ඔබ උසස්පෙළ භෞතික විද්‍යාව විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

උසස්පෙළ භෞතික විද්‍යාව Past Papers

උසස්පෙළ භෞතික විද්‍යාව Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


උසස්පෙළ - භෞතික_විද්‍යාව
අර්ථ දැක්වීමපෘෂ්ඨික ආතතිය යනු ද්‍රව පෘෂ්ඨයක් මතුපිට පවතින අංශු අතර ඇති වන ආසක්ති සංසක්ති බල නිසාවෙන් ද්‍රව පෘෂ්ඨය මත ඒ මතුපිට ඇදි සිහින් කල්පිතමය රේඛාවකට ලම්බකව ද්‍රව පෘෂ්ඨය ඔස්සේ ඒකක දිගක් මත ක්‍රියා කරන බලයයි. වීදුරුවක් මත ද්‍රව බිංදු රැඳී පැ...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
භෞතික ප්‍රමාණ සමඟ කටයුතු කිරීමේදී මාන විශ්ලේෂණය ඉතා වැදගත් වේ.  මෙම කොටසේදී, අපි මාන විශ්ලේෂණයේ සමහර යෙදුම් ගැන ඉගෙන ගනිමු. ෆූරියර් නම් විද්‍යාඥයා මාන විශ්ලේෂණයේ පදනම් තැබීය. මාන සූත්‍ර භාවිතා කරනුයේ භෞතික සමීකරණයක නිරවද්‍යතාවය සත්‍යාපනය කිර...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
අවස්ථිතිය  බර පැටවූ කරත්තයක් නිශ්චල ඇති විට එය චලනය කරවා ගැනීමට දැඩි ආයාසයක් යෙදිය යුතුය. නමුත් එය චලනය වූ පසු චලිතය ඒකාකාරව පවත්වා ගෙන යාමට එතරම් ආයාසයක් යෙදිය යුතු නැත. චලනය වන කරත්තයේ චලිත ස්වභාවය වෙනස් කිරීමට නැවතත් දැඩි ආයාසයක් යෙදිය යුතු වේ. (උදාහරණ- හැරවීමට...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
දෙවන ඒකකය - යාන්ත්‍ර විද්‍යාව ( Mechanics ) හතරවන කොටස - අවසන් කොටස තරල යාන්ත්‍ර විද්‍යාව ( Fluid Mechanics ) ද්‍රව සහ වායු යන දෙවර්ගයම පොදුවේ හඳුන්වනු ලබන්නේ තරල යන නමිනි.   ඝනත්වය ( Density ) ඒකක - kgm-3 මාන - ML-3 අදිශ රාශියකි. ...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
දෙවන ඒකකය - යාන්ත්‍ර විද්‍යාව ( Mechanics ) තුන්වන කොටස කාර්යක්ෂමතාවය ( Efficiency ) ඒකක නැත. මාන නැත. අදිශ රාශියකි. කාර්යක්ෂමතාවය = Wout × 100% / Win   අයින්ස්ටයින්ගේ ශක්ති ස්කන්ධ සම්බන්ධය ( Einstein's Mass Energy Relation Ship ) ...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
දෙවන ඒකකය - යාන්ත්‍ර විද්‍යාව ( Mechanics ) දෙවන කොටස බල යුග්මය ( Couple Of Force ) විශාලත්ව සමාන, සමාන්තර, අභිදිශාවෙන් ප්‍රතිවිරුද්ධ එකම ක්‍රියා රේඛාවේ නොපිහිටන බල දෙකක් බල යුග්මයක් ලෙස හඳුන්වයි. බල යුග්මයක සම්ප්‍රයුක්තය සෑම විටම ශුන්‍ය වේ...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
දෙවන ඒකකය - යාන්ත්‍ර විද්‍යාව ( Mechanics ) පළමු කොටස විස්ථාපනය ( Dislacement ) තෝරාගත් අනුබද්ධ ලක්ෂයක සිට සලකනු ලබන වස්තුවට ඇති සරල රේඛීය දුර එම මොහොතේදී එම වස්තුවේ විස්ථාපනය වේ. ඒකක - m මාන - L දෛශික රාශියකි විස්ථාපන වෙනස (s) = d පසු - d පෙර  ...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
පළමු ඒකකය - මිනුම් ( MEASUREMENTS )   භෞතික රාශී (Physical Quantities) සෘජුව හෝ වක්‍ර ආකාරයට රාශියකට ප්‍රමාණය නිශ්චිතව ප්‍රකාශ කළ හැකි නම් එය භෞතික රාශියක් ලෙස හඳුන්වයි. මූලික භෞතික රාශි 7කි. එනම් දිග, ස්කන්ධය, කාලය, තාපගතික උෂ්ණත්වය, විද්‍යුත...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
~ හරිම සරල සිද්දින් මත දිග හැරෙන මහා පෙරලි කාර කතන්දරය ~ 1 සාපේක්ෂතා වාදය පටන්ගැන්ම 1.1 මුලින්ම සාපේක්ෂතා වාදය ගැන ලොකයට කියන්නෙ ගැලිලියෝ ගැලලි (Galileo Galilei),   ගැලිලියො ගැලලි කියන්නෙ සමාජයෙක් කොන් කරපු පුද්ගලයෙක්!. මොකද මෙයා තමයි විද්‍යා...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
