ඔබ උසස්පෙළ ජනමාධ්‍ය විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

උසස්පෙළ ජනමාධ්‍ය Past Papers

උසස්පෙළ ජනමාධ්‍ය Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


උසස්පෙළ - ජනමාධ්‍ය
ජන මාධ්‍ය යනු දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් සිදුවන සියලු තොරතුරු පිළිබඳව සාමාන්‍ය මිනිසාට නොහොත් පොදු මිනිසාට දැනගත හැකි ප්‍රධානතම ක්‍රමයයි. මෙය ලෝකයේ ඕනෑම අවස්ථාවක ඕනෑම තැනක සිදුවූ සිදුවීම් ලෝකවාසීන්ට දැනගත හැකි ප්‍රබල මාධ්‍යයක් බවට පත්වී තිබේ....
උසස්පෙළ - ජනමාධ්‍ය
මානවයා ජීවත් වන්නේ තොරතුරු මූලික වූ පරිසරයක ය. සමාජ අන්තර් ක්‍රියාවක් නොමැති තැන එම සමාජය විනාශයට පත්වේ. විශේෂයෙන් ආපදා අවස්ථාවක තොරතුරුවල අවශ්‍යතාවය, සන්නිවේදනයේ අවශ්‍යතාව වැඩියෙන් දැනේ. ආපදාවක් ඇතිවීමට පෙරත්, ආපදා අවස්ථාවේත්, ඉන් පසුවත් ඊට මුහුණ දීමට, ඉන් ...
උසස්පෙළ - ජනමාධ්‍ය
ජනසන්නිවේදන මාධ්‍ය අතර පුවත්පත් සඳහා සුවිශේෂි ස්ථානයක් හිමි වේ. පුවත්පත් වූ කලී සමාජය මතය ගොඩනැගීමට හා තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සඳහා යොදා ගත හැකි සුදුසුම හා ප්‍රබලම මාධ්‍යයක් වේ. පොදුවේ පුවත්පත යනු සිද්ධි හා සිදුවීම් ඇතුළත් පාඨක පිරිසක් ඉලක්ක කර ගෙන ලෝක...
උසස්පෙළ - ජනමාධ්‍ය
යුද්ධය යනු දේශපාලනයේ ප්‍රධාන සාධකය කි. එහි දී මාධ්‍යයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙමගින් අවධානය යොමු කරයි. යුද්ධයක් පවතින විට දෙපාර්ශවයක් සිටිති. එවිට සන්නිවේදනයක් සිදු වේ. යුද්ධයේ තතු අනෙක් පාර්ශවය දැනගන්නේ ද මහජනයා දැනගන්නේ ද මාධ්‍ය හරහා ය. රටක සිව්වන ...
උසස්පෙළ - ජනමාධ්‍ය
චිත‍්‍රපටිය ප‍්‍රබල කලා මාධ්‍යයක් වන අතරම කර්මාන්තයකි. එසේම එය සමාජයේ විවිධ ක්ෂේත‍්‍රයන් විදහාපාන කැඩපතකි.  චලන චිත‍්‍රය ආරම්භ වූදා සිටම චිත‍්‍රපටියේ ප‍්‍රමිතිය වාරණයකින් තොරව පවත්වාගෙන යා හැකිද යන්න පිළිබඳ සංවාදය...
උසස්පෙළ - ජනමාධ්‍ය
       සන්නිවේදනය යනු ක්‍රියාවලියකි. එනම් අඛණ්ඩව සිදුවෙමින් පවතින දෙයකි. නමුත් මේ ක්‍රියාවලිය නිශ්චිතව ම කවදා  කොතැන ආරම්භ වුයේ දැයි පැවසීම අපහසු ය. ඒ නිසා සන්නිවේදන විද්‍යාඥයන්ට අනුව මානවයා සිතන්නට පටන් ගත්තේ කවදා ද එතැන් ...
උසස්පෙළ - ජනමාධ්‍ය
සන්නිවේදනය හැදින්වීම....    * ඇරිස්ටෝටල්ට අනුව මිනිසා  යනු  සමාජ සත්වයෙකි. ඔහුට සන්නිවේදනය නොමැතිව ජීවත් විය නොහැකිය. සන්නිවේදනය යනු ක්‍රියාවලියකි. එමෙන්ම සන්නිවේදනය කිරීමේදී සන්නිවේදනය කරන්නකු හා එම සන්නිවේදනය ලබන්නකුද සිටින බැවින් සන්නි...
