9-වසර බුද්ධ ධර්මය

අනෙකුත් ලිපි
නිගන්ඨනාථ පුත්ත තුමාගේ ඉගැන්වීම හා බුදු දහමේ ඉගැන්වීම් අතර විශමතා
(Gayashan විසින් 2017-12-11 දින උසස්පෙළ යටතේ බුද්ධ ධර්මය විෂයට අදාලව ලියන ලදි)

නිගන්ඨනාථ පුත්ත තුමාගේ චරිතය හා සිදුහත් බෝසත් චරිතය එකිනෙක සසදා බැලිමේදි කිසියම් සමාන කමක් දක්නට ලැබේ. එසේමඉගැන්වීම් අතරද සමානකම් සේම යම් යම් විශමතාාවන්ද දක්නට ලැබේ.සෙසු ...


මක්කලී ගෝසාල
(Gayashan විසින් 2017-12-10 දින උසස්පෙළ යටතේ බුද්ධ ධර්මය විෂයට අදාලව ලියන ලදි)

ශ්රමන සම්ප්රධාය නියෝජනය කළ තවත් ශාස්තෘවරයෙකු වශයෙන් මක්කලී ගෝසාලයන් හැදින්විය හැක.අාජිවක සම්පුධායේ ප්රධානියා ලෙසද ඔහු හදුන්වනු ලැබේ.ඔහු පිලිබද ජෛක භගවති සුත්රයේ සදහන් වන්නේ ඔහුගේ පියා ...


ලොව පැසිස්ට් ව්‍යාපාරයේ නැගීම
(Shiran විසින් 2017-11-30 දින උසස්පෙළ යටතේ දේශපාලන විද්‍යාව විෂයට අදාලව ලියන ලදි)

ලොව පැසිස්ට් ව්යාපාරයේ නැගීම. ඉතාලිය 1915 දී ඉතාලියේ මිලාන් හිදී බෙනිටෝ මුසෝලිනීගේ නායකත්වයෙන් ෆැසීකෝ යන සංවිධානය පිහිටුවා ගත් අතර පසුව එය සටන් කණ්ඩායම (Fighting Band) ලෙස ප්රතිසංවිධානගත ...


මහත්මා ගාන්ධි තුමාගේ අධ්‍යාපනික හා දාර්ශනික සංකල්ප.
(Rev: Handaganawe chandrajothi thero විසින් 2017-11-17 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

අවිහිංසාවාදී සත්යග්රහ දර්ශනයේ පුරෝගාමියා ලෙස ගාන්ධිතුමා සැළකිය හැකි ය. ඒ අනුව එතුමා ශ්රේෂ්ඨ චින්තකයෙක්, දාර්ශනිකයෙක් මෙන් ම ශේෂ්ඨ අධ්යාපනඥයෙක් ලෙස ද තම කාර්යභාරය ඉටු කළේය. ...


මහත්මා ගාන්ධිගේ සමාජ සාධාරණත්වය.
(Rev: Handaganawe chandrajothi thero විසින් 2017-11-17 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

ජාතික ව්යාපාරය මගින් ඉන්දියානුවන්ගේ චින්තනයද උසස් මට්ටමක ඔසවා තැබුවේය. බ්රිතාන්යයන්ගේ නොයෙක් තාඩන පීඩනවලට ලක් වූ ඉන්දියානුවන්ගේ සිත් තුළ සමාජ සාධාරණත්වයක් පිළිබදව අදහස් පැන නැගෙන්නට විය. ...


අවිහිංසාවාදි ව්‍යාපාරය.
(Rev: Handaganawe chandrajothi thero විසින් 2017-11-17 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

මහත්මා ගාන්ධිතුමා ජාතික ව්යාපාරය හරහා ඉන්දියානුවන්ගේ නිදහස උදෙසා මහත් වූ කාර්යභාරයක් ඉටු කළේය. එහි ප්රදානියා ලෙස ඔහු මත මහත් වූ වගකීම් සමුදායක් විය. තමා නිදහස් ...


මහත්මා ගාන්ධි හා ජාතික නිදහස් ව්‍යාපාරය.
(Rev: Handaganawe chandrajothi thero විසින් 2017-11-17 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

ජාතික නිදහස් ව්යාපාරයේ ආරම්භය. බිතාන්යයන් ඉන්දීය ජනතාවගේ සිත් දිනා ගැනීම සදහා නොයෙක් ක්රමෝපායන් දියත් කළහ. ඒ අතර ඔවුන්ගේ එක් උපක්රමයක් වූයේ අවශ්ය පමණට යටිතල පහසුකම් ...


මහත්මා ගාන්ධිතුමා.
(Rev: Handaganawe chandrajothi thero විසින් 2017-11-17 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

බ්රිතාන්යයන්ගේ යටත් විජිත රාජ්යන්ට අයත් වූ තවත් එක් රාජ්යක් ලෙස ඉන්දියාව හැදින්විය හැකිය. භුමි ප්රමාණයෙන් විශාල වූ ඉන්දියාවේ දේශපාලනමය, ආර්ථික, සමාජීය, සංස්කෘතිමය වශයෙන් විවිධ වූ ...


“අභිධර්ම“ වචනාර්ථ විග්‍රහය.
(Rev: Handaganawe chandrajothi thero විසින් 2017-11-16 දින උසස්පෙළ යටතේ පාලි විෂයට අදාලව ලියන ලදි)

ධර්ම විනය සුරක්ෂිතාව විෂයෙහි සම්මා සම්බුද්ධ පරිණිර්වානයෙන් නොබො දිනකින්ම ශාසනභාරධාරි මහ තෙරුන් වහන්සේලා විසින් ප්රථම ධර්ම සංගායනාව පවත්වන්නට වු බව චුල්ලවග්ග පාළි පංචසතිකඛන්ධයෙන් හෙළිවේ. එකි ...


භෙසජ්ජඛන්ධකය හා එහි නිධානය.
(Rev: Handaganawe chandrajothi thero විසින් 2017-11-16 දින උසස්පෙළ යටතේ පාලි විෂයට අදාලව ලියන ලදි)

යෝ ගිලානං උපට්ඨ්යෙය සො මං උපට්ඨ්යෙය යනුවෙන් බුදුරජාණන් වහන්සේ ගිලාන උපස්ථානය උසස් කොට සළකනු ලැබීය. නොයෙක් වූ ශරීරාබාධයන්ගෙන් පෙළුණු භික්ෂුන් වහන්සේලා දැක උන්වහන්සේලාට ශාසනික කර්තව්යන්හි ...