙන මල් වර්ගයක් වන්නේ?

        (1) සුරියකාන්ත මල්           (2)බිනර මල්     (3)බක් මි මල්

 

(21) පහත වැව් අතරින් විශාලතම වැව වන්නේ?.

      (1) ගිරිතලේ වැව        (2)පරාක්‍රම සමුද්‍රය     (3) මින්නේරිය වැව

 

(22) මාළුවල හා මස් වල බහුලව අඩංගු පෝෂ්‍ය පදාර්ථය වන්නේ?

      (01)ප්‍රෝටීන්           (2)විටමින්ය      (3)මේදය

 

(23) උපදේශාත්මක කවි ගී ඇතුලත්  ග්‍රන්ථයකි.

      (1)ගුත්තිල කාව්‍ය       (2)හංස සංදේශය   (3)සිරිත් මල්දම

 

(24) දේශීය රුපවාහිනී සේවාවක් නොවන්නේ?.

      (1) ටි.එන්. එල්. සේවාවයි   (2) බි.බි.සි. සේවාව   (3) අයි .ටි. එන් සේවාව

 

(25) මුසලඩි වන්නමේ ගමන් විලාශය වන්නේ?

     (1) හාවාගෙය      (2) මොනරාගේය   (3) අශ්වයාගේය

 

(26) ශ්‍රී ලංකාවේ දුරකථන අංකයක ඇති අංක ගණන වන්නේ?

      (1) 9 කි                  (2) 10 කි          (3) 8 කි

 

(27) ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වන්නේ?

      (1)නා ගස         (2)නුග ගස    (3) බෝ ගස

(28) ජලභීතිකා රෝගය බෝකරනු ලබන්නේ?

      (1)සුනඛයා     (2)මදුරුවා     (3)පරවියා 

(29) නිවස තුළ දැකිය හැකි උරග කාණ්ඩයට අයත් සතෙකු වන්නේ?.

      (1) හැකරල්ලා      (2)තලගොයා           (3)හුනා

 

(30) “ගජමුතු” ලබා ගන්නා සත්වයා වන්නේ?

       (1) මුවා               (2) සිංහයා      (3)ඇතා

(31)වාහනයක් පදවාන්නට එය පැද විය හැක්කේ?

       (1) පාරේ වම් පසින්ය        (2)පාරේ අයිනෙන්ය

                         (3) පාර මැදින්ය

 

(32) සිනි සාහිත ආහාර  අහිතකර වන්නාවූ රෝගී තත්වයක් වන්නේ?.

      (1) අධි රුධිර පීඩනය         (2)දියවැඩියාව    (3)ගලගණ්ඩය

(33) කප් රුක ලෙස හදුන්වන ගස වන්නේ?

      (1)පොල් ගසය          (2) තල් ගසය     (3)කොස් ගසය

(34) බල්ලාගේ ශරීරයේ සිටින පරපෝෂිත සත්වයකු වන්නේ?

      (1) උකුණා ය          (2)මකුණා ය      (3) කිනිතුල්ලාය

(35) හාල් වල මිශ්‍ර වී ඇති දහයියා වෙන් කර ගැනීමට ඉතාම සුදුසු වන්නේ?

      (1) පෙනේරය                    (2) කුල්ල           (3)නැබිලිය

(36) සිගිරිය පිහිටා ඇති පළාත වන්නේ?

       (1)මද්‍යම පළාත         (2)උතුරු පළාත    (3)උතුරු මැද පළාත 

(37)මියා මගින් බෝවන රෝගයකි

        (1) පාචනය        (2)මහාමාරිය               (3)උණ

(38) පහත සර්පයින් අතරින් විෂගොර නොවන සර්පයා වන්නේ?

       (1) ගැරඩියා       (2) මාපිලා            (3) කරවලා ය        

(39) ප්‍රධාන දිශා යටතට නොවැටේ

  (1) උතුර                    (2) දකුණ          (3)වයබ

(40) සුර්ය නමස්කාරය කිරීමට සුදුසු කාලය වන්නේ?

