ඔබ උසස්පෙළ ආර්ථික විද්‍යාව විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

උසස්පෙළ ආර්ථික විද්‍යාව Past Papers

උසස්පෙළ ආර්ථික විද්‍යාව Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
  ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ අන්තර්පරායත්තතාවය සහ අසමානතාවය.   සංවර්ධනය යනු පුළුල් සංකල්පයක් වේ. සංවර්ධනය යන්න ආර්ථික විද්‍යාත්මක,  සමාජ විද්‍යාත්මක, සංස්කෘතික හා දේශපාලනික, අධ්‍යාපනික ආදී දෘෂ්ටිකෝණයන්ගෙන් හැදෑරිය හැක...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
සමාජ, ආර්ථික හා පාරිසරික පැතිකඩ සුරක්ෂිත කිරීම සඳහා දේශීය තිරසාර සංවර්ධන ආකෘතිය කෙතරම් දායක වී ඇත්ද යන්න මෙම ලිපිය ඔස්සේ විමසා බලමු .  ලෝකය තුළ කාර්මීකරණය ඇරඹීමෙන් පසු ලොව  නන්දෙසින් ඇතිව තිබූ පාරිසරික ගැටලු හේතුවෙන් දියුණු රටවල් 1960 දශකයේ සිට පරිසරය කෙරේ වැ...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යාව විකල්ප ප්‍රයෝජන සහිත හිඟ සම්පත් අසීමිත උවමනා අතර ප්‍රමුඛතා පදනමක් මත ප්‍රශස්ත ලෙස බෙදාහැරීම පිළිබඳ මිනිසුන් හෝ සමාජය තේරීම් කරන ආකාරය නැතහොත් තීරණ ගනු ලබන ආකාරය අධ්‍යනය කිරීම ආර්ථික විද්‍යාව ලෙස සරලව හැඳින්විය හැකි අතර ආර්ථික විද...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
රටක ආර්ථික ක්‍රියාවලිය දෙස අවධානය යොමු කර බැලීමේ දී අපට රාජ්‍ය මූල්‍ය යන විෂය ක්ෂේත්‍රය පිලිබඳ දැකගත හැකි වේ.මෙය සැබවින්ම ආර්ථික විෂය ක්ෂේත්‍රයට පමණක් නොව දේශපාලන විෂය ක්ෂේත්‍රය හා බැදී පවතින පුළුල් ඒකකයකි.  රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන්...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
පොදු මිල මට්ටම යනු?   පොදු මිල මට්ටම සාමන්‍ය මිල මට්ටම ලෙසද හදුන්වයි. පොදු මිල මට්ටම යන්න අපහට සරලව මෙසෙ හැදින්විය හැක.   පොදු මිල මට්ටම යනු සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් නිරූපනය කරන දර්ශකයකි.   රටක සාර්ව ආර්ථික අරමුණක් ලෙස පොදු  මි...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
සමාජයේ ජීවත්වන මිනිසුන්ට විවිධ අවශ්‍යතා පවතී. එම අවශ්‍යතා කොටස් 02කට බෙදා වෙන් කල හැකිය. ඒවා නම් පහත පරිදි වේ. භෞතික අවශ්‍යතා  භාණ්ඩ හා සේවා පරිභෝජනය මගින් සෘජුව ම සපුරාගතහැකි අවශ්‍යතා භෞතික අවශ්‍යතා ලෙස හදුන්වනු ලබයි. උදාහරණ:- ආහාර, නිව...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
                                                                           ...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
ව්‍යාපෘතියක් යන්න හැඳින්වීමේ දී විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇති අතර එක් නිර්වචනයක් ලෙස, නිශ්චිත කාල සීමාවක් තුළ දී ඉලක්ක කරන ලද කණ්ඩායම් වලට හෝ පුද්ගලයන්ට ප්‍රතිලාභ අත්කර දීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන නිශ්චිත ආයෝජන කාර්යයක් ව්‍යාපෘතියක් ලෙස දැක්විය හැකිය....
