ඔබ උසස්පෙළ ජීව විද්‍යාව විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

උසස්පෙළ ජීව විද්‍යාව Past Papers

උසස්පෙළ ජීව විද්‍යාව Syllabus

මෙම විෂය යටතේ ඇති ප්‍රශ්න පත්‍ර.

ප්‍රශ්න පත්‍රය පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට ප්‍රශ්න පත්‍රය මත ක්ලික් කරන්න



විෂයට අදාල වෙනත් ලිපි


උසස්පෙළ - ජීව_විද්‍යාව
  බැක්ටීරියා රාජධානියට අයත් ජීවීන් ආකාර දෙකකි. බැක්ටීරියා සයනොබැක්ටීරියා බැක්ටීරියා බැක්ටීරියා සර්ව ව්‍යාපෘතියක් දරයි. එනම් සියළුම පරිසර වල බැක්ටීරියා වාසය කරයි. ඕනෑම පරිසරයක වැඩිම සංඛ්‍යාවක් ජීවත් වන්නේ බැක්ටීරියාය. මොවුන්ගේ දේහ සෛල සංවිධානය වූ...
උසස්පෙළ - ජීව_විද්‍යාව
නයිට්‍රජන් චක්‍රය තුළ ක්ෂුද්‍ර ජීවීන් ගේ ක්‍රියාකාරීත්වය:   සෑම ජීවියෙකුටම නයිට්‍රජන් අත්‍යවශ්‍ය වේ. ඒ ප්‍රෝටීන, නියුක්ලික් අම්ල හා අනෙකුත් නයිට්‍රජන් අඩංගු සංයෝග නිපදවීමටයි. වායුගෝලයේ 80% පමණ අණුක නයිට්‍රජන් ඇත. එහෙත්...
උසස්පෙළ - ජීව_විද්‍යාව
පාංශු ක්ෂුද්‍ර ජීවීන් ගේ ස්වභාවය,ව්‍යාප්තිය හා කාර්‍යභාරය:   පස මඟින්, අවකාශය ඛනිජ අන්තර්ගත වන පෝෂක වියෝජනය වන කාබනික ද්‍රව්‍ය ජලය කාබන්ඩයොක්සයිඩ් ඔක්සිජන් නයිට්‍රජන් වැනි වායු වර්ග හා අදාළව ක්ෂුද්‍ර ජීවීන් ගේ වර්ධනය සඳහා ප්&z...
උසස්පෙළ - ජීව_විද්‍යාව
ජීවීන් හඳුනා ගැනීම , වර්ගීකරණය හා නාමකරණය පෘථිවියේ ජෛව විවිධත්වයට ශාක හා සත්ව විශේෂ මිලියන 30ක් පමණ අයත් වෙතයි විශ්වාස කරයි.මොවුන්ගෙන් හඳුනාගත් මෙන්ම හඳුනා නොගත් ජීවීන් රාශියකි.ජීව විද්‍යාව හැදෑරීමේදී මෙම ජීවීන් පිළිබඳව දැනුම අත්‍යවශ්‍යය වේ.එහෙත් එම ජීවීන් ...
උසස්පෙළ - ජීව_විද්‍යාව
ජීවය යනු කුමක්ද ? ජීවය යන්න අර්ථ දැක්වීමට  මේ වන තුරු නිසි අර්ථ දැක්වීමක්  ඉදිරිපත් වී නැති වුවද අජීවී ද්‍රව්‍ය සමග සැසදීමේදී ජීවීන් විසින් පමණක් පෙන්නුම් කරනු ලබන ජීවීබවේ සුවිශේෂී ලක්ෂණ සමූහයක් සැලකිල්ලට ගෙන ජීවය යනු කුමක් දැයි තේරුම් ගත හැකිය. ජීවී...
උසස්පෙළ - ජීව_විද්‍යාව
බහු සෛලික සංකීර්ණ ජීවීන්ට තම දේහය තුළ ද්‍රව්‍ය පරිවහනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වේ.   ශාක තම ශෛලම පටකය ඔස්සේ මුලේ සිට පත්‍ර වලට ජලය, ඛණිජ, ඇතැම් වර්ධක ද්‍රව්‍ය යනාදිය පරිවහනය කරයි. ප්ලෝයම පටකය ඔස්සේ දෙදිශාවටම (පත්‍ර වල සිට මුල් දෙසටද...
උසස්පෙළ - ජීව_විද්‍යාව
මිනිස් දේහයේ ආරක්ෂක යන්ත‍්‍රන පිළිබඳව ගවේෂණය මිනිස් දේහයේ ක්‍ෂුද්‍රජීවී ආසාදනවලට එරෙහි ආරක්ෂක පද්ධති විභව්‍ය ව්‍යාධිජනකයන් සිරුරට ඇතුළුවීම හා ඒ තුල තහවුරු වීම වළක්වාලනනීරෝගි ධාරක සිරුරක ඇති ලක්ෂණ ක්‍ෂුද්‍රජීවී ආසාදනවලට එරෙහිව මිනිස් සිර...