දෝලන හා තරංග සරල අනුවර්තීය චලිතය යම් අංශුවක් යම් ලක්ෂයක් වටා දෙපසට චලිත වේනම් එය අනුවර්තීය චලිතයක් නම් වේ. අංශුවකට මේ ආකාරයෙන් අනුවර්තීය චලිතයක් සිදු කිරීමටනම් එම මධ්‍යස්ථ පිහිටුම දෙසට යොමු වූ බලයක් දිගටම ක්‍රියාත්මක විය යුතුය. මෙහිදී මෙම වස්තුව මත ක්‍ර...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
පදාර්ථ හා විකිරණ ඝන ද්‍රව හෝ වායු වැනි කිසිම මාධ්‍ය සහභාගිත්වයකින් තොරව වුවද එනම් රික්තයක් තුලින් වුවද සිදුවන ශක්ති සම්ප්‍රේෂණ ක්‍රියාවලිය විකිරණය ලෙස හැදින්වේ. සියලුම වස්තු අවට පරිසරයට විකිරණ විමෝචනය කරන අතරම පරිසරයෙන් විකිරණ අවශෝෂණය කරගනී. විකිරණ යන...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
                                                                   තරංග වල ගුණතරංග වල ගුණ පහක් පිලිබ...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
නිදහස් කම්පන කම්පන චලිතයට එරෙහිව බලපෑමක් නොමැතිව සිදුවන කම්පනයක් නිදහස් කම්පනයක් ලෙස හැදින්වේ.මෙහිදි විස්තාරය කාලය සමග වෙනස් නොවි පවතින අතර පද්දතිය ස්වාභාවික සංඛයාතයෙන් කම්පනය වේ.එකම පද්ධතියක ස්ව්භාවික සංඛයාත එකකට වඩා වැඩි ගණනක් පැවතිය හැකිය.   පරිමන්දිත කම...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
විභව මානය ක්‍රමාංකනය කිරීම  Y කෝෂය සම්මත කෝෂයක් විය යුතුය.මේ සඳහා 1.018 V විද්‍යුත්ගාමක බලයක් සහිත වෙස්ටන් කැඩ්මියම් කෝෂයක් භාවිතා වේ. R1 යනු 1000 Ωපමණ විශාල ප්‍රතිරෝධයක් වේ.මෙම ප්‍රතිරෝධය ගැල්වනෝමීටරය හා සම්මත කෝෂය හරහා විශාල ධාරා ගැලීමෙන්...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ස්කන්ධයක හෝ ස්කන්ධ සමූහයක ආකර්ෂණ බලය පැතිර පවතින ප්‍රදේශ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ලෙස හැදින්වේ. යම් ස්කන්ධයක ක්ෂේත්‍රය ප්‍රායෝගිකව සීමාසහිත ප්‍රදේශයකට පැතිර පවති. නමුත් සෛද්ධාන්තිකව එය අනන්තය දක්වා පැතිර ඇතැයි සැලකිය හැක. &...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
..........................චල අන්වීක්ෂය...................                  අපි මුලින් ම චල අන්වීක්ෂයේ කොටස් හඳුනා ගනිමු. 01.(A)-සිරස් වර්නියර් පරිමාණ සියුම් සීරුමාරු ඇණය 02.(B)-සිරස් ප්‍රධ...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
ඝර්ෂණ බලය.....      ඝර්ෂණ බලය අධ්‍යනය කිරීම සඳහා ඉහත රූපයේ දක්වා ඇති පරීක්ෂණාත්මක ඇටවුම භාවිතා කළ හැකිය.තුලා තැටියට ස්කන්ධයන් එකතු කරන විට තන්තුවෙහි ගොඩනැගෙන්නා වූ ආතතියෙ හි විශාලත්වය එමගින් වැඩි කළ හැකිය.(T=mg) එවිට M කුට්ටිය මත ක්‍රියා කරන්න...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
  ..............ගෝලාමානය...........   අපි මුලින් ම ගෝලාමානයේ කොටස් හඳුනා ගනිමු. 01.(A)-වට පරිමාණය- 02.(B)-ඉස්කුරුප්පු කඳ 03.(C)-ගෝලාමානයේ පාද 04.(D)-ප්‍රධාන පරිමාණය 05.(E)-ඉස්කුරුප්පු කඳ   කාසියක ඝනකම,අන්වීක්ෂ කදාවක ඝනකම,උත්තල දර්පණයක වක්&...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
මයික්‍රෝ මීටර් ඉස්කුරුප්පු ආමානය........ අපි මුලින් ම මයික්‍රෝ මීටර් ඉස්කුරුප්පු ආමාන‍යේ කොටස් හඳුනා ගනිමු. 01.(A) -කලම්ප 02.(B) -ඉද්ද 03.(C)- කිණිහිරිය 04.(D) - වට පරිමාණය 05.(E) - රේඛීය පරිමාණය 06.(F) - දිදාලය 07.(G) - දිදාල හිස   මයික්&...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
..............වර්නියර් කැලිපරය‍ ...............   අපි මුලින්ම වර්නියර් කැලිපරයේ කොටස් හඳුනා ගනිමු. 01.(A)ඇතුල් හනු: මේවා සිලින්ඩරයක් වැනි උපකරණයක අභ්‍යන්තර විෂ්කම්භය මැනීමට භාවිතා කරයි.           ...
