9-වසර - සිංහල භාෂාව හා සාහිත්‍යය
මෙම පාරු කවි අතීතයේ පටන් මේ දක්වා ම අතිශයින් භාවිතා කරනු ලබන කවි විශේෂයකි. පාරු පැදීමේ දී ඇතිවන පාළුව, තනිකම මගහරවා ගැනීම සදහා ඔවුන් මෙම ...
13-වසර - විද්‍යාව හා තාක්ෂණය
ජෙට් එන්ජිම :- ශ්රීමත් ෆෑන්ක් විට්ලි ලේසර් :- T .H මයිමා විදුලි සෝපානය :- එලීසා ජි. ඕට්ස් දුම්රිය එන්ජිම :- රිචඩ් ට්රොව්තික් රෙදි වියන යන්ත්රය :- ඊ. කාට්රයිට් ශබ්ද විකාශන ...
13-වසර -
ශ්රී ලංකාව පිළිබද බොහෝ තොරතුරු පවතිනු ලබන අතර එම පවතිනු ලබන තොරතුරු බොහෝමයක් ශ්රී ලංකාවාසී ඔබ අප ඕනෑ ම කෙනෙකු නොදැන සිටිය හැකි ය. එසේ ...
11-වසර - සාමාන්‍ය දැනුම
ලෝක ආගමික දිනය :- ජනවාරි 15 ජාත්යන්තර රේගු දිනය :- ජනවාරි 26 ජගත් ලාදුරු දිනය :- ජනවාරි 31 ජාත්යන්තර කාන්තා දිනය :- මාර්තු 08 ලෝක ජල දිනය :- මාර්තු ...
13-වසර - සිංහල
ආනන්දය යන්න ප්රීතිය, සතුට සොම්නස යන අරුත දෙන්නකි. චිත්ර, නැටුම්, සංගීත හා සාහිත්යය යන සියලු දේ කලාවයි. මිනිසා මේ කලා නිර්මාණ නැරඹීමෙන්, ඇසීමෙන් විදීමෙන් ආනන්දයට ...
13-වසර - සිංහල
අශ්වයාට අං අවා වගේ :- පමණට වඩා උඩගු වීම අගේ ඉදන් කණ කනවා වගේ :- ළගින් ඇසුරු කරමින් සතුරුකම් කිරීම අනින ගොනා වැඩට හොදයි :- සැරවැර තිබුණ ...
13-වසර - භූගෝල විද්‍යාව
පෘතුවි ගෝලය මීට වසර බිලියන පහකට හෝ හයකට පෙර පහළ වූයේ යැයි විශ්වාස කරනු ලැබේ. මිනිසා ලොව පහළ වී දැනට වසර 50000 පමණ ගත වී ...
9-වසර - සිංහල භාෂාව හා සාහිත්‍යය
තනි කකුලෙන් ඉන්න සුද්දා :- බිම්මල දෙවියන්ගේ දුන්න :- දේ දුන්න ඇදලා ගත්තා දමලා දුන්නා මලක් පිපුණා මල පරවුණා :- ගිනිකූර කැලේට පාන :- හඳ පාන හෝදන්න හෝදන්න අපිරිසිදු ...
13-වසර - සිංහල
පුවත්පත්, ගුවන්විදුලිය, රූපවාහිනිය හා චිත්රපට ජන ජීවිතය කෙරෙහි අතිශයින් බලපාන ජන මාධ්ය වේ. ශ්රී ලංකාවේ සිංහල, දෙමළ හා ඉංග්රීසි යන භාෂා මාධ්ය තුන ම ජන ...
11-වසර -
අතීතයේ අප සමාජය තුල ජිවත් වූ මිනිසා තම එදිනෙදා ජීවිතය ඔවුන්ට ගත කිරීමට අවශ්ය මිල මුදල් ආදිය සොයාගැනීම සදහා විවිධාකාරයේ වෘත්තීන් වල නිරත විය. එහි ...
11-වසර - සිංහල භාෂාව හා සාහිත්‍යය
දඹදෙණි රාජධානි යුගයේ දී රචිත මහා ධර්ම ග්රන්ථයක් ලෙස මෙම සද්ධර්මරත්නාවලිය හදුන්වාදිය හැකි ය. මෙම කෘතිය ධර්මසේන නම් යතිවරයාණ කෙනෙකුන් විසින් රචනාකර ඇති බව පොතේ ...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
1. ගංගා නම් ගඟ උතුරු ඉන්දියාවේ හිමාලය කදු වැටියෙන් ආරම්භ වන ප්රධාන ගංගාවකි. හින්දුස්ථාන් තැනිතලාව පෝෂණය කරන මේ ගංගාව අතු ගංගා රාශියකින් පෝෂණය වී ඇත. යමුණා, ...
