ඔබ උසස්පෙළ භූගෝල විද්‍යාව විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

උසස්පෙළ භූගෝල විද්‍යාව Past Papers

උසස්පෙළ භූගෝල විද්‍යාව Syllabus

මෙම විෂය යටතේ ඇති ප්‍රශ්න පත්‍ර.

ප්‍රශ්න පත්‍රය පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට ප්‍රශ්න පත්‍රය මත ක්ලික් කරන්න



විෂයට අදාල වෙනත් ලිපි


උසස්පෙළ - භූගෝල_විද්‍යාව
පෘථිවියේ විශාලතම හා වැඩිම ජනගහනයක් ජීවත් වන මහද්වීපය වන්නේ ආසියා මහද්වීපයයි. මෙය පෘථිවියේ නැගෙනහිර හා උතුරු අර්ධගෝලය තුළ පිහිටා ඇත. උතුරින් ආක්ටික් සාගරයෙන් ද, නැඟෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණෙන් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් යුරෝපා මහද්වීපයෙන් ද මායිම්ව ආසියාව පිහ...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
තෙත් බිම් යනු ස්වභාවිකව හෝ කෘතිම ලෙස හෝ පවතින වගුරු, ගොහොරු වැනි ජලය එකතැන රදා පවතින හෝ මද වශයෙන් ගලායන හෝ කරදිය, මිරිදිය හෝ කිවුල් ජලයෙන් යුක්ත වූ ස්ථානයි. මුහුදු ජලය නම් මීටර් 6 අඩු උසින් යත් තරංග සහිත ස්ථාන මෙම වර්ගයට ඇතුලත් වේ ( ramsar නිර්වචනය ) ප්‍රධාන ත...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
කඩොලාන පරිසර පද්ධතිය කඩොලාන පරිසර පද්ධති උදම් බලපෑම් තිබෙන සුවිශේෂ වූ පාංශු කලාපයකට ( ලවණතාව වැඩි ) සීමා වේ. කලපු ගංමෝය, ගංඉවුරු, උදම් තීරයන් හා කුඩා දූපත් ආශ්‍රිතව දක්නට ලැබෙන පරිසර පද්ධතියකි. මෙම පරිසරවල දක්නට ලැබෙන ශාක ප්‍රජාව කඩොලාන ශාක ලෙස හදුන්වයි. කඩොලාන...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
කාර්මීකරණය සංක්‍රමණය ස්වාභාවික වර්ධනය පරිපාලන මායිම වෙනස්වීම ආර්ථික ක්‍රියාකාරකම් ඒකරාශී වීම නගර ගෝලීයකරණය වීම. සංවර්ධනයේ නාගරික අභිනතිය. සේවා සංකීර්ණය කාර්මීකරණය රටක මුළු ජන සංඛ්‍යාවෙන් නාගරික කලාපවලට සිදුවන ජන සංකේන්ද්‍රනය නාගරීකරණයයි. ලෝක...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
ලෝකයේ ප්‍රමුඛ බහු ජාතික සමාගම් කිහිපයක් මැක්ඩොනල්ඩ්ස් කොකාකෝලා, මොන්සැන්ටෝ LG, වොල්මාර්ට්,    ටාටා මෝටර්ස්,          ඩෙල්, වෝඩෆෝන්,     ස්ටාර්බක්ස්,      &nb...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
පාරිසරික බලපෑම් බහු ජාතික සමාගම් මගින් අනුගමනය කරන නිෂ්පාදන ක්‍රම ශිල්ප සෑම අවස්ථාවකදීම පරිසර හිතවාදී නොවේ. මව් සමාගමට අයිති රටවල් තම රටට ලාභය අපේක්ෂා කරගෙන නොදියුණු රටවල ස්වභාවික සම්පත් ලබාගෙන තම කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට යාමෙන් විශාල වශයෙන් පාරිසරික බලපෑම් හ...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
