උසස්පෙළ - ඉතිහාසය
ඓතිහාසික පසුබිම (Historical background) පුරාණ කාලයේ දී ආසියාවේ ප්රදේශ යුරෝපයේ හා අප්රිකාවේ සමහර කොටස් සමඟ වෙළඳ සබඳතා පවත්වා ඇත. මුල් කාලයේ නාමික ජනතාව සැලකිය යුතු දුරකින් ...
උසස්පෙළ - ඉතිහාසය
ප්රංශ නිරීක්ෂකයකු වූ ඇල්බට් ගෝව් විසින් 1952 අගෝස්තු 14 ලියන ලද ලිපියක "තුන්වන ලෝකය" (Third world) යන වචනය සඳහන් වේ. එය ප්රංශ විප්ලව සමයේදී එමානුවෙල් ...
උසස්පෙළ - ඉතිහාසය
ඉන්දියාව මුල් කරගනිමින් සමුද්රාන්තර අධිරාජ්යක් ගොඩ නැංවූ රාජ වංශයක් ලෙස චෝල රාජවංශය හැඳින්විය හැකිය. ක්රි.ව 1013 සියවස් අතර කාලය තුළදී චෝළ අධිරාජ්යය ව්යාප්තව පැවතුණි. නමුත් ...
උසස්පෙළ - සිංහල
බුදුරජාණන් වහන්සේ විසින් සුවිශේෂි කොට සංඝ සමාජයට දේශනා කළ වදාළ එමෙන්ම සංඝ සමාජයට ඉතා වැදගත් වන සහ ගැඹුරින් සාවදානව සාකච්ඡා කළ යුතු විනය ...
උසස්පෙළ - සංස්කෘත
ශ්රෞත සූත්ර මගින් සිදු කෙරෙනුයේ යාගයන් පිළිබඳ විධිමත් අයුරින් කරුණු සාකච්ඡා කිරීමයි. එමඟින් ඒ ඒ චරණයන්ට අදාළ ශ්රෞත උත්සවයන් පිළිබඳව ද සවිස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කර ...
උසස්පෙළ - ඉතිහාසය
ක්රි.ව 1864 දී ජොන්සන් විසින් හින්දුස්ථාන් (ඉන්දියාව) ආශ්රිතව අඳින ලද සිතියමකි. 1864 Johnsons New Illustrated Family Atlas can be found here on David Ramsey Map ...
උසස්පෙළ - ඉතිහාසය
මානවයා ශිෂ්ටාචාර ගතවීමත් සමග නිර්මිත මැටි භාණ්ඩ හා බද්ධ වූ කුඹල් කර්මාන්තය මානව ඉතිහාසයේ වර්ධනීය තාක්ෂණ අංගයක් ලෙස හදුනාගැනීම නිවැරදි ය. නියොලිතික යුගයේ ආරම්භයේ සිට ...
උසස්පෙළ - ඉතිහාසය
රතු මුහුද ආසියානු කලාපයේ පිහිටි වැදගත් භූගෝලීය සාධකයකි. අතීතයේ පටන්ම එය වෙළද කටයුතු සඳහා සුවිශේෂි වූ දායකත්වයක් සපයා තිබේ. වර්තමානයේ සිදු කර ඇති අධ්යයනයන් අනූව ...
උසස්පෙළ - ඉතිහාසය
සේද මාවත යනුවෙන් හඳුන්වනු ලබන්නේ චීනයේ හන් රාජවංශය කාලයේදී විධිමත්ව පිහිටුවන ලද වෙළඳ මාර්ග ජාලයකි. එමඟින් පුරාණ ලෝකය වාණිජ් කටයුතු වලට සම්බන්ධ කර ගනු ලැබීම ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
පෘථිවියේ විශාලතම හා වැඩිම ජනගහනයක් ජීවත් වන මහද්වීපය වන්නේ ආසියා මහද්වීපයයි. මෙය පෘථිවියේ නැගෙනහිර හා උතුරු අර්ධගෝලය තුළ පිහිටා ඇත. උතුරින් ආක්ටික් සාගරයෙන් ද, නැඟෙනහිරින් ...
උසස්පෙළ - ඉතිහාසය
ආසියාවේ ඉතිහාසය හැදෑරීමේදී විවිධ වූ මූලාශ්රයන්ගෙන් ඓතිහාසික තොරතුරු ලබාගත හැකිය. එහිදී සාහිත්ය මූලාශ්ර මඟින් විශ්වසනීය මෙන්ම පුළුල් පරාසයක පැතිරුණු ඉතිහාසගත තොරතුරු ඉදිරිපත් කර තිබේ. ආසියානු ...
උසස්පෙළ - පාලි
ධර්මයට අර්ථකීම හෙවත් විස්තර සැපයීම අරමුණු කර ගෙන පාළි අට්ටකතා සාහිත්යාංගය බිහි වූ බව විචාරක පිලිගැනීමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සෑම අයෙකුටම එකසේ අවබෝධ කරගැනීම අපහසුය. ...
උසස්පෙළ - සංස්කෘත
ගෘහ්ය සූත්ර යනුවෙන් හැඳින්වූයේ දෛනික ජීවිතයට අවශ්ය කටයුතු කාරණා සංවිධානය කිරීම පිණිස සකස් කළ නීතිරීතීන්ය. මේවායෙහි සඳහන් මන්ත්ර සෘග්වේදයෙහි දහවන මණ්ඩලයෙහි ප්රයුක්ත වන හෙයින් පශ්චාත්තන ...