11-වසර - බුද්ධ ධර්මය
ථූපාරාමය ශ්රී ලංකාවේ ඉතිහාසගත පැරණිත ම ස්ථූපය ලෙස සලකනු ලබන්නේ අනුරාධපුරයේ පිහිටි ථූපාරාම දාගැබයි. එය පිහිටි ශුද්ධ භූමිය බුදුරජාණන් වහන්සේගේ සිරිපා පහස ලත් සොලොස්මස්ථානයන්ගෙන් එකකි. ක්රි.පූ ...
11-වසර -
මුද්දර පිළිබද කරුණු එක්රැස් කිරීමේ දී එහි ඇති සුවිශේෂීත්වය වන්නේ බොහෝ දෙනා මුද්දර එකතු කිරීම බාල මහලු භේදයකින් තොර ව දුප්පත් පොහොසත් භේදයකින් තොරව සෑම ...
11-වසර - සිංහල භාෂාව හා සාහිත්‍යය
ශ්රී ලංකාව තුල ඈත අතීතයේ සිට ම විවිධ කර්මාන්ත ක්ෂේත්ර තුල තම එදිනෙදා ජිවිතයේ දී අවශ්ය ආහාර, මුදල් ආදිය සපයා ගැනීමේ අරමුණින් ජනයා විවිධ කර්මාන්ත ...
11-වසර - ඉතිහාසය
ඉන්දියාවේ හිමාල පර්වතයට ආසන්න ටිබැට් දේශයට යාබද ව පිහිටි සිකිම් ප්රදේශයේ කීර්තිමත් පවුලක සොහොයුරෝ සතර දෙනෙක් වුහ. වැඩිමහල් සොහොයුරා කලිකතා විශ්ව විද්යාලයේහි මහාචාර්ය වරයෙකු ලෙසින් ...
11-වසර - සිංහල භාෂාව හා සාහිත්‍යය
1. අවුරුදු සියයක කාලය :- සියවස 2. අවුරුදු දහසක කාලය :- සහශ්රකය 3. අවුරුදු දහයක කාලය :- දශකය 4. අනුන් කරන දෙය බලා කිරීම :- අනුකරණය 5. අනුන්ගේ හිත ...
11-වසර - සිංහල භාෂාව හා සාහිත්‍යය
කිසියම් අදහසක් රසවත් ව මෙන් ම අන් අයගේ අවධානය ලැබෙන පරිදි ඉදිරිපත් කිරීමේ දී ඒ සදහා ඉගි වැකි නොහොත් රූඪි භාවිත කරයි. කාල භේදයකින් හෝ ...
11-වසර - සිංහල භාෂාව හා සාහිත්‍යය
වසර දහස් ගණනක ඉතිහාසයක් සහිත සිංහල භාෂාවේ දී භාවිත කරනු ලබන මෙම යුගල පද සිංහල භාෂාවේ යෙදෙන රසවත් යෙදුම් වර්ගයකි. පද දෙක ම එකවර යෙදීමෙන් ...
11-වසර - සිංහල භාෂාව හා සාහිත්‍යය
උප සර්ග පදයක් යනු කිසියම් පදයක මුලින් යොදා එහි අදහස තීව්ර කරන(වැඩි කරන), බාල කරන හෝ විරුද්ධ අර්ථයක් සපයනු ලබන පද විශේෂයකි. මේවා එක අකුරක් ...
11-වසර - භූගෝල විද්‍යාව
ඓතිහාසික පසුබිම දඩයම් යුගය, එඩේර යුගය පසුකරමින් ගොවි යුගයට පැමිණි මිනිසා සංක්රමණික ජිවිතයක් ගත කළහ. කාලයත් සමග තම අවශ්යතා සපුරාගැනීම සදහා ජලාශ ආශිත ව වාසස්ථාන ඉදිකරගෙන ...
13-වසර - නර්තනය (සිංහල)
දේශීය නර්තනයෙහි නව ප්රවනතාවයන් කෙරෙහි බලපෑ තවත් ප්රධාන සාධකයක් වන්නේ තාක්ෂණික හා විද්යාත්මක පරිවර්තනයයි. සාම්ප්රදායික රඟමඩලෙහි පන්දම් එළියෙන් නැතහොත් විලක්කු ආලෝකයෙන් එළිමහන් රඟමඩලක රඟ දැක්වූ ...
