ඔබ උසස්පෙළ සංස්කෘත විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

උසස්පෙළ සංස්කෘත Past Papers

උසස්පෙළ සංස්කෘත Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


උසස්පෙළ - සංස්කෘත
ශ්‍රෞත සූත්‍ර මගින් සිදු කෙරෙනුයේ යාගයන් පිළිබඳ විධිමත් අයුරින් කරුණු සාකච්ඡා කිරීමයි. එමඟින් ඒ ඒ චරණයන්ට අදාළ ශ්‍රෞත උත්සවයන් පිළිබඳව ද සවිස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කර තිබේ. අග්න්‍යාධානය නැතහොත් යාග ගින්න පිහිටුවීම ශ්‍රෞත සූත්‍රයන්හි එන ඉතා...
උසස්පෙළ - සංස්කෘත
ගෘහ්‍ය සූත්‍ර යනුවෙන් හැඳින්වූයේ දෛනික ජීවිතයට අවශ්‍ය කටයුතු කාරණා සංවිධානය කිරීම පිණිස සකස් කළ නීතිරීතීන්ය. මේවායෙහි සඳහන් මන්ත්‍ර සෘග්වේදයෙහි දහවන මණ්ඩලයෙහි ප්‍රයුක්ත වන හෙයින් පශ්චාත්තන යැයි ඔල්ඩර්න් බර්ග් සඳහන් කරයි. එහෙත් ඊට වඩා ආදි කාලයට අයත් ය...
උසස්පෙළ - සංස්කෘත
සූත්‍ර යන්න සිව් ධාතුවෙන් නිපන්නකි. එහි මුල් අරුත නම් හුය, නූල යන්නයි. මෙය වචන කීපයකට පොදු වූයේ කෙටි නීතිය හෝ පනත යන්න මින් අදහස් කෙරේ. නූල් සමූහයකින් රෙද්දක් යම් සේ තැනේ ද එමෙන්ම පාඨ සංස්ථාවක් කෙටි පනත් එකතු කිරීමෙන් සැකසී තිබේ. මෙනයින් එකට එකතු කළ එබඳු සූත්‍ර ...
උසස්පෙළ - සංස්කෘත
ව්‍යාකරණ වේද පාඨයන්හි පවත්නා ව්‍යාකරණ ලක්ෂණයන් අවබෝධ කර ගැනීම උදෙසා මෙය ඉතා වැදගත් වේ. ව්‍යාකරණ ලක්‍ෂණ අවබෝධ කර ගනිමින් වේදෝච්චාරණය ගායකයාටම එය නිරවද්‍යතාවයෙන් සිදු කළ හැකිය. මෙහෙයින් සවිස්තරාත්මක වේදාධ්‍යනය සඳහා ව්‍යාකරණයෙන් මනා පිටු බලයක්...
උසස්පෙළ - සංස්කෘත
මෙම වේදාංගය පළමුව සඳහන් වනුයේ තෛත්තරිය උපනිෂදයෙහිය. ශික්‍ෂා යන්නෙහි අර්ථය නම් ඉගැන්වීම පුහුණු කරවීම යන අරුත්ය. එමෙන්ම උපදෙස් යනරුත ද සපයයි. සඡ්ඣායනා පිළිබඳ උපදෙස් යන්න ශික්‍ෂා යන පදයෙන් සැපයෙන අතර සංහිතා පාඨයන් නිවැරදි ලෙස උච්චාරණය කිරීම, අවධාරණය කිරීම මෙයින් හැ...
උසස්පෙළ - සංස්කෘත
සමස්ත වෛදික සාහිත්‍ය වනාහි ශ්‍රැති හා ස්මෘති වශයෙන් වර්ග ගත කෙරේ. ශ්‍රැති වනාහි දේව සාහිත්‍යයි. එය සාකල්‍යයෙන්ම පවිත්‍රය. සෘග්, යජුර්, සාම හා අථර්වන් වූ සංහිතා ග්‍රන්ථයනුත් බ්‍රාහ්මණ, ආරණ්‍යයක හා උපනිෂද් යන සියල්ල ශ්‍රැති ගණයෙහිලා...
