සාමාන්‍යපෙළ - ඉංග්‍රීසි භාෂාව
A television set today is considered as much a part of any household as a refrigerator or a cupboard. It has become one of the ...
සාමාන්‍යපෙළ - ඉංග්‍රීසි භාෂාව
Computer is perhaps the most controversial inventions of the 20th century. Ever since Bill Gates made it a household name, people have been debating over ...
11-වසර - ඉංග්‍රීසි භාෂාව
We often hear elderly people advising the young ones to forget the past, ignore the future and care for the present. But there is hardly ...
සාමාන්‍යපෙළ - ඉංග්‍රීසි භාෂාව
A good citizen has to imbibe many qualities. The fact that he has some duties and responsibilities to bear is true. But at the same ...
සාමාන්‍යපෙළ - සිංහල
පහත දැක්වෙන ප්රශ්නයන්ට අනුව රාජකාරි ලිපික් සකස් කල හැකිය. දීර්ඝ කාලයක් තිස්සේ ප්රදේශවාසීන්ගේ ජීවිතවලට මෙන් ම වගාකටයුතු වලට ද වනඅලියන්ගෙන් බාධා පැමිණෙමින් තිබේ. පාසල් දරුවන්ගේ අධ්යාපන ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
තෙත් බිම් යනු ස්වභාවිකව හෝ කෘතිම ලෙස හෝ පවතින වගුරු, ගොහොරු වැනි ජලය එකතැන රදා පවතින හෝ මද වශයෙන් ගලායන හෝ කරදිය, මිරිදිය හෝ කිවුල් ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
කඩොලාන පරිසර පද්ධතිය කඩොලාන පරිසර පද්ධති උදම් බලපෑම් තිබෙන සුවිශේෂ වූ පාංශු කලාපයකට ( ලවණතාව වැඩි ) සීමා වේ. කලපු ගංමෝය, ගංඉවුරු, උදම් තීරයන් හා කුඩා ...
උසස්පෙළ - ජනමාධ්‍ය
අන්තර් පුද්ගල සන්නිවේදනයේ දී සන්නිවේදකයා විසින් ග්රාහකයා තේරුම් ගැනීමක් ග්රාහකය විසින් සන්නිවේදකයා තේරුම් ගැනීමක් සිදු කල යුතුය. සන්නිවේදකයා විසින් ග්රාහකයාගේ චිත්ත ස්භාවය තමන්ට ආරෝපනය කර ...
උසස්පෙළ - ජනමාධ්‍ය
යම්කිසි පද්ගලයෙක් තමන් කෙබදු කෙනෙක් දැයි සිතා සිටින ආකාරය ස්ව සංකල්පයයි. ඕනෑම වයසක, ඕනෑම තරාතිරමක, ඕනෑම රටක පුද්ගලයෙකුට තමන් කවුරුනද යන හැගිමක් ඇති කර ගත ...