13-වසර - නර්තනය (සිංහල)
චිත්ර කලාව නර්තනයත් සමග සමගාමීව පවත්නා වූ විෂයකි. සාම්ප්රදායික ශාන්තිකර්ම හා බැදි සැරසිලි කලාවට අදාළ සියලු ම අංගෝපාංග නියෝජනය කරයි. රංග භූමි අලංකරණය සදහා යොදා ...
11-වසර - නර්තනය (සිංහල)
ශ්රී ලංකාවේ සිටි පැරණි රාජ්ය පාලකයෝ අතිශයින් ම කාර්යක්ෂම සහ පහසු සන්නිවේදන කාර්යයක් වශයෙන් බෙරය යොදා ගත් බවට බොහෝ සාධක දක්නට ඇත. රාජ නියෝග පැනවීමත්, ...
13-වසර - නර්තනය (සිංහල)
කොහොඹා කංකාරිය ශාන්තිකර්මයෙහි එන ශාස්ත්රීය නර්තනාංගයක් වන අස්නේ නැටුම සාමූහික නර්තනාංගයකි. ගායනය සහිත ව නර්තනය කරනු ලබන මෙකී නර්තනාංගය සදහා කොහොඹා කංරියට සහභාගි වන සියලුම ...
13-වසර - නර්තනය (සිංහල)
උඩරට, පහතරට සහ සබරගමු වශයෙන් ප්රචලිත ව පවතින දේශීය ශාන්තිකර්මයන්හි යොදා ගනු ලබන රංග භූමි ප්රතිශත වශයෙන් ම සමාන නොවූව ද ඒ අතර පොදු සාමාන්යයක් ...
13-වසර - ඉතිහාසය
15 වන සියවසෙහි ආරම්භයත් සමග නව රටවල් සොයා ගැනීමත්, මුහුදු මාර්ග අනාවරණය කර ගැනීමත් හේතු කොට ගෙන ඉතාලි, ප්රංශය, ස්පාඤ්ඤය වැනි රටවල ආර්ථික සමෘද්ධිය වේගවත් ...
13-වසර - නර්තනය (සිංහල)
අනෙක් සියලු ම නර්තනාංග වලට වඩා කතකලි නර්තනයෙහි කැපී පෙනෙන වෙනස්කම වන්නේ එකී නර්තනයට ආවේණික වූ වෙස් ගැන්වීමේ ශිල්ප ක්රමයයි.අතිශයින් ම සංකිර්ණ වූත්, කලාත්මක වූත්, ...
13-වසර - දේශපාලන විද්‍යාව
London school of economic and political science නම් සිවිල් සමාජය පිළිබද ඉදිරිපත් කර ඇති කෘතියට අනුව බෙදාගත් ආශාවන් අරමුණු හා අගය කිරීම් උදෙසා බලය බෙදීමෙන් ...
13-වසර - දේශපාලන විද්‍යාව
ජනාධිපති හා කැබිනට් ආණ්ඩුක්රම අතර පවතින වෙනස හදුනා ගැනීමට යොදා ගත හැකි ප්රධාන ක්රම දෙකක් අත. විධායක බලය හසුරුවන ආයතනය කුමක් ද යන්න පදනම්කොට ගෙන ...
13-වසර - දේශපාලන විද්‍යාව
බ්රිතාන්යයේ පැවති වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ආකෘතියට බොහෝ සෙයින් සමාන වූ ආකෘතියක් ලංකාවේ සෝල්බරි ආණ්ඩුක්රමය සකස් කිරීම සදහා යොදාගෙන තිබුණි. බ්රිතාන්යයේ පාර්ලිමේන්තුව සකස් වූයේ රැජින, පහළ මණ්ඩලය ...
13-වසර - දේශපාලන විද්‍යාව
රටක් යනු නිශ්චිත භූමි සීමා, ගුවන් සීමා, දේශ සීමා යන සීමාවන්ගෙන් යුක්ත නියමිත හෙවත් ප්රමාණවත් ජනගහනයක් සිටින භූමිය යි. රට හෙවත් රාජ්ය ඉහත දැක් වූ ...
13-වසර - දේශපාලන විද්‍යාව
ආරම්භය රාජ්යයේ අරම්භය සම්බන්ධයෙන් ලිබරල්වාදීන් ඉදිරිපත් කළ මතය මූලික වශයෙන් ප්රතික්ෂේප කරන මාක්ස්වාදීන්ගේ කොන්දේසි විරහිත ව එය ප්රතික්ෂේප කර ඇත. V. I ලෙනින් ප්රකාශ කළ ...