GPS තාක්ෂණය යනු වර්තමානයේ ගුවන්, නාවික, ගොඩබිම් ප්‍රවාහන කටයුතු අතුළුව බහුවිධ අවශ්‍යාවන් සදහා නිවැරදි ව මග පෙන්වන හා නිවැරදිව නිරපේක්ෂ ස්ථානිය පිහිටීම පෙන්වන රේඩියෝ යාන්ත්‍රික පද්ධතියකි. ( Spse based radian navigation system ) මෙම  පද්ධතියෙ උඩුගුවන් ක...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
A- නිවර්තන දේශගුණය B - වියළි දේශගුණය C - උණුසුම් සෞම්‍ය දේශගුණය D - හිම සහිත අල්පෝෂණ දේශගුණය E - ධ්‍රැවක දේශගුණය       සංකේතය   උප කොටස   1   Am   නිවර්තන මෝසම් දේශගුණය ...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
ඉහළ අක්ෂාංශීය ප්‍රදේශවල ආර්ථික සංවර්ධනය සදහා ස්වාභාවික සමිපත්ක් වශයෙන් ග්ලැසියර් භූ දර්ශකය විවිධාකාරයෙන් දායක වී ඇත. ප්ලයින්ටෝසීන ග්ලැසියර් යුගයේ සිට මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵල ලෙස මිනිසාට ආර්ථික වටිනාකම් ලබාදී ඇත. සාරවත් තැනි භූමි ප්‍රදේශ පහළ නිමිනවල අ...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
1 භූ ව්‍යුහය 2 භූමියේ බෑවුම් වෙනස්වීම හා බෑවුමේ උස වෙනස්වීම. 3 අධික වර්ෂාපතනය හා වර්ෂාතනයේ තීව්‍රතාවය. 4 භූ කම්පන, භූමි කම්පා, අකුණු සහ ගිගුරුම්. 5 රසායනික හෝ භෞතික වශයෙන් පාෂාණ ජීර්ණ වී පාංශූ ස්ථරයෙහි සමබරතාවය වෙනස්වීම. 6 භූගත ජල ගලනයේ වෙනස්වීම්. 7 ග්ලැසි...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
  මුහුදුදඹ මුහුදුගුහා මුහුදුකුළු මුහුදු ආරුක්කු බොකු ශිර්ෂ බිම් ඝර්ෂණ තන්තු වා සිදුරු තරංග ඛාදනයේ දී ක්‍රියාවලි තුනක් හදුනාගත හැකිය. එනම් ද්‍රව ක්‍රියාව, සංඝර්ෂණය සහ උල්ලෙඛය හෙවත් ඝර්ෂණය වේ. මෙම ක්‍රියාවලි මගින් වෙරළ දිගේ පිහි...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ වෙරළ පරිසර පද්ධතිය ශීඝ්‍රයෙන් අවක්‍රමණය වීමට පටන්ගෙන ඇත. මේ සදහා ස්වාභාවික හා මානව සාධක යන අංශ දෙකම බලපා තිබේ. ස්වාභාවික සාධක යටතේ ශීඝ්‍ර වෙරළ ඛාදනය හා සුනාමි බලපෑම දැක්විය හැකිය. වෙරළ ඛාදනය.  දේශගුණික හා කාලගුණික හේතු...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
