ඔබ උසස්පෙළ බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

උසස්පෙළ බුද්ධ ධර්මය Past Papers

උසස්පෙළ බුද්ධ ධර්මය Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


උසස්පෙළ - බුද්ධ_ධර්මය
ප්‍රාග් බෞද්ධ භාරතීය ආගමික සමාජයේ පැවති ප්‍රධාන ආගමික සංස්කෘති 2 ක් වෙයි. 1. බ්‍රාහ්මණ ආගමික සංස්කෘතික සමාජය 2. ශ්‍රමණ ආගමික සංස්කෘතික සමාජය බෞද්ධ ත්‍රිපිටක ග්‍රන්ථවල බහුලව භාවිත පද පෙලක් ලෙස " යේ කේචි සමණ බ්‍රාහ්මණ " එයින් ප්‍රකාශ වන්...
උසස්පෙළ - බුද්ධ_ධර්මය
භාරතීය කෘෂි ආර්ථිකය සිදුවූ නව ප්‍රවණතා.= භාරතීය කෘෂි ආර්ථිකය පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමේදී කිරීමේදී ප්‍රථමයෙන්ම කෘෂි ආර්ථිකයේ සැලකිල්ල පිළිබඳව අවබෝධයක් ලබාගත යුතුය කෘෂි ආර්ථිකයේ ගොආර්ථිකයේ ගොවිතැන සත්ව පාලනය හා බද්ධව පවතී ගොවිතැන තුළින් වී ගොවිතැන ප්‍රමුඛ ...
උසස්පෙළ - බුද්ධ_ධර්මය
වජ්ජි රාජ්‍යය =         සොළොස් මහා ජනපද  අතරින් ප්‍රශස්ත  සමූහාණ්ඩුව හෙවත් ගණ පත්‍ර පාලනයක් පැවති රාජ්‍ය වශයෙන් වජ්ජි රාජ්‍යය  දැක්විය හැකිය.උතුරින්  කෝසලය ද දකුණේන් සදා නිර්න නදිය  සීමා වන අතර එහි අගනුවර...
උසස්පෙළ - බුද්ධ_ධර්මය
බුද්ධ ප්‍රතිමාවල ආසන  බුද්ධ ප්‍රතිමා නෙළීමේදි ශිල්පියාගේ අවදානය යොමු වූ ලක්ශණයක් ලෙස ප්‍රතිමා කලාව සම්බන්ද වී ඇති ආසන හදුන්වා දිය හැකිය."ආසන"යන වචනයේ සාමාන්‍ය තේරුම හිදගැනීම සදහා පාවිච්චි කරන ආධාරකය යන්නයි.එහෙත් මෙය පාලියෙහි පැහැදිලි කරන්නේ"ආස...
උසස්පෙළ - බුද්ධ_ධර්මය
නිගන්ඨනාථ පුත්ත තුමාගේ චරිතය හා සිදුහත් බෝසත් චරිතය එකිනෙක සසදා බැලිමේදි කිසියම් සමාන කමක් දක්නට ලැබේ. එසේමඉගැන්වීම් අතරද සමානකම් සේම යම් යම් විශමතාාවන්ද දක්නට ලැබේ.සෙසු ශාස්තෘවරැන් හා සසදා  බැලීමේදි කර්මය පිළිගැනීම අත්තනාථ පුත්ත තුමා ඉදිරියෙන්ම සිටි බුදුරජානන් වහන...
උසස්පෙළ - බුද්ධ_ධර්මය
ශ්‍රමන සම්ප්‍රධාය නියෝජනය කළ තවත් ශාස්තෘවරයෙකු වශයෙන් මක්කලී ගෝසාලයන් හැදින්විය හැක.අාජිවක සම්පුධායේ ප්‍රධානියා ලෙසද ඔහු හදුන්වනු ලැබේ.ඔහු පිලිබද ජෛක භගවති සුත්‍රයේ සදහන් වන්නේ ඔහුගේ පියා සිගමන් යැදු මංඛ බවයි. එම නිසා මක්කලි ගෝසල ලෙසද ඔහු හදුන්වා ඇත. ගවක...
