8-වසර ඉස්ලාම් ධර්මය

අනෙකුත් ලිපි
ප්‍රජාතන්ත්‍රවාදය - 2
(Kasun Gayashan විසින් 2017-12-24 දින උසස්පෙළ යටතේ දේශපාලන විද්‍යාව විෂයට අදාලව ලියන ලදි)

ප්රජාතන්ත්රවාදය හා අයිතිවාසිකම්. ප්රජාතන්ත්රවාදය යනු යන වචනය ලොව බොහෝ රටවල අද සාමාන්ය ව්යවහාරයේ පවතින වචනයක් වී ඇත.නූතනයේ බොහෝ ආණ්ඩුක්රම ගොඩනගා තිබෙන්නේ ප්රජාතන්ත්රවාදී මූලධර්ම පදනම් කරගෙන ය.එබැවින් ...


ඩොනමොර් ආණ්ඩු ක්‍රමය
(Kasun Gayashan විසින් 2017-12-14 දින උසස්පෙළ යටතේ දේශපාලන විද්‍යාව විෂයට අදාලව ලියන ලදි)

ඩොනමෝර් ආණ්ඩු කමය රී ලංකාවේ බ්රිතාන්ය පාලනය තුළ ඇති වූ වැදගත් ආණ්ඩුක්රම ඩොෝර් ආණ්ඩු ක්රමය ඒත් දැන් මම තිස්සේ කේසිට එතැනම 46 දක්වා ක්රියාත්මක වූ මෙම ...

3 නෙක් කැමතියි

⁣කෝල්බෘක් ප්‍රතිසංස්කරණ මගින් ශ්‍රී ලංකාවේ ඇති වූ සමාජ ආර්ථික දේශපාලන අධිකරණ ප්‍රතිඵල
(Kasun Gayashan විසින් 2017-12-13 දින උසස්පෙළ යටතේ දේශපාලන විද්‍යාව විෂයට අදාලව ලියන ලදි)

කෝල්බෘක් ප්රතිසංස්කරණ යෙදීමේ මෙරටට හඳුන්වා දුන් යෝජනා මගින් මෙරට සමාජ ආර්ථික දේශපාලන විශාල වෙනසක් සිදු වන්නට විය.. විශේෂයෙන් මෙරට දේශපාලනය වඩා සමාජ සහ ආර්ථික ක්ෂේත්රයේ ...

2 නෙක් කැමතියි

Flow Charts & Pseudo Codes
(Kaushalya විසින් 2017-12-13 දින 11-වසර යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයට අදාලව ලියන ලදි)

Flow Charts Pseudo CodesGrade 11(English Medium)Information Communication technology What is an algorithms? An algorithm is a complete step-by-step procedure for solving a problem or ...


ශ්‍රි ලංකාවේ යටත් විජිත පාලනයේ ස්භාවය
(Kasun Gayashan විසින් 2017-12-13 දින උසස්පෙළ යටතේ දේශපාලන විද්‍යාව විෂයට අදාලව ලියන ලදි)

ශ්රි ලංකාවේ සටන් විජිත පාලනයේ ස්භාවය..... ශ්රි ලංකාව අධිරාජ්යවාදී පාලනයන් තුන් ගොල්ලකට යටත් විය.ඒ 1505 දී පෘතුග්රිසින්ටත්,1658 දී ලංදේසින්ටත්,1796 දී ඉංග්රින්ටත් වශයෙනි.ඉංග්රිසින් 1796 දී මුහුදු බල ...

2 නෙක් කැමතියි

නිගන්ඨනාථ පුත්ත තුමාගේ ඉගැන්වීම හා බුදු දහමේ ඉගැන්වීම් අතර විශමතා
(Kasun Gayashan විසින් 2017-12-11 දින උසස්පෙළ යටතේ බුද්ධ ධර්මය විෂයට අදාලව ලියන ලදි)

නිගන්ඨනාථ පුත්ත තුමාගේ චරිතය හා සිදුහත් බෝසත් චරිතය එකිනෙක සසදා බැලිමේදි කිසියම් සමාන කමක් දක්නට ලැබේ. එසේමඉගැන්වීම් අතරද සමානකම් සේම යම් යම් විශමතාාවන්ද දක්නට ලැබේ.සෙසු ...


මක්කලී ගෝසාල
(Kasun Gayashan විසින් 2017-12-10 දින උසස්පෙළ යටතේ බුද්ධ ධර්මය විෂයට අදාලව ලියන ලදි)

ශ්රමන සම්ප්රධාය නියෝජනය කළ තවත් ශාස්තෘවරයෙකු වශයෙන් මක්කලී ගෝසාලයන් හැදින්විය හැක.අාජිවක සම්පුධායේ ප්රධානියා ලෙසද ඔහු හදුන්වනු ලැබේ.ඔහු පිලිබද ජෛක භගවති සුත්රයේ සදහන් වන්නේ ඔහුගේ පියා ...


ලොව පැසිස්ට් ව්‍යාපාරයේ නැගීම
(Shiran විසින් 2017-11-30 දින උසස්පෙළ යටතේ දේශපාලන විද්‍යාව විෂයට අදාලව ලියන ලදි)

ලොව පැසිස්ට් ව්යාපාරයේ නැගීම. ඉතාලිය 1915 දී ඉතාලියේ මිලාන් හිදී බෙනිටෝ මුසෝලිනීගේ නායකත්වයෙන් ෆැසීකෝ යන සංවිධානය පිහිටුවා ගත් අතර පසුව එය සටන් කණ්ඩායම (Fighting Band) ලෙස ප්රතිසංවිධානගත ...

1 නෙක් කැමතියි

මහත්මා ගාන්ධි තුමාගේ අධ්‍යාපනික හා දාර්ශනික සංකල්ප.
(Rev: Handaganawe chandrajothi thero විසින් 2017-11-17 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

අවිහිංසාවාදී සත්යග්රහ දර්ශනයේ පුරෝගාමියා ලෙස ගාන්ධිතුමා සැළකිය හැකි ය. ඒ අනුව එතුමා ශ්රේෂ්ඨ චින්තකයෙක්, දාර්ශනිකයෙක් මෙන් ම ශේෂ්ඨ අධ්යාපනඥයෙක් ලෙස ද තම කාර්යභාරය ඉටු කළේය. ...


මහත්මා ගාන්ධිගේ සමාජ සාධාරණත්වය.
(Rev: Handaganawe chandrajothi thero විසින් 2017-11-17 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

ජාතික ව්යාපාරය මගින් ඉන්දියානුවන්ගේ චින්තනයද උසස් මට්ටමක ඔසවා තැබුවේය. බ්රිතාන්යයන්ගේ නොයෙක් තාඩන පීඩනවලට ලක් වූ ඉන්දියානුවන්ගේ සිත් තුළ සමාජ සාධාරණත්වයක් පිළිබදව අදහස් පැන නැගෙන්නට විය. ...

1 නෙක් කැමතියි