මගේ ගිණුම


9-වසර - දහම් පාසල (බෞද්ධ)
ඇසළ පුන් පොහෝ දා බරණැස් නුවර ඉසිපතනාරාමයේ මිගදායේදී පස්වග මහණුන්ට දේශනා කළ ධම්මචක්කපවත්තන සූත්රය බුදුරදුන්ගේ ප්රථම ධර්ම දේශනාවයි.සටහන:- පස්වග මහණුන්, 1. කොණ්ඩඤ්ඤ 2. වප්ප 3. ...
9-වසර - දහම් පාසල (බෞද්ධ)
ඛුද්දක පාඨය හා සුත්ත නිපාතය යන ග්රන්ථ දෙකෙහිම ඇතුලත් වන රතන සූත්රය ආරක්ෂක පිරිතක් ලෙස භාවිතා කෙරෙයි. තුන් සූත්රයෙන් එකක් වන රතන සූත්රයෙහි ත්රිවිධ රත්නයෙහි ගුණ ...
9-වසර - දහම් පාසල (බෞද්ධ)
බුදුරදුන් බුද්ධත්වයට පත් වීමට ප්රථම බෝසත් අවදියේදී පිරූ දස පාරමිතාවන්, බුදුකුරු දම් හෙවත් බුද්ධකාරක ධර්ම නමින් හැඳින් වේ. එම දස පාරමිතා ධර්මයන් පහත පරිදි වේ.1. දාන ...
9-වසර - දහම් පාසල (බෞද්ධ)
දෙමාපියන්, මුල්ම ආචාර්යවරුන් යන අර්ථයෙන් පුබ්බාචරිය යන නමින්ද, සතර බ්රහ්ම විහරණයෙන් යුක්තවූ බැවින් බ්රහ්ම යන නමින් ද හැඳින්වේ. සටහන:- සතර බ්රහ්ම විහරණ පිළිබඳ වැඩිදුර විස්තරයක් ...
9-වසර - දහම් පාසල (බෞද්ධ)
වැරදි නිවැරදි කරගත් අයට යහපත් පුද්ගලයෙකු විය හැකි බව සනාථ කරන බුදු දහමේ එන උදාහරණයකි අංගුලිමාල මහරහතන් වහන්සේගේ චරිත කතාව. කුඩා කල අහිංසක නම් වූ ...
9-වසර - දහම් පාසල (බෞද්ධ)
දෙව්දත් තෙරුන්ගේ වැරදි මග පෙන්වීම නිසා අජාසත් රජු විසින් තම පියා වන බිම්බිසාර රජු මරා මගධයේ රජ වූයේය. දෙව්දත් තෙරුන් බුදුරදුන් නැසීමට සිතා,1. දුනුවායන් යැවුවේය.2. ...
වෙනත් -
දුගතියක් නොදත් මනුෂ්ය ලෝකයේ ඉප දී මිනිස් සම්පත් ද දිව්ය ලෝකයේ පහළ වී දිව්ය සම්පත් ද විඳීමට සමත් වූ ආනිසංස සපිරි කඨින පින්කම ඇරැඹෙන අද ...
9-වසර - දහම් පාසල (බෞද්ධ)
බුද්ධ, ධම්ම, සංඝ යන මේවා තෙරුවන් හෙවත් ත්රිවිධ රත්නය ලෙස හැඳින්වේ. ලෝකයේ අතිශය දුර්ලභ වටිනා සම්පත් තුනක් යන අර්ථයෙන් මේවා තෙරුවන් ලෙස හැඳින්වේ.වැදගත්:-කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේදුකකිනි ...