උසස්පෙළ - සංස්කෘත
දේවතාවන්ගේ සහ දෛත්‍යයන්ගේ පියා වූ කාශ්‍යප සෘෂි මෙහි තපස් රැක්කේ යැයි ඓතිහාසික වාර්තාවක් වෙයි. ඔහුගේ නමින් වූ මෙම කාශ්‍යප මේරු යයි කියන ලද්දේ කාෂ්මීරය කාශ්‍යප යන්නෙහි අපභ්‍රංස රූපයයි . වර්ග කිලෝමීටර 222,236 ක් දක්වා විහිදෙන කාශ්මීරයෙහි රාජ්‍ය පාලන...
උසස්පෙළ - සංස්කෘත
සාහිත්‍ය ඉතිහාසයෙහි ඓතිහාසික තොරතුරු අන්තර්ගත ආදිතම භාරතීය වාර්තාවන් ලෙස වෛදික සූක්තයන් සැළකිය හැකිය. තමන් වෙනුවෙන් යාග හෝම ආදිය පැවැත්වූ බමුණන්ට රජවරු දැක්වූ අනුග්‍රහය පිළිබඳ ස්තුති පූර්වකව රචිත ප්‍රශස්ති සූක්ත විශේෂයක් වූ ඍග් වේදයෙහි එන නාරාශංසි නම් කොටස් ...
උසස්පෙළ - සංස්කෘත
ප්‍රතීත්‍ය සමුත්පාදය පාදක කොටගෙන ශූන්‍යතාවාදය නමින් මාධ්‍යමික දර්ශනය ඉදිරිපත් කළ නාගාර්ජුන පාදයන් මහායානිකාචාර්‍ය්‍යවරුන් අතරෙහි අසහාය ආචාර්යවරයා බව අවිවාදිතය. උන්වහන්සේ මහායාන සම්ප්‍රදායෙහි සමාරම්භකයා යැයි ඇතැමුන්ගේ මතය වුවත් එය එසේ නොවන්නේ ...
උසස්පෙළ - සංස්කෘත
සංස්කෘත කාව්‍යයනට මූල බීජ සැපයූ විිශිෂ්ඨතම ග්‍රන්ථය මහාභාරතයයි. මෙතෙක් බිහි වූ සකු නිර්මාණ දෙස බැලීමෙන් ඒ බව තහවුරු වේ. මහාභාරතය හා සමානව හෙළ කාව්‍ය කරණයේ දී කල්පලතාවක් මෙන් අවැසි වනුයේ බෞද්ධ ජාතක පාලියයි. බොදු කථා ප්‍රවෘත්තීන් සංස්කෘත ව්‍යාකරණයට යොද...
උසස්පෙළ - සංස්කෘත
සංස්කෘත සාහිත්‍ය රත්නාකරයෙන් ජනිත වුණු කාව්‍ය නිර්මාණ රත්නයන් අතුරෙන් කතාසරිත්සාගරය වනාහී අසදෘශ කාව්‍ය රත්නයක් සේ සැළකීම සර්ව සාධාරණය. පශ්චාත් කාලීන කාව්‍ය නිර්මාණ විෂයෙහි රාමායණ මහාභාරත උභය වීර කාව්‍ය යම්සේ බලපා ඇත් ද එමෙන්ම ගුණාඪ්‍යගේ බෘහත් කථා...
උසස්පෙළ - සංස්කෘත
 “ඉතිහාසෝත්තමාදස්මාජ්ජායන්තෙ කවිබුද්ධයඃ පඤ්චෙභ්‍ය ඉව භූතෙනෙන ලොකසංවිධයස්ත්‍රයඃ” විශ්වයට අයත් තුන් ලෝකය යම්සේ පඤ්ච මහා භූතයන්ගෙන් පහළ වේ ද එසේම කවීන්ගේ චින්තාවෝ ද මේ උත්තම වූ ඉතිහාසයෙන් පහළ වෙති.මහාභාරතෙහි සඳහන් පූර්වොක්ත විග්‍රහාය වීර කාව්...
උසස්පෙළ - සංස්කෘත
මහා භාරතය හා රාමායනය යන ග්‍රන්ථද්වය සංස්කෘත සාහිත්‍යාම්බරයෙහි සුපුෂ්පිත මහාර්ඝ වීර කාව්‍යද්වය සේ පෙරපරදිග විද්වත් පර්ෂදයන්හි අවිවාදයෙන් පිළිගනු ලබන්නකි. ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුගේ හෝ පුද්ගල සමූහයකගේ හෝ විශේෂ සිද්ධියක් ප්‍රකට කරමින් රචිත ග්‍රන්ථයක් වීර...