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
නිශ්චිත කාල සීමාවක් තුළ දී ඉලක්ක කරන ලද කණ්ඩායම් වලට හෝ පුද්ගලයින්ට ප්‍රතිලාභ අත්කර දීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන නිශ්චිත ආයෝජන කාර්යයක් ව්‍යාපෘතියක් ලෙස හැඳින්වේ. මේ අනුව ව්‍යාපෘතියක්,  යම්කිසි කාල සීමාවකට අයත් වේ. ප්‍රතිලාභ අයත් වන පුද්ග...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
FINANCIAL INTERMEDIATION   Financial intimidation can define as institutional activities that engaged in financial transactions by incurring liabilities to acquire financial assets using Accounts. Finance intermediaries are very important for business organizatio...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
  17 වන සියවසේ යුරෝපය තුල ක්‍රියාත්මක වූ වාණිජවාදයේ මූලික ලක්ෂණ හා එය බිඳවැටීමට බලපෑ හේතු සහ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති වාණිජවාදයෙන් වෙනස් වන්නේ කෙසේ ද යන්න මෙම ලිපිය හරහා විමසා බලමු        ඕනෑම රටක ඕනෑම කාලයක දී ආර්ථිකකටයුතු වල ස්වභාවය ...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
වර්තමාන ගෝලීය සන්දර්භය තුල කාල් මාස්ක්ගේ ආර්ථික චින්තනය භාවිත වී ඇති අයුරු මෙම ලිපියෙන් විමසා බලමු.  එක්දහස් අටසිය හතලිස් හත වසරේ දී කාල් මාස්ක් විසින් ඉදිරිපත් කරන ලද ද්විඝටනාත්මක භෞතිකවාදය හෙවත් මාක්ස්වාදය ව්කල්ප ආර්ථික හා දේශපාලන මතවාදයක් ලෙස ලෝකය පුරා ව්‍ය...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
රාජ්‍ය නිර්බාධවාදය අනු කුමක්දැයි පැහැදිලි කර එම බ්‍රිතාන්‍යයේ ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සඳහා දායක වූ ආකාරය මෙම ලිපිය හරහා විමසා බලමු.   ලෝක ආර්ථික ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේ දී විවිධ ආර්ථික මතවාදයන් හා ආර්ථික ක්‍රම හඳුනා ගත හැකි ය. එක්දහස...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
ජර්මන් ආර්ථික ඉතිහාසය තුළ සිදු වූ පරිවර්තනීය වෙනස   යුරෝපීය කලාපයේ ඇති ආර්ථික අතින් බලවත් රටක් ලෙස ජර්මනිය අපට සැලකිය හැකි ය. සංවර්ධිත ආර්ථික ක්‍රමයක් කරා ඒමට ජර්මනියට පරිවර්තනීය වෙනස්කම් රාශියක් සිය ආර්ථික ක්‍රමය තුල සිදු කිරීමට සිදු විය. ඒ සඳහා විවිධ හේ...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
මෙම ලිපිය මගින් අපි ජපානයේ ආර්ථික කාර්‍යසාධනය සිදු වූ ආකාරය විමසා බලමු.   ජපානය යනු ලෝකයේ ආසියානු කලාපයේ ඇති බලවත් රාජ්‍යයකි.නැගෙනහිර ආසියානු කලාපයේ ඇති බලවත් රටක් වන ජපානයේ ප්‍රධාන දූපත් හතරකින් හා කුඩා දූපත් තුන්දහසකින් සමන්විත දූපත් රාජ්‍යයකි.හ...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
ලෝකයේ ආර්ථික වශයෙන් බලවත් රටවල් අතර රුසියාවට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. රුසියාව එසේ බලවත් ආර්ථිකයකට හිමිකම් කියනු ලැබුවේ අතීතයේ පටන් විවිධ යුගවලදී නේක අභියෝග රැසකට මුහුණ දෙමිනි.රුසියාවේ ආර්ථික තත්ත්වය දියුණු වීම උදෙසා බලපාන ලද කරුණු කාරණා පිළිබඳව මෙම ලිපියෙන් විමසා ...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
හිඟකම (SCARCITY)  ආර්ථික විද්‍යාව තුළ හිඟකම යනුවෙන් අදහස් කරනු ලබන්නේ යම් දෙන ලද අවස්ථාවක අසීමිත් මිනිස් වුවමනා සපුරා ගනු ලැබීම සඳහා සමාජය සතු සම්පත් ප්‍රමාණය / සම්භාරය ප්‍රමාණවත් නොවීමයි. මෙය සෑම සමාජයක් ම මුහුණ පානු ලබන මූලික ම ආර්ථික ප්‍රශ්නයක් ...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
නිෂ්පාදන සාධක ( Factors Of Production) භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා දෑ නිෂ්පාදන සම්පත් ලෙස හදුන්වයි .ඒ අනුව ආර්ථික විද්‍යාවේදී නිෂ්පාදන සම්පත් කොටස් දෙකකට වර්ග කෙරේ. 1. ආර්ථික සම්පත් 2. ආර්ථික නොවන සම්පත්    ආර්ථික සම්පත් යනු,     &n...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
වාණිජවාදය බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වූ ආකාරය    ඕනෑම රටක ඕනෑම කාලයකදී ආර්ථික කටයුතුවල ස්වභාවය කෙරෙහි කිසියම් ආර්ථික මතයක් බලපාන බව ආර්ථික ඉතිහාසය හැදෑරීමේදී අපට පැහැදිලි වේ.ඒ අනුව බ්‍රිතාන්‍යයේ රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව සල...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
ආර්ථික චින්තකයින්     ආර්ථික විද්‍යාව පිළිබඳව ලොවට හදුන්වාදෙමින් විවිධ ආර්ථික න්‍යායයන් හා සංකල්ප ඉදිරිපත් කළ ආර්ථික විද්‍යාඥයන් අතර වඩාත් වැදගත් කිහිප දෙනෙකු පිළිබඳව අපි සාමාන්‍ය අවබෝධයක් ලබා ගනිමු.    ඇඩම් ස්මිත්  ...