සාමාන්‍යපෙළ - බුද්ධ ධර්මය
බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් නවම් පෝදා සිදුවිණ. සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ සම්බුදු සසුනේ අග සවු තනතුරු ලැබුවේ, නවම් පොහෝ දිනයේදීය. ප්රථම මහා ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
ශෝබන චෛතසික (25) ශෝබන සිත් වල පමණක් යෙදෙන චෛතසික ශෝබන චෛතසික නම් වේ. ශෝබන චෛතසික 25 කි. ශෝබන සාධාරණ චෛතසික (19) සෑම ශෝබන සිතකම අඩු නැතිව යෙදෙන චෛතසික ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
සටහන :-පාඩමේ ඇතැම් තැනක සටහන :- වශයෙන් දක්වා ඇති චෛතසික වල වැඩිදුර විස්තර දරුවාගේ සටහන් පොතට ඇතුලත් කළ යුතු නැත. පාඩම විස්තර කර දීමේදී එම ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
ආරක්ෂක ගාථාව පහත දැක් වේ. සබ්බේ බුද්ධා බලප්පත්තා - පච්චේකානඤ්ච යං බලංඅරහන්තානඤ්ච තේජේන - රක්ඛං බන්ධාමි සබ්බසෝ ආරක්ෂක ගාථාවේ එන පාලි පද වල සිංහල තේරුම මෙසේය. සබ්බේ - ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
ප්රාර්ථනා ගාථා පහත දැක් වේ. ඉමිනා පුඤ්ඤකම්මේන - මා මේ බාල සමාගමෝසතං සමාගමෝ හෝතු - යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤං - ආසවක්ඛයාවහං හෝතුසබ්බදුක්ඛා පමුච්චතු ප්රාර්ථනා ගාථාවේ එන ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
සමූහයක් සිටින තැනකදී තිබෙන කටයුතු අන්යොන්ය වශෙන් බෙදා හදාගෙන සිදු කිරීම සමුපකාරය යි. අනුරුද්ධ, නන්දිය හා කිම්බිල තෙරවරුන් ගෝසිංග වනය තුල සිටියදී කටයුතු කළ ආකාරය සමුපකාරී ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
පරාභව මුඛ හෙවත් පිරිහීමේ දොරටු 18 ක් පිළිබඳව පරාභව සූත්රයේ සඳහන් වෙයි. ඒවානම්, 1. ධර්මයට අකමැති වීම. 2. අසත්පුරුෂයන්ට ප්රිය කිරීම. 3. සත්පුරුෂයන් ප්රිය නොකිරීම. 4. අසත්පුරුෂ ධර්මයට ප්රිය නොකිරීම. 5. ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
සිංහල බෞද්ධකම පිරිහෙමින් පැවති වකවානුවක සිංහලයාගේ ජාතික ආගමික හැඟීම් පුබුදුවාලීමට සමත් වූ වීරවයෙකි, ශ්රීමත් අනගාරික ධර්මපාල තුමා. අනගාරික ධර්මපාල තුමන් ගැන වැදගත් කරුණු. උපත - 1864 සැප්තැම්බර් ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
සියලු සත්වයන්ට ආහාර හා නින්ද අත්යාවශ්ය බව පහත දැක්වෙන බුදු වදනින් සනාථ වේ. i. සියලු සත්වයෝ ආහාරයෙන් සිටින්නෝය.ii. රෝග අතර ඉහලම රෝගය කුසගින්න ය. ආහාර ගන්නේ ජීවත් ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
අනුරාධපුරය ලංකාවේ අගනුවර ලෙස පැවති අවුරුදු 1500 ක් පමණ වූ කාලසීමාව අනුරාධපුර යුගය ලෙස හඳුන්වනු ලැබේ. ඈත අතීතයේදී ඉදිකරණ ලද ගොඩනැගිලි, චිත්ර, භාවිතා කළ උපකරණ ආදියෙන් ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
සිත පිරිසිඳු කෙරෙන ක්රියාවන් පින්කම් යනුවෙන් හැඳින් වේ. දාන, ශීල, භාවනා යන ත්රිවිධ පුණ්ය ක්රියා අතරින් භාවනාව ප්රධානම පින්කම වෙයි. භාවනාවේ ප්රධාන කොටස් 2 කි.ඒවා නම්, 1. සමථ ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
ශික්ෂාව යනු හික්මීම හෙවත් සංවරය යි. ත්රිශික්ෂාව නමින් සංවර වන ආකාර 3 ක් හැඳින් වේ. ත්රි ශික්ෂාව පහත දැක් වේ. 1. ශීල ශික්ෂාව 2. සමාධි ශික්ෂාව 3. ප්රඥා ශික්ෂාව 1. ශීල ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
ඛුජ්ජුත්තරා උවැසිය පිළිබඳව වැදගත් කරුණු පහත දැක් වේ. නම - උත්තරා, කුදු සිරුරකින් යුක්ත වූ බැවින් හෙතෙම ඛුජ්ජුත්තරා නම් විය. අගතනතුර - 1. ඇසූ පිරූ තැන් ඇති (බහුශ්රැත) ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