උසස්පෙළ - සංස්කෘත
සූත්ර යන්න සිව් ධාතුවෙන් නිපන්නකි. එහි මුල් අරුත නම් හුය, නූල යන්නයි. මෙය වචන කීපයකට පොදු වූයේ කෙටි නීතිය හෝ පනත යන්න මින් අදහස් කෙරේ. ...
උසස්පෙළ - සංස්කෘත
ව්යාකරණ වේද පාඨයන්හි පවත්නා ව්යාකරණ ලක්ෂණයන් අවබෝධ කර ගැනීම උදෙසා මෙය ඉතා වැදගත් වේ. ව්යාකරණ ලක්ෂණ අවබෝධ කර ගනිමින් වේදෝච්චාරණය ගායකයාටම එය නිරවද්යතාවයෙන් සිදු කළ ...
උසස්පෙළ - සංස්කෘත
මෙම වේදාංගය පළමුව සඳහන් වනුයේ තෛත්තරිය උපනිෂදයෙහිය. ශික්ෂා යන්නෙහි අර්ථය නම් ඉගැන්වීම පුහුණු කරවීම යන අරුත්ය. එමෙන්ම උපදෙස් යනරුත ද සපයයි. සඡ්ඣායනා පිළිබඳ උපදෙස් යන්න ...
උසස්පෙළ - සංස්කෘත
සමස්ත වෛදික සාහිත්ය වනාහි ශ්රැති හා ස්මෘති වශයෙන් වර්ග ගත කෙරේ. ශ්රැති වනාහි දේව සාහිත්යයි. එය සාකල්යයෙන්ම පවිත්රය. සෘග්, යජුර්, සාම හා අථර්වන් වූ සංහිතා ...
වෙනත් -
සදාචාරය හා මිනිසා. මිනිසා බාහිර පරිසරය සමග කටයුතු කිරීමේදි යහපත් ලෙස කටයුතු කල යුතුය.එසේ කටයුතු කිරීම සදාචාරයයි.සදාචාරයක් නොමැති විට පවුලක් සමාජයක් රටක් දියුණුව කරා ගමන් ...
උසස්පෙළ - සංස්කෘත
දේවතාවන්ගේ සහ දෛත්යයන්ගේ පියා වූ කාශ්යප සෘෂි මෙහි තපස් රැක්කේ යැයි ඓතිහාසික වාර්තාවක් වෙයි. ඔහුගේ නමින් වූ මෙම කාශ්යප මේරු යයි කියන ලද්දේ කාෂ්මීරය කාශ්යප ...
උසස්පෙළ - සංස්කෘත
සාහිත්ය ඉතිහාසයෙහි ඓතිහාසික තොරතුරු අන්තර්ගත ආදිතම භාරතීය වාර්තාවන් ලෙස වෛදික සූක්තයන් සැළකිය හැකිය. තමන් වෙනුවෙන් යාග හෝම ආදිය පැවැත්වූ බමුණන්ට රජවරු දැක්වූ අනුග්රහය පිළිබඳ ස්තුති ...
උසස්පෙළ - සංස්කෘත
ප්රතීත්ය සමුත්පාදය පාදක කොටගෙන ශූන්යතාවාදය නමින් මාධ්යමික දර්ශනය ඉදිරිපත් කළ නාගාර්ජුන පාදයන් මහායානිකාචාර්ය්යවරුන් අතරෙහි අසහාය ආචාර්යවරයා බව අවිවාදිතය. උන්වහන්සේ මහායාන සම්ප්රදායෙහි සමාරම්භකයා යැයි ඇතැමුන්ගේ මතය ...
උසස්පෙළ - සංස්කෘත
සංස්කෘත කාව්යයනට මූල බීජ සැපයූ විිශිෂ්ඨතම ග්රන්ථය මහාභාරතයයි. මෙතෙක් බිහි වූ සකු නිර්මාණ දෙස බැලීමෙන් ඒ බව තහවුරු වේ. මහාභාරතය හා සමානව හෙළ කාව්ය කරණයේ ...
උසස්පෙළ - සංස්කෘත
සංස්කෘත සාහිත්ය රත්නාකරයෙන් ජනිත වුණු කාව්ය නිර්මාණ රත්නයන් අතුරෙන් කතාසරිත්සාගරය වනාහී අසදෘශ කාව්ය රත්නයක් සේ සැළකීම සර්ව සාධාරණය. පශ්චාත් කාලීන කාව්ය නිර්මාණ විෂයෙහි රාමායණ මහාභාරත ...
උසස්පෙළ - සංස්කෘත
ඉතිහාසෝත්තමාදස්මාජ්ජායන්තෙ කවිබුද්ධයඃ පඤ්චෙභ්ය ඉව භූතෙනෙන ලොකසංවිධයස්ත්රයඃ විශ්වයට අයත් තුන් ලෝකය යම්සේ පඤ්ච මහා භූතයන්ගෙන් පහළ වේ ද එසේම කවීන්ගේ චින්තාවෝ ද මේ උත්තම වූ ඉතිහාසයෙන් ...