උසස්පෙළ - සංස්කෘත
සංස්කෘත සාහිත්‍ය වනාහි විශ්ව සාහිත්‍යයෙහි වැදගත් අංගයකි. වේද ග්‍රන්ථ හා ආරම්භ වන බ්‍රාහ්මණ, ආරණ්‍යක, උපනිෂද් යන ග්‍රන්ථ වෛදික සාහිත්‍ය ලෙස හැඳින්වේ. මෙකී සාහිත්‍ය කෘතීන්හි ආරම්භය පිළිබද විචාරකයින් විසින් විවිධ අදහස් දක්වා ඇත. එහි දී, ම...
උසස්පෙළ - සංස්කෘත
මහාභාරතය හා රාමායණය යන වීරකාව්‍ය රචනාවීමෙන් පසුව සංස්කෘත සාහිත්‍යයෙහි වර්ධිත සාහිත්‍යාංගය වන්නේ මහා කාව්‍යයයි. සර්ග බන්‍ධ යනු ද මහා කාව්‍ය යනු ද මහා කාව්‍ය යන්න හැඳින්වූ වාග් ව්‍යවහාර දෙකක් ලෙස සංස්කෘත අංකාරීන්ගේ පිළිගැනීමයි. “සර්...
උසස්පෙළ - සංස්කෘත
සෞන්දරනන්ද මහා කාව්‍ය. බෞද්ධ සංස්කෘත සාහිත්‍යයෙහි අග්‍රගණ්‍ය මහාකාව්‍ය නම් සෞන්දරනන්ද මහා කාව්‍යය යි. ධම්ම පදට්ඨ කථාවේ 13, 14 ගාථාවන් සඳහා නිදාන වූ නන්ද කුමරු හා ජනපද කල්‍යාණී හෙවත් සුන්දරීගේ කථාව වස්තු භීජය කොටගෙන මෙම අත්‍යුදාර නිර්මාණය...
උසස්පෙළ - සංස්කෘත
බුද්ධ චරිත මහා කාව්‍ය කීත් වින්ටර්නිට්ස් හා හුල්ට්ස් ආදී වියත්තු බුද්ධ චරිතයට පෙර සෞන්දරනන්‍ද කාව්‍ය රචනා කළ බවත් ඊට පසුකාලීනව බුද්ධචරිතය රචනා කරන්නටත් ඇතැයි විශ්වාස කරති. එනමුදු අශ්වඝෝෂයන්ගේ කාව්‍ය කරණයේ පරිණිත බවත් චමත්කාරයත් රඳා පවතිනුයේ සෞන්දරනන්ද කා...
උසස්පෙළ - සංස්කෘත
මහාභාරතය හා රාමායණය නම් වීරකාව්‍යද්වයෙන් ප්‍රාරබ්ධ ලෞකික සංස්කෘත කාව්‍ය ව්‍යාපාරයෙහි පශ්චාත් කාල කාව්‍යකරණයෙහි නවඵල ජනිත වීමේ මූලාරම්භය පිළිබඳ මහාචාර්‍ය්‍ය බෙරිඬේල් කීත් ගෙනහැර දක්වනුයේ මෙබදු විග්‍රහයකි “සංස්කෘත කාව්‍ය සාහිත්&zw...
උසස්පෙළ සංස්කෘත

අනෙකුත් ලිපි
උසස්පෙළ
(ජීව විද්‍යාව)
පාංශු ක්ෂුද්ර ජීවීන් ගේ ස්වභාවය,ව්යාප්තිය හා කාර්යභාරය: පස මඟින්, අවකාශය ඛනිජ අන්තර්ගත වන පෝෂක වියෝජනය වන කාබනික ද්රව්ය ජලය කාබන්ඩයොක්සයිඩ් ඔක්සිජන් නයිට්රජන් වැනි වායු වර්ග හා අදාළව ක්ෂුද්ර ජීවීන් ගේ වර්ධනය සඳහා ප්රමාණවත් ...
