උසස්පෙළ - දේශපාලන විද්‍යාව
ශ්රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්රමය ශ්රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්රමයේ විශේෂ ලක්ෂණ අපට හඳුනාගත හැකිය. ඒ අනුව ශ්රී ලංකාවේ පවතිනුයේ ප්රධාන පක්ෂ දෙකක්ද, සුළු පක්ෂ බොහෝ ...
උසස්පෙළ - දේශපාලන විද්‍යාව
13,17,18, ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන වල පසුබිම හා 1978 ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ව්යුහයට සිඳු කළ වෙනස්කම් හා එමගින් සිඳු වූ බලපෑම. 13 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය. දෙවන ජනරජ ආණ්ඩු ...
උසස්පෙළ - දේශපාලන විද්‍යාව
රාජ්ය සේවා කොමිෂන් සභාව. රාජ්ය සේවා කොමිෂන් සභාවේ ඓතිහාසික පසුබිම. ශ්රී ලංකාව, බ්රිතාන්ය අධිරාජ්යයේ යටත් විජිතයක්ව පැවති සමයේ දී, වර්ෂ 1946 මැයි මස 15 දිනැති ලංකා (ආණ්ඩුක්රම) ...
උසස්පෙළ - දේශපාලන විද්‍යාව
පුරවැසියා සහ පුරවැසිභාවය පිලිබඳ ගැටලුව පුරවැසියා සහ පුරවැසිභාවය යනු අපේ එදිනෙදා දේශපාලන ව්යවහාරයේ මෙන්ම දේශපාලන විද්යාවේත්, ආණ්ඩුක්රම ව්යවස්ථා නීතියේත් කේන්ද්රීය ලෙස මතුවන සහ එකිනෙකට බැඳුනු සංකල්ප ...
උසස්පෙළ - දේශපාලන විද්‍යාව
ලොව පැසිස්ට් ව්යාපාරයේ නැගීම. ඉතාලිය 1915 දී ඉතාලියේ මිලාන් හිදී බෙනිටෝ මුසෝලිනීගේ නායකත්වයෙන් ෆැසීකෝ යන සංවිධානය පිහිටුවා ගත් අතර පසුව එය සටන් කණ්ඩායම (Fighting Band) ලෙස ප්රතිසංවිධානගත ...
උසස්පෙළ - දේශපාලන විද්‍යාව
යහපාලනය ආර්ථික සම්පත් හා මානව සම්පත් වලින් හිඟයක් නොමැති වුව ද තුන් වන ලෝකයේ රටවල ආර්ථික සංවර්ධනය වීම මන්දගාමී වීම හා සමාජ සාධාරණත්වය බිඳ වැටීම යන ...
උසස්පෙළ - දේශපාලන විද්‍යාව
අයිතිවාසිකම් වනචාරී යුගයේ සිට වත්මන් ශිෂ්ට සම්පන්න සමාජය දක්වා ම මිනිසෙකුගේ අවසාන අරමුණ වී ඇත්තේ ප්රීතිමත් ජීවිතයක් ගත කිරීමයි. මෙම අරමුණ ළඟා කර ගැනීම සඳහා ...
උසස්පෙළ - දේශපාලන විද්‍යාව
සමාජ වාදය................. 18 වන සියවසේ දෙවන භාගයේදී යුරෝපයේ පැතිරගිය කාර්මික විප්ලවය තුලින් බිහිවූ කාර්මික ධනේශ්වර ක්රමය හේතුකොට ගෙන සමාජයේ බහුතර ශ්රමිකයන් හෙවත් කම්කරු පංතිය ධනපත් පංතියේ ...
උසස්පෙළ - දේශපාලන විද්‍යාව
දේශපාලන විද්යාව විද්යාවක් නොවේ. ලලිත කලා අධ්යනයකට වැඩි යමක් දේශපාලන විද්යාව තුල දක්නට නොමැත. එංගලන්ත ජාතික එඩ්මන් බර්ක් සමාජ විද්යා හා ස්වාභාවික විද්යා වශයෙන් ප්රධාන විශය ධාරා ...
උසස්පෙළ - දේශපාලන විද්‍යාව
දේශපාලන විද්යවේ අන්තර් විෂයාත්මක ස්වරූපය දේශපාලන විද්යාව වූ කලි මානවයා මුල් කොටගත් මානව කේන්ද්රීය විෂය මාලාවක් වන අතර එය හුදකලා විෂයක් නොව ඉතිහාසය, ආර්ථික විද්යාව, දර්ශනය, ...
උසස්පෙළ - දේශපාලන විද්‍යාව
දේශපාලන සමාජානුයෝජනය හෙවත් පුද්ගලයා දේශපාලනය ඉගෙන ගන්නා ආකාරය........... මිනිසා දේශපාලන සත්වයෙකි.(Man is a Political Animal). -ඇරිස්ටෝටල් දේශපාලනය යන සංකල්පය රාජ්යය හා පුරවැසියා අතර පවත්නා අන්යාන්ය ...
උසස්පෙළ - දේශපාලන විද්‍යාව
දේශපාලනය හා දේශපාලන ව්ද්යාව දේශපාලනය යන සංකල්පය ග්රීක නගර රාජ්යයන් අර්ථවත් කල Polis යන පදයෙන් ප්රබවය ලබයි. එයින් අදහස් කළේ සමකාලීනව පැවති ග්රීක නාගරික රාජ්ය ...
උසස්පෙළ - දේශපාලන විද්‍යාව
ෆේබියන් සමාජවාදය (Fabian Socialism) 19 වන ශතවර්ශයේ අවසාන කාර්තුවේදී එංගලන්තයේ ඇතිවූ විකාශනාත්මක සමාජවාදයේ (Evolutionary Socialism) ප්රධාන මතවාදී දහරාවක් වශයෙන් ෆේබියන් සමාජවාදය හදුන්වා දිය හැක. ...
උසස්පෙළ - දේශපාලන විද්‍යාව
ලිබරල් වාදය................. ඉංග්රීසි භාෂාවේ Liberty නම් වූ පදය තුලින් ලිබරල් යන වාග් සංකේතය නිර්මාණය වූ අතර Liberty යන ඉංග්රීසි පදයේ සංකේතාත්මක අර්ථය වන්නේ නිදහස ...