ඔබ උසස්පෙළ සිංහල විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

උසස්පෙළ සිංහල Past Papers

උසස්පෙළ සිංහල Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


උසස්පෙළ - සිංහල
  සමානාර්ත්ථවත් වචන භාශාවක් තුලින් සියුම් වූත් මටසිලුටු වූත් භාවයන් ප්‍රකාශ කිරීමට හැකි වන්නේ නම් එය සැබැවින් ම අග්‍රගණ්‍ය වූ භාෂාවක් වශයෙන් අපට සැලකිය හැකි වේ. යම් කිසිවක් පිළිබඳව හෝ යම් සිදුවීමක් පිළිබඳව හැඳින්විම පිණිස විවිධ සමාන අර්ථ ඇති වචන වලින්...
උසස්පෙළ - සිංහල
 පද්‍ය රසවිඳීමට අවශ්‍ය සාධක: 6.දෘෂ්ටි කෝණය නිර්මාණකරුවා පද්‍ය රචනාව මගින් ආමන්ත්‍රණය කරන්නේ කුමන ආකාරයට ද යන්න මෙහි දී අදහස් කෙරේ.එනම් නිර්මාණකරුවා තමන්ගේ අනුභූතිය පාඨකයා වෙත විස්තර කරන විලාසය යි. කාව්‍ය රචනාවේ දී බොහෝ විට නිර්මාණකරුවෝ උ...
උසස්පෙළ - සිංහල
පද්‍ය රසවිඳීමට සාධක කිහිපයක් අවශ්‍ය වේ. 1.වස්තු විෂය /අනුභූතිය /මාතෘකාව /තේමාව /අත්දැකීම පද්‍ය රචකයෙකු සිය පද්‍ය නිර්මාණය කිරීමේ දී ඒ සදහා ඔහුට තේමාවක් තිබිය යුතු ය. එම තේමාව යටතේ තමන්ගේ නිර්මාණය  කිරීමට නිර්මාණකරුවෝ උත්සුක වෙති.පද්‍ය රචකයා&nb...
උසස්පෙළ - සිංහල
ඉගිලෙන සිහින - සාගර පළන්සූරිය සිහින යනු ජීවිතයේ ආශාවන් සඵල කර ගැනීම උදෙසා ගනු ලබන සැලසුම් ය. මිනිසුන් සිහින දකියි. ඒ අනාගතය උදෙසා ය. මිනිසුන් සේ ම අනෙකුත් සතුන් ද සිහින දකියි. පක්ෂීන්ට ද සිහිනයක් ඇත. ඒ ඉගිලීමේ සිහිනයයි. කුරුලු පෝතක විය ගෙවා තටු සවිමත් වූ පසු නිල් ගගන...
උසස්පෙළ - සිංහල
සමනලයා - ආනන්ද රාජකරුණා පරිසරය සුන්දරය. එහි නෙක වූ සුන්දර සත්වයෝ ද ශාකයෝ ද බොහෝ වෙති. මේ සුන්දරත්වය පරිසරය දෙස ආශාවෙන් දෑස් හෙලන කවරෙක් හට වුව ද අපූර්වත්වයක් සේ පෙනී යනු නො අනුමානය. සමනලයා යනු ද පරිසරයේ වාසය කරන සුන්දර වූ පාරිසරික වස්තුවකි. දකින දන නෙත තුටු කරන්නෙකි....
උසස්පෙළ - සිංහල
මං ශිෂ්ටාචාරය සමතික්‍රමණය කරමින් මානව ශිෂ්ඨාචාරය ක්‍රමයෙන් වර්ධනය වූ බව සැබවි. මනුෂ්‍යයා ශීර්ෂයත් කශේරුකාවක් සිරස වඩා ගැනීමෙන් තිරස්චිනයන්ගෙන් මිදුනෙ වී යනු සැබවි. මන්ද බුද්ධික භාවයේ සිට සති ඉන්ද්‍රිය අධි මානසික තලයක දක්වා සාපේක්ෂ බුද්ධි ඵලයකට මනුෂ්‍...