උසස්පෙළ - සංස්කෘත
මහා භාරතය හා රාමායනය යන ග්රන්ථද්වය සංස්කෘත සාහිත්යාම්බරයෙහි සුපුෂ්පිත මහාර්ඝ වීර කාව්යද්වය සේ පෙරපරදිග විද්වත් පර්ෂදයන්හි අවිවාදයෙන් පිළිගනු ලබන්නකි. ශ්රේෂ්ඨ පුද්ගලයෙකුගේ හෝ පුද්ගල සමූහයකගේ හෝ ...
උසස්පෙළ - සංස්කෘත
සංස්කෘත සාහිත්ය වනාහි විශ්ව සාහිත්යයෙහි වැදගත් අංගයකි. වේද ග්රන්ථ හා ආරම්භ වන බ්රාහ්මණ, ආරණ්යක, උපනිෂද් යන ග්රන්ථ වෛදික සාහිත්ය ලෙස හැඳින්වේ. මෙකී සාහිත්ය කෘතීන්හි ආරම්භය ...
උසස්පෙළ - ඉතිහාසය
සාහිත්ය මුලාශ්රයන් හා ශිලා ලේඛන තුළින් මානව වර්ගයට තොරතුරු සංප්රේශනය කිරීමේ ඇති විවිධත්වයන් හා නෛසර්ගික වටිනාකම් පහත පරිද්දෙන් කුළුගැන් විය හැකිය. ශිලා ලේඛනයන්හි නෛසර්ගික අගය ...
උසස්පෙළ - ඉතිහාසය
මූලාශ්රයන් අතර ඉතිහාසය අධ්යයනෙහගි ශිලා ලේඛන තුළින් ඉටුවන කාර්යභාරය කෙබදුද යන්න මීළගට විමසා බැලිය යුතුය. ඓතිහාසික මූලාශ්රයක් වශයෙන් ශිලාලේඛන සාහිත්ය මූලගාශ්රයන් තරමින්ම වටිනා කමින් මහත්ය. ...
උසස්පෙළ - ඉතිහාසය
වර්තමානයේ ජීවත්වන්නා යටගියාවේ සංසිද්ධීන් පිළිබඳ උපදවා ගන්නා සංජානනය රඳාපවතිනුයේ මූලාශ්රයන් මතය. ක්රමවත් වූත් නිර්වද්ය වූත් මූලාශ්රයන් පිහිටාධාර කොටගෙන අතීතවර්තිත සජීවි අජීවි සෑමදෙයක් පිළිබඳවම මනාවබෝධයක් වර්තමානයේ ...
උසස්පෙළ - ඉතිහාසය
අවිහිංසාවාදී සත්යග්රහ දර්ශනයේ පුරෝගාමියා ලෙස ගාන්ධිතුමා සැළකිය හැකි ය. ඒ අනුව එතුමා ශ්රේෂ්ඨ චින්තකයෙක්, දාර්ශනිකයෙක් මෙන් ම ශේෂ්ඨ අධ්යාපනඥයෙක් ලෙස ද තම කාර්යභාරය ඉටු කළේය. ...
උසස්පෙළ - ඉතිහාසය
ජාතික ව්යාපාරය මගින් ඉන්දියානුවන්ගේ චින්තනයද උසස් මට්ටමක ඔසවා තැබුවේය. බ්රිතාන්යයන්ගේ නොයෙක් තාඩන පීඩනවලට ලක් වූ ඉන්දියානුවන්ගේ සිත් තුළ සමාජ සාධාරණත්වයක් පිළිබදව අදහස් පැන නැගෙන්නට විය. ...
උසස්පෙළ - ඉතිහාසය
මහත්මා ගාන්ධිතුමා ජාතික ව්යාපාරය හරහා ඉන්දියානුවන්ගේ නිදහස උදෙසා මහත් වූ කාර්යභාරයක් ඉටු කළේය. එහි ප්රදානියා ලෙස ඔහු මත මහත් වූ වගකීම් සමුදායක් විය. තමා නිදහස් ...
උසස්පෙළ - ඉතිහාසය
ජාතික නිදහස් ව්යාපාරයේ ආරම්භය. බිතාන්යයන් ඉන්දීය ජනතාවගේ සිත් දිනා ගැනීම සදහා නොයෙක් ක්රමෝපායන් දියත් කළහ. ඒ අතර ඔවුන්ගේ එක් උපක්රමයක් වූයේ අවශ්ය පමණට යටිතල පහසුකම් ...
උසස්පෙළ - ඉතිහාසය
බ්රිතාන්යයන්ගේ යටත් විජිත රාජ්යන්ට අයත් වූ තවත් එක් රාජ්යක් ලෙස ඉන්දියාව හැදින්විය හැකිය. භුමි ප්රමාණයෙන් විශාල වූ ඉන්දියාවේ දේශපාලනමය, ආර්ථික, සමාජීය, සංස්කෘතිමය වශයෙන් විවිධ වූ ...
උසස්පෙළ - පාලි
ධර්ම විනය සුරක්ෂිතාව විෂයෙහි සම්මා සම්බුද්ධ පරිණිර්වානයෙන් නොබො දිනකින්ම ශාසනභාරධාරි මහ තෙරුන් වහන්සේලා විසින් ප්රථම ධර්ම සංගායනාව පවත්වන්නට වු බව චුල්ලවග්ග පාළි පංචසතිකඛන්ධයෙන් හෙළිවේ. එකි ...