උසස්පෙළ - ජනමාධ්‍ය
මාධ්‍ය නියාමනය හැඳින්වීම.   මාධ්‍ය නියාමනය හා මාධ්‍ය ප්‍රතිපත්ති සමග සමීප සබඳතාවක් ඇත. රජයේ විසින් හෝ වෙනත් නිල තීරණයන් මගින් ගනු ලබන තින්දු තුළින් යම් ආකාරයකට මාධ්‍ය ව්‍යුහය හෝ මාධ්‍ය හැසිරීම පාලනය පිළිබඳ විධිමත් හා අවිධිමත් ආකාරයට &n...
උසස්පෙළ - ජනමාධ්‍ය
 සන්නිවේදනයේ ස්වරූපය වඩා ක්‍රමානුකූලව හඳුනාගැනීමට සන්නිවේදන ආකෘති ඉවහල් වේ.මෙකී ආකෘති මගින් යම් කරුණක් පරීක්ෂා කර බලා ඒ පිළිබඳව සමාජයට පිළිගත හැකි අදහස්,කරුණු,මත ආදිය ඉදිරිපත් කිරීමට මෙන්ම ඒ පිළිබඳ යම් යම් උපකල්පන හෝ අනුමාන ඉදිරිපත් කිරීමටද හැකියාව ලැබේ. සන්නි...
උසස්පෙළ - ජනමාධ්‍ය
සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගිය නව මාධ්‍ය කලාවක් බිහි වන්නේ 20 වන සියවස මුල් භාගයේදීය. ක්‍රමිකව විකාශනය වෙමින්  ආ නව මාධ්‍ය වර්තමානය වන විට ජනයාගේ අතැඹුලක් වී හමාරය. ලොව කොතැනක ජීවත් වුවත් ඕනෑම තොරතුරක් එසැනින් දැන ගැනීමේ හැකියාව පවතින්නේ නව නිසාය. ම...
උසස්පෙළ - ජනමාධ්‍ය
අන්තර් පුද්ගල සන්නිවේදනයේ දී සන්නිවේදකයා විසින් ග්‍රාහකයා තේරුම් ගැනීමක් ග්‍රාහකය විසින් සන්නිවේදකයා තේරුම් ගැනීමක් සිදු කල යුතුය. සන්නිවේදකයා විසින් ග්‍රාහකයාගේ චිත්ත ස්භාවය තමන්ට ආරෝපනය කර ගැනීම සන්නිවේදකයා තුල පවතින සහානුභුතියයි. එසේම ග්‍රාහකයා විසින්...
උසස්පෙළ - ජනමාධ්‍ය
යම්කිසි පද්ගලයෙක් තමන් කෙබදු කෙනෙක් දැයි සිතා සිටින ආකාරය ස්ව සංකල්පයයි. ඕනෑම වයසක, ඕනෑම තරාතිරමක, ඕනෑම රටක පුද්ගලයෙකුට තමන් කවුරුනද යන හැගිමක් ඇති කර ගත හැකිය. නමුත් එය තීරණය වන්නේ ඔහුගේම මනසේ ඇති ශක්තිය මතින්මය. තමාගේ මානසික ලක්ෂණ සංවර්ධනය කර ගැනීමද තමන්ට සිදු කරගත හැ...
උසස්පෙළ - ජනමාධ්‍ය
යම් කසි සංස්කෘතියකට වෙනත් සංස්කෘතියක අංගයක් බලහත්කාරයෙන් එකතු වීම සංස්කෘතික ආක්‍රමණය ගෙස සලකමු. මෙහිදී ආක්‍රමණයට ලක්වන සංස්කෘතියෙහි කිසිදු කැමැත්තකින් තොරව එම සිදුවන බව දක්නට ලැබේ. සැලසුම් සහගතව හෝ සැලසුමකින් තොරව සිදුවන ආක්‍රමණයක දී වුවද යම්කිසි සංස්කෘතියක්...