13-වසර - දේශපාලන විද්‍යාව
1948 සිට ක්රියාත්මක වූ සෝල්බරි ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේ ලංකාවේ නාමික විධායකය වූයේ බ්රිතාන්ය රැජින ය. එහෙත් ඇය මෙරට නොසිටි නිසාත් ලංකාව හා බ්රිතාන්ය අතර පවතින ...
13-වසර - දේශපාලන විද්‍යාව
ප්රජාත්රන්තවාදී මූලධර්ම හෙළිදරව් කරන ආකාරයට ආණ්ඩුවක් ආඥාදායක වීම වලක්වාලීම සදහාත් ජනතාවගේ නිදහස ආරක්ෂා කිරීම සදහාත් ආණ්ඩුවේ බලය යම් යම් සීමාවන්ට යටත් කළ යුතු ය. එම ...
13-වසර - දේශපාලන විද්‍යාව
පැසිස්ට්වාදය පැසිස්ට්වාදය වූ කලි රාජ්යයේ ප්රභවය පිළිබද න්යායක් නොවේ. එය රාජ්යයේ ප්රායෝගික ක්රියාකාරීත්වය පිළිබද අදහසක් ඉදිරිපත් කරන මතයකි. අර්බස්ට් මර්කියුලිස් මෙය හදුන්වන්නේ ධනවාදයේ නිශේධනය ලෙසයි. ප්රථම ...
13-වසර - දේශපාලන විද්‍යාව
රාජ්යයේ සම්භවය පිළිබද ඉදිරිපත් වී ඇති ඉතා පැරණි අදහස් මාලාව දේව වරම් වාදී අදහස් මාලාවයි. ක්රිස්තියානි ආගම හා එම ...
13-වසර - දේශපාලන විද්‍යාව
ස්විස්ටර්ලන්ත ආණ්ඩුක්රමය තුළ සාමූහික විධායකය හදුන්වා ඇත්තේ ෆෙඩරල් කවුන්සිලය යන නමිනි. සාමාජික සංඛ්යාව 7 දෙනෙකුගෙන් සමන්විත වන අතර ප්රධානියා වන්නේ සභාපති ය. සාමූහික විධායකයේ සාමාජිකත්වය ...
13-වසර - දේශපාලන විද්‍යාව
දේශපාලනික වශයෙන් සංවිධීත මිනිස් සමාජය තුළ දේශපාලන බල අරගලය ක්රියාවට නැංවෙන ප්රයෝගික ක්රියාදාමය දේශපාලනය වශයෙන් හැදින්විය හැකිය. දේශපාලන බල අරගලය සමග ඍජුව ම සම්බන්ද වන ...
13-වසර - දේශපාලන විද්‍යාව
ප්රංශයේ පැවති ඒකාධිපති රාජාණ්ඩු පාලනය 1789 ප්රංශ විප්ලවයෙන් පෙරලා දැමූ පසු මෙතෙක් ආණ්ඩුක්රම ව්යවස්ථා 5 ක් බිහි වී ඇත. 4 වන සමූහාණ්ඩුවේ අවසාන අගමැති ...
13-වසර - නර්තනය (සිංහල)
ඉන්දියාවේ ප්රධාන නර්තන සාම්ප්රධායන් අතරින් උත්තර භාරතිය නර්තන සාම්ප්රධායක් ලෙස ප්රචලිත වීමට මෙයට ද ඉන්දියානු ආගමික පසුබිම ගැඹුරින් බලපා ඇත. ...
13-වසර - දේශපාලන විද්‍යාව
යහපත් සමාජ ජිවිතයක් ගත කිරීමට අවශ්ය අනුන් අපෙනුත් අප අනුන්ගෙනුත් අපේක්ෂා කරන්නා වූ සමාජ ඉඩ ප්රස්ථාවන් අයිතිවාසිකම් ලෙස හැදින්විය හැකි ය. තාර්කික සමාජ ජීවියකු වීමටත්, ...
13-වසර - දේශපාලන විද්‍යාව
බටහිර අධ්යාපනය හදාරා ලංකාවට පැමිණි මධ්යම පාන්තික තරුණ බුද්ධිමතුන් කණ්ඩායමක් විසින් 1930 ගණන් වල දී ආරම්බ කරන ලද වාමාංශික දේශපාලනය සංවිධානාත්මක ව්යාපාරයක් බවට පත්වන්නේ 1935 ...
13-වසර - දේශපාලන විද්‍යාව
ජාතික ව්යාපාරය යනු යටත් විජිත තත්ත්වයෙන් මිදී ජාතික රාජ්යයක් පිහිටුවා ගැනීම සදහා යටත් විජිතවල ක්රියාත්මක වූ සමාජ ව්යාපාර හැදින්වීමට පොදුවේ යොදන හැදින්වීමකි. නිදහස, ස්වයං පාලනය ...