උසස්පෙළ - ජනමාධ්‍ය
යම් කසි සංස්කෘතියකට වෙනත් සංස්කෘතියක අංගයක් බලහත්කාරයෙන් එකතු වීම සංස්කෘතික ආක්රමණය ගෙස සලකමු. මෙහිදී ආක්රමණයට ලක්වන සංස්කෘතියෙහි කිසිදු කැමැත්තකින් තොරව එම සිදුවන බව දක්නට ලැබේ. ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
කාර්මීකරණය සංක්රමණය ස්වාභාවික වර්ධනය පරිපාලන මායිම වෙනස්වීම ආර්ථික ක්රියාකාරකම් ඒකරාශී වීම නගර ගෝලීයකරණය වීම. සංවර්ධනයේ නාගරික අභිනතිය. සේවා සංකීර්ණය කාර්මීකරණය රටක මුළු ජන සංඛ්යාවෙන් නාගරික කලාපවලට සිදුවන ජන සංකේන්ද්රනය නාගරීකරණයයි. ලෝකයේ රටවල් ගත්කළ නාගරීකරණයේ ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
ලෝකයේ ප්රමුඛ බහු ජාතික සමාගම් කිහිපයක් මැක්ඩොනල්ඩ්ස් කොකාකෝලා, මොන්සැන්ටෝ LG, වොල්මාර්ට්, ටාටා මෝටර්ස්, ඩෙල්, වෝඩෆෝන්, ස්ටාර්බක්ස්, මෝටරෝලා, යුනිලීවර්, ෂෙල්, කාගීල්ස්, සෝනි , නෙස්ලේ, ජෝන් කීල්ස්, සැම්සුන් , නින්ටෙන්ඩෝ, ෆොන්ටෙරා, මයික්රෝසොෆ්ට් C.I.C. බහු ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
පාරිසරික බලපෑම් බහු ජාතික සමාගම් මගින් අනුගමනය කරන නිෂ්පාදන ක්රම ශිල්ප සෑම අවස්ථාවකදීම පරිසර හිතවාදී නොවේ. මව් සමාගමට අයිති රටවල් තම රටට ලාභය අපේක්ෂා කරගෙන නොදියුණු ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
GPS තාක්ෂණය යනු වර්තමානයේ ගුවන්, නාවික, ගොඩබිම් ප්රවාහන කටයුතු අතුළුව බහුවිධ අවශ්යාවන් සදහා නිවැරදි ව මග පෙන්වන හා නිවැරදිව නිරපේක්ෂ ස්ථානිය පිහිටීම පෙන්වන රේඩියෝ යාන්ත්රික ...
උසස්පෙළ - ජනමාධ්‍ය
සංවර්ධන සන්නිවේදනය පිළිබද නිශ්චිත ආකෘතියක් ශ්රී ලංකාව තුළ නැත. එහෙත් විවිධ අවස්ථාවලට දී විවිධ ආකෘතීන් අත්හදා බලාඇති බව ඉතිහාසය විමසන විට පෙනේ දැනට ද ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
A- නිවර්තන දේශගුණය B - වියළි දේශගුණය C - උණුසුම් සෞම්ය දේශගුණය D - හිම සහිත අල්පෝෂණ දේශගුණය E - ධ්රැවක දේශගුණය සංකේතය උප කොටස 1 Am නිවර්තන මෝසම් දේශගුණය 2 ...
උසස්පෙළ - ජනමාධ්‍ය
සංවර්ධනයේ ප්රතිලාභ ලබන්නන් හා සංවර්ධන සැලසුම් කරුවන් අතර සම්බන්ධයක් ගොඩනැංවේ. සංවර්ධන හා සන්නිවේදනය වෙන්ව ගත් විට ස්වායක්ත විචල්යන් දෙකක් වූවත් එකට ගත් විට පරායත්ත විචල්යන් දෙකක් ...
උසස්පෙළ - ජනමාධ්‍ය
පෞරාණික නාට්ය විචාරය සාහිත්ය විචාරය කාව්ය විචාරය ආදි විවිධ විචාර ක්රම විධි පදනම් කරගෙන මාධ්ය විචාරය ගොඩ නැංව ඇත. පසු කාලයේදි මාධ්යා විචාරය සදහා අනන්ය ලක්ෂණ ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
ඉහළ අක්ෂාංශීය ප්රදේශවල ආර්ථික සංවර්ධනය සදහා ස්වාභාවික සමිපත්ක් වශයෙන් ග්ලැසියර් භූ දර්ශකය විවිධාකාරයෙන් දායක වී ඇත. ප්ලයින්ටෝසීන ග්ලැසියර් යුගයේ සිට මෙම ක්රියාවලියේ ප්රතිඵල ලෙස මිනිසාට ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
1 භූ ව්යුහය 2 භූමියේ බෑවුම් වෙනස්වීම හා බෑවුමේ උස වෙනස්වීම. 3 අධික වර්ෂාපතනය හා වර්ෂාතනයේ තීව්රතාවය. 4 භූ කම්පන, භූමි කම්පා, අකුණු සහ ගිගුරුම්. 5 රසායනික හෝ භෞතික ...
