News හදිසි නීති ‌‌රෙගුලාසි සම්මත වෙයි
හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය. රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය අනුව හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබීය. ඒ සම්බන්ධයෙන් වන විවාදය පෙ.ව. 10.30 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වුණා. (උපුටා ගැනීම : siyatha news)

නවතම පුවත්

විශේෂ පුවත්

පාස්කු ඉරිදා ව්‍යවසනයට ගොඳුරු වූ අය වෙනුවෙන් සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය කර යථාතත්ත්වයට පත් කිරීම සඳහා යම්කිසි ආධාරයක් ලබාදෙන්නට විශේෂ ගිණුමක් ආරම්භ ... Read More

ශ්‍රි ලංකාවේ පසුගිය දිනවල රටෙහි ඇති වී තිබූ තත්වය සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලු පාසල් හා විශ්ව විද්‍යාල මෙම මස 29 වනදා තෙක් කල් දැමුව ... Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය ලාංකික ජනතාවට ගෞරව දැක්වීම පිණිස ලොව උසින් වැඩිම ගොඩනැඟිල්ල ශ්‍රී ලංකා ධජයෙන් සරසා තිබුණි. ඩුබායි හි සංඛේතයක් මෙන්ම ... Read More