අපෙන් උපදෙස් : ව්‍යායාම
උසස් පෙළ වරදින ආකාර
(Hasitha විසින් 2017-12-20 දින උසස්පෙළ යටතේ ලියන ලදි)

අ.පො.ස. සා/පෙල විභාගය අවසන් වූ පසු ලමුන් අ.පො.ස. උසස් පෙල සඳහා විෂයයක් තෝරා ගනී.එහිදී ලමුන් තුල විවිධ ආකල්ප පවතී. සමහර ලමුන් Biology විෂයය තෝරා ගැනීමට ...


පරාභව(පිරිහීම)
(හසිත විසින් 2017-07-25 දින ලියන ලදි)

ඉත්ථි දුත්තෝ සුරා දුත්තෝ අක්ඛ දුත්ත්තො ච යෝ නරෝ ලද්ධන් ලද්ධන් විනාසේති තන් පරාභවතෝ මුඛං යමෙකු පර ස්ත්රීන් කෙරෙහි ලොල් වෙයිද සුරාවට ලොල් වෙයිද දුකෙළියෙහි හෙවත් සූදුවට ලෝල් වෙයිද ඔහු ...


මනුසත්කම
(හසිත විසින් 2017-07-23 දින ලියන ලදි)

සුළු කලකට ලද අපගේ ජිවිත ඊර්ෂ්යාවට යට කොට නින්දා අපහාස ගැරහීම් කරනු වෙනුවට එකිනෙකා දෙස දයානුකම්පාව මුසු වූ මෙත් සිතින් බලන්නට තරම් සුවපත් සිතැත්තෝ වෙමු අපි. ඒ අපගේ මිනිසත්කමයි! (උපුටාගනිමකි)


ලිපි ලිවීමේ කොන්දේසි
(ගයාන් විසින් 2016-12-26 දින ලියන ලදි)

www.myschool.lk වෙබ් අඩවියට ඕනෑම පුද්ගලයෙකුට ගිණුම් හිමියෙක් ලෙස නොමිලේ ලියාපදිංචි විය හැක. 1. ගිණුම් හිමියන්ට www.myschool.lk වෙබ් අඩවියේ ඇති අධ්යාපනික කරුණු නොමිලේ පරිශීලනය කිරීමට හැකියව ඇත. 2. ...


myschool අඩවියේ ලිපි සැකසීමේ සම්මත ආකෘතිය
(යසිරු විසින් 2016-08-27 දින ලියන ලදි)

myschool වෙබ් අඩවිය වෙත ඉදිරිපත් කරනු ලබන ලිපි සඳහා සම්මත ආකෘතියක් හඳුන්වා දීම මෙම ලිපියේ මූලික අරමුණ වේ. myschoolවෙබ් අඩවිය වෙත ලිපි සම්පාදනය කරන සියලු ...


සාර්ථක දිවියකට ධර්ම චින්තා
(ඉමන්ත විසින් 2016-08-11 දින වෙනත් යටතේ ලියන ලදි)

සියලුම සතුන්ගෙන් උසස්ම වූ මනසක් ඇතිව මනුෂ්ය සත්වයෙකු ලෙස උපත ලැබූ ඔබ, ස්වභාව ධර්මයේ මහා අනර්ඝ අටි විශිෂ්ඨ නිර්මාණයක් බව නිරතුරුවම සිහි තබා ගනිමින් ඔබ ...


සාමාන්‍ය පෙල විභාගය නිසැකවම ජයගන්නා ආකාරය
(ඉමන්ත විසින් 2016-08-09 දින සාමාන්‍යපෙළ යටතේ ලියන ලදි)

නංගියේ මල්ලියේ, අ.පො.ස සාමාන්ය පෙල විභාගය දැන් ඔයාලගෙ අත ළගටම ඇවිත්. ගතවෙන හැම ...

2 නෙක් කැමතියි

කෙටි සටහන් භාවිතයේදී සැලකිය යුතු කරුණු
(යසිරු විසින් 2016-08-03 දින ලියන ලදි)

6 ශ්රේණියේ සිට 10 ශ්රේණිය දක්වා දහම් පාසල් පෙළ පොත් වල එන භාවනා පාඩම් හැර පාලි අභිධර්මය ඇතුලු අනෙකුත් සියලුම පාඩම් ආවරණය වන පරිදි ඉගැන්වීම් ...