       (1)දිවා කාලයයි          (2) උදැසන කාලයයි  (3)සවස් කාලයයි

 

 

 

 

 

පිළිතුරු

 

(1බළලා ය                     (2) උතුරු පළාත  

(3)  ඇම්බැක්කදේවාලය        (4) වට්ටක්කා

(5)   ඌරා ය                             (6)   විජය රජුය 

 (7)  රතු හා කහය              (8) අනුරාධපුරයේය

 ( 9) උණබටය                     (10) පරිප්පු

(11) මාලාවය                          (12)  ගනකම් සහිත කාඩ් පතක් වීම

(13)  මහවැලි ගඟ                    (14) මහත්මා ගාන්ධි තුමා

(15) අග්ගලා                        (16) කෘෂිකාර්මන්තය

   (17) කුකුළා ,ගවයා,මි මැස්සා   (18) බල මාළු වලිනි     

(19) මේසන් හැන්ද                   (20) බක් මි මල්

  (21)මින්නේරිය වැව               (22ප්‍රෝටීන් 

(23)  සිරිත් මල්දම                  (24) බි.බි.සි. සේවාව   

 (25) හාවාගෙය                         (26)   10 කි

(27)   නුග ගස                     (28)  සුනඛයා

(29) හැකරල්ලා                         (30) ඇතා

(31)පාරේ වම් පසින්ය               ( 32)   දියවැඩියාව  

(33) පොල් ගසය                 (34)  කිනිතුල්ලාය

(35) කුල්ල                                (36) මද්‍යම පළාත         

(37)  මහාමාරිය                        (38) ගැරඩියා

(39)  වයබ                                  (40) උදැසන කාලයයි 

 





මෙම විෂය යටතේ ඇති ප්‍රශ්න පත්‍ර.

ප්‍රශ්න පත්‍රය පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට ප්‍රශ්න පත්‍රය මත ක්ලික් කරන්න

සිංහල
මෙයට නොමිලේ පිළිතුරු සැපයිය හැක.

4-වසර - සිංහල
ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බහුවරණ ප්‍රශ්න පත්‍ර 11 ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න )ගොරෝවන ඖෂධය ලබා දෙන්නේ? (1) ගවයා ය      (2) ලේනා ය     (3) කස්තුරි මුවාය ...
4-වසර - සිංහල
ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බහුවරණ ප්‍රශ්න පත්‍ර 10 ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න )ආහාරයට ගනු ලබන මල් වර්ගයක් නොවන්නේ?      (1) වැටකොළු ය      (2) කතුරුමුරුං...
4-වසර - සිංහල
ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 04 ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න   (1 )ගෘහාශිතව වාසය කරන සත්වයෙකු නොවන්නේ? (1) මුවාය      (2) බළලා ය     ...
4-වසර - සිංහල
ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 04 ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න   (1 )කුණු කසළ කා දමන සත්වයකු වන්නේ? (1) කපුටා ය      (2) බළලා ය     &n...
4-වසර - සිංහල
ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 04 ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න   (1 )නිතරම තමුන්ගේ ශරීරය පිරිසිදු කර ගන්නා සතෙකු වන්නේ? (1) ලේනා ය       (2) බළලා ය &...
4-වසර - සිංහල
ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න (1 )අෂ්ට පා සතෙකු වන්නේ? (1) ඉස්සා ය                   (2) මදුරුවා ය      (3) මකුළ...
4-වසර - සිංහල
ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 04 ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න (1 )කාල නියමයක් නොමැතිව මල් පිපෙන ශාකයක් වන්නේ? (1) කෙසෙල්    (2) රබුටන්  (3) දුරියන්   (2) පහත ස...
4-වසර - සිංහල
ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න (1 )රාජ්‍ය ලාංජනය නිර්මාණය කළ සිත්තරා කවුද? (1) ආනන්ද සමරකෝන් මහතා  (2) එස්.එම් සෙනෙවිරත්න මහතා   (3) ජේ.ඩී.ඒ.පෙරේරා මහතා   (2) ගොයම් කැපු පසු කුබුරේ ඉතිරි වන ගොයම් ගසේ කොටස කුමන ...
4-වසර - සිංහල
සාමාන්‍ය දැනීම     1තමාට සාපේක්ෂව වම් පස හා දකුණු පස හදුනා ගැනීම.       පහත සිටින ළමයාගේ වම් පස හා දකුණු පස ඇති   එළවලු හා පලතුරු තෝරා වගුවේ ලියන්න.                    ...
Anura Ekanayake

4-වසර සිංහල

අනෙකුත් ලිපි
උසස්පෙළ - බුද්ධ ධර්මය
භාරතීය කෘෂි ආර්ථිකය සිදුවූ නව ප්රවණතා.= භාරතීය කෘෂි ආර්ථිකය පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමේදී කිරීමේදී ප්රථමයෙන්ම කෘෂි ආර්ථිකයේ සැලකිල්ල පිළිබඳව අවබෝධයක් ලබාගත යුතුය කෘෂි ආර්ථිකයේ ගොආර්ථිකයේ ගොවිතැන ...