11-වසර - ඉතිහාසය
1798 වර්ෂයේ දී රාජාධිරාජසිංහ රජුගේ අභාවය සිදු වන විට උඩරට සිංහාසනයට උරුමකම් තිබු නායක්කර් කුමාරවරුන් දෙදෙනෙකු සිටි බව සදහන්ෙව්. එක් අයෙකු කන්නසාමි නම් වූ පිළිමතලව්වේගේ මෙහෙය ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
මුහුදුදඹ මුහුදුගුහා මුහුදුකුළු මුහුදු ආරුක්කු බොකු ශිර්ෂ බිම් ඝර්ෂණ තන්තු වා සිදුරු තරංග ඛාදනයේ දීක්රියාවලි තුනක්හදුනාගත හැකිය. එනම් ද්රව ක්රියාව, සංඝර්ෂණය සහ උල්ලෙඛය හෙවත් ඝර්ෂණය වේ. මෙම ක්රියාවලි මගින් වෙරළ දිගේ පිහිටි පාෂාණ ...
11-වසර - ඉතිහාසය
1978 ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව ස්වාධීන අධිකරණ පද්ධතියක් හදුන්වාදීමට අවශ්ය පියවර ගෙන ඇත. අධිකරණ ආයතන සංදිධානය වී ඇති ආකාරය පහත දැක්වේ. ශ්රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණය මහාධිකරණය දිසා අධිකරණය පවුල් අධිකරණය මහේස්ත්රාත් අධිකරණය ප්රාථමික අධිකරණය අධිකරණ පද්ධතිය ...
උසස්පෙළ - ජනමාධ්‍ය
කථන සන්නිවේදන උපකරණ භාවිතය සන්නිවේදනය පුද්ගලාන්තර සන්නිවේදනය ලෙස භාවිතා වීමේ දී දුරකථන භාවිතා කිරීම වර්තමානයේ ඉතා ප්රබල දියුණුවක් ලබා තිබේ. පුද්ගලාන්තර සන්නිවේදනය දී භාවිතා කිරීම වර්තමානයේ ...
උසස්පෙළ - ජනමාධ්‍ය
ඕනෑම සන්නිවේදන ක්රියාවලයකදී බාධාවන් ඇතිවිය හැකිය. එම බාධාවන් නිසා සන්නිවේදන ක්රියාවලිය අසාර්ථක වීමට හෝ අකාර්යක්ෂම වීමට පුළුවන. එහි අවසන් ප්රතිඵලය සන්නිවේදනයේ අරමුණු ඉටු නොවීමයි. ග්රාහකයාට ...
උසස්පෙළ - ජනමාධ්‍ය
මානවයා අනෙකුත් සතුන් මෙන්ම ගහකොළ මෙන්ම සොබාදහම විසින් නිර්මාණය කල නිර්මාණයකි. සොබාදහමින් ඈත්ව මිනිසාට පැවැත්මක් හෝ ජීවයක් නොමැත. මේ බව හොදින් වටහා ගත් ආදී මානවයා ...
උසස්පෙළ - ජනමාධ්‍ය
ගෝත්රික සමාජයේ නායකයා පත් කර ගත්තේ ශරීර ශක්තිය හා අනෙකා පැරදවිය හැකි සටන්කාමී බව පදනම් කරගෙනය. මේ නිසාම ගෝත්රික නායකයින් තම සිතැගි පරිදි අනිකා තලා ...
උසස්පෙළ - ජනමාධ්‍ය
ඕනෑම කටයුක්තදී ඉලක්කයක් හෝ අරමුණුක් තිබිය යුතුය. පුද්ගල කාර්යයක දී හෝ අරමුණක් රහිත වු විට එහි ක්රියාකාරිත්වය අයහපත් වේ. ආයතනයක අරමුණ හදුනා ගැනිමේදී දිගු කාලීන ...
