13-වසර - ඉංජිනේරු තාක්ෂණවේදය
වාහනයක සුක්කානම් පද්ධතිය අවශ්යතාව එහි නිර්මාණය සහ ඒ සදහා යොදා ගන්නා උපාංග පිළිබඳව මෙහි විස්තර කෙරේ. අවශ්යතාව වාහනයක ගමන් කරන දිසාව වෙනස් කිරීම සුක්කානම් පද්ධතිය තුළින් ඉටු ...
13-වසර - ඉංජිනේරු තාක්ෂණවේදය
මෝටර් රථයක රෝද කෙලින්ම චෙසියට සම්බන්ධ කර තිබුණහොත් එය මාර්ගයේ ගමන් කිරීමේ දී මාර්ගයේ ඇති විෂමතාවන් නිසා ගැස්සීම් හා දෙදරීම් වලට භාජනය වේ. මෙම ගැස්සීම් ...
13-වසර - SFT
01. පහත සඳහන් පද අර්ථ දක්වන්න, (a) දෛශික රාශි (b) අදීශ රාශි (c) ස්කන්ධය (d) ගම්යතාව 02. නිව්ටන්ගේ පලමු නියමය අර්ථ දක්වන්න. 03. නිව්ටන්ගේ දෙවන නියමය අර්ථ ...
13-වසර - SFT
01. (i) දිලීරයක් ඇඳ ප්රධාන කොටස් 5 ක් නම් කරන්න. (ii) දිලීර වල පෝෂණ ක්රමය සඳහන් කරන්න. (iii) ඒකසෛලීය දිලීරයක් සඳහා උදාහරණයක් දෙන්න. (iv) දිලීර වල වංශ ...
13-වසර - SFT
01. පෘථිවියේ සෑම ස්ථානයකම ක්ෂුද්රජීවීන් හමු වේ. එම ක්ෂුද්රජීවීන්ගෙන් කිහිපදෙනෙකු පහත සඳහන් කොටුව තුළ ලැයිස්තු ගත කර ඇත. එම කොටුව තුළ දී ඇති ක්ෂුද්රජීවීන් ඇසුරින් ...
13-වසර - SFT
ක්ෂුද්රජීව විද්යාව ප්රශ්න අ.පො.ස උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවේ තාක්ෂණවේදය සඳහා විද්යාව විෂයේ අන්තර්ගත පාඩමක් වන ක්ෂුද්රජීව විද්යාව කියන පාඩමෙන් විභාගයට පැමිණිය හැකි ප්රශ්ණ පහත දක්වා ...
වෙනත් -
ආයුබෝවන් myschool.lk වෙබ් අඩවිය විසින් හදුන්වා දී ඇති Smart Student Management System එක මගින් ඔබෙවත හදුන්වාදෙන නවතම විශේෂාංග. ඔබගේ හෝ ඔබේ දරුවාගේ පංති පැමිණීමේ වාර්තා නිවසේ ...
උසස්පෙළ - SFT
කඩදාසි නිෂ්පාදන කර්මාන්තයේ පියවර පහත දැක්වේ. පල්පය සෑදීමට ලී කුඩු, පිදුරු, ඉයුකැලිප්ටස් හා පයින් ආදී ගස්වලින් ලබා ගන්නා දැව කැබලි (chips) යොදා ගනී. ශාක කොටස්හි වූ ...
5-වසර - කතෝලික ධර්මය
මරියා ගොරෙත්ති තුමිය උපත ලැබුවේ 1890 ඔක්තෝම්බර මස 16 වන දින දීය. දෙමව්පියන් සමග ඇය ජීවත් වූයේ ඉතාලියේ කොරිනැල්ඩෝ නමැති කුඩා නගරයේය. ඇගේ පියා ලුවිස් ...
5-වසර - කතෝලික ධර්මය
ප්රංශයේ ඇලන්සෝන් නගරයේ දී ක්රි.ව. 1873 ජනවාරි 02 වන දින මාරි ප්රැන්ෂුවා තෙරෙස් මාටින් උපත ලැබුවාය. ඇය නව දෙනෙකුගෙ න් යුත් පවුලක බාල දැරිය විය. ...
5-වසර - කතෝලික ධර්මය
ශු. ජෝන්රි මේරි වියානි මුනිතුමා ප්රංශයේ ආර්සස් හී පියතුමා ලෙස ප්රසිද්ධියට පත්විය. ප්රංශ විප්ලවය ආරම්භවූයේ මෙතුමාගේ වයසඅවු 03 දීය. එනම් 1789 දී ප්රංශ විප්ලව වාදීන් ...
5-වසර - කතෝලික ධර්මය
ශු. දොමිනික් සාවියෝ තුමා, ශු.ජෝන් බොස්කෝ තුමාගේ ප්රථම ශිෂ්යයන්ගෙන් කෙනෙකි. ඔහු උපත ලැබුවේ 1842 අප්රේල් මස 02 වන දින ඉතාලියේ, මුර්තාන නගරයේ පිහිටි මුරිඅල්ඩෝ ග්රාමයේය. ඔහුගේ ...
5-වසර - කතෝලික ධර්මය
ක්රි.ව. 2 වන සියවසේ විසු ප්රාණ පත්යාගින් අතර තරුණ වියේදී ම ප්රාණපරිත්යාගී කිරීටය හිමිකරගත් ශුද්ධවතුන් අතුරින් ශු. ඇග්නස් මුනිවරියට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. වැලේරියානු අගරජ සමයේ ...