උසස්පෙළ - සිංහල
නාට්‍ය ප්‍රබේද කිහිපයකි. එනම් :  ලෝකධර්මී  - (ස්වභාවික) නාට්‍යධර්මී  - (ශෛලීගත) අර්ධ ශෛලීගත 01. ස්වභාවික නාට්‍ය ස්වභාවික නාට්‍ය යනු ලෝකධර්මී නාට්‍ය සම්ප්‍රධායයි. මෙයට විරුද්ධ වන්නේ නාට්‍ය ධර්මී හෙවත් ශෛලීගත නාට්&zw...
උසස්පෙළ - සිංහල
මනමේ වැදගත් : උසස් පෙළ සිංහල විෂය සදහා නිර්දේශිත නාට්‍ය වන එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පේමතී ජායතී සෝකෝ නාට්‍ය හැදෑරීම සදහා මනමේ හා සිංහබාහු නාට්‍යන් දෙකේ දැනුමද අත්‍යවශ්‍ය වේ. එබැවින් මෙම ලිපිය සම්පාදනය            &...
උසස්පෙළ - සිංහල
 අනුරුද්ධ කුමාරයා සුද්ධෝදන රජතුමාගේ බාල සහෝදර අමිතෝදන රජුගේ පුත්‍රයාය. මේ කුමාරයා මහා පුණ්‍යවන්තයෙක් විය. මේ කුමාරයා රජ කුමරුන් සමඟ  ගුල ක්‍රීඩාවෙහි යෙදී සිටියේ  පැරදී පලා ගියේය. මේ අවස්ථාවේද සිසු රාජ කුමාරවරු කැවුම්ලිය තලියක් නොදුන්නොත් ක්&zw...
උසස්පෙළ - සිංහල
   ජීවක වෛද්‍යවරයාගේ කතාව ....... ජීවක වෛද්‍යවරයා යනු  බිම්බිසාර රජුගේ පුත්‍ර අභය රාජ කුමාරයාට  දාව සාලවතී  ගණිකාවගේ කුසින් උපන් දරුවෙකි. මේ කාරණය  අභය රාජ කුමාරයා ද දැන සිටි නැත. ගණිකාවන්ගේ ව්‍යාපාරය වන්නේ සමාජ ගත  වි...
උසස්පෙළ - සිංහල
            සද්ධර්මරත්නාවලිය  අනුරාධපුර මහා විහාරය ආශ්‍රිතව වැඩ සිටිී බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ විසින් ලියන ලද පාලි ධම්මපදට්ඨ කථාව සිංහලයට පරිවර්තනය කිරීමෙන් "සද්ධර්මරත්නාවලිය "ග්‍රන්ථය සිංහල සාහිත්‍යයට එකතු වී ඇත. පාල...
උසස්පෙළ - සිංහල
                                කෘදන්ත නාම - (ක්‍රියාවක අවසානය) කෘදන්ත නාම යනු ක්‍රියා ධාතුවකට ප්‍රත්‍යක් එකතුවීම මගින් සැදෙන්නා වූ නාම විශේෂයකි. ප්‍රකෘතියකට ප්&zw...
උසස්පෙළ - සිංහල
ප්‍රත්‍යාර්ථ නාම(තද්ධිත නාම) ප්‍රත්‍යාර්ථ නාම යනු ප්‍රත්‍යාර්ථ වලින් අර්ථ ගැන්වෙන නාම වේ. නාම ප්‍රකෘතියට සහ ක්‍රියා ප්‍රකෘතියට පසුව යෙදී අර්ථ ගන්වන කළ එය ප්‍රත්‍යාර්ථ නාම වේ. සිදත් සගරාවෙහි ප්‍රත්‍යාර්ථ නාම මෙසේ හදුන්...
උසස්පෙළ - සිංහල
බුදුරජාණන් වහන්සේ විසින් සුවිශේෂි කොට සංඝ සමාජයට දේශනා කළ වදාළ එමෙන්ම සංඝ සමාජයට ඉතා වැදගත් වන සහ ගැඹුරින් සාවදානව සාකච්ඡා කළ යුතු “ විනය ” පිළිබඳව ඉතා කෙටියෙන් කරුණු දැක්වීම සැබවින්ම අපහසු කාර්යක් වුවද මෙහි කතුවරයා එම අපහසු කාර්ය පහසුවෙන් ඉටුකර තිබීම සහ එ...