උසස්පෙළ - ජීව_විද්‍යාව
යම් මාධයක් , උපස්තරයක් මුළු මනින්ම ක්ෂුද්‍ර ජීව වර්ධක සෛල බීජානු වලින් තොර කිරීම ජීවාණු හරණයයි. ජීවාණු හරණ ක්‍රියාව ප්‍රායා්ගිකව විවිධ ක්ෂේතු වලදී භාවිතා කරයි. එම ක්ෂේතුයන් නම් පානීය ජල පිරියතක/සැකසුමක ක්ලෝරීන් දියර යොදා ජලය පිරිසිදු කිරීම. කුඩා දරුවන්ට කිර...
උසස්පෙළ - ජීව_විද්‍යාව
වයිරස්(virues)   වයිරස් පිලිබදව අධ්‍යයනය කිරිම ආරම්භ වූය‍ේ 1892 රුසියානු ඡීව විද්‍යාඥ Dimitri ivanowski විසින් සිදු කල මුලික පරීක්ෂණ වලින් පසුවය.ඔහු දුම් කොල විචිත්‍ර ර‍ෝගය පිලිබදව අධ්‍යයනයක නිරත වී සිටිය‍ේය.රෝගය ආසාදිත ශාක පටක වලින...
උසස්පෙළ - ජීව_විද්‍යාව
තෙත් සදාහරිත වනාන්තර පිහිටීම පහතරට තෙත් කළාලයේද මැදරට තෙත් කළාපයේද මෙම වනාන්තර දක්නට ඇත. ප්‍රධාන වශයෙන් සිංහරාජ වනාන්තරයද කන්නෙලිය , දෑදියගල, දුලටියන, නාකියාදෙනිය, එරත්න, බබරබොටුව ,රක්වාන වනාන්තර මේවාට නිදසුන්ය.   දේශගුණය වර්ෂාපථනය අධිකයි. වාර්ෂික වර්ෂාපථනය මි....
උසස්පෙළ - ජීව_විද්‍යාව
ජාන විකරණය කරන ලද විවිධ ශාක වර්ග මේ වන විට ලෝකයේ රටවල් රැසක වගා කරනු ලැබේ. මේ අතර විවිධ ආහාරමය භෝග මෙන් ම කපු වැනි ආහාරමය නොවන භෝග වර්ග ද රැසක්‌ තිබේ. මේවායේ සෞඛ්‍ය හා පාරිසරික බලපෑම් පිළිබඳව ඇති සංවාදය තවමත් අවසන් නොමැත. ඒවායෙන් ඇති විය හැකි පාරිසරික බලපෑම් පි...
උසස්පෙළ - ජීව_විද්‍යාව
ජෛව පදාර්ථයේ මූලද්‍රව්‍ය සංයුතිය ස්වභාවිකව පවතින 90ක් පමණ වන මූලද්‍රව්‍ය අතරින් ජීවය ගොඩනැගීම සඳහා දායක වී ඇත්තේ 20කට ආසන්න සුලු සංඛ්‍යාවක් පමණි. ඒවා අතරින්ද වඩාත්ම වැදගත් වන්නේ කාබන් , හයිඩ්‍රජන් , ඔක්සිජන් , නයිට්‍රජන් , පොස්පරස් සහ සල්පර් ...
උසස්පෙළ - ජීව_විද්‍යාව
ජීව විද්‍යාව යනු, ජීවීන් පිළිබඳව තර්කානුකූලව හැදෑරීමයි. ජීවය විග්‍රහ කිරීම් අසීරු වූවත් සියලුම ජීවීන්ට පොදු වූ අජීවී දේවල නොපවතින විශේෂ ලක්ෂණ කිහිපයක් ජීවීන් සතුව පවතී. එම නිසාම ජීවීන් අජීවී පරිසරයේ ඇති ද්‍රව්‍යවලින් පහසුවෙන් වෙන් කර හඳුනා ගත හැක. එම ලක්...
උසස්පෙළ - ජීව_විද්‍යාව
නව විෂය නිර්දේශය   ජීව විද්‍යාව , සියලුම ජීවීන්ට ජෛව හා අජෛව පරිසර සමග සහජීවනයෙන් වෙසෙන්නට අත්‍යවශ්‍ය වන , ජිවීන් පිලිබදව විද්‍යාත්මකව අධ්‍යනයකි. ජීව විද්‍යාව ඉගෙනීම අංශ ගණනාවකින් වැදගත් වේ. ජීවීන් හා සම්බන්ධ සංකල්ප , මුලධර්ම හා වාද පිළිබ...
උසස්පෙළ ජීව විද්‍යාව