උසස්පෙළ - පාලි
යෝ ගිලානං උපට්ඨ්යෙය සො මං උපට්ඨ්යෙය යනුවෙන් බුදුරජාණන් වහන්සේ ගිලාන උපස්ථානය උසස් කොට සළකනු ලැබීය. නොයෙක් වූ ශරීරාබාධයන්ගෙන් පෙළුණු භික්ෂුන් වහන්සේලා දැක උන්වහන්සේලාට ශාසනික කර්තව්යන්හි ...
උසස්පෙළ - පාලි
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී විසි වසක් යන තුරු විනය නීති පැනවීමට අවශ්ය නොවූ බව විනය ග්රන්ථයන්ගෙන් පැහැදිලි වේ. ඕවාද ප්රාතිමෝක්ෂය පදනම්ව භික්ෂූන් වහන්සේලාගේ ශිලය ...
උසස්පෙළ - සංස්කෘත
මහාභාරතය හා රාමායණය යන වීරකාව්ය රචනාවීමෙන් පසුව සංස්කෘත සාහිත්යයෙහි වර්ධිත සාහිත්යාංගය වන්නේ මහා කාව්යයයි. සර්ග බන්ධ යනු ද මහා කාව්ය යනු ද මහා කාව්ය යන්න ...
උසස්පෙළ - සංස්කෘත
සෞන්දරනන්ද මහා කාව්ය. බෞද්ධ සංස්කෘත සාහිත්යයෙහි අග්රගණ්ය මහාකාව්ය නම් සෞන්දරනන්ද මහා කාව්යය යි. ධම්ම පදට්ඨ කථාවේ 13, 14 ගාථාවන් සඳහා නිදාන වූ නන්ද කුමරු හා ජනපද ...
උසස්පෙළ - සංස්කෘත
බුද්ධ චරිත මහා කාව්ය කීත් වින්ටර්නිට්ස් හා හුල්ට්ස් ආදී වියත්තු බුද්ධ චරිතයට පෙර සෞන්දරනන්ද කාව්ය රචනා කළ බවත් ඊට පසුකාලීනව බුද්ධචරිතය රචනා කරන්නටත් ඇතැයි විශ්වාස ...
උසස්පෙළ - ඉතිහාසය
ප්රාග් එෛතිහාසික, අනුරපුර, පොළොන්නරු, ගම්පොල හා කොට්ටේ ආදී යුගයන්හි දී දේශපාලනික ඉතිහාසය සකස් වීමෙහිලා මලය දේශයෙහි දායකත්වය. මූලිකවම ඉතිහාසය හැඩගැසීම කෙරෙහි මලය දේශය දේහපාළන වශයෙන් ...
උසස්පෙළ - ඉතිහාසය
ශ්රී ලංකාවේ අවසාන රාජධානිය වූ කන්ද උඩරට, අනුරාධපුර රාජධානියට පසු දීර්ඝතම කාලයක් පැවති රාජධානිය වේ. උඩරට පහසුවෙන් හඳුනාගත හැක්කේ දිවයිනේ මැද පිහිටි කඳුකර ප්රදේශය වශයෙනි. ...
උසස්පෙළ - සංස්කෘත
මහාභාරතය හා රාමායණය නම් වීරකාව්යද්වයෙන් ප්රාරබ්ධ ලෞකික සංස්කෘත කාව්ය ව්යාපාරයෙහි පශ්චාත් කාල කාව්යකරණයෙහි නවඵල ජනිත වීමේ මූලාරම්භය පිළිබඳ මහාචාර්ය්ය බෙරිඬේල් කීත් ගෙනහැර දක්වනුයේ මෙබදු විග්රහයකි ...
උසස්පෙළ - ඉතිහාසය
ඉන්දියානු සභ්යත්වයේ මූලාරම්භය ලෙස සලකනු ලබන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයයි. ඉන්දු නදිය මුල් කරගෙන වර්ග සැතපුම් ලක්ෂ 5ක පමණ ප්රදේශයක මෙය පැතිර තිබී ඇත. මුල් කාලයේ ...
උසස්පෙළ - ඉතිහාසය
ලන්දේසි පාලන සමය හේතු කොට ගෙන මෙරට ඇති වූ ප්රධාන ප්රතිඵල. පෘතුග්රීසින්ගෙන් අනතුරුව ලන්දේසීන් ලක්දිව මුහුදු බඩ ප්රදේශවල දේශපාලන බලය තහවුරු කර ගත් අතර ලක්දිව ...
උසස්පෙළ - ඉතිහාසය
ලන්දේසින්ට විරුද්ධව ඇති වූ ජනතා විරෝධතාවල ස්වභාවය. 1713-1714 දී සියනෑ කෝරළයේ හා මාතර දිසාවේ වැසියන් ලන්දේසින්ට විරුද්ධව කැරලි ගැසීම. කුරුඳු තලන්නන් වැඩ වර්ජනය කිරීම හා ...
උසස්පෙළ - ඉතිහාසය
ලන්දේසි පාලනය හා ශ්රී ලංකාව. ශ්රී ලාංකික රජු විසින් ලන්දේසින් මෙරටට කැඳවූයේ පෘතගීසින් පළවා හැරීමේ අරමුණ පෙරදැරි කරගෙනය. ඒ අනූව 1602 පමණ වන විට මෙරටට ...