උසස්පෙළ - සිංහල
සන්ධි භාෂා ව්‍යවහාරය පහසු වීම සඳහා කටවහරේදී නිර්මාණය වන්නක් ලෙස සන්ධිපද හඳුනාගත හැක. කිසියම් පද දෙකක මුල් පදයේ අග අකුරත් අග පදයේ මුල අකුරත් සුදුසු ලෙස ගැලපීමෙන් තනි එක් පදයක් නිර්මාණය වීම මෙහිදී සිදුවේ. එසේ මුල් පදයේ අග අකුර හා අග පදයේ මුල අකුර ගැලපෙන ආකාරය වෙනස්වන...
උසස්පෙළ - සිංහල
‘‘‘‘ගීතමය වදන් තුලින්ම ප්‍රශ්ණ කරමින් ධ්වනිතාර්ථ ඉස්මතු කිරීමේ කලාව‘‘‘‘     යෝජිත ගීතය:-   හොඬින් නෙළුම් මල ගෙනයන - බතික් රන් පටින් දිදුළන ඇතින්නියේ............. යදම් අමතකද පා බැඳි විලංගුවේ  ...
උසස්පෙළ - සිංහල
ප්‍රත්‍යාර්ථ නාම නාමයකින් හෝ ධාතුවකින් පරව ප්‍රත්‍ය එක්ව සැකසෙන ද්වීතීක නාම ප්‍රත්‍යාර්ථ නාම ලෙස හැදින්වේ. ඉන් නාමයකට පසුව ප්‍රත්‍ය එක් වීමෙන් සැකසෙන ප්‍රත්‍යාර්ථ නාම තද්ධිත නාම ලෙසද, ධාතුවකට පසුව ප්‍රත්‍ය එක් වීමෙන් සැකස...
උසස්පෙළ - සිංහල
සිංහල භාෂාවේ සන්ධි ප්‍රභේද දහයක් දක්නට ලැබේ. පූර්වස්වර ලෝප සන්ධිය පරස්වර ලෝප සන්ධිය ස්වර සන්ධිය ස්වරාදේශ සන්ධිය ගාත්‍රාදේශ සන්ධිය පූර්ව රූප සන්ධිය පර රූප සන්ධිය ගාත්‍රාක්ෂර ලෝප සන්ධිය ආගම සන්ධිය ද්විත්ව රූප සන්ධිය  පූර්වස්වර ලෝප සන්ධිය. ...
උසස්පෙළ - සිංහල
භාෂාවේ ඇති ව්‍යාකරණ අංග අතර වැදගත් තැනක් හිමි වන ව්‍යාකරණ අංගයක් ලෙස සන්ධි හැදින්විය හැකිය. “පෙර පර වණන් නිසි විදිනි ගළපනු සද නම්“ යනුවෙන් සිදත් සගරාවේ විස්තර කරන සන්ධි මගින් පෙර අපර වර්ණයන් ගැලපීම සිදු කරනු ලබයි. එසේ සෑම පෙර පර වර්ණයක්ම ගැලපිය නොහැක...
උසස්පෙළ - සිංහල
නාම පදයක් තුළ ලිංග භේදය දැකිය හැකිය. සිංහල භාෂාවේ ලිංග භේදය තෙවැදෑරුම්ය.  පුරුෂ ලිංග. ස්ත්‍රි ලිංග. නපුංසක ලිංග. සිදත් සගරාවේදි ලිංග භේදය හදුන්වා අැත්තේ මේය,මෝය යන වහරට කරුණු වූයේ ලිගු නම් යනුවෙනි. පුත්,බමර,වදුරු,බමුණු,කුමර,මොනර, අාදි නාම පුර...