අනෙකුත් ලිපි
11-වසර
(දහම් පාසල (බෞද්ධ))
දහම් පාසල් අවසාන සහතික පත්ර විභාගය ශාසන ඉතිහාසය 02 ඒකකය ධර්ම සංගායනා ධර්ම සංගායනාවක් යනු කුමක්ද? බුදු රජාණන් වහන්සේ විසින් දේශණා කරන ලද ධර්මය හා පනවන ලද විනය භික්ෂූන් වහන්සේලා ...
10-වසර
(සිංහල සාහිත්‍යය සංග්‍රහය)
01.මහෞෂධ පණ්ඩිතයන්ගේත් කේවට්ට බමුණාගේත් චරිතය තල ඇති සම විසමතා නිරූපණය වන ආතාරය නිර්දිෂට කොටසින් නිදසුන් දෙමින් විමසන්න. මහෞෂධ හා කේවට්ට යන චරිතද්වය උමංදාවේ ...
7-වසර
(සිංහල භාෂාව හා සාහිත්‍යය)
සිංහල අක්ෂර වර්ගීකරණය සියලුම අක්ෂර උත්පත්ති ස්ථාන අනුව වර්ග කළ හැක . උත්පත්ති ස්ථාන අනුවව්යඤ්ජනත් ස්වරත්වර්ග කළ හැක. කණ්ඨජ - දිවේ මුල උගුර දෙසට ළං වීමෙන් ...
උසස්පෙළ
(ජීව විද්‍යාව)
බැක්ටීරියා රාජධානියට අයත් ජීවීන් ආකාර දෙකකි. බැක්ටීරියා සයනොබැක්ටීරියා බැක්ටීරියා බැක්ටීරියා සර්ව ව්යාපෘතියක් දරයි. එනම් සියළුම පරිසර වල බැක්ටීරියා වාසය කරයි. ඕනෑම පරිසරයක වැඩිම සංඛ්යාවක් ජීවත් වන්නේ බැක්ටීරියාය. මොවුන්ගේ දේහ සෛල ...
උසස්පෙළ
(ජනමාධ්‍ය)
යුද්ධය යනු දේශපාලනයේ ප්රධාන සාධකය කි. එහි දී මාධ්යයේ ක්රියාකාරීත්වය පිළිබඳව මෙමගින් අවධානය යොමු කරයි. යුද්ධයක් පවතින විට දෙපාර්ශවයක් සිටිති. එවිට සන්නිවේදනයක් සිදු වේ. යුද්ධයේ තතු ...
උසස්පෙළ
(ජනමාධ්‍ය)
චිත්රපටිය ප්රබල කලා මාධ්යයක් වන අතරම කර්මාන්තයකි. එසේම එය සමාජයේ විවිධ ක්ෂේත්රයන් විදහාපාන කැඩපතකි. චලන චිත්රය ආරම්භ වූදා සිටම චිත්රපටියේ ප්රමිතිය වාරණයකින් තොරව පවත්වාගෙන යා ...
13-වසර
(කෘෂිකර්මය)
තවාන් පාලනය 1. කොටස.. තවානක් යනු ලපටි පැලයක් හෝ බද්ද පැලයක් ස්තිර බූමියේ වගා කිරිමට පෙර මනා ...
12-වසර
(කෘෂිකර්මය)
බෝග සංස්තාපනය ක්ෂේත්රයේ බීජ හෝ පැල හෝ සිටුවා ප්රරෝහණය වී බෝගයක් ලෙස වැඩීම බෝග සංස්තාපනය ලෙස හදුන්වනු ලැබේ . මේ අනුව බීජයක් හෝ පැලයක් ක්ෂේත්රයේ සිටවූ ...
12-වසර
(භූගෝල විද්‍යාව)
පෘථිවි තලයේ ඇති සියළුම ජල මූලාශ්ර ජල ගෝලීය පද්ධතියට අයත්වේ පෘථිවියේ අඩංගු මුළු ජල ප්රමාණය ඝන කිලෝ මිටර මිලියන 1360ක් පමණ වේ. ජල ගෝලීය පද්ධතියේ ව්යාප්තිය ...
උසස්පෙළ
(ජීව විද්‍යාව)
නයිට්රජන් චක්රය තුළ ක්ෂුද්ර ජීවීන් ගේ ක්රියාකාරීත්වය: සෑම ජීවියෙකුටම නයිට්රජන් අත්යවශ්ය වේ. ඒ ප්රෝටීන, නියුක්ලික් අම්ල හා අනෙකුත් නයිට්රජන් අඩංගු සංයෝග නිපදවීමටයි. වායුගෝලයේ 80% පමණ අණුක නයිට්රජන් ඇත. එහෙත් ...