උසස්පෙළ - ඉතිහාසය
ලන්දේසි ශ්රී ලංකාවට පැමිණීමට හේතු. පෘතුගීසින් මෙන්ම ලන්දේසින්ද මුහුදු යාත්රික ගවේෂණවල නිරත වී ඇත්තේ වෙළඳ ද්රව්ය ලබා ගැනීමේ පරමාර්ථයෙනි. විශේෂයෙන් ඔවුන්ගේ ප්රධාන අරමුණ වූයේ කුළුබඩු ...
උසස්පෙළ - ඉතිහාසය
ශ්රී ලංකා ඉතිහාසය දෙස බලන විවිධ යුගයන්ගෙන් සමන්විත විවිධ පාලන තන්ත්රයන් සහිත විවිධ පාලනවරුන් විසින් පාලනය කරන ලද ආක්රමණ සංක්රමණයන්ගෙන් සමන්විත ඉතිහාහයකට උරුමකම් කියනු ලබයි. ...
උසස්පෙළ - දේශපාලන විද්‍යාව
ලන්දේසීන්ගෙන් මුහුදුබඩ ප්රදේශ අත්පත් කර ගැනීමෙන් හා උඩරට යටත් කරගැනීමෙන් පසුව ඉංග්රීසින් විසින් පාලන තන්ත්රය ඒ ඒ අවස්ථාවන්ට උචිත වන අයුරින් සකස් කරන ලදි. ඉංග්රීසින් ...
උසස්පෙළ - ඉතිහාසය
විදේශීය වෙළඳාම. අභ්යන්තර වෙලඳාම මෙන්ම විදේශීය වෙළඳාමද ලංකාව තුළ අතිශයින් ජනප්රියව පැවතී ඇත. සාහිත්ය මූලාශ්ර හා පුරාවිද්යා මූලාශ්රවලට අනූව ලංකාව ආසියාවේ ප්රධාන වෙළඳ මධ්යස්ථානයක් විය. ...
උසස්පෙළ - ඉතිහාසය
පුරාතන ශ්රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙහිලා දායක වූ සුවිශේෂි අංගයක් ලෙස වෙළදාම හැඳින්විය හැක. අනුරාධපුර යුගයේ ආරම්භයේ පටන්ම වෙළදාම ජනතාව අතර ජනප්රිය ධන ඉපැයීමක් බවට ...
උසස්පෙළ - ඉතිහාසය
බොහෝ ඉතිහාසඥයින් ෂෑං රාජවංශය පිළිගැනීම ප්රතික්ෂේප කරයි. අන්යංවලින් සොයා ගන්නා ලද ලේඛන ගත වාර්තා, ෂෑං රාජවංශයේ පැවැත්ම තහවුරු කළ ද, ඒවා අතර සම්බන්ධයක් නොමැති බව ...
උසස්පෙළ - ඉතිහාසය
හොවැංහෝ නිම්න සභ්යත්වය සමකාලීන ශිෂ්ටාචාර අතර වැදගත් තැනක් හිමි කරගනී. දේශපාලනික, සමාජයීය, සංස්කෘතික හා ආගමික යන සෑම අංශයකින්ම දියුණු ත්තවයක පැවති එය නූතන චීනයේ පදනම ...
උසස්පෙළ - ඉතිහාසය
දියමන්ති මැණික් හා ස්වර්ණාභරණ නිපදවීම සඳහා ඉන්දියාව විශාලතම මධ්යස්ථානවලින් එකකි. එය විශාලතම රත්රන් පාරිභෝගිකයන් අතරින් එකකි. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය වසර දහස් ගණනක් තිස්සේ ඉන්දියාවේ ...
උසස්පෙළ - ඉතිහාසය
1980 පසුව නොයෙක් ආර්ථික වැඩපිළවල් අනුගමනය කිරීමට ඉන්දියානුවන්ට හැකි විය. ඓතිහාසික වශයෙන් ඉන්දියාව විසින් සිය ආර්ථිකය හා දළ දේශීය නිෂ්පාදිතය වර්ග තුනක් තුල වර්ගීකරණය කර ...
උසස්පෙළ - ඉතිහාසය
ඉන්දියාව 1947 දී බ්රිතාන්යය පාලනයෙන් නිදහස් වන විට දිළිදු තත්වයක සිටියේය. මේ නිසා ආර්ථික වශයෙන් දියුණු තත්වයක් ඉන්දියාවේ ඇති කිරීමේ අභියෝගය ඉන්දියානු නායකයන් ඉදිරියේ විය. ...
උසස්පෙළ - ඉතිහාසය
ඉන්දියානුවන් නිදහස ලැබීමට පෙර සමගිව සටන් ව්යාපාර සදහා සම්බන්ධ වූහ. එසේ සම්බන්ධ වී තම අයිතිවාසිකම් ලබා ගැනීමටද ඔවුන්ට හැකි විය. නමුත් එහිදි වැඩි වරප්රසාද හිමි ...
උසස්පෙළ - ඉතිහාසය
දහඅට වන සියවසේදි පමණ බ්රිතාන්යයන් විසින් ආරම්භ කළ පෙරදිග රාජ්යයන් යටත් කර ගැනීමේ ක්රියාදාමයේ ප්රතිඵලයක් ලෙස ඉන්දියාවද ඔවුන්ගේ පාලනයට නතු විය. නැගෙනහිර බ්රිතාන්ය වෙළඳ සමාගම ...