සාමාන්‍යපෙළ -
මට සිතන්නට ඇති දේ බොහෝ ය. එහෙත් ඒවා සිතන්නට කාලයක් නැත. මා බොහෝ දේ සිතුවත් ඒවා කියන්නට කෙනෙක් නැත. ඒ නිසා මම මා ගැනම සිතන්නට ...
13-වසර - දේශපාලන විද්‍යාව
ක්රි.ව 1505 සිට මෙරට පැවති බටහිර යටත් විජිත පාලනයන් විසින් අනුගමනය කල ආගමික ප්රතිපත්තිය තව දුරටත් ඉදිරියට ගෙන යාමට බිතාන්ය පාලනය ...
12-වසර - නර්තනය (සිංහල)
කලා ක්ෂේත්රය දකුණු ඉන්දියාවේ අඩයාර්හි පිහිටි නර්තන අධ්යාපන ආයතනයකි. මෙම ආයතනයෙහි ප්රදාන විෂය ක්ෂේත්රය ලෙස ඇත්තේ භරත නර්තනයයි. භරත නර්තනයට අමතර වශයෙන් නර්තනය හා බැදි අනෙකුත් ...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
1922 වන තුරු ම ඉන්දියානු ඉතිහාසය ඍග් වේදයෙන් පිළිබිඹු වන යුගයෙන් ඇරබේ යැ යි විද්වත්හු පිළිගත් හ. එහෙත් මේ මේ ...
12-වසර - භූගෝල විද්‍යාව
ශ්රී ලංකාව තුල අතීතයේ සිට බොහෝ කනිජ සම්පත් පතල් කැණීම තුලින් බාවිතයට ගෙන ඇත. ඒ අතර මැණික්, මිනිරන්, කනිජ වැලි, ඇපටයිට්, යපස් ආදී බොහෝ කනිජ ...
12-වසර - නර්තනය (සිංහල)
රස නිශ්පත්තිය යනු මාතෘකාව යටතේ කරුණු සාකච්ඡා කිරීමේදී පුද්ගල බද්ධව සිදුවන ක්රියාවලියක් ලෙසින් මිනිස් චිත්ත සන්තානයෙන් ඇතිවන හැගීම් එකිනෙකාට වෙනස් වන බැවින් යම් අත්දැකීමක් යම් ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
කෘෂි නිෂ්පාදන වැඩි කිරීම සදහා කෘෂිකාර්මික ශිල්පීය ක්රම වල තාක්ෂණික වශයෙන් දියුණුවක් ඇති කල ක්රයාවලියක් ලෙස හා ලොව සාගිනි නිවීම සදහා මහත් බලාපොරොත්තු තබා දියත් ...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
ඉතිහාසයයේ ශ්රී ලංකාවේ ජිවත් රජ දරුවන් විසින් වැසි දිය පොළවට නොලැබෙන කළ වකවානුවේ දී ප්රයෝජනයට ගැනීම සදහා ජලය එක් රැස් කර තබා ගැනීමට මේ ආකාරයේ ...
සාමාන්‍යපෙළ - සාමාන්‍ය දැනුම
ශ්රී ලංකාවේ ජාතික සංකේත ලෝකයේ ජීවත්වන ජාතීන් අතර විවිධ ආගම් අදහන විවිධ භාෂා කතා කරන ජනකොටස් ජීවත් වෙති . ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් , සිරිත් විරිත් , ...
13-වසර - සිංහල
සිංහල භාෂාව නුතන ඉන්දු ආර්ය භාෂා අතරෙහි පැරණිත ම ලේඛන වාර්තා සහිත භාෂාවකි. සිංහල ලේඛන වාර්තා ක්රි.පූ. 3 වන සියවස තරම් ඈත ඉතිහාසයකට උරුමකම් කියයි. ...
සාමාන්‍යපෙළ - විද්‍යාව හා තාක්ෂණය
මිනිස් ඉතිහාසයේ වැඩි කොටසක ජනගහන වර්ධනය ඉතා සෙමින් සිදුවිය. මිනිසා කෘෂිකර්මාන්තය පටන් ගත් ක්රි.පු. 8000 වන විට ලොවපුරා ...
උසස්පෙළ - දේශපාලන විද්‍යාව
ජනමත විචාරණය යනු ආණ්ඩුව පැනවීමට අදහස් කරන වැදගත් නීතියක් හෝ ප්රතිපත්තියක් නැතිනම් ආණ්ඩුක්රම ව්යවස්ථාව සංශෝධනය ...
