7-වසර ක්‍රිස්තු ධර්මය

අනෙකුත් ලිපි
ලන්දේසි පාලනය හා උඩරට. (05 කොටස)
(Rev: Handaganawe chandrajothi thero විසින් 2017-11-14 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

ලන්දේසි පාලන සමය හේතු කොට ගෙන මෙරට ඇති වූ ප්රධාන ප්රතිඵල. පෘතුග්රීසින්ගෙන් අනතුරුව ලන්දේසීන් ලක්දිව මුහුදු බඩ ප්රදේශවල දේශපාලන බලය තහවුරු කර ගත් අතර ලක්දිව ...


ලන්දේසි පාලනය හා උඩරට. (04 කොටස)
(Rev: Handaganawe chandrajothi thero විසින් 2017-11-14 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

ලන්දේසින්ට විරුද්ධව ඇති වූ ජනතා විරෝධතාවල ස්වභාවය. 1713-1714 දී සියනෑ කෝරළයේ හා මාතර දිසාවේ වැසියන් ලන්දේසින්ට විරුද්ධව කැරලි ගැසීම. කුරුඳු තලන්නන් වැඩ වර්ජනය කිරීම හා ...


ලන්දේසි පාලනය හා උඩරට. (03 කොටස)
(Rev: Handaganawe chandrajothi thero විසින් 2017-11-14 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

ලන්දේසි පාලනය හා ශ්රී ලංකාව. ශ්රී ලාංකික රජු විසින් ලන්දේසින් මෙරටට කැඳවූයේ පෘතගීසින් පළවා හැරීමේ අරමුණ පෙරදැරි කරගෙනය. ඒ අනූව 1602 පමණ වන විට මෙරටට ...


ලන්දේසි පාලනය හා උඩරට. (02 කොටස)
(Rev: Handaganawe chandrajothi thero විසින් 2017-11-14 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

ලන්දේසි ශ්රී ලංකාවට පැමිණීමට හේතු. පෘතුගීසින් මෙන්ම ලන්දේසින්ද මුහුදු යාත්රික ගවේෂණවල නිරත වී ඇත්තේ වෙළඳ ද්රව්ය ලබා ගැනීමේ පරමාර්ථයෙනි. විශේෂයෙන් ඔවුන්ගේ ප්රධාන අරමුණ වූයේ කුළුබඩු ...


ලන්දේසි පාලනය හා උඩරට. (01 කොටස)
(Rev: Handaganawe chandrajothi thero විසින් 2017-11-14 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

ශ්රී ලංකා ඉතිහාසය දෙස බලන විවිධ යුගයන්ගෙන් සමන්විත විවිධ පාලන තන්ත්රයන් සහිත විවිධ පාලනවරුන් විසින් පාලනය කරන ලද ආක්රමණ සංක්රමණයන්ගෙන් සමන්විත ඉතිහාහයකට උරුමකම් කියනු ලබයි. ...


බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රමික ව්‍යුහයේ විකාශනය.
(Rev: Handaganawe chandrajothi thero විසින් 2017-11-13 දින උසස්පෙළ යටතේ දේශපාලන විද්‍යාව විෂයට අදාලව ලියන ලදි)

ලන්දේසීන්ගෙන් මුහුදුබඩ ප්රදේශ අත්පත් කර ගැනීමෙන් හා උඩරට යටත් කරගැනීමෙන් පසුව ඉංග්රීසින් විසින් පාලන තන්ත්රය ඒ ඒ අවස්ථාවන්ට උචිත වන අයුරින් සකස් කරන ලදි. ඉංග්රීසින් ...


පුරාතන ශ්‍රී ලංකාවේ වෙළඳාම. (02 කොටස)
(Rev: Handaganawe chandrajothi thero විසින් 2017-11-12 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

විදේශීය වෙළඳාම. අභ්යන්තර වෙලඳාම මෙන්ම විදේශීය වෙළඳාමද ලංකාව තුළ අතිශයින් ජනප්රියව පැවතී ඇත. සාහිත්ය මූලාශ්ර හා පුරාවිද්යා මූලාශ්රවලට අනූව ලංකාව ආසියාවේ ප්රධාන වෙළඳ මධ්යස්ථානයක් විය. ...


පුරාතන ශ්‍රී ලංකාවේ වෙළඳාම. (01 කොටස)
(Rev: Handaganawe chandrajothi thero විසින් 2017-11-12 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

පුරාතන ශ්රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙහිලා දායක වූ සුවිශේෂි අංගයක් ලෙස වෙළදාම හැඳින්විය හැක. අනුරාධපුර යුගයේ ආරම්භයේ පටන්ම වෙළදාම ජනතාව අතර ජනප්රිය ධන ඉපැයීමක් බවට ...


හොවැංහෝ නිම්න ශිෂ්ටාචාරය. (ෂෑං රාජවංශය) 02 කොටස
(Rev: Handaganawe chandrajothi thero විසින් 2017-11-10 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

බොහෝ ඉතිහාසඥයින් ෂෑං රාජවංශය පිළිගැනීම ප්රතික්ෂේප කරයි. අන්යංවලින් සොයා ගන්නා ලද ලේඛන ගත වාර්තා, ෂෑං රාජවංශයේ පැවැත්ම තහවුරු කළ ද, ඒවා අතර සම්බන්ධයක් නොමැති බව ...


හොවැංහෝ නිම්න ශිෂ්ටාචාරය. (ෂෑං රාජවංශය) 01 කොටස
(Rev: Handaganawe chandrajothi thero විසින් 2017-11-10 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

හොවැංහෝ නිම්න සභ්යත්වය සමකාලීන ශිෂ්ටාචාර අතර වැදගත් තැනක් හිමි කරගනී. දේශපාලනික, සමාජයීය, සංස්කෘතික හා ආගමික යන සෑම අංශයකින්ම දියුණු ත්තවයක පැවති එය නූතන චීනයේ පදනම ...