උසස්පෙළ - බුද්ධ ධර්මය
වජ්ජි රාජ්යය = සොළොස් මහා ජනපද අතරින් ප්රශස්ත සමූහාණ්ඩුව හෙවත් ගණ පත්ර පාලනයක් පැවති රාජ්ය වශයෙන් වජ්ජි රාජ්යය දැක්විය හැකිය.උතුරින් කෝසලය ද ...

12-වසර - සිංහල
පූජාවලිය ග්රන්ථ රචනා කළ අය කවුරුන් හෝ වේවා. ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ වේවා. කවුරුන් විසින් ලියන ලද වුවත් එම ග්රන්ථය රචනා කළ අයට සුවිශේෂීත අරමුනක් ...

4-වසර - ඉංග්‍රීසි භාෂාව
My country is Sri Lanka. It is an island situated in the Indian Ocean. It is known as the Pearl of the Indian Ocean. It ...

5-වසර - සිංහල
ශිෂ්යත්ව විභාගය සදහා පෙර පුහුණු බහුවරණ ප්රශ්න පත්ර 13 ප්රශ්නයකපිළිතුරකට ලකුණු2.5ක් ලබා දෙන්න )ශ්රී ලංකාවේ යම් ප්රදේශයක් නාය යාමේ තර්ජනයක් ඇත.එම ප්රදේශයෙන් ජනතාව ඉක්මනින් ඉවත් කිරීමට දැනුවත් ...

උසස්පෙළ - සිංහල
සද්ධර්මරත්නාවලිය අනුරාධපුර මහා විහාරය ආශ්රිතව වැඩ සිටිී බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ විසින් ලියන ලද පාලි ධම්මපදට්ඨ කථාව සිංහලයට පරිවර්තනය කිරීමෙන් "සද්ධර්මරත්නාවලිය "ග්රන්ථය සිංහල ...

13-වසර - ඉංජිනේරු තාක්ෂණවේදය
සාමාන්ය සිමෙන්ති කොන්ක්රීට් මේ සඳහා භාවිතා කරන්නේ සිමෙන්ති, රළු සමාහාර, සියුම් සමාහාර හා ජලයයි.කොන්ක්රීට් සකස් කිරීමේදී පහත සඳහන් ක්රියාවලියට අනුව සකස් කරයි. අදාල අනුපාතයන්ට සියුම් සමාහාර ...

13-වසර - ඉංජිනේරු තාක්ෂණවේදය
මෝටර් රථයක රෝද කෙලින්ම චෙසියට සම්බන්ධ කර තිබුණහොත් එය මාර්ගයේ ගමන් කිරීමේ දී මාර්ගයේ ඇති විෂමතාවන් නිසා ගැස්සීම් හා දෙදරීම් වලට භාජනය වේ. මෙම ගැස්සීම් ...

උසස්පෙළ - බුද්ධ ධර්මය
බුද්ධ ප්රතිමාවල ආසන බුද්ධ ප්රතිමා නෙළීමේදිශිල්පියාගේ අවදානය යොමු වූ ලක්ශණයක් ලෙස ප්රතිමා කලාව සම්බන්ද වී ඇති ආසන හදුන්වා දිය හැකිය."ආසන"යන වචනයේ සාමාන්ය තේරුම හිදගැනීම සදහා පාවිච්චි ...

5-වසර - සිංහල
ප්රශ්නයකපිළිතුරකට ලකුණු2.5ක් ලබා දෙන්න )ගසේ නම නොකියවෙන මල් වර්ගයක් වන්නේ? (1) පනා මලය (2) මයිල මලය (3) දෙමට මලය (2)බොරු මල් හා ගෙඩි මල් යනුවෙන් මල් වර්ග දෙකක් ...