ඔබ උසස්පෙළ පාලි විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

උසස්පෙළ පාලි Past Papers

උසස්පෙළ පාලි Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


උසස්පෙළ - පාලි
ධර්මයට අර්ථකීම හෙවත් විස්තර සැපයීම අරමුණු කර ගෙන පාළි අට්ටකතා සාහිත්‍යාංගය බිහි වූ බව විචාරක පිලිගැනීමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සෑම අයෙකුටම එකසේ අවබෝධ කරගැනීම අපහසුය. එ්නිසාම උන්වහන්සේගේ ධර්මයේ දුරාවබෝධ තැන් පැහැදිළි කිරිම සඳහාත්, සංස්ක්‍ෂිප්ත දේශනා විස්තර...
උසස්පෙළ - පාලි
ධර්ම විනය සුරක්ෂිතාව විෂයෙහි සම්මා සම්බුද්ධ පරිණිර්වානයෙන් නොබො දිනකින්ම ශාසනභාරධාරි මහ තෙරුන් වහන්සේලා විසින් ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන්නට වු බව චුල්ලවග්ග පාළි පංචසතිකඛන්ධයෙන් හෙළිවේ. එකි සංගායනාවෙහි සාර ඵලයක් ලෙස සකළ තථාගතභාෂිතයම ප්‍රධාන බෙදීම් කීපයක් යටතේ අ...
උසස්පෙළ - පාලි
“යෝ ගිලානං උපට්ඨ්‍යෙය සො මං උපට්ඨ්‍යෙය“ යනුවෙන් බුදුරජාණන් වහන්සේ ගිලාන උපස්ථානය උසස් කොට සළකනු ලැබීය. නොයෙක් වූ ශරීරාබාධයන්ගෙන් පෙළුණු භික්ෂුන් වහන්සේලා දැක උන්වහන්සේලාට ශාසනික කර්තව්‍යන්හි නීරෝගිව නිරත වීමට අවශ්‍ය මග පෙන්වීම භේසජ්ජඛන්ධකය හර...
උසස්පෙළ - පාලි
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී විසි වසක් යන තුරු විනය නීති පැනවීමට අවශ්‍ය නොවූ බව විනය ග්‍රන්ථයන්ගෙන් පැහැදිලි වේ. ඕවාද ප්‍රාතිමෝක්ෂය පදනම්ව භික්ෂූන් වහන්සේලාගේ ශිලය සකස් වී තිබුණි. එම කාලයේදි බුදුරජාණන් වහන්සේ හා ශ්‍රාවකයෝ සාමදානයෙන් වාසය කළහ. සත්&...
උසස්පෙළ පාලි

අනෙකුත් ලිපි
12-වසර
(කෘෂිකර්මය)
ජලය එසවීම ජලය ලබා ගැනීමේදී ජල ප්රභවය හා ජලය සැපයිය යුතු ස්ථානය අතර දුරෙහි හෝ උසෙහි වෙනසක් පැවතිය හැක. ඒ නිසා ජලයට යම්කිසි බලයක් යොදවා ක්ෂේත්රය ...
උසස්පෙළ
(භෞතික විද්‍යාව)
***උසස් පෙළ භෞතික විද්යාව පළමු ඒකකය වන මිනුම් ඒකක හා මාන පාඩමේ , ප්රායෝගික පරීක්ෂණ පළමු මිනුම් උපකරණය වන ව'නියර්කැලිපරය පිලිබදව කෙටි සටහනක් පහත ...
12-වසර
(කෘෂිකර්මය)
අතීත ශ්රී ලංකාවේ කෘෂිකර්මාන්තය හා ඒ අශ්රිත කර්මාන්ත 1.බුදුන් දවස ලංකාවේ සිට වෙළඳාම සඳහා ශ්රී ලංකාවෙන් වෙළඳුන් ගමන් කල බව - රස වාහිනිය - අතීත වරායන් ...
10-වසර
(කෘෂිකර්මය)
ආගන්තුක ආක්රමණශීලී වල් පැළෑටි (Alion Invasive Weeds) අතීතයේ සිටම රටකින් රටකට හෝ කිසියම් ප්රදේශයකින් තවත් ප්රදේශයකට ජීවී විශේශයන් හඳුන්වාදීමේ කාර්යය මිනිසා විසින් සිදු කරන ලද්දකි. මිනිසා ...
10-වසර
(සිංහල සාහිත්‍යය සංග්‍රහය)
නූතන පද්ය යුගයේ මුල් වකවානුවට අයත් කවීන් අතර ජාත්යාලය හා ජාතිකාභිමානය ඇති කිරීම සදහා මහත් වෙහෙසක් ඉටුකළා වූ කවියෙකු ලෙස එස්.මහින්ද හිමියෝ ජාතින ආගමික පුනර්ජීව ...
උසස්පෙළ
(සිංහල)
විවිධත්වය නවකතාව යථාර්ථය විශේෂ ලක්ෂන කොට ගත් ලක්ෂණ කොටගත් සාහිත්යාංගය නවකතාවයි ...
10-වසර
(කෘෂිකර්මය)
වල් පැළෑටි වගා කරන ලද බෝගය හැරුණු විට එම වගා භූමියේ වැඩෙන ඕනෑම පැළෑටියක් වල් පැළෑටියක් ලෙස හැඳින්වේ. එනම් තක්කාලි වගා භූමියක වැවෙන මිරිස් පැලය, එම ...
සාමාන්‍යපෙළ
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
Microsoft PowerPoint (විද්යුත් සමර්පන මෘදුකාංග) Microsoft PowerPoint කියලා කියන්නේ අපට ගොඩක් ප්රයෝජනවත් ඇප්ලිකේෂන් එකක් මෙය ඔබට ලැබෙන්නේ microsoft office package එක යටතේයි. අ. පො. ස. සාමාන්ය පෙළ ...
10-වසර
(විද්‍යාව)
සෛල ඉන්ද්රියිකා හා සෛල ගත ව්යුහ සෛලය තුල පවතින හා සුවිශේෂී කෘතය ඉටු කරන කුඩා ව්යුහ ඉන්ද්රියිකා නමින් හැඳින්වේ. (උදාහරණ - න්යශ්ටිය, මයිටකොන්ඩ්රියා අන්තඃ ප්ලාස්මීය ජාලිකා, ගොල්ගිදේහ, හරිතලව) සෛල ...
10-වසර
(විද්‍යාව)
සෛල පිළිබඳව සංකල්ප හා එහි ව්යුහය සෛලය යනු ජීවයේ මූලික ව්යුහමය හා කෘත්යමය ඒකකයයි. ජීවයේ සංවිධාන ධූරාවලි මට්ටම් සැලකූ විට සෛලයට පහල කිසිදු සංවිධාන මට්ටමක් ජීවී ...