8-වසර නර්තනය (සිංහල)

අනෙකුත් ලිපි
අටුවා සාහිත්‍ය තුළ පිළිබිඹු වන පැරණි ලංකාවේ තොරතුරු
(Rev: Handaganawe chandrajothi විසින් 2018-05-30 දින උසස්පෙළ යටතේ පාලි විෂයට අදාලව ලියන ලදි)

ධර්මයට අර්ථකීම හෙවත් විස්තර සැපයීම අරමුණු කර ගෙන පාළි අට්ටකතා සාහිත්යාංගය බිහි වූ බව විචාරක පිලිගැනීමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සෑම අයෙකුටම එකසේ අවබෝධ කරගැනීම අපහසුය. ...


ජීවයේ රසායනික පදනම - 2019/2020 උසස් පෙළ නව විෂය නිර්දේශය
(Theekshana විසින් 2018-05-29 දින 12-වසර යටතේ ජීව විද්‍යාව විෂයට අදාලව ලියන ලදි)

ජීවයේ රසායනික පදනම සජීව පදාර්ථයේ මූලද්රව්ය සංයුතිය පෘතුවි කබල මත ස්වාභාවික මූලද්රව්ය 92 ක් පවතී. ඒවා අතරින් මූල ද්රව්ය 20% - 25% ත් අතර ප්රමාණයක් ජීවීන්ට සෞඛ්යමත් ජීවිතයක් ...

1 නෙක් කැමතියි

memmory
(lalith විසින් 2018-05-22 දින උසස්පෙළ යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයට අදාලව ලියන ලදි)

Central Processing Unit - CPU This can be considering as the main part of a computer system and also knownas the brain of the computer as ...


ගෘහ්‍ය සූත්‍ර
(Rev: Handaganawe chandrajothi විසින් 2018-05-21 දින උසස්පෙළ යටතේ සංස්කෘත විෂයට අදාලව ලියන ලදි)

ගෘහ්ය සූත්ර යනුවෙන් හැඳින්වූයේ දෛනික ජීවිතයට අවශ්ය කටයුතු කාරණා සංවිධානය කිරීම පිණිස සකස් කළ නීතිරීතීන්ය. මේවායෙහි සඳහන් මන්ත්ර සෘග්වේදයෙහි දහවන මණ්ඩලයෙහි ප්රයුක්ත වන හෙයින් පශ්චාත්තන ...

1 නෙක් කැමතියි

න්‍යාස හදුනා ගනිමු
(ECON with විසින් 2018-05-19 දින 12-වසර යටතේ සංයුක්ත ගණිතය විෂයට අදාලව ලියන ලදි)

න්යාසයක් යනු අවයව වල හතරැස් පිළියෙළ කිරීමක් වේ.අවයව බොහෝ විට සංඛ්යා හෝ සංකේත විය හැකිය.න්යාසයක් සංකේතවත් කිරීම සදහා[ ] කොටු වරහන් දෙකක් භාවිතා කෙරේ. මෙහි තිරස්ව ...


කල්ප සූත්‍ර
(Rev: Handaganawe chandrajothi විසින් 2018-05-09 දින උසස්පෙළ යටතේ සංස්කෘත විෂයට අදාලව ලියන ලදි)

සූත්ර යන්න සිව් ධාතුවෙන් නිපන්නකි. එහි මුල් අරුත නම් හුය, නූල යන්නයි. මෙය වචන කීපයකට පොදු වූයේ කෙටි නීතිය හෝ පනත යන්න මින් අදහස් කෙරේ. ...


ව්‍යාකරණ, නිරුක්ති, ඡන්දස් වේදාංග
(Rev: Handaganawe chandrajothi විසින් 2018-05-09 දින උසස්පෙළ යටතේ සංස්කෘත විෂයට අදාලව ලියන ලදි)

ව්යාකරණ වේද පාඨයන්හි පවත්නා ව්යාකරණ ලක්ෂණයන් අවබෝධ කර ගැනීම උදෙසා මෙය ඉතා වැදගත් වේ. ව්යාකරණ ලක්ෂණ අවබෝධ කර ගනිමින් වේදෝච්චාරණය ගායකයාටම එය නිරවද්යතාවයෙන් සිදු කළ ...


ශික්ෂා වේදාංග
(Rev: Handaganawe chandrajothi විසින් 2018-05-09 දින උසස්පෙළ යටතේ සංස්කෘත විෂයට අදාලව ලියන ලදි)

මෙම වේදාංගය පළමුව සඳහන් වනුයේ තෛත්තරිය උපනිෂදයෙහිය. ශික්ෂා යන්නෙහි අර්ථය නම් ඉගැන්වීම පුහුණු කරවීම යන අරුත්ය. එමෙන්ම උපදෙස් යනරුත ද සපයයි. සඡ්ඣායනා පිළිබඳ උපදෙස් යන්න ...


ස්මෘති ග්‍රන්ථ
(Rev: Handaganawe chandrajothi විසින් 2018-05-09 දින උසස්පෙළ යටතේ සංස්කෘත විෂයට අදාලව ලියන ලදි)

සමස්ත වෛදික සාහිත්ය වනාහි ශ්රැති හා ස්මෘති වශයෙන් වර්ග ගත කෙරේ. ශ්රැති වනාහි දේව සාහිත්යයි. එය සාකල්යයෙන්ම පවිත්රය. සෘග්, යජුර්, සාම හා අථර්වන් වූ සංහිතා ...


තේරවිලි 50ක්
(කසුන් විසින් 2018-05-01 දින 5-වසර යටතේ සිංහල විෂයට අදාලව ලියන ලදි)

ප්රස්ථා පිරුළු ශ්රී ලාංකීය ගැමි සමාජය දෙස අවදානය යොමු කිරීමේදී ප්රධාන වසයෙන් මීට වසර කීපයකට පෙර විසු පැරණි ජනයා සිය අදහස් එලි දැක්වීම උදෙසා විවිදවූ ක්රමවීදයන් ...