ඔබ වෙනත් පුරාවිද්‍යාව විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

වෙනත් පුරාවිද්‍යාව Past Papers

වෙනත් පුරාවිද්‍යාව Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


වෙනත් - පුරාවිද්‍යාව
ඉබ්බන්කටුව පුරාවිද්‍යා ආශ‍්‍රිතව හමුව ඇති මැටි බඳුන් අතීතයේ සිටම මිනිසා තමන්ගේ අවශ්‍යතාවන් සඳහා මැටි නිෂ්පාදනයන් බහුල වශයෙන් භාවිත කළ බවක් දක්්නට ලැබේ. විශේෂයෙන් මහා ශිලා සංස්කෘතිය තුළ සුසාන හැරුණු විට දැකිය හැකි ප‍්‍රමුඛ ද්‍රව්‍යාත්මක ...
වෙනත් - පුරාවිද්‍යාව
ඉබ්බන්කටුව පුරාවිද්‍යා කේෂත‍්‍රය ආශ‍්‍රිතව දැකිය හැකි මුල් ඓතිහාසික සාධක මෙම ස්ථානය ආශ‍්‍රිත සිදු කළ පුරාවිදයාත්මක කැණීම් හා ගවේෂණ මඟින් මධ්‍ය ශිලා යුගයේ සුසානයන් සහිත ප්‍රෝටෝ ඓතිහාසික වැනි තත්වයන් හඳුනා ගැනීමට බඳුන් කර ඇත. වර්තමාන...
වෙනත් - පුරාවිද්‍යාව
ඉබ්බන්කටුව පුරාවිද්‍යා කේෂත‍්‍රය ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබෙන මහ ශිලා සංස්කෘතියට අයත් වන පුරාවිද්‍යා ස්ථානයක් වශයෙන් ඉබ්බන්කටුව පුරාවිද්‍යා කේෂත‍්‍රය දක්වන්නට හැකිය. එහි නිරපේක්‍ෂ පිහිටීම උතුරු අක්ෂාංශ 70 839. 823. ත් නැගෙනහිර දේශාං...
වෙනත් - පුරාවිද්‍යාව
සත දහය කාසිය සත දහය කාසිය 1892 දී භාවිතට පත් කර ඇති අතර ශත දහය කාසීයේ අභිමුඛය පිළිබද සදහන් කිරීමේදී වික්ටොරියා රැජිනගේ වම් පසට හැරවී ඇති හිස දැක ගත හැකි අතර හිස මත ඔටුන්නද දැකිය හැකිය. අභිමුඛයේ දැකිය හැකි වට පාඨය වශයෙන් රැජින වික්ටොරියා (QUEEN  VICTORIA)  යනු...
වෙනත් - පුරාවිද්‍යාව
කි‍්‍ර.ව. 1872 සිට 1948 දක්වා කාලයේ ලංකාවේ භාවිත වූ බි‍්‍රතාන්‍ය කාසී වර්ග කි‍්‍ර.ව. 1872 සිට ලංකාවේ රුපියල් ශත භාවිතය ආරම්භ වූහ. මෙහිදී මුලින්ම ශත වර්ගයේ කාසී භාවිතා විය. එහිදී ශත 5, ශත 2 , ශතය, ශත 1/2 ,ශත 1/4 වශයෙන් තඹ කාසී භාවිතයක් ආරම්භ ...
වෙනත් - පුරාවිද්‍යාව
කි‍්‍ර.ව. 1796 සිට 1825 දක්වා කාලයේ ලංකාවේ භාවිත වූ බි‍්‍රතාන්‍ය කාසී වර්ග 1 Rixdollar මෙම කාසීය මූලික වශයෙන් රීදී භාවිතයෙන් නිර්මාණය කරන ලද්දකි. මුල් වරට මෙම කාසීය භාවිතා කාර ඇත්තේ 1821 දීය. කාසීයේ ස්වරූපය වෘත්තාකාර වන අතර කාසීයේ ඝනකම මිලි මිටර් 3...