උසස්පෙළ - ජනමාධ්‍ය
විවේකය ගත කිරීම සදහා පුරාණ ජනයා විවිධ උපක්රම භාවිත කළ බව දක්නට ලැබේ. ඒ අතරින් කලාව සහ ක්රීඩාවට හිමි වන්නේ ප්රමුඛස්ථානයකි. ජනතාව තුළ නිර්මාණය වු ...
උසස්පෙළ - ජනමාධ්‍ය
මානවයා පරිසරය මතින් නිර්මාණය වු පරිසරය සමග ජීවත් වන සත්වයෙකි. සමාජය බිහි වූ දා පටන් තමන්ට අවබෝධ කරගත නොහැකි වූ, තම විෂය පථයට නොවූ බොහෝ ...
උසස්පෙළ - ජනමාධ්‍ය
ග්රාම සංවර්ධන සමිති ව්යාපාරය ශ්රී ලංකාවේ දේශපාලන නිදහස ඇති වීමත් සමග ග්රාමීය සංවර්ධනය පිළිබදව ව ඇති වූ දේශපාලන අවධානය මත ග්රාම සංවර්ධන සමිති ව්යාපාරය ආරම්භ වූයේ ...
12-වසර - චිත්‍ර කලාව
අශෝක අධිරාජ්යයාගේ කල සිට බෞද්ධ කලාව පිළිබද ප්රසිද්ධියක් උසුලන එකම මධ්යස්ථානය වූයේ සාංචියයි. මධ්ය භාරතයේ රමණීය කදු ගැටයක් මත ඉදුවු මෙය ස්වාභාවක සෞන්දර්යයෙන් හා සුන්දර ...
උසස්පෙළ - ජනමාධ්‍ය
සංවර්ධන සන්නිවේදනය පිළිබද චීන ආකෘතිය. මෙයට පදනම් වී ඇක්තේ මාක්ස්වාදයයි. ඒ අනුව සමාජ විග්රහ කරන මූලික ප්රවේශයන් මෙසේය. දේශපාලන, සංස්කෘතිය යනාදි මිනිස් ජීවිතය හා සම්බන්ධ සෑම අංශයක්ම ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
වර්තමානය වනවිට ශ්රී ලංකාවේ වෙරළ පරිසර පද්ධතිය ශීඝ්රයෙන් අවක්රමණය වීමට පටන්ගෙන ඇත. මේ සදහා ස්වාභාවික හා මානව සාධක යන අංශ දෙකම බලපා තිබේ. ස්වාභාවික සාධක යටතේ ...
උසස්පෙළ - ජනමාධ්‍ය
පුරවැසි මාධ්යකරු ජනමාධ්යවේදියා 1 නිශ්චිත වැටුපක් නොලැබීම. 1 නිශ්චිත වැටුපක් ලැබීම. 2 ආයතනගත ව්යුහයකට යටත් නොවීම. 2 ආයතනගත ව්යුහයක් තුළ ක්රියාත්මක වීම. 3 වෘත්තීය ජනමාධ්ය වේදියෙක් නොවීම. 3 වෘත්තීය ජනමාධ්ය වේදියෙක් වීම. 4 ...
12-වසර - චිත්‍ර කලාව
සාංචි ශිල්පියා තම නිර්මානකරණය සදහා ජාතක කථා බුද්ධ චරිතය ඓතිහාසික සිද්ධි වස්තු විෂය ලෙස තෝරාගෙන ඇත. මේ කැටයම් තුළදක්නට ලැබෙන විශේෂතම ලක්ෂණය නම් බුදුන් රූපකායෙන් නොදැක්වීමයි. මේ වන විට ලෝකයේ ...