13-වසර - කෘෂිකර්මය
1852 වර්ෂයේ දී එංගලන්තයේ සිට ජේම්ස් ටේලර් නමැති 17 හැවිරිදි තරුණයෙක් ලංකාවට පැමිණියේ ...
11-වසර - නර්තනය (සිංහල)
ගැමි සමාජය තුළ පන් නෙලීම කාන්තාවන්ගේ එදිනෙදා ජීවිතයෙහි අංගයක් වන තරමට ම ඔවුන්ගේ ...
12-වසර - නර්තනය (සිංහල)
කුවේණි අස්න කොහොබා කංකාරි ශාන්තිකර්මයේ ඇති ගයනය සහිත නර්තන අංගයක් වන මෙය විවිධ තාල ඇසුරින් නිර්මාණය වූ ශාස්ත්රීය නර්තන අංගයක් ලෙස පෙන්වාදිය හැකි ය. ගායනය සහිත ...
12-වසර - නර්තනය (සිංහල)
සන්නියකුම හෙවත් දහ අට සන්නිය වූ කලී පහතරට නර්තන සම්ප්රදායේ යකුන් වෙනුවෙන් පවත්වන්නා වූ ශාන්තිකර්මයක් ලෙස පෙන්වාදිය හැකිය . මෙහි වූ යක්ෂ චරිත ලෙස කළු ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
ශ්රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩමවීමත් සමග මෙරටට පැමිණි 18 කුලයක පිරිස් ඇසුරෙන් හා බෝධීන් වහන්සේට පුජෝපහාර දැක්වීමේ අදහසින් මෙරට පෙරහැර සංස්කෘතිය ආරම්භ වන්නට ඇතැයි ...
12-වසර - නර්තනය (සිංහල)
නූතනයේ රංග භූමි අලංකරණය කර ගැනීම සදහා විවිධ ශිල්ප ක්රම භාවිත කරන බව අද්යතන නව නිර්මාණය දෙස විමර්ශනාත්මක ව බැලීමෙන් අපට හදුනා ගත හැකි ය. ...
12-වසර - නර්තනය (සිංහල)
කෝලම් ගැමි නාටකය උඩරට සම්ප්රදායට අයත් ප්රධාන ගැමි නාටකයමෙන් ම පහතරට පළාතට ආවේණික වූ ගැමි නාටකය වන්නේ කෝලම් නාටකය යි. කෝලම් නාටකයේ මූලික පරමාර්ථය වී ඇත්තේ ...
12-වසර - නර්තනය (සිංහල)
කොහොඹා යකුම හෙවත් කොහොඹා යක් කංකාරිය ශ්රී ලංකාවේ උඩරට නැටුම් සම්ප්රදායට අයත් ශාන්තිකර්මයන් අතර ප්රධානතම ශාන්තිකර්මය වූ කොහොබා යක් කංකාරිය මහනුවර, උඩුනුවර, යටිනුවර, සත් කෝරලය, සතර ...
12-වසර - නර්තනය (සිංහල)
සොකරි නාටකය වනාහි උඩරට නර්තන සම්ප්රදාය හා බැදුණු ගැමි නාටක විශේෂයක් ලෙස හදුන්වාදිය හැකි ය. මාතලේ, හගුරන්කෙත, වන්නිය, බදුල්ල, ආදී ප්රදේශ පුරා ව්යාප්ත ව පවතින්නා ...
12-වසර - නර්තනය (සිංහල)
ඊසාන දිග ඉන්දියාවේ මනිපූර්හි අගනුවර වන ඉම්පාල් නගරය කේන්ද්රස්ථානය කොට ගෙන මනිපුරි නැටුම් සම්ප්රදාය බිහිවිය. ජන ජීවිතය හා බැදුණු විවිධ ජන කතා, දේව කතා හා ...
සාමාන්‍යපෙළ - සිංහල
දේශිය නර්තන හා බැදි වාද්ය භාන්ඩ ලෙස ගැට බෙරය , පහතරට බෙරය , දවුල , උඩැක්කිය හා රබාන දැක්විය හැක . ගැට බෙරය උඩරට නර්තන සම්ප්රදායට අයත් ...
සාමාන්‍යපෙළ - ශිල්ප කලා
ගම්බද ගොක් කලාව පොල් ගසේ ගොබයෙන් ලබා ගන්නා ගොක් කොළයට ගම්බද ව ලැබෙනුයේ විශිෂ්ඨ තැනක් බව කොයි කාගේත් පිළිගැනීමයි. විශේෂයෙන් බුදු සසුන බැබලවිමටත් ජෝතිෂ්ය හා ගුප්ත ...