ඔසු ගුණ පසෙක ලා පෝෂණ ගුණ හඹා ගොස් අපට අහිමි වූ අපේ ආහාර වේල
(Gayan විසින් 2016-07-19 දින වෙනත් යටතේ ලියන ලදි)

ඔසු ගුණ පසෙක ලා පෝෂණ ගුණ හඹා ගොස් අපට අහිමි වූ අපේ ආහාර වේල ගොටුකොළ කෑවාම මොළේ වැඩෙනවා. කැකිරි ඇඟ සීත කරනවා, මුත්රා අමාරු ...


ජීවිතයට රීතියක් - මෘදු බව හා කාරුණික බව බලපෑම් කිරීම සහ රෞද්‍රවීමට වඩා බලවත්
(සුරන්ජන් විසින් 2015-10-04 දින වෙනත් යටතේ ලියන ලදි)

ජීවිතයට රීතියක් -මෘදු බව හා කාරුණික බව බලපෑම් කිරීම සහ රෞද්රවීමට වඩා බලවත්ය සුලග හා හිරු එක්තරා දිනයකදී වඩාත් ප්රභල කවුරුන්ද යන්න ගැන වාදයක් ඇතිවිය.අවසානයේ දෙදෙනාගේ ...


සාමාන්‍ය පෙළ ගණිතය සමත් වීමට නම්
(නයනි විසින් 2015-09-12 දින සාමාන්‍යපෙළ යටතේ ලියන ලදි)

සාමාන්ය පෙළ ගණීතය සමත් වීමට නම් අධ්යාපන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ පරීක්ෂණය පාසල් පද්ධතියට ඇතුලත් වන සියළුම සිසුන් අනිවාරයයෙන් පෙනීසිටිය යුතු පරීක්ෂණයකි. මෙම විභාගයෙන් සමත්වීමට ...

10 නෙක් කැමතියි

ස්මාට්ෆෝන්, ස්මාට් රිස්ක්! මොබයිල් උපාංග හිතුමතේ ළමයින්ට දීම අගුණයි
(Lahiru විසින් 2015-07-19 දින වෙනත් යටතේ ලියන ලදි)

මොබයිල් උපාංග හිතුමතේ ළමයින්ට දීම අගුණයි ළමයි අත තිබෙන ස්මාට්ෆෝන් හෝ ටැබ්ලට් පරිගණක නිසියාකාරව වැඩිහිටියන්ගේ සොයා බැලීමට නතු නොවීම බරපතල ලෙස වැඩිවී ඇතැයි දැන් එළිදරව් වී ...

3 නෙක් කැමතියි

විශ්‍රාමික විදුහල්පති ගුරු පියාණන්ගෙන් නවක ගුරු මහත්ම මහත්මීන් හට...
(රසික විසින් 2015-06-01 දින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයට අදාලව ලියන ලදි)

විශ්රාමික විදුහල්පති ගුරු පියාණන්ගෙන් නවක ගුරු මහත්ම මහත්මීන් හට වටිනා උපදෙස් ටිකක් නිවාඩු ආයතන සංග්රහයේ 12 වන පරිච්ජේදයේ 24 වන වගන්තියේ රජයේ සේවකයන්ට නිවාඩු ලබා ගැනීම පිළිබඳව ...

2 නෙක් කැමතියි

විභාගයට පෙර සූදානම
(ගයාන් විසින් 2014-08-21 දින සාමාන්‍යපෙළ යටතේ ලියන ලදි)

හැකි උපරිම වේලාවක් පාඩම් කිරීමට වෙන් කරන්න. විභාගය කට ලගට එන තෙක් නොයිද මුල සිටම පාඩම් කරන්න. බොහෝ ළමුන් විභාගයට මාස දෙකකට හෝ තුනකට කලින් පාඩම් වැඩ ...

3 නෙක් කැමතියි

ගුරු මෑණියනි - ගුරු පියාණනී
(ගයාන් විසින් 2014-08-09 දින ලියන ලදි)

සෑම දරුවෙක්ම ජීවත්වන්න කැමති දයාව, කරුණාව සහ ප්රේමය පිරුනු නිවහනකය ඒ නිවහන ඔබේ පංති කාමරයයි. ඒ නිවහනේ ආදරණිය මෑනියන් සහ පියා වන්නේ ඔබයි. දරුවෙක් යහපත් ...