දානං සීලංච භාවනා - පත්ති පත්තානුමෝදනාවෙය්යාවච්චාපචායංච - දේසනා සුති දිට්ඨිච්ඡු ඉහත ගාථාවේ සඳහන් වන දස පුණ්ය ක්රියා පහත දැක් වේ. 1. දානය 2. සීලය 3. භාවනාව 4. පත්ති දානය (පින් ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
කළ උපකාරය සිහිකර නැවත උපකාර කිරීම කළගුණ සැළකීමයි. මිනිසුන් අතර පමණක් නොව සතුන් අතර පවා කළගුණ සැළකීමේ ගුණය පවතින බවට පන්සිය පනස් ජාතක පොත උදාහරණ සපයයි.උදා:- 1. ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
සටහන:-පාඩමේ ඇතැම් තැනක සටහන යටතේ දක්වා ඇති චෛතසික වල වැඩිදුර විස්තර දරුවාගේ සටහන් පොතට ඇතුළත් කළ යුතු නැත. පාඩම විස්තර කර දීමේදී එම අමතර විස්තරද ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
දැහැත් පූජා කිරීමේ ගාථාව පහත දැක් වේ. "නාගවල්ලි දලූපේතං - චුණ්ණ පූග සමායුතංතාම්බූලං පතිගණ්හාතු - සතං පූජේමිදං ජිනෝ" දැහැත් පූජා කිරීමේ ගාථාවේ එන පාලි පද වල සිංහල ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
පැන් පූජා කිරීමේ ගාථාව පහත දැක් වේ. සුගන්ධං සීතලං කප්පං - පසන්න මධුරං සුභංපානීයමේතං භගවා - පතිගණ්හාතු උත්තම පැන් පූජා කිරීමේ ගාථාවේ එන පාලි පද වල සිංහල ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
අවමගුල් අවස්ථාවක අනුගමනය කෙරෙන චාරිත්ර සිරිත් වශයෙන් හඳුන්වන අතර නොකළ යුතු දේවල් විරිත් වශයෙන් හඳුන්වනු ලැබේ. ජන වර්ගය, ආගම දහම මෙන්ම ප්රාදේශීය වශයෙන් ද අවමගුල් සිරිත් ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
යසෝධරා දේවිය පිළිබඳව වැදගත් කරුණු. පියා - මහාමායා දේවියගේ සොහොයුරෙකු වූ සුප්රබුද්ධ රජතුමා. මව - අමිතා බිසව. අග තනතුර - අභිඥාලාභී භික්ෂුණීන් අතර අග තනතුර. වෙනත් නම් - 1. බිම්බා ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
ඇතැම් මිනිසුන් මියගිය පසු දුගතිගාමී වීමටත්, ඇතැම් අය සුගතිගාමී වීමටත් හේතුව කුමක් දැයි සාලා ගම් වැසියෝ බුදුරදුන්ගෙන් විමසූහ. එයට පිළිතුරු දෙමින් බුදුරදුන් දේශනා කොට වදාළේ අධර්මයෙහි ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 කට පසුව ක්රිස්තු පූර්ව 3 වන සියවසේ දී මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය සිතු විය. එකල දඹදිව රාජ්ය කළ ධර්මාශෝක රජතුමා ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
සිතා මතා කරන, කියන, සිතන දේ කර්මය යැයි හැඳින් වේ. යහපත් චේතනා මුල් වී කරන, කියන, සිතන කර්ම කුසල කර්ම හෙවත් යහපත් කර්ම වේ. එසේම අයහපත් චේතනා ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
සටහන:-පහත කෙටි සටහනෙහි කරණීය මෙත්ත සූත්රයට අදාළව දහම් පාසල් පෙළ පොතෙහි සඳහන් ගාථා අර්ථයන් සහ පාලි වචනාර්ථයන් මෙන්ම පිරුවානා පොත් වහන්සේගෙන් උපුටාගත් ගාථා අර්ථයන් සහ ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
අපගේ අම්මා සහ තාත්තා දෙගුරුන් යන නමින් හඳුන්වයි. මව්පිය දෙදෙනා දේවත්වයෙන් සැලකීමට තරම් සුදුසු වන බැවින් බුදු දහමෙහි ඔවුන් පුබ්බ දේව යන නමින් හඳුන්වයි. අපට හමුවන මුල්ම ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි පිළිබඳව වැදගත් කරුණු. මව - කළුදුර මල්දෝද සිල්වා. පියා - ගින්ගම ලද්දු අසනේරිස් මැන්දිස්. ගිහි නම - මිගෙල් මැන්දිස්. ගම - දකුණු පලාතේ බලපිටියේ මොහොට්ටිවත්ත (මිගෙට්ටුවත්ත) ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
තෙරුවන් සරණ යන ඕනෑම තැනැත්තෙකු බෞද්ධයෙකි. තෙරුවන් සරණ ගොස්, දන් දීම සිල් රැකීම ආදිය කළ පමණින් හොඳ බෞද්ධයෙකු බවට පත් වන්නේ නැත. බුදුරජාණන් වහන්සේ හොඳ බෞද්ධයන් උපාසක ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