අධික බරින් හා පීඩනයෙන් යුත් ග්ලැසියර් තල භූ තලය මත ගැලීමේ දී එහි උෂ්ණත්වය ඉහළ ගොස් දියවීම ඇරඹී ගුරුත්ව බලය නිසා ගැලීම සිදුවේ. බොහෝ විට මෙම ගැලීම පියවි ඇසට නොපෙනෙන තරම් හිමින් සිදුවේ. සමහර විට දිනකට සෙන්ටිමීටර් කිපයක් පමණ ගැලීම සිදුවේ. නමුත් ගිම්හාන සෘතුවේ දී ගැලීම වේගව...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
  පෘථිවියේ ප්‍රධාන ස්තර 1 කබොල 2 ප්‍රාවරණය 3 පිටත හරය 4 අභ්‍යන්තර හරය කබොල කබොල යනු ඉහළ ප්‍රාවරණයට ඉහළින් ඇති කොටසයි. පෘථිවිය මතුපිට ඉතාමත්  සිහින් හා තුනී ස්ථරය පෘථිවි කබොල වේ. සියල් හා සිමැග් යනුවෙන් මෙම කබොල ස්ථර දෙකකින් යුක්ත...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
ඩයික ආස්තර ( සිල් ) ලැකොලිත ලැපොලිත ( තලිසෙල ) පාකොලිත බැතොලිත ( නිතලාක්‍රාන්ත ) ඩයික පොළව අභ්‍යන්තරයේ දීම මැග්මා සිසිල් වීමෙන් ඒවා පොළව තුළ පැලුම් හා සිදුරු වල විවිධ හැඩයට තැම්පත් වේ. එයින් ඩයික යනු සිරස්ව ඉහළට විහිදී ගිය අක්‍රාන්ත භූ රූපයකි. ම...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
කාන්තාර ප්‍රදේශ වල කාලාතුරකින් ඇතිවන අධික වර්ෂාව හේතු කොට ගෙන සමස්ත භූ දර්ශනයම වෙනස්කම් වලට ලක් කර යි. පස නිරාවරණය වී ඇති හෙ යින් වේගවත් වර්ෂාව හේතු වෙන් පාෂාණ සුන් බුන් සියල්ලම ගසාගෙන යයි. කදු මුදුන් වල සිට පහළට රූරා එන පාෂාණ කැබලි , බොරළු හා වැලි යනාදිය මේ සම...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
  ශූෂ්ක ප්‍රදේශ වල ඛාදනය නිසා නිර්මාණය වන භූ රූප. යාඩැම් සොයිගම වාමටකැට ඉන්සෙල්බර්ග් අපහරන ද්‍රෝණි මේඝාව සහ බියුටිය යාඩැම් කාන්තාර ප්‍රදේශ වල සුළං හමන දිශාවට මුහුණලා පිහිටන පාෂාණ ස්කන්ධයක් සුළං වල ඝර්ෂණයෙන් ඛාදනය වීමේ දි මෘදු කොටස්...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
  1 ලාවා කේතු 2 ලාවා අළු කේ‍තු 3 සංයුත්ත ලාවා අළු කේතු 4 කලදේරාව 5 ලාවා පුපුරු කේතු 6 කැදලි ගැසුනු කල්දේරාව 7 යමහල් මුඛ විල 8 උණු දිය උල්පත් 9 ගී සර ලාවා කේතු විදාරණය වන ලාවා මුඛය වටා තැම්පත් වී සිසිල් වී මෙන් නිර්මාණය වන කේතුවක හැඩය ගත් ...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
                                              සුළ...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
  සමමිතික නැම්ම.(සාමාන්‍ය නැමි ) දෙපසින් ලැබෙන පීඩන බලයන් සමාන වූ විට සහ පාෂාණ ස්ථරයන්ගේ ඒකීයත්වයක් ඇති වූ විට මෙ බඳු භූ රූපයක් සෑදේ. නැමි අක්ෂයන්ගේ දෙපස සෑදෙන බෑවුම් කෝණ වල සමාන බවක් දැකිය හැකි නිසා සමමිතික බෑවුම් යන්න යෙදේ. ද්විමාන වර්ණ රූපය දක්වන්නේ සමම...
උසස්පෙළ භූගෝල විද්‍යාව