සාමාන්‍යපෙළ - භූගෝල විද්‍යාව
පෘථිවි තලය මත වැඩි ප්රදේශයක ව්යාප්තව ඇති ආර්ද්ර දේශගුණ ප්රදේශ වල ක්රියාත්මක වන ප්රධාන බාදන වර්ගය ඛාදනයයි. එබැවින් එය බොහෝවිට සාමාන්ය ඛාදනය නමින් ද හදුන්වනු ...
උසස්පෙළ - ජනමාධ්‍ය
සාවධාන ව සවන්දීම. ඵලදායී ප්රතිචාර දැක්වීම. එකිනෙකා අතර අවබෝධයෙන් කටයුතු කිරීම. වගකීමෙන් හා වගවීමෙන් යුක්ත වීම. සාකච්ඡාවෙන් සම්මුතීන්ට පැමිණිම. නායකත්වයට අවනත වීම. අනවශ්ය බාධා නොකිරීම. එකිනෙකාගේ මත ඉවසීම. ආචාරශීලී වීම. ගැටලු සහගත තැන් පැහැදිළි ...
උසස්පෙළ - ජනමාධ්‍ය
අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය අන්තර් පුද්ගල සන්නිවේදනය සමූහ සන්නිවේදනය ජන සන්නිවේදනය අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය පුද්ගලයකු තුළම සිදු වන ආත්ම භාෂණයකි. සෑම පුද්ගලයකුම බිළිදු වියේ සිටම පංචේන්ද්රිය මගින් තොරතුරු රැස් කර ගති. රැස් ...
උසස්පෙළ - ජනමාධ්‍ය
ජනප්රිය සංස්කෘතිය හැදින්වීම ජනප්රිය සංස්කෘතිය යනු ලෝකයා විසින් බෙදා ගත් ක්රියාදාමයක් සහ විශ්වාසයන් සමූහයක් වේ. ජනප්රිය සංස්කෘතිය වාණිජමය නිෂ්පාදනයක් හා බැදෙයි. ජනප්රිය සංස්කෘතිය යනු ජනමාධ්ය මගින් සමාජ ගත ...
11-වසර - භූගෝල විද්‍යාව
ශ්රී ලංකාවේ කෘෂිකර්මාන්තය ආශ්රිත ව විවිධ ගැටළු පැන නැගි ඇත. ඒවා භූමි පරිභෝග ආශ්රිත ගැටලු, නිෂ්පාදනය ආශ්රිත ගැටලු, වෙළෙදාම ආශ්රිත ගැටළු හා පාරිසරිකගැටළු වශයෙන් බෙදා ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
අධික බරින් හා පීඩනයෙන් යුත් ග්ලැසියර් තල භූ තලය මත ගැලීමේ දී එහි උෂ්ණත්වය ඉහළ ගොස් දියවීම ඇරඹී ගුරුත්ව බලය නිසා ගැලීම සිදුවේ. බොහෝ විට ...
12-වසර - චිත්‍ර කලාව
ඉන්දු නිමනය උදාර සංස්කෘතියකට උරුම කම් කියන ඉන්දු නදිය / රවි / බියස් / ජීලම් / අතු ගංගා එක්ව ථාර්කාන්තාරය හරහා මුහුද සිපගන්නේ උදාරසංස්කෘතියක් බිහිකර ලා. / වසර පන්දහාක් ...
