ඔබ උසස්පෙළ රසායන විද්‍යාව විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

උසස්පෙළ රසායන විද්‍යාව Past Papers

උසස්පෙළ රසායන විද්‍යාව Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


උසස්පෙළ - රසායන_විද්‍යාව
පදාර්ථයේ වායු අවස්ථාව වායු අවස්ථාවේ විශේෂ ලක්ෂණ  ස්ථිර ස්කන්ධයක් ඇත. පරිමාවක් හැඩයක් නැත. අංශු ඉතා දුරින් ඇති නිසා භ්‍රමණ රේඛීය හා කම්පන චලන ඇත. ඝනත්වය අඩුයි. අධික සම්පීඩ්‍ය යි. තාප ප්‍රසාරණය සංගුණකය ඉහළයි.  පරිපූර්ණ වායු සමීකරණය. PV=n...
උසස්පෙළ - රසායන_විද්‍යාව
නිර්වචනයහරිතාගර ආචරණය යනු පෘථිවියේ උෂ්ණත්වය යාමනය කරන එක් යාන්ත්‍රණයකි. එය අහිතකර තත්ත්වයක් නොවේ. සිදුවන කාර්යයසූර්යයාගෙන් ලැබෙන ශක්තිය හා පෘථිවියෙන් ආපසු විකිරණය කෙරන ශක්තිය අතර නොනවතින සමතුලිතයක් මගින් පෘථිවියේ උෂ්ණත්වය තිර කිරීම මේ හරහා සිදුකෙරේ. පෘථිවියෙන් ත...
උසස්පෙළ - රසායන_විද්‍යාව
අම්ල වැසි යනුතෙත් හෝ වියලි ස්වරූපයෙන් වායුගෝලයේ සිට බිමට වැටෙන සල්ෆියුරික් හෝ නයිට්‍රික් අම්ලය වැනි ආම්ලික සංඝටක සහිත ඕනෑම ආකාරයක වර්ෂාපතනයක් ඇතුළත් වන පුළුල් යෙදුමකි. වැසි, හිම, මීදුම, හිම කැට හෝ ආම්ලික දූවිලි පවා මෙයට ඇතුළත් විය හැකිය.අම්ල වැසි හේතුවෙන් සල්ෆර් ඩ...
උසස්පෙළ - රසායන_විද්‍යාව
s ගොනුවේ ලවණවල ජල ද්‍රාව්‍යතාව     පළමු වන කාණ්ඩයවන කාණ්ඩයේ මූල ද්‍රව්‍ය සැලකූවිට ලිතියම් වල කාබනේටය හා පොස්පේට් ය යහැරුණුකොට අනෙකුත් සියලුම ලවණ ජල ද්‍රව්‍ය වේ .  දෙවන කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාව්‍යතාව&nb...
උසස්පෙළ - රසායන_විද්‍යාව
ii කාණ්ඩයේ ලෝහ වල ලක්ෂණ ක්ෂාර පාංශු ලෝහ වලට ද ක්ෂාර ලෝහ වලට සමාන ගති ලක්ෂණ ඇත . ක්ෂාර පාංශු ලෝහ වලට ක්ෂාර ලෝහ වලට වඩා වැඩි ද්‍රවාංක තාපාංක හා ඝනත්වය ඇත . ක්ෂාර  පාංශු ලෝහ වල ප්‍රතික්‍රියාශීලී තාවය ක්ෂාර ලෝහ වල ප්‍රතික්‍රියාශීලීතාවට වඩා අඩු ...
උසස්පෙළ - රසායන_විද්‍යාව
මොනවද මේ s, p හා d ගොනු කියන්නේ ? කිසියම් මූලද්‍රව්‍යක පරමාණුවක අවසාන ඉලෙක්ට්‍රෝනය පිරෙන උප කවච මත එම මූල ද්‍රව්‍ය s ගොනුව ට හෝ p ගොනුවට හෝ d ගොනුවට ඇතුළත් කරනු ලබයි . අවසාන ඉලෙක්ට්‍රෝනය  s උප කවච ට පිරේ නම්   එම මූල ද්‍රව්&zw...
උසස්පෙළ - රසායන_විද්‍යාව
සිදුවන ක්‍රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම  01.සම්මත උත්පාදන එන්තැල්පිය  සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්‍රව්‍ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු වන එන්තැල්පි විපර්යාස වේ . උදාහරණ: co2 (gas) වල සම්...
උසස්පෙළ - රසායන_විද්‍යාව
                                              ...
උසස්පෙළ - රසායන_විද්‍යාව
මීළඟට අපට ඇත්තේ කැල්සියම් අඩංගු සංයෝග වල  කාර්මික යෙදීම් පිළිබඳව සාකච්ඡා කිරීමටයි. උසස් පෙළ විෂය නිර්දේශයට අදාලව මෙහිදී ප්‍රධාන වශයෙන් කාර්මික යෙදීම් තුනක් පිළිබඳව සාකච්ඡා කිරීමට සිදුවේ. ඒවා පහත දැක්වේ. 1.පිළිස්සූ හුණු නිෂ්පාදනය 2.විරංජන කුඩු නිෂ්පාදනය ...