උසස්පෙළ - ජනමාධ්‍ය
                සංවර්ධන සන්නිවේදනය පිළිබද  නිශ්චිත ආකෘතියක් ශ්‍රී ලංකාව තුළ නැත. එහෙත් විවිධ අවස්ථාවලට දී විවිධ ආකෘතීන් අත්හදා බලා ඇති බව ඉතිහාසය විමසන විට පෙනේ දැනට ද ශ්‍රි ලංක...
උසස්පෙළ - ජනමාධ්‍ය
සංවර්ධනයේ ප්‍රතිලාභ ලබන්නන් හා සංවර්ධන සැලසුම් කරුවන් අතර සම්බන්ධයක් ගොඩනැංවේ. සංවර්ධන හා සන්නිවේදනය වෙන්ව ගත් විට ස්වායක්ත විචල්‍යන් දෙකක් වූවත් එකට ගත් විට පරායත්ත විචල්‍යන් දෙකක් බවට පත් වේ. සංවර්ධන සන්නිවේදනයේ දී මාධ්‍ය මිශ්‍රය, පුද්ගලාන්තර ස...
උසස්පෙළ - ජනමාධ්‍ය
පෞරාණික නාට්‍ය විචාරය සාහිත්‍ය විචාරය කාව්‍ය විචාරය ආදි විවිධ විචාර ක්‍රම විධි පදනම් කරගෙන මාධ්‍ය විචාරය ගොඩ නැංව ඇත. පසු කාලයේදි මාධ්‍යා විචාරය සදහා අනන්‍ය ලක්ෂණ සහිත විචාර ක්‍රම විධි ගොඩ නැංවි ඇත. මාධ්‍ය විචාරය සදහා නව මිනුම් දඩ...
උසස්පෙළ - ජනමාධ්‍ය
කථන සන්නිවේදන උපකරණ භාවිතය සන්නිවේදනය පුද්ගලාන්තර සන්නිවේදනය ලෙස භාවිතා වීමේ දී දුරකථන භාවිතා කිරීම වර්තමානයේ ඉතා ප්‍රබල දියුණුවක් ලබා තිබේ. පුද්ගලාන්තර සන්නිවේදනය දී භාවිතා කිරීම වර්තමානයේ ඉතා ප්‍රබල දියුණුවක් ලබා තිබේ. පුද්ගලාන්තර සන්නිවේදනය ඉතා ක්ෂණික හා වේග...
උසස්පෙළ - ජනමාධ්‍ය
ඕනෑම සන්නිවේදන ක්‍රියාවලයකදී බාධාවන් ඇතිවිය හැකිය. එම බාධාවන් නිසා සන්නිවේදන ක්‍රියාවලිය අසාර්ථක වීමට හෝ අකාර්යක්ෂම වීමට පුළුවන. එහි අවසන් ප්‍රතිඵලය සන්නිවේදනයේ අරමුණු ඉටු නොවීමයි. ග්‍රාහකයාට පණිවිඩය නොලැබීම, පණිවිඩය ලැබුණද එය නිවරදිව වටහා ගත නොහැකි විම....
උසස්පෙළ - ජනමාධ්‍ය
මානවයා අනෙකුත් සතුන් මෙන්ම ගහකොළ මෙන්ම සොබාදහම විසින් නිර්මාණය කල නිර්මාණයකි. සොබාදහමින් ඈත්ව මිනිසාට පැවැත්මක් හෝ ජීවයක් නොමැත. මේ බව හොදින් වටහා ගත් ආදී මානවයා සොබාදහම තදින් වැළදගෙන ඊට බද්ධව ජීවත් වය. පරිසරය විසින් තමන්ට ලබා දුන් දායාද විදිමින් පරිහරණය කරමින් නිරන්තර ...
උසස්පෙළ - ජනමාධ්‍ය
ගෝත්‍රික සමාජයේ නායකයා පත් කර ගත්තේ ශරීර ශක්තිය හා අනෙකා පැරදවිය හැකි සටන්කාමී බව පදනම් කරගෙනය. මේ නිසාම ගෝත්‍රික නායකයින් තම සිතැගි පරිදි අනිකා තලා පෙලා කටයුතු කළහ. අධිපති වාදී සංකල්පය ලෝකයේ ජනනය වන්නේ මේ පදනමේ සිටය. 16- 18 වෙනි සියවස් අතර කාලය බටහිර දේශපා...