උසස්පෙළ - ජනමාධ්‍ය
සන්නිවේදනයේ මූලික අරමුණු තොරතුරු සම්පාදනය. අධ්යාපනය පෙළඹවිම. විනෝදාස්වාද සම්පාදනය පරිසරය පිලිබද පුනරීක්ෂණය සමාජ උරුමය නව පරපුරට පැවරීම. සංවාද හා සාකච්ඡා කාර්ය සමාජානුයෝජනය. සමාජ ඒකාබද්ධතාව සංස්කෘතික ප්රගමනය ජනමාධ්ය බෙදෙන ප්රධාන වර්ග දෙකයි එනම්. 1 මුද්රිත මාධ්ය2 විද්යුත් මාධ්ය මුද්රිත ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
පෘථිවියේ ප්රධාන ස්තර 1 කබොල 2 ප්රාවරණය 3 පිටත හරය 4අභ්යන්තර හරය කබොල කබොල යනු ඉහළ ප්රාවරණයට ඉහළින් ඇති කොටසයි. පෘථිවිය මතුපිට ඉතාමත් සිහින් හා තුනී ස්ථරය පෘථිවි කබොල වේ. සියල් හා ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
ඩයික ආස්තර ( සිල් ) ලැකොලිත ලැපොලිත ( තලිසෙල ) පාකොලිත බැතොලිත ( නිතලාක්රාන්ත ) ඩයික පොළව අභ්යන්තරයේ දීම මැග්මා සිසිල් වීමෙන් ඒවා පොළව තුළ පැලුම් හා සිදුරු වල විවිධ හැඩයට තැම්පත් ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
කාන්තාර ප්රදේශ වල කාලාතුරකින් ඇතිවන අධික වර්ෂාව හේතු කොට ගෙන සමස්ත භූ දර්ශනයමවෙනස්කම් වලට ලක් කර යි. පස නිරාවරණය වී ඇති හෙ යින් වේගවත් වර්ෂාව ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
ශූෂ්ක ප්රදේශ වල ඛාදනය නිසා නිර්මාණය වන භූ රූප. යාඩැම් සොයිගම වාමටකැට ඉන්සෙල්බර්ග් අපහරන ද්රෝණි මේඝාව සහ බියුටිය යාඩැම් කාන්තාරප්රදේශ වල සුළං හමන දිශාවට මුහුණලා පිහිටන පාෂාණ ස්කන්ධයක් සුළං වල ඝර්ෂණයෙන් ඛාදනය වීමේ ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
1 ලාවා කේතු 2 ලාවා අළු කේතු 3 සංයුත්ත ලාවා අළු කේතු 4 කලදේරාව 5ලාවා පුපුරුකේතු 6 කැදලි ගැසුනු කල්දේරාව 7 යමහල් මුඛ විල 8 උණු දිය උල්පත් 9 ගී සර ලාවා කේතු විදාරණය වන ...
12-වසර - චිත්‍ර කලාව
භාරයේ යමුනා ගග බඩ පිහිටි මතූරා නගරය කේන්ද්රස්ථානය කොට ගෙන ක්රි . පූ . 2 වන සියවසයේ බිහි වු කලා අතර මතූරා කලා සම්ප්රදාය ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
සුළං ඛාදනය සිදුවන ප්රදේශ. බහිර්ජන්ය බලවේග වල තවත් ඛාදන කාරකයක් වන්නේ සුළගයි. පෘථිවියේ බහුල ව සිදුවන්නේ ජල ඛාදනය බව අපට දැන ගැනීමට හමුවනවා. ජලය ඉතාමත් හිග ...
උසස්පෙළ - ජනමාධ්‍ය
මහජන සම්බන්ධතාව සදහා වර්තමානයේ ඉතා බහුලව භාවිතා වන මෙවලමකි. ලාභ අරමුණු නොවන නමුත් ස්වේච්ඡා හෝ වෙනත් සංවිධාන විසින් දියත් කරනු ලැබු වැඩසටහන් වල දී මුල්යමය ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
සමමිතික නැම්ම.(සාමාන්ය නැමි ) දෙපසින් ලැබෙන පීඩන බලයන් සමාන වූ විට සහ පාෂාණ ස්ථරයන්ගේ ඒකීයත්වයක් ඇති වූ විට මෙ බඳු භූ රූපයක් සෑදේ. නැමි අක්ෂයන්ගේ දෙපස සෑදෙන ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
ගංගාවක් ගාලායාමේ දී ගංගා පත්ළ දෙපස මෙන් ම නිම්නයදෙපස ද විවිධ වර්ගයේ භූ රූප නිර්මාණය වෙයි. මුල් දිය පහර වලින් කුඩා නිම්න ලක්ෂණ ඇති වෙයි. ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
පද්ධතියක් යනු වස්තු හෝ / සහ උප ලක්ෂණ වල ව්යුහගත කුලකය කි. එහි ඇති වස්තු හා සහ උප ලක්ෂණ කමක් ද? මෙය උදාරණයක් මගින් පැහැදිළි ...