බුදු සිරිතේ අවස්ථා දෙකක් ඇසුරින් අපේ දිවියට ගත හැකි ආදර්ශ කිහිපයක් මෙම පාඩමේදී උගනිමු. වේරඤ්ජාවේ වස් විසීම උදය බමුණාගේ ආරාධනයෙන් වේරඤ්ජා නුවර වස් එළඹි බුද්ධ ප්රමුඛ මහා ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
චෛතසික චෛතසික යනු සිතෙහි හටගන්නා සිතුවිලි ය. චෛතසික 52 කි. ලෝභය, ප්රීතිය, ශ්රද්ධාව, මච්ඡරිය (මසුරුකම), හිරි, ඔත්තප්ප, යනු චෛතසික කිහිපයකි. සිතත් සමග එකට යෙදෙන සිතේ ගති යන අර්ථයෙන් ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
ඉතිපි සො පාඨය පහත දැක්වේ, "ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝවිජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝපුරිසදම්මසාරථී සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවාති" ඉතිපි සෝ පාඨයෙහි එන පාලි පද වල සවිස්තරාත්මක ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
නමස්කාර පාඨය පහත දැක්වේ,"නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස" නමස්කාර පාඨයෙහි එන පාලි පද වල සිංහල තේරුම මෙසේය. නමෝ - නමස්කාර වේවාතස්ස - ඒභගවතෝ - භාග්යවත්අරහතෝ - ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
දළදා වන්දනා ගාථාව ලොකෙකනාථ වදනම්බුජ රාජ හංසං ලොක - ලෝකය නාථ - පිහිට, ස්වාමියා ලොකෙය - බුදුරජ වේනෙයිය කෝමුද විකසන සීත රංසිං වෙනෙය්ය - හිමවිය යුතු, මාර්ගාවබෝධය ලැබිය යුතු කොමුදී - ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
පාඩමේ දැක්වෙන හැදෙන බොදු දරුවෙකු තුල තිබිය යුතු චරිත ලක්ෂණ කිහිපයක් පහත ගොණු කොට ඇත. තමන්ට පැවරෙන වගකීම් පැහැර නොහැර, බලකිරීමකින් තොරව ඉටු කිරීම හැදෙන දරුවෙකුගේ ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
මගධාධිපති බිම්බිසාර මහ රජතුමා මගධ රාජ්යයේ පාලකයා විය. මිත්රශීලී පාලකයෙක් හෙතෙම සුද්ධෝදන රජතුමා ඇතුලු අනෙකුත් අසල්වැසි රාජ්යයන් සමග මිත්රශීලීව ක්රියා කළ දක්ෂ පාලකයෙක් විය. සැදැහැති උපාසකයෙක් බුදු වීමට පෙර ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
කරණීය මෙත්ත සූත්රයේ දැක්වෙන යහපත් පුද්ගල චරිතයක් ගොඩනගා ගැනීමට අවශ්ය වන යහපත් ගුණධර්ම කිහිපයක් මෙම පාඩමින් උගනිමු. 1. අප්පකිච්ච අප්පකිච්ච යනු අල්පකෘත්යතාව හෙවත් වැඩි වැඩ නැති කමයි. ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
චතුරාර්ය සත්ය නම්, 1. දුක්ඛ ආර්ය සත්යය - දුක 2. දුක්ඛ සමුදය ආර්ය සත්යය - දුකට හේතුව 3. දුක්ඛ නිරෝධාර්ය සත්යය - දුක නැති කිරීම 4. දුක්ඛ නිරෝධ ගාමිණී ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
සටහන:- මෙම පාඩමෙහි ඇතුලත් සියලූම ගාථා හා ඒවායේ තේරුම් කටපාඩම් කරගැනීමට දරුවාට උපදෙස් දෙන්න. විසුද්ධිය හෙවත් නිවනට මාර්ගය දැක්වෙන ධම්මපද ගාථා 3 ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
සත්ය වචන කතා කිරීම සමාජයේ විනය පවත්වා ගැනීමට ඉවහල් වේ. සත්ය වචන කතා කිරීම අපගේ යුතුකමක් වන අතර, අනුන් රැවටීමේ අරමුණින් බොරු පොරොන්දු, බොරු සාක්ෂි, ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
සටහන:- ජාතක කතා පොත් වහන්සේගේ එන පළමුවන කතාව වන අපණ්ණක ජාතකය පද්ය පන්තියක් ඇසුරෙන් මෙම පාඩමේදී ඉදිරිපත් කෙරේ. එක් එක් පද්යයක සරළ තේරුම පහතින් දක්වා ඇත. ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
වීදාගම මෛතෙය හිමිපාණන් විසින් රචිත බුදු ගුණාලංකාරයෙහි එන පද්ය ඇසුරින් සත්ථා, බුද්ධ, භගවා යන බුදු ගුණ පිළිබඳව මෙම පාඩමින් උගනිමු. සත්ථා බව කතරින් එතෙර - ලනුයෙන් සතන් ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
බුද්ධත්වයෙන් පසු පළමු වසර 20 තුල සිදුවූ වැදගත් සිදුවීම් පිළිවෙලින් පහත දැක්වේ. බුදුරජාණන් වහන්සේ පළමුව දහම් දෙසීම සඳහා ආලාරකාලාම, උද්දකරාම පුත්ත තවුසන් දෙදෙනා මියගොස් සිටි බැවින් ...