10 නෙක් කැමතියි

ඉගෙනීම දුර ඈත-විභාගය අත ළඟ.
(Amila විසින් 2013-12-05 දින වෙනත් යටතේ ලියන ලදි)

විභාගයට ඉතිරිව ඇත්තේ තවත් සති කීපයක් පමණක් හා නිවැරදිව අධ්යාපන කටයුතුවලට තවමත් ඔබ යොමු වී නැතිද? එසේනම් මේ ලිපිය ඔබ වෙනුවෙනි.මීට පෙර "විභාග අත්වැල" ලිපියේ ...


විභාග අත්වැල
(Amila විසින් 2013-11-21 දින ලියන ලදි)

කවර කාර්යයක් වුවද එය සාර්ථකව නිම කළ හැක්කේ හොඳ මානසික සංවිධානයකින්, පෙර සූදානමකින් හා ධනාත්මක චින්තනයකින් යුතුව කටයුතු කිරීමෙන් පමණි. විභාගයකට සූදානම් වීමේදීද මෙම කරුණු ...

1 නෙක් කැමතියි

සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වීම.
(ගයාන් විසින් 2013-11-04 දින ලියන ලදි)

විභාගයකට සූදානම් වීමක් කිව්වාම අපේ හුගාක් ළමුන් කරන්නේ රැට නිදා ගන්නනේත් නැතුව පාඩම් කරන එකයි. එසේ කරපු සමහර ළමුන් විභාග දිනයේදී අසනීප වී රෝහල් ගත ...

1 නෙක් කැමතියි

ව්‍යායාම
(ගයාන් විසින් 2013-11-04 දින ලියන ලදි)

ව්යායාම ව්යායාම අපි හැමෝම දන්නා කාරනයකි. ව්යායාම කිරීමෙන් අපට ලැබෙන වාසි බොහොමයක් බවත් අපි දනිමු. නමුත් ඔබ උදේ 7.30 ට පාසලට යන්නට අවදි වන්නේ උද් 6.30 ...

2 නෙක් කැමතියි

ව්‍යායාම


ව්‍යායාම

ව්‍යායාම අපි හැමෝම දන්නා කාරනයකි. ව්‍යායාම කිරීමෙන් අපට ලැබෙන වාසි බොහොමයක් බවත් අපි දනිමු. නමුත් ඔබ උදේ 7.30 ට පාසලට යන්නට අවදි වන්නේ උද් 6.30 විය හැකී. එසේනම් එම ක්‍රියාවලිය එක් සතියකට පහත පරිදි වෙනස් කර එයින් ලැබෙන ප්‍රභෝදය අත්විදීමට උත්සහ කරන්න.

ඔබ එක් සතියත් උදේ 5.45 ට අවදි වී 

  1. වතුර වීදුරුවක් පානය කරන්න.
  2. හොදින් හුස්ම ගන්න.
  3. විනාඩි 15 ක් හෝ 20 ක් ව්‍යායාම කරන්න.
  4. ඉන්පසු ස්නානය කිරීමට අමතක නොකරන්න. 
  5. උදේ ආහාරය ලබාගන්න.
  6. ඉන්පසු පාසලට පිටත් වන්න.

මෙම ක්‍රියාවලිය හැකි සෑම අවස්තාවකම කිරීමෙන් මතක ශක්තිය වැඩි වීම, කාර්යක්ෂමව පාසල් ක්‍රියාකාරකම් වලට සහභාගී වීමට හැකිවීම, සබකෝලය ඉවත්වීම සහ පෞර්ශත්වය වර්ධන කර ගත හැකිවීම වැනි ඔබේ ජීවිතයේ සාර්තකත්වයට අවශ්‍ය ශක්තිය ලබා ගත හැක.


උපදෙස්
ලිව්වේ : ගයාන්
ලියු දිනය : Mon 04 Nov 2013
අනෙකුත් ලිපි
වෛදික යුගයේ සමාජය හා දේශපාලනය
(Rev: Handaganawe chandrajothi විසින් 2018-02-07 දින උසස්පෙළ යටතේ සංස්කෘති විෂයට අදාලව ලියන ලදි)

සංස්කෘත සාහිත්ය වනාහි විශ්ව සාහිත්යයෙහි වැදගත් අංගයකි. වේද ග්රන්ථ හා ආරම්භ වන බ්රාහ්මණ, ආරණ්යක, උපනිෂද් යන ග්රන්ථ වෛදික සාහිත්ය ලෙස හැඳින්වේ. මෙකී සාහිත්ය කෘතීන්හි ආරම්භය ...