උසස්පෙළ - රසායන_විද්‍යාව
.....................සබන් නිෂ්පාදනය....................      කාර්මික සබන් නිෂ්පාදනය පියවර හතරකින් යුක්ත වේ. මෙහිදී ශාක හෝ සත්ත්ව තෙල්, මේදය , හෝ ඒවායේ මේද අම්ල ද ජල ද්‍රාව්‍ය අකාබනික භෂ්ම ද අමුද්‍රව්‍ය ලෙස යොදා ගැනේ. මෙහිදී භෂ්මය...
උසස්පෙළ - රසායන_විද්‍යාව
............සෝඩියම් කාබනේට් නිෂ්පාදනය..........       සෝඩියම් කාබනේට් නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදය “සෝල්වේ ක්‍රමය “ ලෙස හැඳින්වේ. මෙහිදී ආරම්භක ලෙස ඇමෝනියා, කාබන් ඩයොක්සයිඩ් සහ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය (බ්&zwj...
උසස්පෙළ - රසායන_විද්‍යාව
                                             ...
උසස්පෙළ - රසායන_විද්‍යාව
....................................ලුණු නිෂ්පාදනය............................... ලුණු නිෂ්පාදනය කිරීම සිදු කරනුයේ සූර්ය තාපය උපයෝගී කර ගනිමින් අමුද්‍රව්‍ය ලෙස භාවිතා වන මුහුදු ජලය වාෂ්පීභවනය කිරීමෙන් සෝඩියම් ක්ලෝරයිඩ් ස්ඵඨිකීකරණය වීමට සැලැස්වීම මගින් ය. මෙහිදී...
උසස්පෙළ - රසායන_විද්‍යාව
                                    ..........................රසායනික කර්මාන්ත.........................
උසස්පෙළ - රසායන_විද්‍යාව
පහන්සිලු පරීක්ෂාවේදි ලබාදෙන වර්ණ Li - රතු Na - කහ K - දම් Rb - දම් Cs - නිල් Be - අවර්ණ Mg - අවර්ණ Ca - තැඹිලි Sr - රතු Ba - කොළ I A මූලද්‍රව්‍ය {ක්ෂාර ලෝහ} ජලය සමඟ ප්‍රතික්‍රියාවෙන් හයිඩ්‍රොක්සයිඩ හා H2 සාදයි. කාණ්ඩයේ පහලට යනවිට ප...
උසස්පෙළ - රසායන_විද්‍යාව
කාබන්-කාබන් අතර බන්ධන දිග වෙනස් වන අයුරු C≡C < C=C < C—C යන අයුරින් බන්ධන දිග වැඩිවේ.බන්ධන ශක්තිය අඩු වේ. තනි බන්ධන දෙකක් සැසදීමේදි තනි බන්ධනය සාදන කාබන්හි මුහුම්කරණය sp< sp2 <sp3 අකාරයට බන්ධන දිග වැඩි වේ. කාබන්-හයිඩ්‍...
උසස්පෙළ - රසායන_විද්‍යාව
S ගොනුවේ මුලද්‍රව්‍ය වල රසායනය  H   Li Be Na Mg K Ca Rb Sr Sc Ba Fr Ra   ඉහත මුලද්‍රව්‍ය s ගොනුවට අයත් මුලද්‍රව්‍ය වේ. මෙම මුලද්‍රව්‍ය සියල්ලෙහිම අවසන් කවචයෙහි ඇති ඉලෙක්ට...
උසස්පෙළ - රසායන_විද්‍යාව
අයනික සමතුලිතතාව ඈත අතීතයේ පටන් ඇතැම් රසායනික ද්‍රව්‍ය අම්ල  ලෙසත් ඇතැම් රසායනික ද්‍රව්‍ය භෂ්ම ලෙසත් හැඳින්වීමට මිනිසා පුරුදුව සිටියේය. අම්ල ලෙස හැඳින් වූ ද්‍රව්‍ය වල විශේෂ  ලක්ෂණය වූයේ ඇඹුල් රසයක් තිබීම,නිල් පැහැති ශාකමය ඩයි වර්ග ර...
උසස්පෙළ - රසායන_විද්‍යාව
රසායනික කර්මාන්තයක් ස්ථාපනයේ දී සැපිරිය යුතු අවශ්‍යතා ප‍්‍රාග්ධනය,අමු ද්‍රව්‍ය සැපැයුම, ශ‍්‍රමය, අපද්‍රව්‍ය කළමනාකරණය,රාජ්‍ය නීති හා රෙගුලාසි තාක්ෂණය,බලශක්තිය විද්‍යුතය, ඉන්ධන ආදි ප‍්‍රවාහන පහසුකම් හා වෙළඳපොළ,පරිස...