උසස්පෙළ ජනමාධ්‍ය

අනෙකුත් ලිපි
6-වසර
(විද්‍යාව)
ජලයයි ජීවය අපේ... ජලය යනු, සොබා දහම විසින් අපහට ලබා දී ඇති වටිනාම ස්වාභාවික සම්පතයි. විද්යාඥයන් විසින් පවසන ආකාරයට පෘථිවිය මත මුලින්ම ජීවයක් ආරම්භ වීමට, උපකාරී ...
11-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පැස්කල් ක්රමලේඛය 5 කොටස ක්රමලේඛය තුළ වරණ භාවිතය ක්රමලේඛයේ යම් පියවරක දී දෙන ලද අවශ්යතාවයක් පරීක්ෂා කර එය සත්ය හෝ අසත්ය වීම අනුව ක්රියාත්මක වන මාර්ගය තෝරා ...
11-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පැස්කල් ක්රමලේඛ ---4 විචල්යයන් සඳහා අගයන් ඇතුලත් කිරීම, ඒවා යොදා ගනිමින් ගණනය කිරීම් සිදු කිරීම සහ ඒවා ප්රදර්ශනය කිරීම වාහනයක් ඒකාකාර වේගයෙන් ගමන් කර තත්පර 40 කදී ...
2-වසර
(කතෝලික ධර්මය)
මරිය තුමියගේ මවගේ නම ආනා. පියාගේ නම ජුවකීනූ.එතුමිය කුඩා කල සිටම දෙමාපියන්ට ඉතා කීකරුව සිටියා. ඒ වගේම එතුමිය දිනපතා දෙවියන් වහන්සේට යාච්ඤා කරන්නත් අමතක කළේ ...
12-වසර
(භෞතික විද්‍යාව)
ආලෝකය - වර්තනාංක අතර සම්බන්ධතා මුල් පාඩමේදී රික්තය හෝ වාතයට සාපේක්ෂව යම් මාධ්යයක වර්තනාංකය එහි නිරපේක්ෂ වර්තනාංකය ලෙසත් එකිනෙකට වෙනස් වර්තනාංක ඇති මාධ්ය දෙකක් අතර ආලෝකය ...
උසස්පෙළ
(සිංහල)
නව කතාව මගින් ගැමි දිවියේ දුක්බර පැත්ත කදිමට නිරූපණය වී ඇත.විමසන්න ...
12-වසර
(භෞතික විද්‍යාව)
භූ භෞතික විද්යාව භූ භෞතික විද්යාව යනු පෘථිවියේ හැසිරීම අධ්යයනය කිරීම සඳහා වගකිව යුතු භෞතික විද්යාවේ ශාඛාවයි. එහි ප්රධාන අවධානය යොමු වී ඇත්තේ භූමිෂ් glo ගෝලයෙහි ...
12-වසර
(භෞතික විද්‍යාව)
දෝලන හා තරංග - තරංග වල ගුණ - ඕනෑම වර්ගයක තරංගයක් ප්රචාරණය වීමේ දී විවිධ ගුණාංග පෙන්නුම් කරන අතර එක් එක් තරංග වර්ගය අනුව මේවා අඩු ...
12-වසර
(භෞතික විද්‍යාව)
භෞතික විද්යාව යටතේ ඉගෙන ගන්නේ කුමක්ද? භෞතික විද්යාව යනු විශ්වයේ වස්තූන්ගේ හැසිරීම අධ්යයනය කරන ස්වාභාවික විද්යාවක් යැයි පැවසිය හැකිය, අන්තර්ගත: භෞතික විද්යාවේ මූලික ක්ෂේත්ර සම්භාව්ය භෞතික විද්යාව නූතන භෞතික ...
12-වසර
(භෞතික විද්‍යාව)
දෝලන හා තරංග 2 ආලෝකය ආලෝකය විද්යුත් චුම්බක තරංග විශේෂයක් වන අතර ආලෝකයෙහි සරළ රේඛීය ප්රචාරණය පිළිබඳව අධ්යයනය කිරීම මෙම කොටසේ දී සිදු කෙරේ. මෙහි දී ප්රතිබිම්බ ඇතිවීම, ...