ඔබ වෙනත් NCT (CIVIL) පාඨමාලාව විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

වෙනත් NCT (CIVIL) පාඨමාලාව Past Papers

වෙනත් NCT (CIVIL) පාඨමාලාව Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


වෙනත් - ජා_තා_ස_සිවිල්_පාඨමාලාව
වර්තමාන ලෝකය, වර්ධනය වන අධික ජන ඝනත්වය හේතුවෙන් ඉදිවන කොන්ක්‍රීට් වනාන්තර, වන සතුන්ගෙන් හා රූස්ස ගස් වලින් පරිපූර්ණ වූ ස්වභාවික වනාන්තර වලට ආදේශනය වෙමින් පවතී. අද වන විට, ඉදිකිරීම් ක්ෂේත්‍රය පරිසර දූෂණය කෙරෙහි බලපෑම් සිදු කරයි. විශේෂයෙන් ම ඉදිකිරීම් සඳහා භාවිත...
වෙනත් - ජා_තා_ස_සිවිල්_පාඨමාලාව
අපේ අතීත භූගත ජල තාක්‍ෂණය - 2 මහා පරාක්‍රමබාහු රජු ගේ සුප්‍රසිද්ධ කියමනේ අරුත වන්නේ අහසින් වැටෙන ජලය මුහුදට යැම වළක්‌වා උපරිම ලෙස ප්‍රයෝජන ගත යුතු ය යන්න නො වේ. එම චක්‍රය නැවැත්විය යුතු නැත. මෙහි දී මුහුදට යැමට පෙර අප ජලයෙන් උපරිම ලෙස ප්‍රය...
වෙනත් - ජා_තා_ස_සිවිල්_පාඨමාලාව
අපේ අතීත වාරි තාක්‍ෂණය - 1 මෙම ලිපි පෙලින් සාකච්ඡා කරන්නට යන්නේ, පුරාණ ලක්දිව විශේෂඥයන්, ස්වභාව ධර්මයෙන් ලැබෙන ජලය තම පරිභෝජනයට යොදාගත් අන්දමයි. ස්වභාව ධර්මයට හානියක් නොවන පරිදි, ඔවුන් මෙම වාරි මාර්ග පද්ධති ඉදිකර ඇති බව, වර්තමානයේ ශේෂව ඇති වාරි පද්ධති වල නටබුන් වලි...
වෙනත් - ජා_තා_ස_සිවිල්_පාඨමාලාව
Concrete (කොන්ක්‍රීට්) භාවිතය  කොන්ක්‍රීටයක් යනු, සිමෙන්ති (Cement) වැලි (Sand) කුඩාවට කඩාගන්නා ලද විවිධ ප්‍රමාණයේ කළුගල් (Metal), ජලය (Water) යන අමුද්‍රව්‍යන්, යම් නිශ්චිත අනුපාතයකට මිශ්‍රකර සකස්කරගනු ලබන කෘත්‍රිම මිශ්‍රණය...
වෙනත් - ජා_තා_ස_සිවිල්_පාඨමාලාව
Concrete (කොන්ක්‍රීට්) භාවිතය  කොන්ක්‍රීටයක් යනු, සිමෙන්ති (Cement) වැලි (Sand) කුඩාවට කඩාගන්නා ලද විවිධ ප්‍රමාණයේ කළුගල් (Metal), ජලය (Water) යන අමුද්‍රව්‍යන්, යම් නිශ්චිත අනුපාතයකට මිශ්‍රකර සකස්කරගනු ලබන කෘත්‍රිම මිශ්‍රණය...
වෙනත් - ජා_තා_ස_සිවිල්_පාඨමාලාව
කාර්මික විද්‍යාල මඟින් පවත්වනු ලබන, ජාතික තාක්ෂණික සහතිකය (සිවිල් ඉංජිනේරු) හෙවත් NCT (civil) තුන් අවුරුදු අර්ධකාලීන පාඨමාලාව සඳහා මාර්ගෝපදේශ ලිපි පෙළ   විෂයය කේත අංකය :  W&E   විෂයය        ...
වෙනත් - ජා_තා_ස_සිවිල්_පාඨමාලාව
  කාර්මික විද්‍යාල මඟින් පවත්වනු ලබන, ජාතික තාක්ෂණික සහතිකය (සිවිල් ඉංජිනේරු) හෙවත් NCT (civil) තුන් අවුරුදු අර්ධකාලීන පාඨමාලාව සඳහා මාර්ගෝපදේශ ලිපි පෙළ විෂයය කේතය       :  W&E  විෂයය   &nb...
වෙනත් - ජා_තා_ස_සිවිල්_පාඨමාලාව
කාර්මික විද්‍යාල මඟින් පවත්වනු ලබන, ජාතික තාක්ෂණික සහතිකය (සිවිල් ඉංජිනේරු) හෙවත් NCT (civil) තුන් අවුරුදු අර්ධකාලීන පාඨමාලාව සඳහා මාර්ගෝපදේශ ලිපි පෙළ    විෂයය කේතය :  SU විෂයය          : බිම් මැනීම&nbs...
වෙනත් - ජා_තා_ස_සිවිල්_පාඨමාලාව
සැලසුම් ශිල්පීන් සඳහා මූලික පාඩම් මාලාව - 1 (28-08-2017)   පරිමාණ (Scales) සහ එහි භාවිතය   ක්ෂේත්‍රයේ ඇති (සත්‍ය වශයෙන් පරිසරයේ දක්නට ඇති) යම් වස්තුවක හෝ පිහිටීමක හෝ සැබෑ මිනුම්, යම් අනුපාතයකට කුඩා කර හෝ විශාල කර හෝ කොලයක්, කඩදාසියක් මත සටහන් කිරී...
වෙනත් - ජා_තා_ස_සිවිල්_පාඨමාලාව
කාර්මික විද්‍යාල මඟින් පවත්වනු ලබන,   ජාතික තාක්ෂණික සහතිකය (සිවිල් ඉංජිනේරු) හෙවත් NCT (civil) තුන් අවුරුදු අර්ධකාලීන පාඨමාලාව සඳහා මාර්ගෝපදේශ ලිපි පෙළ ගොඩනැගිලි ඉදිකිරීම සහ නඩත්තුව  (Building Construction & Maintenance) –&n...
වෙනත් - ජා_තා_ස_සිවිල්_පාඨමාලාව
  ජල පවිත්‍රකරණය (Water Treatment) - 1 පාඩම (08-08-2017) කාර්මික විද්‍යාල මඟින් පවත්වනු ලබන,   ජාතික තාක්ෂණික සහතිකය (සිවිල් ඉංජිනේරු) හෙවත් NCT (civil) තුන් අවුරුදු අර්ධකාලීන පාඨමාලාව සඳහා මාර්ගෝපදේශ ලිපි පෙළක් සැපයීමේ මුලික අදියර ලෙස . . ...
වෙනත් NCT (CIVIL) පාඨමාලාව