වෙනත් - පුරාවිද්‍යාව
කි‍්‍ර.ව. 1796 සිට 1825 දක්වා කාලයේ ලංකාවේ භාවිත වූ බි‍්‍රතාන්‍ය කාසී වර්ග   1/12 Rixdollar පණම වශයෙන් හදුන්වනු ලබන මෙම කාසී වර්ග පතාග 1/12 ලෙස දක්වා තිබේ. මෙම කාසී වර්ග පිළිබද සදහන් කිරීමේදී මූලික වශයෙන් අභිමුඛයේ CEYLON.GOVERNEMENT යන ව...
වෙනත් - පුරාවිද්‍යාව
කි‍්‍ර.ව. 1796 සිට 1825 දක්වා කාලයේ ලංකාවේ භාවිත වූ බි‍්‍රතාන්‍ය කාසී වර්ග මෙම කාලයේ බි‍්‍රතාන්‍යයන් විසින් ලංකාවේ භාවිතයට ගත් කාසී වර්ග කිහිපයක්ම දැකගත හැකි වන්නේය. එනම්  British stuivers coins( Elephant coins ) Star pagoda (17...
වෙනත් - පුරාවිද්‍යාව
විශේෂ වශයෙන් පෙන්වා දිය හැකි කරුණු වනුයේ මූලික වශයෙන් කැටකාලා පොතු එකතු කිරීමයි. මෙම එකතු කිරීම කුමක් සදහා හේතු වන්නේද යන්න පිළිබද ප‍්‍රකාශ කිරීමේදී මූලික වශයෙන් ඔවුන් සදහන් කරන ලද්දේ මෙයින් විශාල වූ ක‍්‍රියාදාමයක් සිදු වන බවය. මෙම කැටකාලා පොතු උෂ්ණ ජලයේ...
වෙනත් - පුරාවිද්‍යාව
පුරාවිද්‍යා ප‍්‍රඥප්තියේ 33 වන වගන්තියද පුරාවස්තු විනාශය අවම කර ගැනීමට මහත් වූ උපකාරයක් ගෙනදෙනු ලැබේ.මෙම වගන්තියට අනුව වෙන් කළ පුරාවිද්‍යාත්මක ප‍්‍රදේශ ගැන සදහන් කරනු ලැබේ.මෙහිදී පුරාවිද්‍යාත්මක ප‍්‍රදේශයන් ආරක්ෂා වන පරිදි කටයුතු කළ හ...
වෙනත් - පුරාවිද්‍යාව
ජලාශි‍්‍රත පුරා විද්‍යාව යනු කුමක්ද ? පුරාවිද්‍යා විෂය ධාරාව දෙස බැලීමේදී පෙනී යන ප‍්‍රධාන කරුණක් වනුයේ එය ගවේෂණය ( exploration ), කැණිම ( excavation )  හා තහවුරු කිරීම ( conservation ) මත ගොඩ නැගෙන විෂය ධාරාවක් බවයි. මෙහීදී ගවේෂණය මූල...
වෙනත් - පුරාවිද්‍යාව
මානව වංශ පුරාවිද්‍යාව යනු කුමක්ද ? සමාජයේ දැකිය හැකි ප‍්‍රාථමික, ද්වීතික, මහ සමාජ ආදී කවර සමාජයක් පිළිබදව අධ්‍යනය කරණු ලබන විද්‍යාව මානව වංශ විද්‍යාව [Ethnology]  නම් වේ. මෙහිදිී මූලික වශයෙන් වත්මන් මිනිසා, මිනිසාගේ හැසිරීම් රටාව ,සංස්...
වෙනත් - පුරාවිද්‍යාව
සම්ප‍්‍රදායික වශයෙන් පුස්කොළ පොත් කල් තබා ගැනීමේ ක‍්‍රමවේදය අතීතයේ සිට පුස්කොළ පොත් ආරක්ෂාකර ගැනීමට විවිධ වූ ක‍්‍රම වේදයන් භාවිතයට ගැනුණි. මෙහිදී විවිධ වූ අවස්ථාවන්හීදී විවිධ කාර්යන් සිදු කරමින් එම ක‍්‍රියාව සිදු කරන ලදී. මූලික වශයෙන් එ...