12-වසර - භූගෝල විද්‍යාව
1 නිවර්තන කලාපය 2 සෞම්ය කලාපය 3 ශීත කලාපය නිවර්තන කලාපය කර්කටක නිවර්තනයත් ( උතුරු අක්ෂාංශ 32 1/2) මකර නිවර්තනයත් ( දකුණු අක්ෂාංශ 23 ) අතර කලාපය නිවර්තන ...
සාමාන්‍යපෙළ - භූගෝල විද්‍යාව
මිනිසා අවශ්යතා සපුරාලීම සදහා ලෝකයේ නිෂ්පාදිත කර්මාන්ත විශාල දායකත්වයයක් ලබා දී තිබේ. එසේ වුවද කාර්මික දියුණුව නිසා මිනිසා ඇතුළු සමස්ත පථිවි ගෝලයට ම විවිධ අයුරින් බලපාන ...
11-වසර - භූගෝල විද්‍යාව
යකඩ හා වානේ කර්මාන්තය ඉතා පැරණි කර්මාන්තය කි. 18 වන සියවසයේ අගභාගයේ ඇති වූ කාර්මික විප්ලවය නිසා යකඩ හා වානේ නිෂ්පාදන කර්මාන්තයේ ශීඝ්ර දියුණුවක් ඇති ...
11-වසර - භූගෝල විද්‍යාව
ලෝකයේ මෝටර් රථනිෂ්පාදන කර්මාන්තය ශීඝ්රයෙන් වෙනස් වෙමින් පවතින කර්මාන්කයකි. මගීන් හා භාණ්ඩ ප්රවාහනයට අවශ්ය වාහන නිෂ්පාදනය කිරීම යටතේ සිදු වේ. එමෙන් ම මෝටර් රථ කර්මාන්තය ...
11-වසර - භූගෝල විද්‍යාව
දිගු ඉතිහාසයක් ඇති නැව් තැනීමේ කර්මාන්තය 18 වන සියවසයේ අග භාගයේ පමණ සිට යුරෝපා රටවල සිදු වූ දේශ ගවේශණ කටයුතු සහ යකඩ හා වානේ නිෂ්පාදනකර්මාන්යේ ...
සාමාන්‍යපෙළ - භූගෝල විද්‍යාව
සෞරග්රහ මණ්ඩලයේ ග්රහලෝක අතර ජීවින් සහිත එකම ග්රහලොව ලෙස, පෘථිවිය සුවිශේශී වේ. ජීවීන්ගේ පැවැත්මට අවශ්ය වායුව, ජලයහා සූර්යාලෝකය පැවතීම ඊට හේතුවයි. මතුපිට වර්ග ප්රමාණය වර්ග ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
පස නැත්තම් පංශු නිර්මාණය විමට අවශ්යය වැදගත් සාධක පහක් අපට හදුනා ගැනීමට හැකිවේ. එනම්, දේශගුණය ඓන්ද්රීය ද්රව්ය මව් පාෂාණීය ද්රව්ය භූ විෂමතාව කාලය මේ විදිහට අපට එම සාධක හදුනාගෙන නම් කළ ...