උසස්පෙළ - බුද්ධ_ධර්මය
 ලක්දිව භාණක පරම්පරාව. ලක්දිව භාණක පරම්පරාවන් ආරම්භ වන්නේ මිහිදු මහාරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් පසුවය. සමන්ත පාසාදිකාව, පරිවාර පාළිය, සුමංගල විලාසිනිය වැනි සාහිත්‍යය මූලාශ්‍රයන්ගෙන් ඒ පිළිබදව තොරතුරු ලබාගත හැකිය. එම තොරතුරුවලට අනූව ලංකාවේ අටලොස් භාණක පරම්පර...
උසස්පෙළ - බුද්ධ_ධර්මය
භාණක පරම්පරා. බුද්ධ ධර්මය ග්‍රන්ථාරෑඪ කිරීම දක්වා රැකගෙන එන ලද භික්ෂූන් වහන්සේලාගේ පරම්පරාව භාණක පරම්පරාව ලෙස හදුන්වයි. බුදුන් දවස සැවැත්නුවර මහා සෘර්ධිමත් රහතන් වහන්සේලාගෙන් පිරි පැවතුණේය. නමුත් එම කාලයේ සද්ධර්මය පොත්පත්වල සඳහන් වූයේ නැත. භික්ෂූන් වහන්සේලා අතර මුඛ...
උසස්පෙළ - බුද්ධ_ධර්මය
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මේ දක්වා නිර්මලව පැවතීම සදහා අතීතයේ යෙදූ ධර්ම සංරක්ෂණ විධීන් හේතු විය. විශේෂයෙන්ම බුද්ධ පරිනිර්වාණයෙන් කෙටි කලකට පසුව එම සංරක්ෂණ ක්‍රම අනුගමනය කිරීමේ අවශ්‍යතාවයද ඇති විය. ඒ අනූව නොයෙක් ක්‍රමයන් ධර්මයේ පැවැත්ම උදෙසා...
උසස්පෙළ - බුද්ධ_ධර්මය
බෞද්ධ අධ්‍යාපනය. ගුප්ත යුගයේ අධ්‍යාපනය මූලිකවම ආගමත් සමගම ක්‍රියාත්මක විය. හින්දු දහම වටා හින්දු අධ්‍යාපනයත් බුදු දහම වටා බෞද්ධ අධ්‍යාපනයත් කේන්ද්‍රගත විණි. හින්දු අධ්‍යාපනයේදි අග්‍රහාර ගම් හරහා එය ලබා දෙන ලදි. බෞද්ධ අධ්‍යාපනය ආරාම ම...
උසස්පෙළ - බුද්ධ_ධර්මය
බුද්ධ ප‍්‍රතිමාවේ ආසන. මෙයින් අදහස් වන්නේ බුදු පිළිමයේ දෙපා තබා තිබෙන ආකාරයයි. • පද්මාසන පද්මාසනයක් ආකාරයට ඉදගැනීම මෙයින් අදහස් වේ. මෙහි ඉරියව් ලෙස දනහිස් නමා පතුල් උඩු අතට හැරුනු පරිදි දකුණු පාදය වම් කලවයට උඩින් ද වම් පාදය දකුණු කලවයට උඩින් ද සිටින ආකාරය...
උසස්පෙළ - බුද්ධ_ධර්මය
බුදු පිළිම. ගුප්ත යුගයේ කලාකරුවා බුද්ධ ප්‍රතිමාට නව මුහුණුවරක් දුන්හ. ගන්ධාර සම්ප්‍රදායේදි ලෞකිකත්වයට බරව ප්‍රතිමා නිර්මාණය කළහ. නමුත් ගුප්ත යුගයේදි ප්‍රතිමාවට ආධ්‍යාත්මික ගුණ ආරුඪ කරන ලදි. ප්‍රතිමාවේ ශාරීරික අංග නිරූපණයේදි ඉතා සියුම් ලෙස පෙන්වම...
උසස්පෙළ - බුද්ධ_ධර්මය
බෞද්ධ සාහිත්‍යය හා දර්ශනයන්ගේ වර්ධනය. ගුප්ත යුගයේ ප්‍රධාන ආගම වූයේ හින්දු ආගමයි. එය මුල් කරගෙන සාංඛ්‍ය හා යෝග, න්‍යාය, වෛශේෂික, වේදාන්ත, මීමාංසා යන ෂඩ් දර්ශනය දියුණු විය. ඒ හා සමගම බෞද්ධ දර්ශනයද ක්‍රමානුකූලව දියුණු විය. දැනට සොයාගෙන ඇති පරිදි ඉන්දිය...