උසස්පෙළ - ඉතිහාසය
නැගෙනහිර ඩෙකෑනය දෙවන පුලකේසි විසින් පරාජයට පත් කරන ලදී. ක්රි. ව 615 දී දෙවන පුලේකේසින් ඩෙකෑනයේ විෂ්ණුකණ්ඩිනා පරාජය කොට ඔහුගේ සොහොයුරු කුබියා විෂ්ණුවර්ධන එහි පාලකයා ...
උසස්පෙළ - ඉතිහාසය
චාලුක්යය අධිරාජ්යය වසර 220 ක පමණ කාලයක් රාෂ්ට්රකූටයන්ගේ ග්රහණයට නතුව තිබිණි. බදාම්යේ චාලුක්යය රාජ වංශයෙන් පැවත එන තෛල විසින් ක්රි. ව 973 දී දෙවන කක්ක ...
උසස්පෙළ - ඉතිහාසය
දකුණු හා මධ්යම ඉන්දියාවේ විශාල කොටසක් පාලනය කළ චාලුක්ය රාජවංශය ඉන්දියානු ඉතිහාසයේ බලවත් රාජ වංශයකි. හය වන සහ දොළොස් වන සියවස අතර කාල පරිච්ඡේදය තුළ ...
උසස්පෙළ - ඉතිහාසය
චෝළ අධිරාජ්යය විශාල ප්රදේශයක් පුරා විහිදි පැවති බව පෙනේ. ඒ නිසා එම ප්රදේශ පාලනය කරගැනීම ඔවුන්ට අපහසු වන්නට ඇත. නමුත් චෝළයෝ තමන් අත්පත් කරගත් ප්රදේශ ...
උසස්පෙළ - ඉතිහාසය
දකුණු ඉන්දියාවේ පල්ලව බලය බිඳවැටීමත් සමඟ චෝළයෝ දේශපාලන බලයෙන් වැඩි දියුණු වූහ. ඔවුන්ගේ මූලාරම්භය පිලිබඳ පැහැදිලි තොරතුරු නොමැති වුවද මෙම දෙමළ රාජවංශය හා සම්බන්ධ ආදිතම ...
උසස්පෙළ - ඉතිහාසය
හියුංසියෑංගේ වාර්තාවේ ඇති වැදගත්කම. හියුංසියෑං ඉන්දියාවේ සංචාරය කළේ හර්ෂවර්ධනගේ කාලයේය. එම කාලයේ දේශපාලනික, ආගමික, ආර්ථික, සමාජීය තත්වයන් පිළිබඳ බොහෝ විස්තර සහිතව ඔහු තම වාර්තාවේ සටහන් කර ...
උසස්පෙළ - ඉතිහාසය
හියුංසියෑං. හියුංසියෑං භික්ෂුවක , විද්වතෙකු, සංචාරකයෙකු මෙන්ම පරිවර්තකයකු ද විය. චීන බුද්ධාගම හා ඉන්දියානු බුද්ධාගම අතර පරස්පරතා දුරු කරගැනීම ඔහුගේ එකම අරමුණ විය. ක්රි.ව 602 දී ...
උසස්පෙළ - ඉතිහාසය
පාහියන් . පාහියන් 5 වන සියවසේ මුල් භාගයේ චීනයේ සිට අයිස්ලන්ත කාන්තාර හරහා ඉන්දියාවට පැමිණියේය. ඔහු වයඹ දෙසින් ඉන්දියාවේ පාටලිපුත්රයට ළගා විය. ඉන්දියාවට පැමිණීමේ ඔහුගේ ප්රධාන ...
උසස්පෙළ - ඉතිහාසය
රටක ඉතිහාසය හැදෑරීමේදි ඒ සදහා උපයෝගි කරගන්නා මූලාශ්ර මාර්ගයන් දෙකක් තිබේ. ඒ සාහිත්යය මූලාශ්ර හා පුරාවිද්යා මූලාශ්රයි. මෙම මූලාශ්ර මාර්ගයන් දෙකම ඉතිහාසය හැදෑරීමේදි එකසේ ප්රයෝජනවත් ...
උසස්පෙළ - ඉතිහාසය
ලෝකයේ පැරණිම ශිෂ්ටාචාරය ලෙස සැළකෙනුයේ මෙසපොටේමියානු ශිෂ්ටාචාරයි. ක්රි. පූ. 6000 පමණ ආරම්භ වූයේයැයි ඉතිහාසඥයින් විසින් අනුමාන කරන ලද මෙම ශිෂ්ටාචාරය දෙගං මැද රට යන අන්වර්ථ ...
වෙනත් -
සාධන චේතනාව යම් ක්රියාවකින් ජයග්රහණය ලබා ගැනීමේ ඕනිකම සාධන චේතනාවයි. පුද්ගල ක්රියාවන් සියල්ලකම පාහේ අවසානයක් තිබේ. එම අවසානය කරා පුද්ගලයා යොමු කරවනු ලබන අවශ්යතාවය සාධන චේතනාව ...
වෙනත් -
කුඩා අවධියේ සිට ම පුද්ගලයා උත්සුක වන්නේ තමා තුළින් ඉටු විය යුතු, නමුත් ඉටු නොවූ අවශ්යතාවන් තෘප්ත තර ගැනීමට ය. මෙය එක් අයෙකු තුළ පමණක් ...