උසස්පෙළ භෞතික විද්‍යාව

අනෙකුත් ලිපි
උසස්පෙළ
(ආර්ථික විද්‍යාව)
රටක ආර්ථික ක්රියාවලිය දෙස අවධානය යොමු කර බැලීමේ දී අපට රාජ්ය මූල්ය යන විෂය ක්ෂේත්රය පිලිබඳ දැකගත හැකි වේ.මෙය සැබවින්ම ආර්ථික විෂය ක්ෂේත්රයට පමණක් නොව ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පද්ධති සංකල්පය පද්ධතියක් යනු යම්කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සංඝටක කිහිපයක් එකිනෙකට සම්බන්ධව කටයුතු කිරීමයි. පද්ධතියක මූලික සංඝටක 1. ආදාන (Input) - දත්ත ලබාදීම. 2. සැකසීම (process) - ...
12-වසර
(ජීව විද්‍යාව)
විෂම පෝෂී ආහාර රටාවක් පෙන්වන මිනිසා අධිග්රහණය, ජීර්ණය, අවශෝෂණය, ස්වීකරණය සහ පහ කිරීම යන පියවරයක් සිදු කරමින් තම එදිනෙදා පෝෂණ අවශ්යතාවය සපුරා ගනියි. මානව ආහාර ජීරණ ...
7-වසර
(නර්තනය (සිංහල))
බිහිවීම අතීතමහා සම්මත මනු රජදවස ඔහුගේ බිසවට නැටුම් දැකීමෙ දොලදුකක් හට ගත්තාය. කෙසේ වූවත් කොතරම් මණරම් නැටුමක් දුටුවද ඈව සිනාගැන්වීමට නොහැකි විය. රජු ඇමතියන් සමග එක්ව ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
ගමනාගමන හා ආරක්ෂක අංශ පියැවූ පරිපථ රූපවාහිනී කැමරා Closed CircuitTV (CCTV)) හරහා හදිසි අනතුරු මෙන්ම ආරක්ෂාවට අදාල තොරතුරු ලබා ගැනීම. GPS තාක්ෂණය ස්වයංක්රීය ව ක්රියාත්මක වන පද්ධතිය විදුලි ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
සෞඛ්යය පරීක්ෂණ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය දුරස්ථ සෞඛ්ය රැකවරණය(Tele Medicine) නවීන උපකරණ භාවිතය දුරස්ථ සෞඛ්ය රැකවරණය(Tele Medicine) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් රෝහලකින් පිටත ස්ථානයක සිටින ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
තොරතුරු වෙනත් අයකු හෝ වෙනත් පරිසරයක් සමඟ හුවමාරු කර ගැනීම සන්නිවේදන තාක්ෂණය නම් වේ. දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමටත්, ඒවා හුවමාරු කර ගැනීමටත් ...
10-වසර
(ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යයනය)
ව්යාපාර පසුබිම පිවිසුම: ව්යාපාර විකාශය අතීතයේ මිනිසා සතුව ඉතා පුළුල් අවශ්යතාවයන් නොතිබුණි. ඒ නිසා ඔවුන් තමන්ට එදිනෙදා ජීවත් වීමට අවශ්ය කරන දෑ තමා විසින් තනිය ම නිපදවා ...
උසස්පෙළ
(ඉතිහාසය)
මූලාශ්ර බහුලත්වය පිලිබඳ විග්රහයට පෙර මූලාශ්රයක් යනු කුමක්ද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුය. මූලාශ්රයක් යනු සරලවම ඉතිහාසය හෙවත් අතීතය ඉගෙනීමට යොදාගන්නා මූලද්රව්යයයි. තවදුරටත් අර්ථ ...
උසස්පෙළ
(ඉතිහාසය)
පෙරදිග ආසියාවේ ඉතිහාසය පරීක්ෂාවේදී කොරියාව අතීතයේ සිටම චීනය හා ජපානයට වඩා ඉතා දුර්වල රාජ්යයන් වශයෙන් පැවතිනි. එහෙත් 2 වන ලෝක යුද්ධ වලින් පසු ජපානය මෙන්ම ...