උසස්පෙළ - ජනමාධ්‍ය
මුද්රිත මාධ්ය මහජන සම්බන්ධතා සදහා වර්තමානයේ භාවිත වන ඉතා ප්රචලිත ක්රමය කි. චීනයේ මුද්රණ ශිල්පය බිහි වීමෙන් හා ගුටෙන්බර්ග්ගේ මුද්රණයන්ත්රය නිර්මාණය වීමෙන් පසු වර්තමානය වන විට ...
12-වසර - චිත්‍ර කලාව
ඉන්දු නිම්නයෙන් සොයාගත් නිර්මාණ අතර කැටයම් කරන ලද මුද්රා වැදගත් වේ.මෙහි දී මුද්රා 2000 ක ට අධික සංඛාවක් සොයගෙන ඇත. මුද්රා නිපදවීම ඉන්දු නිම්නවැසියන්ගේ දෛනික ...
උසස්පෙළ - ජනමාධ්‍ය
ප්රදර්ශන යම් කසි දෙයක් නැරඹීමට පැමිණෙන කෙනෙකුට ඒ පිළිබද දැනුවත් භාවයක් ලබා දීම ප්රදර්ශයකින් කෙරෙන සාමාන්ය කාර්යයි.එහි දී නරඹන්නට පැමිණෙන පිරිස් ප්රදරශනය නරඹා ලබා ගන්නා තොරතුරු ...
උසස්පෙළ - ජනමාධ්‍ය
සන්නිවේදය යනු සෘජු ප්රකාශනයක් ලෙස මෙන්ම වක්ර ප්රකාශනයක් ලෙස ද ඉදිරිපත් කළ හැකි දෙයකි.මෙහිදී සෘජුව ඉදිරිපත් කරනවාට වඩා වක්රව යමක් ඉදිරිපත් කිරිමෙන් ග්රහකයට වඩා වින්දනාත්මක ...
12-වසර - චිත්‍ර කලාව
පිරිමි කවන්ධ රුව නව දිල්ලියේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති හරප්පාවෙන් හමු වූ රතු හුණු ගලින් නෙළන ලද අගල් 3 උස් වූ මෙම පිරිමි කවන්ධ ...
උසස්පෙළ - ජනමාධ්‍ය
යොදාගන්නා උපක්රම බලපත්ර දීම වාරණය දඩුවම් දීම මැදිහත් වීම බදු පැනවීම බලපත්ර දීම අධිපතිවාදි සංකල්පය ආරම්භ වූ රටවලම බලපත්ර දීමේ කටයුත්තද අරාම්භ විය. මුල් කාලීනවපුවත් පත ජනප්රියව පැවති අතර රජය මගින් ලබා ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
වෙරළ ඛාදනය නිසා ඇති වන භූ රූප කිහිපයක් තියෙනවා. ඒවා නම් මුහුදු දඹය. මුහුදු ගුහා.හුම්මාන.ආරුක්කුව.මුහුදු කුළ. බොක්ක. මුහුදු දඹය මෙය නිර්මාණය වන්නේ සාමාන්ය ඛාදනය නිසායි.වෙරළාසන්න සාගරයෙහි එක්වර ම ...
12-වසර - චිත්‍ර කලාව
අනුරාධපුර යුගයේ හමුවන විශිෂ්ටතම ගණයේ සිතුවම් හමුවන්නේ සීගිරියෙනි. මධ්යම පළාතට අයත් මාතලේ දිස්ත්රික්කයේඉනාමලූව කෝරළයේ පිහිටි සීගිරිය ක්රි.පූ. දෙවන සියවස තරම් පැරණි අවධියකට දිව යයි. නමුත් ...
උසස්පෙළ - ජනමාධ්‍ය
හැදින්වීම ලෝකයේ පවතින ඕනෑම දෙයක් පිළිබදව යම් පුද්ගලයෙක් නොදැන සිටින තාත් ඉන් ප්රයෝජන ගැනීම එතරම් සාර්ථක වන්නේ නැත.යමක් පිළිබදව නොදැන එය භාවිතා කරනවාට වඩා ඒ පිළිබදව ...