වෙනත් - පුරාවිද්‍යාව
ප‍්‍රවේශය ලංකාවේ අක්ෂර භාවිතය පිළිබද සොයා බැලීමේදී මූලික වශයෙන් ඉන්දියානු ආභාෂයෙන් ලංකාවේ අක්ෂර භාවිතයට පැමිණි බව විද්වත් මතය වනුයේය. විද්වත් මතය මෙය වුවද එය කවදා කිනම් වූ ආකාරයෙන් භාවිතයට පැමිණියේද යන්න නිශ්චිත ලෙස පැවැසීම ගැටලූ සහගත වේ. පුරාවිද්‍යාත්මක ම...
වෙනත් - පුරාවිද්‍යාව
පුරාවිද්‍යා ස්තරායනය හා භූ විද්‍යා ස්තරායනය භූ විද්‍යා විෂය ධාරාව තුළ පාංශු ස්තර අධ්‍යනය කිරීමේදී මූලික වශයෙන් පාංශු ස්තර තුනක් හදුනාගනු ලැබේ. ⦁ Humus ( කළු පොහොර පස ) ⦁ Clay  ( මැටි තට්ටුව )⦁ Decayed  ( කුඩු ගල ) පිහිටි ගල දි...
වෙනත් - පුරාවිද්‍යාව
පුරාවිද්‍යාව යනු කුමක් ද? පුරාවිද්‍යාව යනු ‘‘අවශේෂාත්මක ද්‍රව්‍ය තුළින් අතීත මානවයාගේ සංස්කෘතිය හා මානව ක‍්‍රියාකාරකම් පිළිබද අධ්‍යනය කරනු ලැබීමයි.’’ Archaeology is the study of the extraordinary diversity of human ex...
වෙනත් - පුරාවිද්‍යාව
පුරාවිද්‍යා ආඥාපනතේ උපයෝගීතාවය ප‍්‍රඥප්තියේ දෙවන කොටසේ අන්තර්ගතය පිළිබද සොයා බැලීමේදී එහි අඩංගු වනු ලබන්නේ ‘‘පුරාවස්තු සොයාගැනීමේ කැණීම්, පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් ලත් බලපත‍්‍රයකින් තොරව කැණීමක් නොකළ යුතු බව, කැණීමක් සදහා බලපත&zw...
වෙනත් - පුරාවිද්‍යාව
පුරාවිද්‍යා ආඥාපනතේ උපයෝගීතාවය පුරාවස්තු ආඥා පනතේ පළමු කොටසෙන් මූලික වශයෙන් පුරාවස්තුවල අයිතිය, පුරාවස්තුවල වෙළද අගය රජය විසින් ගෙවීම, රජයෙන් ගෙවීමක් නොමැතිව පුරාවස්තු කොටස්කර බෙදීම පිළිබද ගිවිසුම , වෙළද අගය හෝ පුරාවස්තු කොටස්කර බෙදීම සම්බන්ධයෙන් ආරවුල් [Property i...
වෙනත් - පුරාවිද්‍යාව
අමරාවතී කලාව පිළිබද සදහන් කිරීමේදී යම් යම් වූ බහු සංස්කෘතික ලක්ෂණයන් මෙම නිර්මාණයන්ගෙන් ද දැකීමට හැකි වනුයේය. යක්ෂ රූප බහුල වශයෙන් යොදා ගැනීමක් සිදුව ඇත. යක්ෂ යක්ෂණියන්ගේ නිර්මාණයන් බෞද්ධ සම්ප‍්‍රදායන් මගින් දැකිය හැකි වනුයේ ඉතා සීමිත වශයෙන් නමුත් හින්දු සම්ප&zw...
වෙනත් - පුරාවිද්‍යාව
ඉන්දියානු වාස්තු විද්‍යාවෙන් හෙළිවනු බහු සංස්කෘතික ලක්ෂණ 01   ඉන්දියානු වාස්තුවිද්‍යානු ගෘහ නිර්මාණ ශිල්පය පිළිබද අධ්‍යනයට බදුන් කිරීමේදී පුළුල් වූ වපසරියකින් අධ්‍යනයට බදුන් වේ. ඉන්දියානු වාස්තු විද්‍යාවේ ආරම්භක අවධිය මොහෙන්දොජාරෝ හරප්පා ශිෂ්...
