ඔබ වෙනත් සංගීත අපරදිග විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

වෙනත් සංගීත අපරදිග Past Papers

වෙනත් සංගීත අපරදිග Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


වෙනත් - සංගීත_අපරදිග
Music Chords (සංගීත ස්වර සංයෝජන) - පාඩම -1   හැඳින්වීම සංගීත ස්වර කිහිපයක සංයෝජනයක් chord එකක් ලෙසින් සලකන්න පුළුවන්. මෙහිදී එකට සංයෝජනය වන ස්වර අවම වශයෙන් 3ක් වත් විය යුතුයි. ස්වර 6 ක් සංයෝජනය වන සංකීර්ණ chords පවා බටහිර සංගීතයේ හඳුන්වා දී ඇත. ඇතැම් විට ස්වර 8...
වෙනත් - සංගීත_අපරදිග
ප්‍රතිසංවාදනය  (Counterpoint) සහ  Contrapuntal Motion  (සටහන - 2) -  25-08-2017 Contrapuntal motion මේ සිද්ධාන්තයෙන් පැහැදිලි කරන්නේ එකම කාල ප්‍රාන්තරයකදී වැයෙන ස්වර ඛණ්ඩ 2ක හැසිරීම පිළිබඳවයි.  මෙම මෙලඩි දෙකෙහි ස්වර ...
වෙනත් - සංගීත_අපරදිග
 ප්‍රතිසංවාදනය  (Counterpoint) සහ  Contrapuntal Motion  (සටහන - 1) -  22-08-2017 මුල් කාලයේ බටහිර සංගීත කෘති වල සංගීතය ඒකරේඛීය ආකාරයෙන් පැවතුනි. තව දුරටත් පැහැදිලි කලොත්,  එකම කාල ප්‍රාන්තරයක් තුල එක ස්වර ඛණ්ඩයක් (melody) පමණ...
වෙනත් - සංගීත_අපරදිග
Counter Melody (ප්‍රතිස්වරන්‍යාසය) බටහිර සංගීතයේ ඇති ගැඹුරු ශිල්පීය ක්‍රමයක් තමයි, මේ අපි කෙටියෙන්  counters නැත්නම් counter parts  කියලා  කියන්නේ. මෙහි නියම වචනය තමයි Counter Melody කියන නාමය. මෙයට සිංහලෙන් නම් “ප්‍රතිස්වරන්&...
වෙනත් - සංගීත_අපරදිග
  ගායනය ප්‍රගුණ කරන්නන්ට මෙන්ම විදිමත් කථනයට අත්වැලක්   මිනිසා විසින් නිර්මිත කිසිදු සංගීත භාණ්ඩයකට වඩා අසමසම ශ්‍රේෂ්ඨ දීමනාවකි, විවිධත්වයෙන් හා සුනම්‍යතාවකින් යුත් මිනිස් කටහඬ. එයට ඉතා පුළුල් ලෙස හැඟීම් සහ චිත්තවේගයන් ප්‍රකාශ කළ හැකිය. &lsq...
වෙනත් - සංගීත_අපරදිග
  11. Scale transpose (ග්‍රාමයන් පරිවර්තනය කිරීම) යම්කිසි scale එකක වාදනය වන ස්වර ඛණ්ඩයක ස්වර මාලාව, එම scale එකට පහලින් හෝ ඉහලින් පිහිටි “එම වර්ගයේම” වෙනත්  scale එකකට පරිවර්තනය කිරීම මෙහි අදහසයි. උදාහරණයක් විධියට F major scale එකේ වාදනය වන...
වෙනත් - සංගීත_අපරදිග
  4. තාල (Time)  එක් විටදී එක් ස්වරය බැගින් පිලිවෙලින් ස්වර කිහිපයක් වැයීමෙන් තනුවක් (melody) බිහි වේ. මෙහිදී එක් එක් ස්වරය සඳහාවැය කෙරෙන කාලය මැනීමට භාවිතා වන මිනුම හඳුන්වන්නේ මාත්‍රාව (Beat) ලෙසින්ය. මාත්‍රා රැසක් රිද්මයානුකූලව (Rhythmically) හෙවත්...
වෙනත් - සංගීත_අපරදිග
1. ස්වර (Notes) හැගීම් සහ උද්වේග (Emotions) මතුවන ආකාරයට "ධ්වනි" (sounds) සකස් කිරීමේ කලාව සංගීතය ලෙස හඳුන්වයි. සංගීතමය ධ්වනි (Notes) සහ සංගීතමය නොවන ධ්වනි (Noises) ලෙස මෙම ධ්වනි කොටස් දෙකකි.මෙහිදී සංගීතමය ධ්වනි (Notes) සංගීත ස්වර ලෙසින් සංගීතයේදී භාවිතා කරයි. සංගීත...
වෙනත් - සංගීත_අපරදිග
  සරල ගී ස්වර ප්‍රස්තාර  - 1 කොටස (28-06-2017) ස්වර ප්‍රස්තාරයක් යනු, කිසියම් සංගීතමය නිර්මාණයක් එලි දැක්වීමට භාවිතා කරන ලේඛනයයි. එය හුදෙක් සාම්ප්‍රදායික ලියවිල්ලකට සම කල නොහැකි අතර, සංගීත වෘන්දයක් සඳහා සැපයෙන වැඩ සටහනක් ලේඛන ගත කිරීමක්(work shee...
වෙනත් සංගීත අපරදිග