උසස්පෙළ - රසායන_විද්‍යාව
විද්‍යුත් සෘණතාව අණුවක පවතින බන්ධනයක දී ඉලෙක්ට්‍රෝන තමා දෙසට ආකර්ෂණය කර ගැනීමේ හැකියාව මූලද්‍රව්‍යයෙන් මූලද්‍රව්‍යයට වෙනස් වේ. ප‍්‍රමාණාත්මක ව ප‍්‍රකාශ කළ මෙම හැකියාව මූලද්‍රව්‍යයක විද්‍යුත් ඍණතාව ලෙස හැඳින් වේ. &nbs...
උසස්පෙළ රසායන විද්‍යාව

අනෙකුත් ලිපි
උසස්පෙළ
(ආර්ථික විද්‍යාව)
රටක ආර්ථිකක්රියාවලිය දෙස අවධානය යොමු කර බැලීමේ දී අපට රාජ්ය මූල්ය යන විsහය ක්ෂේත්රය පිලිබඳ දැකගත හැකි වේ.මෙය සැබවින්ම ආර්ථික විෂය ක්ෂේත්රයට පමණක් නොව දේශපාලන ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පද්ධති සංකල්පය පද්ධතියක් යනු යම්කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සංඝටක කිහිපයක් එකිනෙකට සම්බන්ධව කටයුතු කිරීමයි. පද්ධතියක මූලික සංඝටක 1. ආදාන (Input) - දත්ත ලබාදීම. 2. සැකසීම (process) - ...
12-වසර
(ජීව විද්‍යාව)
විෂම පෝෂී ආහාර රටාවක් පෙන්වන මිනිසා අධිග්රහණය, ජීර්ණය, අවශෝෂණය, ස්වීකරණය සහ පහ කිරීම යන පියවරයක් සිදු කරමින් තම එදිනෙදා පෝෂණ අවශ්යතාවය සපුරා ගනියි. මානව ආහාර ජීරණ ...
7-වසර
(නර්තනය (සිංහල))
බිහිවීම අතීතමහා සම්මත මනු රජදවස ඔහුගේ බිසවට නැටුම් දැකීමෙ දොලදුකක් හට ගත්තාය. කෙසේ වූවත් කොතරම් මණරම් නැටුමක් දුටුවද ඈව සිනාගැන්වීමට නොහැකි විය. රජු ඇමතියන් සමග එක්ව ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
ගමනාගමන හා ආරක්ෂක අංශ පියැවූ පරිපථ රූපවාහිනී කැමරා Closed CircuitTV (CCTV)) හරහා හදිසි අනතුරු මෙන්ම ආරක්ෂාවට අදාල තොරතුරු ලබා ගැනීම. GPS තාක්ෂණය ස්වයංක්රීය ව ක්රියාත්මක වන පද්ධතිය විදුලි ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
සෞඛ්යය පරීක්ෂණ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය දුරස්ථ සෞඛ්ය රැකවරණය(Tele Medicine) නවීන උපකරණ භාවිතය දුරස්ථ සෞඛ්ය රැකවරණය(Tele Medicine) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් රෝහලකින් පිටත ස්ථානයක සිටින ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
තොරතුරු වෙනත් අයකු හෝ වෙනත් පරිසරයක් සමඟ හුවමාරු කර ගැනීම සන්නිවේදන තාක්ෂණය නම් වේ. දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමටත්, ඒවා හුවමාරු කර ගැනීමටත් ...
10-වසර
(ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යයනය)
ව්යාපාර පසුබිම පිවිසුම: ව්යාපාර විකාශය අතීතයේ මිනිසා සතුව ඉතා පුළුල් අවශ්යතාවයන් නොතිබුණි. ඒ නිසා ඔවුන් තමන්ට එදිනෙදා ජීවත් වීමට අවශ්ය කරන දෑ තමා විසින් තනිය ම නිපදවා ...
උසස්පෙළ
(ඉතිහාසය)
මූලාශ්ර බහුලත්වය පිලිබඳ විග්රහයට පෙර මූලාශ්රයක් යනු කුමක්ද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුය. මූලාශ්රයක් යනු සරලවම ඉතිහාසය හෙවත් අතීතය ඉගෙනීමට යොදාගන්නා මූලද්රව්යයයි. තවදුරටත් අර්ථ ...
උසස්පෙළ
(ඉතිහාසය)
පෙරදිග ආසියාවේ ඉතිහාසය පරීක්ෂාවේදී කොරියාව අතීතයේ සිටම චීනය හා ජපානයට වඩා ඉතා දුර්වල රාජ්යයන් වශයෙන් පැවතිනි. එහෙත් 2 වන ලෝක යුද්ධ වලින් පසු ජපානය මෙන්ම ...