News ප්‍රහාරයේ සියලු වීඩියෝ ඉවතට -ෆේස්බුක්
පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාරයට සම්බන්ධ සියලුම ආකාරයේ වීඩියෝ දර්ශන සියලු ෆේස්බුක් සේවාවන්ගෙන් ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව ඔවුන් පවසයි. මෙම දර්ශන අන්තර්ජාලය තුළ හුවමාරු වීම තුළ ඇතිවී තිබෙන දැඩි කණස්සල්ල පිළිබඳ ඔවුන් දැඩිව සලකා බලන බවත්, මෙවැනි තත්ත්වයක් තුළ මාධ්‍ය ආයතන විසින් සංස්කරණය කර විකාශය කළ වීඩියෝ දර්ශනද සිය සේවාවන්ගෙන් ඉවත් කරන බව ෆේස්බුක් කියයි. එමෙන්ම, ඔවුන්ගේ සේවා ලබාගන්නා පරිශීලකයන් තම සමාජජාලා පිටුවක ප්‍රහාරයේ වීඩියෝවක් දුටුවොත් එය ඉවත්කිරීම කටයුතු කරන ලෙස සිය සේවාදකයන්ගෙන්ද ෆේස්බුක් ආයතනය ඉල්ලා සිටියි. (උපුටා ගැනීම : siyatha news)

නවතම පුවත්

විශේෂ පුවත්

පාස්කු ඉරිදා ව්‍යවසනයට ගොඳුරු වූ අය වෙනුවෙන් සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය කර යථාතත්ත්වයට පත් කිරීම සඳහා යම්කිසි ආධාරයක් ලබාදෙන්නට විශේෂ ගිණුමක් ආරම්භ ... Read More

ශ්‍රි ලංකාවේ පසුගිය දිනවල රටෙහි ඇති වී තිබූ තත්වය සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලු පාසල් හා විශ්ව විද්‍යාල මෙම මස 29 වනදා තෙක් කල් දැමුව ... Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය ලාංකික ජනතාවට ගෞරව දැක්වීම පිණිස ලොව උසින් වැඩිම ගොඩනැඟිල්ල ශ්‍රී ලංකා ධජයෙන් සරසා තිබුණි. ඩුබායි හි සංඛේතයක් මෙන්ම ... Read More