5-වසර - කතෝලික ධර්මය
රෝමානු අධිරාජ්යයේ කුමරෙකු හා මත්තුවාහි ආදිපාදව සිටි පරඬිනන්ඩ් ගොන්සාගා තුමාගේ වැඩිමහල් පුතනුවන් විය. වංශවත් පවුලකට අයත් වූ ඔහුගේ මවද යහපත් ක්රිස්තු භක්තිකයකු වුවාය. 1568 මාර්තු ...
9-වසර - සිංහල භාෂාව හා සාහිත්‍යය
නීරෝගි දරුවකු ලෙස මෙලොව එළිය දැක, නව යොවුන් වියේදී දරුණු ලෙස රෝගාතුර වී ඇවිදීමේ සහ කථා කිරීමේ හැකියාවඅහිමි වූ ඔහු මේ කිසිවක් සිය ජීවිතයට බාධා ...
10-වසර - සිංහල සාහිත්‍යය සංග්‍රහය
නවකතාව යනු ගද්යමය ප්රබන්ධයකි. එයකිසියම් කතාවස්තුවක රාමුවක් තුළ සිදුවන අවස්ථාවන්ගේ සහ චරිතයන්ගේනිරූපණයක් වේ. ඒ අනුව, 1. චරිත හා අවස්ථා නිරූපණය2. ප්රබන්ධ හෙවත් කල්පිත කතාන්තරස්වරූපය.3. ගද්ය ...
10-වසර - සිංහල සාහිත්‍යය සංග්‍රහය
කෙටිකතාව යනු මූලික අදහසක් ඉදිරිපත්වන සේ අත්දැකීමක් හා බැඳුණු සංසිද්ධියක ඉස්මතු කරන කලා නිර්මාණයකි. සාමාන්ය වශයෙන් කෙටිකතාවක විවරණය වන්නේ, සීමිත චරිත සංඛ්යාවක් පමණි. එක් සිද්ධියක්හෝ ...
10-වසර - සිංහල භාෂාව හා සාහිත්‍යය
දහනව වන සියවසේ මුල දී, ජාතික උත්සවයක් ලෙසට අලුත් සහල් මංගල්යය ආරම්භ වී ඇත. අලුත් සහල් ගෙන ඒමට ගුරුදෙණියට පිටත් වීම, ගබඩාවල අලුත්ස හල්, වී ...
5-වසර - කතෝලික ධර්මය
දිව්ය සත්ප්රසාදයේ සාන්තුවරයා නමින් ප්රසිද්ධියට පත් සාන්ත තාර්සීසියස් මුනිතුමා කතෝලික සභා ඉතිහාසයේ කුඩා මුනිවරයෙකි. එතුමා උපන් වර්ෂය පිළිබඳ නිශ්චිත තොරතුරු ලබා ගැනීම දුෂ්කර ය. එතුමා ...
12-වසර - ඉංජිනේරු තාක්ෂණවේදය
එන්ජිමේ එක් දහන චක්රයක් සම්පූර්ණ කිරීම සඳහා පහර හතරක් සම්පූර්ණ කරන එන්ජිම, සිව්පහර එන්ජිමක් ලෙස හඳුන්වයි. මෙම ක්රියාවලිය සිදු කිරීම සඳහා පෙට්රල් ඉන්ධනය භාවිතා කරන ...
සාමාන්‍යපෙළ -
අකුරු හරිහැටි ගලපගන්න බැරි කමට වරදක් ඇතොත් ලියුමේ තරහ නොගෙනම කියවන්න මේ කඳුලු බර ජීවිතයේ අරුමේපොඩිඑකා ඉස්කෝලේ යන්නට බැහැයි කියන එක තමයි කරුමේඅනේ නෝනේ මක් ...
13-වසර - SFT
ජෛව ඩීසල් නිෂ්පාදනය පෙට්ට්රෝලියම් ඉන්ධන පුනර්ජනනය නොවන සම්පතක් නිසා එය ක්ෂය වීම නිශ්චිත වීම හා එම ඉන්ධන දහනය නිසා වායුගෝල CO2 ප්රමාණය ඉහළ යෑම මගින් ගෝලීය ...
13-වසර - SFT
සබන් නිෂ්පාදනය සබන් භාවිත කිරීමේ ඉතිහාසය ක්රි.පූ.2800 තරම් පැරණි යැයි සලකනු ලැබේ. බැබිලොනියාවේ සබන් සෑදීම සඳහා අළු හා තෙල් මිශ්රණ භාවිතා කර ඇත. සබන් නිෂ්පාදයට ශාක ...
13-වසර - SFT
ප්රතික්රියා කුටීරය රසායනික නිෂ්පාදන කි්රයාවලියක ඉතාමත් වැදගත් ම ඒකකය ප්රතිකි්රයා කුටීරයයි. ප්රතිකි්රයා කුටීරය නිෂ්පාදන කි්රයාවලියට අදාළ රසායනික ප්රතිකි්රයා සිදු කිරීමට සුදුසු ආකාරයට නිර්මාණය කර ඇතග එසේම ...
12-වසර - SFT
ක්ෂුද්ර ජීවීන් යනු තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් සමන්විත තනිව ගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවීන් වේ. ක්ෂුද්ර ජීවීන්ගේ ප්රමාණය ක්ෂුද්ර ජීවීන්ගේ දේහ තරම 0.1 mm ට වඩා ...