9-වසර සිංහල භාෂාව හා සාහිත්‍යය Past Papers

9-වසර සිංහල භාෂාව හා සාහිත්‍යය Syllabus

9-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
නීරෝගි දරුවකු ලෙස මෙලොව එළිය දැක, නව යොවුන් වියේ දී දරුණු ලෙස රෝගාතුර වී ඇවිදීමේ සහ කථා කිරීමේ හැකියාව අහිමි වූ ඔහු මේ කිසිවක් සිය ජීවිතයට බාධා කර ගත්තේ නැත. සැබැවින් ම ඔහුගේ ජීවිත කථාව විස්මයජනක ය. ආදර්ශවත් ය. කුඩා කල පටන් ලෝකයේ පවතින සියල්ල පැහැද...
9-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
    කවියකින් ගීතයකින් සේ ම ඕනෑම සාහිත්‍යය නිර්මාණයකින් කිසියම් කෙනෙක් විදී අත්දැකීමක් ලෝකයාට කියා පාන්නට උත්සහ දරයි.එවැනි සාහිත්‍යය නිර්මාණයක් තමයි “දෑසේ නිල් පැහැය” යන පද්‍ය පන්තිය.නූතන යුගයේ කාව්‍ය නිර්මාණ පරපුරෙහි කවියෙකු වන දය...
9-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
  මෙම පාරු කවි අතීතයේ පටන් මේ දක්වා ම අතිශයින් භාවිතා කරනු ලබන කවි විශේෂයකි. පාරු පැදීමේ දී ඇතිවන පාළුව, තනිකම මගහරවා ගැනීම සදහා ඔවුන් මෙම කවි ගායනා කර ඇත.  1. ඔන්න මලේ ඔය නා මල නෙලා                වරෙන්    ...
9-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
තනි කකුලෙන් ඉන්න සුද්දා :- බිම්මල දෙවියන්ගේ දුන්න :- දේ දුන්න ඇදලා ගත්තා දමලා දුන්නා මලක් පිපුණා මල පරවුණා :- ගිනිකූර කැලේට පාන :- හඳ පාන හෝදන්න හෝදන්න අපිරිසිදු වෙනවා :- ජලය කාගෙත් අක්කා :- වට්ටක්කා අව්වට වැස්සට දෙකටම එළියේ :- කුඩය කැලේ තියෙන බස :- තුබස යන යන...
9-වසර සිංහල භාෂාව හා සාහිත්‍යය

අනෙකුත් ලිපි
12-වසර - ජෛව පද්ධති තාක්ෂණවේදය
ශාක ප්රචාරණය ශාක සජිවී නිසා ප්රජනනය මගින් නව පරම්පරා ඇති කරයි.ලිංගික ප්රජනනය මගින් ඇතැම් ශාක පුෂ්පීකරණය ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර ගති ලක්ෂණ 1 විකුණුම් හෝ හුවමාරු වීම් සිදු වීම2 භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදු වීම3 ගනුදෙනු අඛණ්ඩ ව සිදු වීම4 ලාභයෙන් අභිපේ්ර්්රරණය වීම5 අවදානමක් තිබීම6 ...

12-වසර - ගිණුම්කරණය
යම් ව්යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව රාශියක් දක්නට ලැබේ. එම පාර්ශවයන්ට තීරණ ගැනීමට එම ව්යාපාරයේ තොරතුරු අවශ්ය වේ. එම පාර්ශවයන්ට අවශ්ය තොරතුරු සන්නිවේදනය කරනු ලබන්නේ ...

7-වසර - ඉතිහාසය
ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර අප ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර බොහොමයක් ඇත නමුත් 7 ශ්රේණිය මෙම පාඩම සදහා එම ශිෂ්ඨාචාර වලින් ප්රධාන ශිෂ්ඨාචාර 2ක් මේ සදහා ඉදිරිපත් කොට ඇත.එනම්, ග්රීක ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 4 වන කොටස HTML (Hyper Text Markup Language) HTML යනු අන්තර්ජාලයේ www (wold wide web) පිටු සැකසීම සඳහා භාවිතා ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 3 වන කොටස මාධ්ය සම්පත් තොරා ගැනීම වෙබ් අඩවියකට ඇතුළත් කිරීම සඳහා විවිධ රූප, ශබ්ද, වීඩියෝ, ...

12-වසර - ජනමාධ්‍ය
සන්නිවේදනයේ මූලිකාංග සන්නිවේදනය තේරුම් ගැනිමටත් එය සාර්ථකව ක්රියාත්මක කිරීමටත් එකි ක්රියාවලියේ අන්තර්ගත මූලිකාංග මොනවාද යන්න පැහැදිලිව අවබෝධ කර ගැනිම අතිශය වැදගත් වූවකි.එසේම එකී අංග ඉහල ගුණත්වයකින් ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ආයුබෝවන් මෙම ලිපිය මගින් මම අද ඔබත් සමග බෙදාගන්න යන්නේ Windows පරිගණක සදහා භාවිතා කල හැකි Screen Recorders ගැනයි. මෙහිදී එම Screen Recorder එක මිලදීගත ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 2 වන කොටස සන්ධාරය සංවිධානය (Conect Management) මෙමගින් අදහස් කෙරෙන්නේ වෙබ් අඩවියක් සඳහා තෝරාගත් අන්තර්ගතය ක්රමවත් පිළිවෙළකට පෙළ ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 1 වන කොටස වෙබ් අඩවි භාවිතය (Application of Web Site) වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ අවශ්යතා තොරතුරු සන්නිවේදනය (Information Communication) එනම් අන්තර්ජාල ...