සාහිත්‍ය මුලාශ්‍රයන් හා ශිලා ලේඛන තුළින් මානව වර්ගයට තොරතුරු සංප්‍රේශනය කිරීමේ ඇති විවිධත්වයන් හා නෛසර්ගික වටිනාකම
(Rev: Handaganawe chandrajothi විසින් 2018-02-06 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

සාහිත්ය මුලාශ්රයන් හා ශිලා ලේඛන තුළින් මානව වර්ගයට තොරතුරු සංප්රේශනය කිරීමේ ඇති විවිධත්වයන් හා නෛසර්ගික වටිනාකම් පහත පරිද්දෙන් කුළුගැන් විය හැකිය. ශිලා ලේඛනයන්හි නෛසර්ගික අගය ...


ඉතිහාසය හැදෑරීමෙහිලා ශිලා ලේඛනයන්හි උපයෝගිතාවය
(Rev: Handaganawe chandrajothi විසින් 2018-02-06 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

මූලාශ්රයන් අතර ඉතිහාසය අධ්යයනෙහගි ශිලා ලේඛන තුළින් ඉටුවන කාර්යභාරය කෙබදුද යන්න මීළගට විමසා බැලිය යුතුය. ඓතිහාසික මූලාශ්රයක් වශයෙන් ශිලාලේඛන සාහිත්ය මූලගාශ්රයන් තරමින්ම වටිනා කමින් මහත්ය. ...


ශිලා ලේඛන
(Rev: Handaganawe chandrajothi විසින් 2018-02-06 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

වර්තමානයේ ජීවත්වන්නා යටගියාවේ සංසිද්ධීන් පිළිබඳ උපදවා ගන්නා සංජානනය රඳාපවතිනුයේ මූලාශ්රයන් මතය. ක්රමවත් වූත් නිර්වද්ය වූත් මූලාශ්රයන් පිහිටාධාර කොටගෙන අතීතවර්තිත සජීවි අජීවි සෑමදෙයක් පිළිබඳවම මනාවබෝධයක් වර්තමානයේ ...


Programming මුල ඉඳන්ම පටන් ගමු
(Yashitha විසින් 2018-02-05 දින වෙනත් යටතේ Arduino විෂයට අදාලව ලියන ලදි)

අපි ආර්ඩුයිනෝ ප්රෝග්රෑම් කරද්දි ආර්ඩුයිනෝ සොෆ්ට්වෙයා එකේ මූලික දේවල් ටිකක් දැනගෙන තියෙන්න ඕනෙ . මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මොනවද අපි දැනගෙන තියෙන්න ඕනෙ දේවල් ...


Arduino පිලිබද පොඩි හැදින් වීමක්
(Yashitha විසින් 2018-02-05 දින වෙනත් යටතේ Arduino විෂයට අදාලව ලියන ලදි)

ඔන්න ඉතින් හිතුන Arduino ගැන මම දන්න ටිකක් ලියන්න. මේ ලිපියෙන් මම මේ පිලිබදව ගැබුරින් කියන්න යන්නේ නැහැ. ඉස්සෙල්ල බලමු මේ "ARDUINO" කියන්නේ මොකක්ද කියලා. ...


තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම් භාවිත වන ක්ෂේත‍්‍ර
(චාමික විසින් 2018-01-30 දින 10-වසර යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයට අදාලව ලියන ලදි)

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමටත්, ඒවා හුවමාරු කර ගැනීමටත් තාක්ෂණය විවිධාකාරයෙන් යොදා ගැනීම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නම් වේ. තොරතුරු හා ...


TELEVISION IN OUR DAILY LIFE
(PUBUDU DILSHAN විසින් 2018-01-22 දින සාමාන්‍යපෙළ යටතේ ඉංග්‍රීසි භාෂාව විෂයට අදාලව ලියන ලදි)

A television set today is considered as much a part of any household as a refrigerator or a cupboard. It has become one of the ...


A ROLE OF COMPUTERS AND INTERNET IN OUR LIVES
(PUBUDU DILSHAN විසින් 2018-01-22 දින සාමාන්‍යපෙළ යටතේ ඉංග්‍රීසි භාෂාව විෂයට අදාලව ලියන ලදි)

Computer is perhaps the most controversial inventions of the 20th century. Ever since Bill Gates made it a household name, people have been debating over ...


IF I WERE A MILLIONAIRE!
(PUBUDU DILSHAN විසින් 2018-01-21 දින 11-වසර යටතේ ඉංග්‍රීසි භාෂාව විෂයට අදාලව ලියන ලදි)

We often hear elderly people advising the young ones to forget the past, ignore the future and care for the present. But there is hardly ...