උසස්පෙළ - බුද්ධ_ධර්මය
ගුප්ත යුගයේ ආගමික පසුබිම. ගුප්ත යුගයේ අගාමික පසුබිම සකස් වූයේ හුදෙක් හින්දු දහම හා සංස්කෘතිය මුල් කරගෙනය. මෞර්ය යුගයේදි බමුණන්ගේ ගිලිහි ගිය ඒකාධිපති බලය මෙම යුගයේදි ඔවුන් නැවත ලබාගන්නා ආකාරයක් දැකිය හැක. රාජ්‍ය පාක්ෂික භාවය හිමි වීමත් සමග බමුණන් හින්දු දහම රට පුරා ...
උසස්පෙළ - බුද්ධ_ධර්මය
භාරතයේ ගුප්ත රජවරුන්ගේ පාලන කාලය සෑම අංශයකින්ම දියුණුවට පත් වූවකි. මෙම යුගයේදි සාහිත්‍යය, කලාව, සංගීතය, ආගම හා සංස්කෘතික යන අංශ සියල්ල උච්චතම අවස්ථාවන්ට පැමිණියේය. මෙහිදි සැලකිය යුතු විශේෂයක් වන්නේ ආගම වටා ඉහත සෑම අංශයක්ම ගොඩ නැගීමයි. හින්දු ජෛන බෞද්ධ යන ආගම් තුනම ම...
උසස්පෙළ - බුද්ධ_ධර්මය
සාමාජයීය සහ සදාචාරාත්මක හැසිරීම පිළිබඳව සකච්ඡා කරන විට මුලිකවම බුද්ධ වචනයෙන් සමාජයට දුන් අවවාදය “පංච ශීලයයි”. මෙය නීතියක් නොව අවවාදයකි. ඒ නිසාවෙනි, සිංහල බෞද්ධ සමාජයේ බොහෝ දෙනෙක් මෙම උතුම් අවවාදයට පිටුපා කටයුතු කරන්නේ. පංච ශීලය අනුගමනය කරන සමාජයක සාධාරණ...
උසස්පෙළ - බුද්ධ_ධර්මය
අ.පො.ස උසස් පෙළ “බෞද්ධ ශිෂ්ඨාචාරය” බුද්ධ කාලීන භාරතයේ සමාජ සංස්ථාව - පාඩම 1   බුද්ධ කාලීන භාරතීය සමාජය බ්‍රාහ්මණ වෙද ධර්මයන්ට සහ බ්‍රාහ්මණ විනය නීති රීතීන්ට අනුව හැඩ ගැසී පැවතින. ඊශ්වර ඇදහීම, ඊශ්වර නිර්මාණවාදය යන ප්‍රධාන අංග බ්‍රාහ්ම...
උසස්පෙළ - බුද්ධ_ධර්මය
කාන්තාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම. විනය පිටකයේ - චුල්ලවග්ගපාළි නම් ග‍්‍රන්ථයේ දැක්වෙන භික්‍ඛූණී ඛන්ධකයට අනුව බුද්ධත්වයෙන් වසර පහකට පසුව කාන්තාවන්ට පැවිද්ද සඳහා අවසර ලැබුණි. එය භාරතීය සමාජය තුළ කෙතරම් විශාල පරිවර්තනයක් සිදු කලා ද යන්න ථෙරීගාථා පාළිය පරික්‍ෂ...
උසස්පෙළ - බුද්ධ_ධර්මය
ෂට් ශාස්තෘවරු බුද්ධ කාලීන භාරතයේ බෙහෝ දෙනා දන්නා(ඤූතො) යසස පැතිරුණු (යසසසී) බොහෝ දෙනා විසින් යහපත් යැයි සම්මත කරණ ලද ( බහුජනා සාධු සම්මතො) බොහෝ පැවිදි ශිෂ්‍ය පිරිසක් පිරිවරා සිටි ( සංඝී) විශාල පිරිසකට ආචාර්යවරු වූ ( ඝනාචරියෝ) තීර්ථංකර මුනිවරු යැයි ප‍්‍රසිද්...
උසස්පෙළ - බුද්ධ_ධර්මය
බුද්ධ කාලීන භාරතීය ශ‍්‍රමණ සම්ප‍්‍රදාය භාරතීය ශ‍්‍රමණ සම්ප‍්‍රදාය කවදා කෙසේ ආරම්භ වූ වාදැයි නිශ්චය කළ නොහැකිය. ඒනිසාම ඒ පිළිබඳ ව විද්වතුන් අතර විවිධ මත මතාන්තර පවතී. අවබෝධයේ පහසුව සඳහා ඒවා පහත පරිදි පෙළ ගැස්විය හැකිය. x භාරතීය ශ‍්&z...
