ඔබ මෙම වෙබ් අඩවියේ ගත කර වේලාව :

ආයුබෝවන් !

ආයුබෝවන්

මෙම විෂය යටතේ තවමත් ලිපි සම්පාදනය කර නොමැත.

මෙම විෂය යටතේ නිර්මාණාත්ම්ක ලිපි, කෙටි සටහන් සම්පාදනය කර ඔබටත් පුළුවන් මුදල් උපයන්න.


කොන්දේසිලිපි සැකසීමේ සම්මත ආකෘතිය

6-වසර ඉස්ලාම් ධර්මය

අනෙකුත් ලිපි
සීගිරි බිතු සිතුවම්
(pubudu විසින් 2017-01-18 දින 12-වසර යටතේ චිත්‍ර කලාව විෂයට අදාලව ලියන ලදි)

සීගිරි බිතු සිතුවම්අනුරාධපුර යුගයේ හමුවන විශිෂAටතම ගණයේ සිතුවම් හමුවන්නේ සීගිරියෙනි. මධ්යම පළාතට අයත් මාතලේ දිස්ත්රික්කයේ ඉනාමලූව කෝරළයේ පිහිටි සීගිරිය ක්රි.පූ. දෙවන සියවස තරම් පැරණි ...


සන්නිවෙිදන නිර්වචන
(pubudu විසින් 2017-01-16 දින උසස්පෙළ යටතේ ජනමාධ්‍ය විෂයට අදාලව ලියන ලදි)

...


20 පාඩම, ලක් බුදු සසුනේ ආදිම තොරතුරු (ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් මාලාව)
(යසිරු විසින් 2017-01-15 දින 8-වසර යටතේ දහම් පාසල (බෞද්ධ) විෂයට අදාලව ලියන ලදි)

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 කට පසුව ක්රිස්තු පූර්ව 3 වන සියවසේ දී මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය සිතු විය. එකල දඹදිව රාජ්ය කළ ධර්මාශෝක රජතුමා ...


19 පාඩම, වපුරන අයුරුම අස්වැන්න ලැබේ (ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් මාලාව)
(යසිරු විසින් 2017-01-14 දින 8-වසර යටතේ දහම් පාසල (බෞද්ධ) විෂයට අදාලව ලියන ලදි)

සිතා මතා කරන, කියන, සිතන දේ කර්මය යැයි හැඳින් වේ. යහපත් චේතනා මුල් වී කරන, කියන, සිතන කර්ම කුසල කර්ම හෙවත් යහපත් කර්ම වේ. එසේම අයහපත් චේතනා ...


පාරු කවි
(kelum විසින් 2017-01-14 දින 9-වසර යටතේ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයට අදාලව ලියන ලදි)

මෙම පාරු කවි අතීතයේ පටන් මේ දක්වා ම අතිශයින් භාවිතා කරනු ලබන කවි විශේෂයකි. පාරු පැදීමේ දී ඇතිවන පාළුව, තනිකම මගහරවා ගැනීම සදහා ඔවුන් මෙම ...


18 පාඩම, මෙත්ත සූත්‍රය (ඉගැන්වීම් උපකාරක කෙටි සටහන්)
(යසිරු විසින් 2017-01-13 දින 8-වසර යටතේ දහම් පාසල (බෞද්ධ) විෂයට අදාලව ලියන ලදි)

සටහන:-පහත කෙටි සටහනෙහි කරණීය මෙත්ත සූත්රයට අදාළව දහම් පාසල් පෙළ පොතෙහි සඳහන් ගාථා අර්ථයන් සහ පාලි වචනාර්ථයන් මෙන්ම පිරුවානා පොත් වහන්සේගෙන් උපුටාගත් ගාථා අර්ථයන් සහ ...


17 පාඩම, දෙගුරුන් ගුණ දැන අදරින් සලකමු (ඉගැන්වීම් උපකාරක කෙටි සටහන්)
(යසිරු විසින් 2017-01-12 දින 8-වසර යටතේ දහම් පාසල (බෞද්ධ) විෂයට අදාලව ලියන ලදි)

අපගේ අම්මා සහ තාත්තා දෙගුරුන් යන නමින් හඳුන්වයි. මව්පිය දෙදෙනා දේවත්වයෙන් සැලකීමට තරම් සුදුසු වන බැවින් බුදු දහමෙහි ඔවුන් පුබ්බ දේව යන නමින් හඳුන්වයි. අපට හමුවන මුල්ම ...


1.0 පළමු ඒකකය දත්ත හා තොරතුරු
(ලහිරු විසින් 2017-01-12 දින උසස්පෙළ යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයට අදාලව ලියන ලදි)

මිනිසා අතීතයේ සිට වර්ථමානය දක්වා විවිධ යුග පසුකළා ,ගල් යුගය,එඩේර යුගය,ගොවි යුගය,කාර්මික යුගය,තාක්ෂණ යුගය(වර්ථමානය).මේ එක් එක් යුග කලින් පවතී යුගයට වඩා දියුණු සොභාවයක් ගත්තා උ.දා ගල් ...


16 පාඩම, බුදුසසුන ඔපවත් කළ වාදීභසිංහයාණෝ (ඉගැන්වීම් උපකාරක කෙටි සටහන්)
(යසිරු විසින් 2017-01-12 දින 8-වසර යටතේ දහම් පාසල (බෞද්ධ) විෂයට අදාලව ලියන ලදි)

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි පිළිබඳව වැදගත් කරුණු. මව - කළුදුර මල්දෝද සිල්වා. පියා - ගින්ගම ලද්දු අසනේරිස් මැන්දිස්. ගිහි නම - මිගෙල් මැන්දිස්. ගම - දකුණු පලාතේ බලපිටියේ මොහොට්ටිවත්ත (මිගෙට්ටුවත්ත) ...


15 පාඩම, හොඳ බෞද්ධයා හැඳින ගනිමු (ඉගැන්වීම් උපකාරක කෙටි සටහන්)
(යසිරු විසින් 2017-01-12 දින 8-වසර යටතේ දහම් පාසල (බෞද්ධ) විෂයට අදාලව ලියන ලදි)

තෙරුවන් සරණ යන ඕනෑම තැනැත්තෙකු බෞද්ධයෙකි. තෙරුවන් සරණ ගොස්, දන් දීම සිල් රැකීම ආදිය කළ පමණින් හොඳ බෞද්ධයෙකු බවට පත් වන්නේ නැත. බුදුරජාණන් වහන්සේ හොඳ බෞද්ධයන් උපාසක ...