අනෙකුත් ලිපි
උසස්පෙළ
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
ජාලකරණ උපාංග networking device 1.ජාලකරණඅතුරු මුහුණත් කාඩ්පත - network cardමෙය පරිගණක මවුපුවරුවට සම්බන්ද සම්බන්ධ කර ඇති පරිපථයකි. මෙමගින් පරිගණකය පරිගණක ජාලයට සම්බන්ධ කිරීම සිදු කරයි. මෙය ...
උසස්පෙළ
(ආර්ථික විද්‍යාව)
ව්යාපෘතියක් යන්න හැඳින්වීමේ දී විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇති අතර එක් නිර්වචනයක් ලෙස, නිශ්චිත කාල සීමාවක් තුළ දී ඉලක්ක කරන ලද කණ්ඩායම් වලට හෝ පුද්ගලයන්ට ප්රතිලාභ ...
උසස්පෙළ
(ආර්ථික විද්‍යාව)
නිශ්චිත කාල සීමාවක් තුළ දී ඉලක්ක කරන ලද කණ්ඩායම් වලට හෝ පුද්ගලයින්ට ප්රතිලාභ අත්කර දීම සඳහා ක්රියාත්මක කරනු ලබන නිශ්චිත ආයෝජන කාර්යයක් ව්යාපෘතියක් ලෙස හැඳින්වේ. ...
සාමාන්‍යපෙළ
(ඉතිහාසය)
හයවන පරාක්රමබාහු රජතුමා රාජ්යත්වයට පත් වූ දින වකවානු පිළිබඳව විවිධ ඓතිහාසික මූලාශ්ර වල විවිධ කරුණු ගෙනහැර දැක් වුවත් රාජාවලිය දක්වන පරිදි ක්රිස්තු වර්ෂ 1415 දී ...
සාමාන්‍යපෙළ
(ඉතිහාසය)
හයවන පරාක්රමබාහු රජතුමා ජයවර්ධනපුර කෝට්ටේ අගනුවර කරගෙන මේ විශ්වාස 1412 සිට 1467 දක්වා පාලනය ගෙන ගියේ ය. ඔහුගෙන් ඇරඹුණුකෝට්ටේ අගනුවර ක්රිස්තු වර්ෂ 1565 දක්වා පැවතිණ. ...
සාමාන්‍යපෙළ
(ඉතිහාසය)
හතරවන වන බුවනෙකබාහු රජුගෙන් පසුව රජු ගෙන් පසුව රජ වූයේ පස්වන පරාක්රමබාහු රජු බව නිකාය සංග්රහයේ සඳහන් වේ. නමුත් හපුගස්තැන්න පිහිටි ශිලා ලේඛනය අනුව මේ ...
සාමාන්‍යපෙළ
(ඉතිහාසය)
හත්ථවනගල්ල විහාර වංශයේ සඳහන් වී ඇති පරිදි විජයබාහු කුමාරයා ගේ පියා වූයේ විජය මල්ල නමැත්තෙකි. එම පාලි ග්රන්ථයෙහි එහි සිංහල අනුවාදය හි නාරාධීප, නරේශ්වර වල ...
12-වසර
(නාට්‍ය හා රංග කලාව)
ග්රීක නාට්ය කරුවෙකු වූ සොෆොක්ලීස්ගේ අග්රගන්ය නාට්ය නිර්මාණයක් ලෙස Odipus Rex නාට්ය හදුනා ගත හැකිය..ග්රීක රගමඩලේ රගදැක්වූ විශිෂ්ඨතම ශෝකාන්තය ලෙසත්, ග්රීක ශෝකාන්ත නාට්ය කලාවේ අග්රඵලය ...
සාමාන්‍යපෙළ
(ඉතිහාසය)
1. වැව් හා වාරි මාර්ග ප්රතිසංස්කරණය මේ අවධියේ තෙත් කලාපයේ වැව් කීපයක් ප්රතිසංස්කරණය කිරීමට එකල රජවරු ක්රියා කොට ඇති බව පෙනේ. බදලගොඩ වැව මින් එකක් අතර ...
සාමාන්‍යපෙළ
(ඉතිහාසය)
දඹදෙණි රාජධානියේ ආරම්භක පාලකයා වූ තුන්වන විජයබාහු රජතුමාගේ පුත්රයා වන දෙවන පරාක්රමබාහු රජුගේ පාලන සමයේදී ශාසනික කටයුතු වලට වැඩි අවධානයක් යොමු කළ අවධියක් ලෙස හැඳින්විය ...