උසස්පෙළ - බුද්ධ ධර්මය
ලක්දිව භාණක පරම්පරාව. ලක්දිව භාණක පරම්පරාවන් ආරම්භ වන්නේ මිහිදු මහාරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් පසුවය. සමන්ත පාසාදිකාව, පරිවාර පාළිය, සුමංගල විලාසිනිය වැනි සාහිත්යය මූලාශ්රයන්ගෙන් ඒ පිළිබදව තොරතුරු ලබාගත ...
උසස්පෙළ - බුද්ධ ධර්මය
භාණක පරම්පරා. බුද්ධ ධර්මය ග්රන්ථාරෑඪ කිරීම දක්වා රැකගෙන එන ලද භික්ෂූන් වහන්සේලාගේ පරම්පරාව භාණක පරම්පරාව ලෙස හදුන්වයි. බුදුන් දවස සැවැත්නුවර මහා සෘර්ධිමත් රහතන් වහන්සේලාගෙන් පිරි පැවතුණේය. ...
උසස්පෙළ - බුද්ධ ධර්මය
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මේ දක්වා නිර්මලව පැවතීම සදහා අතීතයේ යෙදූ ධර්ම සංරක්ෂණ විධීන් හේතු විය. විශේෂයෙන්ම බුද්ධ පරිනිර්වාණයෙන් කෙටි කලකට පසුව ...
උසස්පෙළ - බුද්ධ ධර්මය
බෞද්ධ අධ්යාපනය. ගුප්ත යුගයේ අධ්යාපනය මූලිකවම ආගමත් සමගම ක්රියාත්මක විය. හින්දු දහම වටා හින්දු අධ්යාපනයත් බුදු දහම වටා බෞද්ධ අධ්යාපනයත් කේන්ද්රගත විණි. හින්දු අධ්යාපනයේදි අග්රහාර ගම් ...
උසස්පෙළ - බුද්ධ ධර්මය
බුද්ධ ප්රතිමාවේ ආසන. මෙයින් අදහස් වන්නේ බුදු පිළිමයේ දෙපා තබා තිබෙන ආකාරයයි. පද්මාසන පද්මාසනයක් ආකාරයට ඉදගැනීම මෙයින් අදහස් වේ. මෙහි ඉරියව් ලෙස දනහිස් නමා පතුල් උඩු ...
උසස්පෙළ - බුද්ධ ධර්මය
බුදු පිළිම. ගුප්ත යුගයේ කලාකරුවා බුද්ධ ප්රතිමාට නව මුහුණුවරක් දුන්හ. ගන්ධාර සම්ප්රදායේදි ලෞකිකත්වයට බරව ප්රතිමා නිර්මාණය කළහ. නමුත් ගුප්ත යුගයේදි ප්රතිමාවට ආධ්යාත්මික ගුණ ආරුඪ කරන ලදි. ...
උසස්පෙළ - බුද්ධ ධර්මය
බෞද්ධ සාහිත්යය හා දර්ශනයන්ගේ වර්ධනය. ගුප්ත යුගයේ ප්රධාන ආගම වූයේ හින්දු ආගමයි. එය මුල් කරගෙන සාංඛ්ය හා යෝග, න්යාය, වෛශේෂික, වේදාන්ත, මීමාංසා යන ෂඩ් දර්ශනය දියුණු ...
උසස්පෙළ - බුද්ධ ධර්මය
ගුප්ත යුගයේ ආගමික පසුබිම. ගුප්ත යුගයේ අගාමික පසුබිම සකස් වූයේ හුදෙක් හින්දු දහම හා සංස්කෘතිය මුල් කරගෙනය. මෞර්ය යුගයේදි බමුණන්ගේ ගිලිහි ගිය ඒකාධිපති බලය මෙම යුගයේදි ...
උසස්පෙළ - බුද්ධ ධර්මය
භාරතයේ ගුප්ත රජවරුන්ගේ පාලන කාලය සෑම අංශයකින්ම දියුණුවට පත් වූවකි. මෙම යුගයේදි සාහිත්යය, කලාව, සංගීතය, ආගම හා සංස්කෘතික යන අංශ සියල්ල උච්චතම අවස්ථාවන්ට පැමිණියේය. මෙහිදි ...
වෙනත් -
රුසියන් ජාතිකයෙකු වූ විගෝස්ටිකි විසින් ඉදිරිපත් කරනු ලබන ඉගෙනුම් න්යාය ද මනෝ විද්යා ක්ශේත්රය තුළ ප්රචලිත වූ න්යායක් ලෙස දැක්විය හැකි ය.ඔහු විසින් ඉදිරිපත් කරන ...
වෙනත් -
මනෝවිද්යා ක්ශේත්රය තුළ කාලීන වශයෙන් විවිධ වූ ඉගෙනුම් න්යායන් රාශියක ඉදිරිපත් වීම් කිහිපයක් ම දැක ගත හැකි අතර ඒ වන විටත් ඉතා ඉහලින් අගය කරනු ...
වෙනත් -
මනෝවිද්යාඥයන් බොහෝ දෙනකු විසින් ඉගෙනීමේ ක්රමවේදයන් රාශියක් ඉදිරිපත් කර තිබේ. ඔවුන් අතර පියාජේ හා විගොට්ස්කි විශේෂි වේ. ඔවුන් දෙදෙනාගේ බුද්ධි වර්ධන නයායත්, නිර්මාපි සමාජ ඉගෙනුම් ...