12-වසර - නර්තනය (සිංහල)
භරත නාට්යයේ දේව දාසී සංකල්පය භරත නාට්ය සම්ප්රදාය ප්රබල ලෙස හින්දු ආගමික සම්බන්දතාවක් මත ප්රබවය ලැබූ නර්තන අංගයක් බව දැක්වීමට මනා පිටුවහලක් වන්නේ දේවදාසී සංකල්පයයි. දේවාල ...
12-වසර - නර්තනය (සිංහල)
ගැමි නැටුමෙන් හෙළිවන ආගමික පසුබිම ගැමි නැටුම වනාහි ගැමියන් විසින් ඔවුන්ගේ ජිවන වෘර්තීන්, සමාජ අවශ්යතා, සිරිත් විරිත්, ඇදහිලි - විශ්වාස හා ආගමික පසුබිම ඕනෑ එපාකම් යනා ...
13-වසර - නර්තනය (සිංහල)
කතකලි ...
11-වසර - ඉතිහාසය
ලංකාවේ වාරි කර්මාන්තය ලංකාවේ ආර්ය ශිෂ්ටාචාරය ආරම්බ වන්නේ මල්වතු ඔයෙනි . ජලාශ්රිත ශිෂ්ඨාචාරයේ ගගට ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
සරඹ අභ්යාසය සහ එහි අවශ්යතාව දේශීය වශයෙන් ප්රභවය ලත් නර්තන සම්ප්රදයාන් මෙන් ම , ඉන්දියානු හෝ ...
සාමාන්‍යපෙළ - භූගෝල විද්‍යාව
ලෝකයේ කොතැනක ජිවත් වුව ද ස්වභාව සුන්දරත්වය සමග අපගේ ජීවිතය වෙලී ඇත. මුලින්ම මව සමග හිනැහෙන දරුවා දෙවනුව ...
සාමාන්‍යපෙළ - භූගෝල විද්‍යාව
මිනිසා තරණය කරන ලද පෙදෙස් අතර කාන්තාර, විශාල කදු හිමෙන් පිරී ද්රැව මහා වනාන්තර යන පෘථිවියේ ...
උසස්පෙළ - කෘෂිකර්මය
කිතුල් කර්මාන්තය කැස්පර් ප්රතිකාරය බාවිතා කර මල් පදම් කිරීමේ ක්රමවේදය කිතුල් ගස හැර බැද ගැනීම සමස්ත ක්රයාවලියේ ම අරම්බක අවස්ථාව හැර බැදගැනීමයි. කිතුල් ගස මුදුනට නැගීමේ පහසුව හා ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
අපරදිග නර්තන විශේෂයක් වන බැලේ නර්තනය ලොව විශේෂයෙන් ප්රචලිත වන්නට හේතු සාදක ලෙස බලපාන්නේ කෙසේ ද යන්න සාකච්චා කිරීමේ දී එහි මූලාරම්බයන් හා එහි කලාත්මක ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
විනෝදාශ්වාදය ජනිත කරවන කලාවක් වශයෙන් බැලූ බැල්මට වර්තමානයේ නර්තන කලාව දැකගත හැකි වුව ද මානසික අවුල් වියවුල් තත්වයක් හමුවේ මිනිසාට මනස සුවපත් කරදෙන්න වුව ද ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
එදා සිට මේ දක්වා ජිවත් වූ ජන සමාජය තුළ මෙරට නර්තන කලාව කෙසේ පැවතිය ද යන්න කරුණු සෙවීමේ දී විජය රජු මෙරටට පැමිණීමත් ඉන් මෙපිටට ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
සෙතක් ශාන්තියක් ලබා ගැනීමේ මූලික පරමාර්ථය පෙරදැරි කොට ගෙන ජන සමාජය තුළ ශාන්තිකර්ම පවත්වනු ලබන අතර සන්නියකුම ශාන්තිකර්මය ද එකී පරමාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමේ අපේක්ෂාව ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
උපත් කතාව දෙවොල් මඩු ශාන්තිකර්මයට අයත් පුරා වෘත්ත කතාව වන්නේ සේරමාන රජු හා බැදී කතා පුවතයි. චෝල අධිරාජ්යයේ සිටි මෙම රජුගේ උයන පාළුවට ලක් කල ගබ් ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
උපත් කතාව සමාජයේ යහපැවැත්ම උදෙසා මිනිස් ජීවිත මුහුණ දෙන ආකාරය සන්නියකුම ශාන්ති කර්මය තුළින් මනාව පෙනේ. එය සනාථ කිරීම සදහා මනා පිටිවහලක් මෙහි වූ පුරාවෘත්ත ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
රටක සංවර්ධනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉවහල් කරගත හැකි නොවන්නේ සුළු පරිමාණ ව්යපාරිකයින් හට අවශ්ය තොරතුරු නිසිවේලාවට ලබාදීමෙන් ගොවීන් සඳහා කාළගුණික හා දේශගුණික තොරතුරු සැපයීමෙන් සුළු පරිමාන ...