අනෙකුත් ලිපි
උසස්පෙළ
(ජනමාධ්‍ය)
මානවයා ජීවත් වන්නේ තොරතුරු මූලික වූ පරිසරයක ය. සමාජ අන්තර් ක්රියාවක් නොමැති තැන එම සමාජය විනාශයට පත්වේ. විශේෂයෙන් ආපදා අවස්ථාවක තොරතුරුවල අවශ්යතාවය, සන්නිවේදනයේ අවශ්යතාව වැඩියෙන් ...
උසස්පෙළ
(භූගෝල විද්‍යාව)
ශ්රී ලංකාව ස්වභාවික ආපදාවලට බහුලව හා නිරන්තරයෙන් ගොදුරු නොවූ රටක් වුවද හදිසි ආපදා තත්ත්වයන් යනු මෙරට ට අහඹු සිද්ධියක් නොවේ. ඒ වරින් වර සුළි සුළං, ...
උසස්පෙළ
(ජනමාධ්‍ය)
ජනසන්නිවේදන මාධ්ය අතර පුවත්පත් සඳහා සුවිශේෂි ස්ථානයක් හිමි වේ. පුවත්පත් වූ කලී සමාජය මතය ගොඩනැගීමට හා තොරතුරු සම්ප්රේෂණය කිරීම සඳහා යොදා ගත හැකි සුදුසුම හා ...
11-වසර
(දහම් පාසල (බෞද්ධ))
දහම් පාසල් අවසාන සහතික පත්ර විභාගය ශාසන ඉතිහාසය 02 ඒකකය ධර්ම සංගායනා ධර්ම සංගායනාවක් යනු කුමක්ද? බුදු රජාණන් වහන්සේ විසින් දේශණා කරන ලද ධර්මය හා පනවන ලද විනය භික්ෂූන් වහන්සේලා ...
10-වසර
(සිංහල සාහිත්‍යය සංග්‍රහය)
01.මහෞෂධ පණ්ඩිතයන්ගේත් කේවට්ට බමුණාගේත් චරිතය තල ඇති සම විසමතා නිරූපණය වන ආතාරය නිර්දිෂට කොටසින් නිදසුන් දෙමින් විමසන්න. මහෞෂධ හා කේවට්ට යන චරිතද්වය උමංදාවේ ...
7-වසර
(සිංහල භාෂාව හා සාහිත්‍යය)
සිංහල අක්ෂර වර්ගීකරණය සියලුම අක්ෂර උත්පත්ති ස්ථාන අනුව වර්ග කළ හැක . උත්පත්ති ස්ථාන අනුවව්යඤ්ජනත් ස්වරත්වර්ග කළ හැක. කණ්ඨජ - දිවේ මුල උගුර දෙසට ළං වීමෙන් ...
උසස්පෙළ
(ජීව විද්‍යාව)
බැක්ටීරියා රාජධානියට අයත් ජීවීන් ආකාර දෙකකි. බැක්ටීරියා සයනොබැක්ටීරියා බැක්ටීරියා බැක්ටීරියා සර්ව ව්යාපෘතියක් දරයි. එනම් සියළුම පරිසර වල බැක්ටීරියා වාසය කරයි. ඕනෑම පරිසරයක වැඩිම සංඛ්යාවක් ජීවත් වන්නේ බැක්ටීරියාය. මොවුන්ගේ දේහ සෛල ...
උසස්පෙළ
(ජනමාධ්‍ය)
යුද්ධය යනු දේශපාලනයේ ප්රධාන සාධකය කි. එහි දී මාධ්යයේ ක්රියාකාරීත්වය පිළිබඳව මෙමගින් අවධානය යොමු කරයි. යුද්ධයක් පවතින විට දෙපාර්ශවයක් සිටිති. එවිට සන්නිවේදනයක් සිදු වේ. යුද්ධයේ තතු ...
උසස්පෙළ
(ජනමාධ්‍ය)
චිත්රපටිය ප්රබල කලා මාධ්යයක් වන අතරම කර්මාන්තයකි. එසේම එය සමාජයේ විවිධ ක්ෂේත්රයන් විදහාපාන කැඩපතකි. චලන චිත්රය ආරම්භ වූදා සිටම චිත්රපටියේ ප්රමිතිය වාරණයකින් තොරව පවත්වාගෙන යා ...
13-වසර
(කෘෂිකර්මය)
තවාන් පාලනය 1. කොටස.. තවානක් යනු ලපටි පැලයක් හෝ බද්ද පැලයක් ස්තිර බූමියේ වගා කිරිමට පෙර මනා ...