අනෙකුත් ලිපි
සාමාන්‍යපෙළ
(ව්‍යවසායකත්ව අධ්‍යයනය)
ව්යවසායක අවස්ථා වර්ථමාන සමාජ ආර්ථික සන්දර්භය තුල දියුණු වීමේ විභවය සහිත ව්යවසායක අවස්ථා ආකාර කිහිපයකින් හදුනා ගැගැනීමට හැකිය. මේවා පහත පරිදි ප්රධාන ආකාර 5ක් වෙයි. ...
සාමාන්‍යපෙළ
(සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය)
සන්නිවේදනයේ වැදගත්කම ...
උසස්පෙළ
(ඉංජිනේරු තාක්ෂණවේදය)
ගොඩනැගිලි සඳහා භාවිතා වන අත්තිවාරම් ගොඩනැගිල්ලක පොළොවට සම්බන්ධ වන ගොඩනැඟිල්ලෙහි උඩ ව්යුහයේ භාරය පොළොවට ගෙන යන කොටස අත්තිවාරම ලෙස හැඳින්වේ. ගොඩනැගිල්ලක අත්තිවාරම සාමාන්ය වශයෙන් පොළව මට්ටමින් ...
උසස්පෙළ
(ඉංජිනේරු තාක්ෂණවේදය)
වහලය වහලය මගින් ගොඩනැගිල්ලට ලැබෙන ප්රයෝජන 1.ගොඩනැගිල්ලේ ආරක්ෂාවට වහලයේ මගින් ගොඩනැගිල්ල ස්වභාවික බලපෑම් වලින් සොරසතුරන්ගෙන් සහ වෙනත් බාහිර ...
12-වසර
(ඉතිහාසය)
සද්ධාතිස්ස රජුගේ පුත්රයෙකු වූ වළගම්බා රජු මෙරට දේශපාලන බොහෝ අභියෝගයන්ට මුහුණ දී ඒවා ජයගත් නරපතියෙකු සේ සැලකිය හැකිය. *සොයුරු කල්යානයන්ගේ සෙනෙවි මහරත්තක රජකම පැහැර ගැනීම *රුහුණේ තීය ...
11-වසර
(ඉතිහාසය)
1. ලෝවැඩ සඟරාව කෝට්ටේ යුගයේ දී ප්රථම වරට ඇතිවූ උපදේශ සාහිත්යයට එක් වූ ප්රථම සිංහල කාව්ය ග්රන්ථය හැටියට සලකන්නේ ලෝවැඩ සඟරාවයි. මිනිසුන්ගේ දෙලොව දියුණුව සඳහා අවශ්ය ...
12-වසර
(ඉතිහාසය)
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දියුණු නාගරික ලක්ෂණයන්ට සමාන්තරව, දියුණු ආර්ථික තත්වයක්ද පැවත ඇත. ආර්ථිකයෙහි ප්රධාන ලක්ෂණ 4කි. 01. කෘෂිකර්මය 02.සත්ත්ව පාලනය ...
සාමාන්‍යපෙළ
(සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය)
ඔබ ගෙන යන පණිවිඩ නිසි ලෙස සන්නිවේදනය නොවන බව ඔබට කවදා හෝ දැනී තිබේද? නැතහොත් පණිවිඩය සම්ප්රේෂණය කිරීමට අවශ්ය පරිදි එය නොපැවැත්වීම පිළිබඳව ඔබට ...
12-වසර
(ඉතිහාසය)
ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ පැවති ආගමික විශ්වාස පිළිබඳව හමුවී ඇති නෂ්ටාවශේෂ තුලින් තොරතුරු රැසක් හදුනාගත හැකිය. තත්කාලීන හා පසුකාලීන හින්දු සභයත්වයේ පැවති ආගමික මතවාද හා ඉන්දු නිම්නයේ ...
සාමාන්‍යපෙළ
(සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය)
සෞඛ්ය සම්පන්න ආහාර වේලක් යනු කුමක්ද? හොඳ ආහාර වේලක් අපගේ සෞඛ්යයට වැදගත් වේ. නමුත් හොඳ ආහාර වේලක් යනු කුමක්ද? ළදරුවන් සඳහා ආහාරයක් ලෙස මව්කිරි දීම හැරුණු ...