උසස්පෙළ බුද්ධ ධර්මය

අනෙකුත් ලිපි
උසස්පෙළ
(ආර්ථික විද්‍යාව)
රටක ආර්ථික ක්රියාවලිය දෙස අවධානය යොමු කර බැලීමේ දී අපට රාජ්ය මූල්ය යන විෂය ක්ෂේත්රය පිලිබඳ දැකගත හැකි වේ.මෙය සැබවින්ම ආර්ථික විෂය ක්ෂේත්රයට පමණක් නොව ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පද්ධති සංකල්පය පද්ධතියක් යනු යම්කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සංඝටක කිහිපයක් එකිනෙකට සම්බන්ධව කටයුතු කිරීමයි. පද්ධතියක මූලික සංඝටක 1. ආදාන (Input) - දත්ත ලබාදීම. 2. සැකසීම (process) - ...
12-වසර
(ජීව විද්‍යාව)
විෂම පෝෂී ආහාර රටාවක් පෙන්වන මිනිසා අධිග්රහණය, ජීර්ණය, අවශෝෂණය, ස්වීකරණය සහ පහ කිරීම යන පියවරයක් සිදු කරමින් තම එදිනෙදා පෝෂණ අවශ්යතාවය සපුරා ගනියි. මානව ආහාර ජීරණ ...
7-වසර
(නර්තනය (සිංහල))
බිහිවීම අතීතමහා සම්මත මනු රජදවස ඔහුගේ බිසවට නැටුම් දැකීමෙ දොලදුකක් හට ගත්තාය. කෙසේ වූවත් කොතරම් මණරම් නැටුමක් දුටුවද ඈව සිනාගැන්වීමට නොහැකි විය. රජු ඇමතියන් සමග එක්ව ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
ගමනාගමන හා ආරක්ෂක අංශ පියැවූ පරිපථ රූපවාහිනී කැමරා Closed CircuitTV (CCTV)) හරහා හදිසි අනතුරු මෙන්ම ආරක්ෂාවට අදාල තොරතුරු ලබා ගැනීම. GPS තාක්ෂණය ස්වයංක්රීය ව ක්රියාත්මක වන පද්ධතිය විදුලි ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
සෞඛ්යය පරීක්ෂණ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය දුරස්ථ සෞඛ්ය රැකවරණය(Tele Medicine) නවීන උපකරණ භාවිතය දුරස්ථ සෞඛ්ය රැකවරණය(Tele Medicine) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් රෝහලකින් පිටත ස්ථානයක සිටින ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
තොරතුරු වෙනත් අයකු හෝ වෙනත් පරිසරයක් සමඟ හුවමාරු කර ගැනීම සන්නිවේදන තාක්ෂණය නම් වේ. දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමටත්, ඒවා හුවමාරු කර ගැනීමටත් ...
10-වසර
(ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යයනය)
ව්යාපාර පසුබිම පිවිසුම: ව්යාපාර විකාශය අතීතයේ මිනිසා සතුව ඉතා පුළුල් අවශ්යතාවයන් නොතිබුණි. ඒ නිසා ඔවුන් තමන්ට එදිනෙදා ජීවත් වීමට අවශ්ය කරන දෑ තමා විසින් තනිය ම නිපදවා ...
උසස්පෙළ
(ඉතිහාසය)
මූලාශ්ර බහුලත්වය පිලිබඳ විග්රහයට පෙර මූලාශ්රයක් යනු කුමක්ද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුය. මූලාශ්රයක් යනු සරලවම ඉතිහාසය හෙවත් අතීතය ඉගෙනීමට යොදාගන්නා මූලද්රව්යයයි. තවදුරටත් අර්ථ ...
උසස්පෙළ
(ඉතිහාසය)
පෙරදිග ආසියාවේ ඉතිහාසය පරීක්ෂාවේදී කොරියාව අතීතයේ සිටම චීනය හා ජපානයට වඩා ඉතා දුර්වල රාජ්යයන් වශයෙන් පැවතිනි. එහෙත් 2 වන ලෝක යුද්ධ වලින් පසු ජපානය මෙන්ම ...