සාමාන්‍යපෙළ
(කතෝලික ධර්මය)
දස පනත සැබෑවු එකම දෙවියන්ට වන්දනා කරව. දෙවියන්ගේ ශ්රි නාමය ගැන බොරුවටත් නිරත්ටයටවත් නොදිව්රව. ඉරු දිනත් ණය මංගල්ය දිනත් නිවාඩු වලංගු කරව. මව්පියන්ට සංග්රහ කරව. ජිවිතය විනාශ නොකරව. කාම මිත්යාචාරය නොකරව. සොරකම් ...
සාමාන්‍යපෙළ
(කතෝලික ධර්මය)
පදය: දෙවියන් වහන්සේගේ ශුද්ධවන්තයිනි, මොහුගේ / මැයගේ ආධාරයට පැමිණෙන්න. සමිඳාණන්ගේ සුරදුතයෙනි, මොහු / මැය හමුවීමට පැමිණෙන්න. මොහුගේ/මැයගේ ආත්මය භාරගෙන මහොත්තමයාණන් ඉදිරියෙහි පිළිගන්වන්නා සේක්වා. සුරදුතයෝ ඹබ ...
සාමාන්‍යපෙළ
(කතෝලික ධර්මය)
ක්රිස්තියානි ආත්මය ඹබ මැවු සියළු බලැති පිතා වන දෙවියන්ගේ නාමයෙන්ද, ඹබ උදෙසා දුක් වින්ද ජිවමාන දෙවියන් වු ජේසු ක්රිස්තුන් වහන්සේගේ නාමයෙන්ද, ඹබට බහුල ලෙස වරප්රසාද ...
සාමාන්‍යපෙළ
(කතෝලික ධර්මය)
ආදර දෙවි පියාණනි, ඹබගේ ඉමහත් දයාවෙන් ඹබ පුතනුවන් අපගේ ගැලවුම් කාරයාණන් දිව්ය වෛද්යවරයාණන් ලෙස මෙලොවට එවිම ගැන අපි ස්තුති කරමු. මා පිඩා විදින මෙම රෝගය සතුටින් ...
සාමාන්‍යපෙළ
(කතෝලික ධර්මය)
ආදර ජේසුනි, දිව්ය ගුරුතුමාණනි, ගුරුවරයෙකු වශයෙන් ඹබ මට ලබා දී තිබෙන වගකීම් ගැන මම ස්තුති ප්රශංසා කරමි. මෙලොව ඇති උතුම්ම වු දායාදය වන ඹබගේ දරු දැරියන්ට ...
සාමාන්‍යපෙළ
(කතෝලික ධර්මය)
ආදර දෙවි පියාණනි, ඹබ මට දැක්වු අසිමිත ස්නේහය නිසා මට මෙලොව එලිය දැකිමට ඹබ දානය කල මා ආදර දෙමාපියන් වෙනුවෙන්ද, ජිවත් විමට ලබා දුන් නිවස ...
සාමාන්‍යපෙළ
(කතෝලික ධර්මය)
සර්වොත්තම දෙවිපියාණනි, ඹබගේ මහිමය ගයමින් ඹබගේ ජනතාව වඩ වඩාත් ඹබ වෙත ලඟා කර විමට මා අවියක් කර ගත් බැවින් මම ඹබට තුති පුදමි. මා ලද මේ ...
සාමාන්‍යපෙළ
(කතෝලික ධර්මය)
දෙවි සමිදුනි, ඹබගේ ශුද්ධවු වචනයෙන් ප්රකාශ වන පණිවිඩය හැදෑරිමට මගේ හද ද මනසද සුදානම් කළ මැනව. ඹබගේ ශුද්ධ වචනයේ නියම අරුත සකලාකාරයෙන් අවබෝධ කර ගැනීමටද, ශුද්ධ ...
සාමාන්‍යපෙළ
(කතෝලික ධර්මය)
ආදර දෙවිපියාණනි, අංගවිකලව අසරණව මෙලොව ජිවත් වන සෑම කෙනෙකුටම ඹබ වහන්සේ විශේෂ ආදරයක් දක්වන බව අපි දනිමු. ඹවුන්ට තම දුර්වලකම් භාරගෙන අධ්යෛර්මත් නොවී අනික් අයටත් ...