උසස්පෙළ ආර්ථික විද්‍යාව

අනෙකුත් ලිපි
11-වසර
(දහම් පාසල (බෞද්ධ))
දහම් පාසල් අවසාන සහතික පත්ර විභාගය ශාසන ඉතිහාසය 02 ඒකකය ධර්ම සංගායනා ධර්ම සංගායනාවක් යනු කුමක්ද? බුදු රජාණන් වහන්සේ විසින් දේශණා කරන ලද ධර්මය හා පනවන ලද විනය භික්ෂූන් වහන්සේලා ...
10-වසර
(සිංහල සාහිත්‍යය සංග්‍රහය)
01.මහෞෂධ පණ්ඩිතයන්ගේත් කේවට්ට බමුණාගේත් චරිතය තල ඇති සම විසමතා නිරූපණය වන ආතාරය නිර්දිෂට කොටසින් නිදසුන් දෙමින් විමසන්න. මහෞෂධ හා කේවට්ට යන චරිතද්වය උමංදාවේ ...
7-වසර
(සිංහල භාෂාව හා සාහිත්‍යය)
සිංහල අක්ෂර වර්ගීකරණය සියලුම අක්ෂර උත්පත්ති ස්ථාන අනුව වර්ග කළ හැක . උත්පත්ති ස්ථාන අනුවව්යඤ්ජනත් ස්වරත්වර්ග කළ හැක. කණ්ඨජ - දිවේ මුල උගුර දෙසට ළං වීමෙන් ...
උසස්පෙළ
(ජීව විද්‍යාව)
බැක්ටීරියා රාජධානියට අයත් ජීවීන් ආකාර දෙකකි. බැක්ටීරියා සයනොබැක්ටීරියා බැක්ටීරියා බැක්ටීරියා සර්ව ව්යාපෘතියක් දරයි. එනම් සියළුම පරිසර වල බැක්ටීරියා වාසය කරයි. ඕනෑම පරිසරයක වැඩිම සංඛ්යාවක් ජීවත් වන්නේ බැක්ටීරියාය. මොවුන්ගේ දේහ සෛල ...
උසස්පෙළ
(ජනමාධ්‍ය)
යුද්ධය යනු දේශපාලනයේ ප්රධාන සාධකය කි. එහි දී මාධ්යයේ ක්රියාකාරීත්වය පිළිබඳව මෙමගින් අවධානය යොමු කරයි. යුද්ධයක් පවතින විට දෙපාර්ශවයක් සිටිති. එවිට සන්නිවේදනයක් සිදු වේ. යුද්ධයේ තතු ...
උසස්පෙළ
(ජනමාධ්‍ය)
චිත්රපටිය ප්රබල කලා මාධ්යයක් වන අතරම කර්මාන්තයකි. එසේම එය සමාජයේ විවිධ ක්ෂේත්රයන් විදහාපාන කැඩපතකි. චලන චිත්රය ආරම්භ වූදා සිටම චිත්රපටියේ ප්රමිතිය වාරණයකින් තොරව පවත්වාගෙන යා ...
13-වසර
(කෘෂිකර්මය)
තවාන් පාලනය 1. කොටස.. තවානක් යනු ලපටි පැලයක් හෝ බද්ද පැලයක් ස්තිර බූමියේ වගා කිරිමට පෙර මනා ...