වෙනත් පුරාවිද්‍යාව

අනෙකුත් ලිපි
උසස්පෙළ
(ආර්ථික විද්‍යාව)
රටක ආර්ථිකක්රියාවලිය දෙස අවධානය යොමු කර බැලීමේ දී අපට රාජ්ය මූල්ය යන විsහය ක්ෂේත්රය පිලිබඳ දැකගත හැකි වේ.මෙය සැබවින්ම ආර්ථික විෂය ක්ෂේත්රයට පමණක් නොව දේශපාලන ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පද්ධති සංකල්පය පද්ධතියක් යනු යම්කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සංඝටක කිහිපයක් එකිනෙකට සම්බන්ධව කටයුතු කිරීමයි. පද්ධතියක මූලික සංඝටක 1. ආදාන (Input) - දත්ත ලබාදීම. 2. සැකසීම (process) - ...
12-වසර
(ජීව විද්‍යාව)
විෂම පෝෂී ආහාර රටාවක් පෙන්වන මිනිසා අධිග්රහණය, ජීර්ණය, අවශෝෂණය, ස්වීකරණය සහ පහ කිරීම යන පියවරයක් සිදු කරමින් තම එදිනෙදා පෝෂණ අවශ්යතාවය සපුරා ගනියි. මානව ආහාර ජීරණ ...
7-වසර
(නර්තනය (සිංහල))
බිහිවීම අතීතමහා සම්මත මනු රජදවස ඔහුගේ බිසවට නැටුම් දැකීමෙ දොලදුකක් හට ගත්තාය. කෙසේ වූවත් කොතරම් මණරම් නැටුමක් දුටුවද ඈව සිනාගැන්වීමට නොහැකි විය. රජු ඇමතියන් සමග එක්ව ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
ගමනාගමන හා ආරක්ෂක අංශ පියැවූ පරිපථ රූපවාහිනී කැමරා Closed CircuitTV (CCTV)) හරහා හදිසි අනතුරු මෙන්ම ආරක්ෂාවට අදාල තොරතුරු ලබා ගැනීම. GPS තාක්ෂණය ස්වයංක්රීය ව ක්රියාත්මක වන පද්ධතිය විදුලි ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
සෞඛ්යය පරීක්ෂණ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය දුරස්ථ සෞඛ්ය රැකවරණය(Tele Medicine) නවීන උපකරණ භාවිතය දුරස්ථ සෞඛ්ය රැකවරණය(Tele Medicine) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් රෝහලකින් පිටත ස්ථානයක සිටින ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
තොරතුරු වෙනත් අයකු හෝ වෙනත් පරිසරයක් සමඟ හුවමාරු කර ගැනීම සන්නිවේදන තාක්ෂණය නම් වේ. දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමටත්, ඒවා හුවමාරු කර ගැනීමටත් ...
10-වසර
(ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යයනය)
ව්යාපාර පසුබිම පිවිසුම: ව්යාපාර විකාශය අතීතයේ මිනිසා සතුව ඉතා පුළුල් අවශ්යතාවයන් නොතිබුණි. ඒ නිසා ඔවුන් තමන්ට එදිනෙදා ජීවත් වීමට අවශ්ය කරන දෑ තමා විසින් තනිය ම නිපදවා ...
උසස්පෙළ
(ඉතිහාසය)
මූලාශ්ර බහුලත්වය පිලිබඳ විග්රහයට පෙර මූලාශ්රයක් යනු කුමක්ද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුය. මූලාශ්රයක් යනු සරලවම ඉතිහාසය හෙවත් අතීතය ඉගෙනීමට යොදාගන්නා මූලද්රව්යයයි. තවදුරටත් අර්ථ ...
උසස්පෙළ
(ඉතිහාසය)
පෙරදිග ආසියාවේ ඉතිහාසය පරීක්ෂාවේදී කොරියාව අතීතයේ සිටම චීනය හා ජපානයට වඩා ඉතා දුර්වල රාජ්යයන් වශයෙන් පැවතිනි. එහෙත් 2 වන ලෝක යුද්ධ වලින් පසු ජපානය මෙන්ම ...