උසස්පෙළ - ඉතිහාසය
හරප්පා සභ්යත්වය තුළ පැවති වෙළදාම පිළිබදව කරුණු දැක්වීමේදි පහත පරිදි දැක්විය හැකිය. a) ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ප්රධාන වශයෙන් අතිරික්ත කෘෂිකාර්මික නිෂ්පාදනය හා වෙළහෙළඳාම විසින් පණ පෙවුනු ...
උසස්පෙළ - ඉතිහාසය
ඉන්දු නිම්නය ආශ්රය කරගනිමින් ගොඩනැගුණු පැරණි ශිෂ්ටාචාරයකි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. එය වර්තමාන පකිස්ථානයේ සින්ද් ප්රදේශයේ සිට බටහිර බලාචිස්ටන් පළාතටත්, ඊසාන දිගින් සහ බටහිරින් ඉන්දියාවටද මායිම්ව ...
උසස්පෙළ - සිංහල
ප්රත්යාර්ථ නාම නාමයකින් හෝ ධාතුවකින් පරව ප්රත්ය එක්ව සැකසෙන ද්වීතීක නාම ප්රත්යාර්ථ නාම ලෙස හැදින්වේ. ඉන් නාමයකට පසුව ප්රත්ය එක් වීමෙන් සැකසෙන ප්රත්යාර්ථ නාම තද්ධිත නාම ...
උසස්පෙළ - තර්ක ශාස්ත්‍රය
තර්ක ශාස්ත්රයට ඉතා පැරණි ඉතිහාසයක් ඇත. එහි ඉතිහාසය ක්රිස්තු පූර්ව තුන්වන සියවස දක්වා දිව යයි. එය දර්ශනය ලෙස පැවති ලොව පැරණිම ශාස්ත්රීය විෂයන්ගෙන් එකකි. ආර්ම්භයේදි ...
උසස්පෙළ - සිංහල
සිංහල භාෂාවේ සන්ධි ප්රභේද දහයක් දක්නට ලැබේ. පූර්වස්වර ලෝප සන්ධිය පරස්වර ලෝප සන්ධිය ස්වර සන්ධිය ස්වරාදේශ සන්ධිය ගාත්රාදේශ සන්ධිය පූර්ව රූප සන්ධිය පර රූප සන්ධිය ගාත්රාක්ෂර ලෝප සන්ධිය ආගම සන්ධිය ද්විත්ව රූප සන්ධිය පූර්වස්වර ලෝප සන්ධිය. සන්ධි ...
උසස්පෙළ - සිංහල
භාෂාවේ ඇති ව්යාකරණ අංග අතර වැදගත් තැනක් හිමි වන ව්යාකරණ අංගයක් ලෙස සන්ධි හැදින්විය හැකිය. පෙර පර වණන් නිසි විදිනි ගළපනු සද නම් යනුවෙන් සිදත් ...
උසස්පෙළ - සිංහල
නාම පදයක් තුළ ලිංග භේදය දැකිය හැකිය. සිංහල භාෂාවේ ලිංග භේදය තෙවැදෑරුම්ය. පුරුෂ ලිංග. ස්ත්රි ලිංග. නපුංසක ලිංග. සිදත් සගරාවේදි ලිංග භේදය හදුන්වා අැත්තේ මේය,මෝය යන වහරට කරුණු වූයේ ...
උසස්පෙළ - සිංහල
ලේඛණයේදි මෙන්ම කථනයේදීද භාවිත කරනු ලබන පද වර්ගයකි විරුද්ධාර්ථ පද. යම් පදයක අදහස විරුද්ධ අදහසක් ප්රකාශ කරන පද විරුද්ධාර්ථ පදයි. උදාහරණ : නිමල් හොද ළමයෙකි. නමුත් දැන් ...
උසස්පෙළ - සිංහල
සමාජයේ පවතින ව්යවහාර පිරුළු ලෙස හදුන්වයි. වර්තමාන සිදු වීමක් අලංකාරයෙන් විස්තර කිරීම හෙවත් වර්තමාන සිදුවීම ව්යවහාරයකට උපමාකොට දැක්වීම පිරුළු මගින් සිදු කරනු ලබයි. සිංහල භාෂාවේ ...
උසස්පෙළ - සිංහල
අදහස් ප්රකාශ කිරීම සදහා වාචික හා ලිඛිත යන ක්රම භාවිත කරනු ලබයි. ලිඛිතව අදහස් ප්රකාශ කිරීමේදි යෙදාගන්නා ප්රධාන වාක්යය ක්රම තුනකි.කර්තෘට වාක්යයෙහි ප්රධානත්වය ලබා දීම ...
උසස්පෙළ - සිංහල
සරල හා සංකීර්ණ වාක්යය. පද කිහිපයක ඒකතුව වාක්යයක් ලෙස හැදින්වේ.සිංහලයේ වාක්ය වර්ග කිහිපයකි.පහත දක්වා අැත්තේ ඒම වාක්යය වර්ගයි. පහත දැක්වෙන වාක්යය කියවන්න. 01.සමන් අලුයම පිබිදෙයි 02.සමන් උදයේ අාහාර ගනියි. 03.සමන් ...
උසස්පෙළ - සිංහල
ධාතු ප්රකෘතියකට පසුව ප්රත්යය ඒක් වීමෙන් සැකසෙන පද ක්රියා පදයි. 1.ළමයා ගී ගයයි. ...