වෙනත් -
මතකය රදවා ගැනීමට නොහැකි වීම වියපත් වූවන්ට පමණක් සිමාවේ යැයි අප සිතුවත් එසේ වන්නේ නැත. බාල වියේදී වගේම තුරුණු වියේදී ද මතකය රදවා ගැනීමේ දුර්වලතා ...
උසස්පෙළ - කෘෂිකර්මය
අතිශය විද්යාත්මක ක්රමවේදයකට අනුව සැකසුණු මී මැසි පෙට්ටි මගින් විනාශකාරී නොවන අයුරින් පැණි රැස් කිරීමේ හැකියාව ඇත. ඒ පිලිබදව කෙරෙන ක්රමානුකුල පෙළගැස්මක තවත් දිගහැරුමකි මේ, ...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
ශ්රී ලංකාවේ ප්රාග් ෙබෟද්ධ යුගයේ සිට මේ දක්වා විකාශණය වූ ගොඩනැගිලි ඉදි කිරීමේ ශිල්පයක් හදුනාගත හැකි ය. එයින් පැරණි නිවස ඉදි කිරීම් ...
උසස්පෙළ - දේශපාලන විද්‍යාව
ජනතාව ඍජුවම පාලන කටයුතුවලට සහබාගි වූ ඍජු ප්රජාතන්ත්රවාදය පැවතියේ ග්රීසියේ ඇතන්ස් රාජ්ය තුළ ක්රයාත්මක වූ බවට දිතීයික මට්ටමේ මුලාශ්ර වලින් තොරතුරු ලබාගත හැකි ය. ඒ ...
උසස්පෙළ - දේශපාලන විද්‍යාව
නිවැරදි පිළිතුර යටින් ඉරක් අදින්න . 01) දේශපාලන විද්යාව හැදෑරීමේ අරමුණක් නොවන්නේ පොදු පුරවැසියකු වීමේ පුහුණුව ලබා ගැනීම රාජ්ය තනතුරු සදහා අවශ්ය විෂය දැන්ම හා ශිල්ප දැනුම ...
වෙනත් -
...
වෙනත් -
ජලාශ්රිත බුමියෙහි සිදු කෙරුණු වී ගොවිතැන ළගට සම්ප්රදායක කෘෂිකර්මාන්තයෙහි වැදගත් වන්නේ හේන් ගොවිතැන වේ. මෙය උතුරු ඉන්දියානු ජනයා මේ දිවනට සංක්රමණය විමට පෙර සිට ම ...
සාමාන්‍යපෙළ - ඉංග්‍රීසි භාෂාව
According to the passage, what do the following words mean? Select your are the answer and underline it. 1 . e-mail means Electricity mail Entertainment mail Early mail Electronic mail 2 ...
වෙනත් -
...
සාමාන්‍යපෙළ - ඉංග්‍රීසි භාෂාව
The classes will be conducted ( at, with, on ) Fridays and Saturdays. Thank you ( to, with, for ) responding to our advertisement. Were ...
සාමාන්‍යපෙළ - ඉංග්‍රීසි භාෂාව
Select the correct form and fill in the blanks. .. ( its, its ) a lovely day for a walk, but Im too tired. That cupboard ...
සාමාන්‍යපෙළ - ඉංග්‍රීසි භාෂාව
GRAMMAR EXERCISE Now use your knowleage of the rules and examples given above and select the best answer to fill in the blanks. 1).has just arrived. a.a ...
සාමාන්‍යපෙළ - ඉංග්‍රීසි භාෂාව
...
උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
හැඳින්වීම පාසල් පද්ධතිය තුළ මේ වන විට විවිධ මාදිලියේ පරිගණක පද්ධති භාවිතයේ පවතී. මෙම මාදිලි අතර විවිධත්වයන් දැක ගත හැකිය. එයට හේතු වී තිබෙන්නේ විවිධ කාලවකවානු ...
සාමාන්‍යපෙළ - ඉංග්‍රීසි භාෂාව
T.B Jayah was born in galagesara on 1st january 1890. after his primary education,his family moved to colombo and he was admitted to S.thomas' college, ...