උසස්පෙළ සිංහල

අනෙකුත් ලිපි
සාමාන්‍යපෙළ
(ව්‍යවසායකත්ව අධ්‍යයනය)
ව්යවසායක අවස්ථා වර්ථමාන සමාජ ආර්ථික සන්දර්භය තුල දියුණු වීමේ විභවය සහිත ව්යවසායක අවස්ථා ආකාර කිහිපයකින් හදුනා ගැගැනීමට හැකිය. මේවා පහත පරිදි ප්රධාන ආකාර 5ක් වෙයි. ...
සාමාන්‍යපෙළ
(සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය)
සන්නිවේදනයේ වැදගත්කම ...
උසස්පෙළ
(ඉංජිනේරු තාක්ෂණවේදය)
ගොඩනැගිලි සඳහා භාවිතා වන අත්තිවාරම් ගොඩනැගිල්ලක පොළොවට සම්බන්ධ වන ගොඩනැඟිල්ලෙහි උඩ ව්යුහයේ භාරය පොළොවට ගෙන යන කොටස අත්තිවාරම ලෙස හැඳින්වේ. ගොඩනැගිල්ලක අත්තිවාරම සාමාන්ය වශයෙන් පොළව මට්ටමින් ...
උසස්පෙළ
(ඉංජිනේරු තාක්ෂණවේදය)
වහලය වහලය මගින් ගොඩනැගිල්ලට ලැබෙන ප්රයෝජන 1.ගොඩනැගිල්ලේ ආරක්ෂාවට වහලයේ මගින් ගොඩනැගිල්ල ස්වභාවික බලපෑම් වලින් සොරසතුරන්ගෙන් සහ වෙනත් බාහිර ...
12-වසර
(ඉතිහාසය)
සද්ධාතිස්ස රජුගේ පුත්රයෙකු වූ වළගම්බා රජු මෙරට දේශපාලන බොහෝ අභියෝගයන්ට මුහුණ දී ඒවා ජයගත් නරපතියෙකු සේ සැලකිය හැකිය. *සොයුරු කල්යානයන්ගේ සෙනෙවි මහරත්තක රජකම පැහැර ගැනීම *රුහුණේ තීය ...
11-වසර
(ඉතිහාසය)
1. ලෝවැඩ සඟරාව කෝට්ටේ යුගයේ දී ප්රථම වරට ඇතිවූ උපදේශ සාහිත්යයට එක් වූ ප්රථම සිංහල කාව්ය ග්රන්ථය හැටියට සලකන්නේ ලෝවැඩ සඟරාවයි. මිනිසුන්ගේ දෙලොව දියුණුව සඳහා අවශ්ය ...
12-වසර
(ඉතිහාසය)
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දියුණු නාගරික ලක්ෂණයන්ට සමාන්තරව, දියුණු ආර්ථික තත්වයක්ද පැවත ඇත. ආර්ථිකයෙහි ප්රධාන ලක්ෂණ 4කි. 01. කෘෂිකර්මය 02.සත්ත්ව පාලනය ...
සාමාන්‍යපෙළ
(සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය)
ඔබ ගෙන යන පණිවිඩ නිසි ලෙස සන්නිවේදනය නොවන බව ඔබට කවදා හෝ දැනී තිබේද? නැතහොත් පණිවිඩය සම්ප්රේෂණය කිරීමට අවශ්ය පරිදි එය නොපැවැත්වීම පිළිබඳව ඔබට ...
12-වසර
(ඉතිහාසය)
ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ පැවති ආගමික විශ්වාස පිළිබඳව හමුවී ඇති නෂ්ටාවශේෂ තුලින් තොරතුරු රැසක් හදුනාගත හැකිය. තත්කාලීන හා පසුකාලීන හින්දු සභයත්වයේ පැවති ආගමික මතවාද හා ඉන්දු නිම්නයේ ...
සාමාන්‍යපෙළ
(සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය)
සෞඛ්ය සම්පන්න ආහාර වේලක් යනු කුමක්ද? හොඳ ආහාර වේලක් අපගේ සෞඛ්යයට වැදගත් වේ. නමුත් හොඳ ආහාර වේලක් යනු කුමක්ද? ළදරුවන් සඳහා ආහාරයක් ලෙස මව්කිරි දීම හැරුණු ...