ඔබ සාමාන්‍යපෙළ ඉතිහාසය විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

සාමාන්‍යපෙළ ඉතිහාසය Past Papers

සාමාන්‍යපෙළ ඉතිහාසය Syllabus

මෙම විෂය යටතේ ඇති ප්‍රශ්න පත්‍ර.

ප්‍රශ්න පත්‍රය පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට ප්‍රශ්න පත්‍රය මත ක්ලික් කරන්න

ඉතිහාසය
මෙයට නොමිලේ පිළිතුරු සැපයිය හැක.


විෂයට අදාල වෙනත් ලිපි


සාමාන්‍යපෙළ - ඉතිහාසය
හත්වන බුවනෙකබාහු රජු තම මුණුපුරා වන ධර්මපාල කුමරුගේ පිළිරුවක් පෘතුගාලයට යාවා ඔටුනු පැළඳ වූ බව පෘතුග්‍රීසි ලේඛකයෝ රොබේරෝ වාර්තා කර ඇත. බුවනෙකබාහු රජු මෙම පියවර ගන්නට ඇත්තේ අනාගතයේදී මායාදුන්නේගෙන් ධර්මපාල කුමරුට එල්ල විය හැකි විරුද්ධකම් සැලකිල්ලට ගෙන වන්නට ඇත. දූත පි...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
  කෝට්ටේ රාජධානියේ සපුමල් කුමරුට පසුව බලයට පත් වූයේ අම්බුලුගල කුමාරයා හෙවත් අටවන වීර පරාක්‍රමබාහු රජුය. අටවන වීර පරාක්‍රමබාහු රජුගේ පුත්‍රයකු වූ චක්‍රායුධ කුමාරයා ක්‍රිස්තු වර්ෂ 1510 දී හයවන විජයබාහු නමින් රජ විය. අලකේශ්වර යුද්ධයේ දැක්වෙන අන්...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
මහාවංශයේ දෙවන භාගය රාජාවලිය අලකේශ්වර යුද්ධය ආදී ඓතිහාසික මූලාශ්‍ර ග්‍රන්ථ අනුව දෙවන ජයබාහු රජුට පසුව යාපනයේ පාලකයාව සිටි සපුමල් කුමරු හයවන බුවනෙකබාහු නමින් කෝට්ටේ රජවිය. වීදාගම හිමියන් විසින් ලියන ලද බුදුගුණ අලංකාරයෙහි හයවන බුවනෙකබාහු රජුගේ තුන්වන රාජ්‍ය වර්...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
හයවන පරාක්‍රමබාහු රජුගේ පාලන කාලයේ දී සිදු වූ වැදගත් සිදුවීම් කිහිපයක් සමකාලීන ඓතිහාසික මූලාශ්‍රවල දැක්වේ. රාජාවලිය, පැරකුම්බා සිරිත ආදී දේශීය ග්‍රන්ථ ද කුටෝ, ක්වේරෝස්, වැලන්ටයින් යන පෘතුගීසි හා ඕලන්ද ලේඛකයන්ගේ වාර්තාවලින් ද මේ සඳහා ඉමහත් පිටුවහලක් ලැබේ. විජ...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
හයවන පරාක්‍රමබාහු රජතුමා රාජ්‍යත්වයට පත් වූ දින වකවානු පිළිබඳව විවිධ ඓතිහාසික මූලාශ්‍ර වල විවිධ කරුණු ගෙනහැර දැක් වුවත් රාජාවලිය දක්වන පරිදි ක්‍රිස්තු වර්ෂ 1415 දී හයවන පරාක්‍රමබාහු රජු කෝට්ටේ රාජ්‍යත්වයට පත් විය. තව දුරටත් සඳහන් වන්නේ රජතුමා ර...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
හයවන පරාක්‍රමබාහු රජතුමා ජයවර්ධනපුර කෝට්ටේ අගනුවර කරගෙන මේ විශ්වාස 1412 සිට 1467 දක්වා පාලනය ගෙන ගියේ ය. ඔහුගෙන් ඇරඹුණු කෝට්ටේ අගනුවර ක්‍රිස්තු වර්ෂ 1565 දක්වා පැවතිණ. කූටෝ නමැති පෘතුගීසි ලේඛකයාගේ වාර්තාව අනුව හයවන පරාක්‍රමබාහු රජු කෝට්ටේ රාජධානිය පිහිට...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
හතරවන වන බුවනෙකබාහු රජුගෙන් පසුව රජු ගෙන් පසුව රජ වූයේ පස්වන පරාක්‍රමබාහු රජු බව නිකාය සංග්‍රහයේ සඳහන් වේ. නමුත් හපුගස්තැන්න පිහිටි ශිලා ලේඛනය අනුව මේ රජුන් දෙදෙනාම එකම අවධියක සිට රජකම් කළ බවට තොරතුරු අනාවරණය වෙයි. ගම්පොළ යුගයේ රචිත තිසර සන්දේශයෙහි මූලික අරමුණ ව...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
හත්ථවනගල්ල විහාර වංශයේ සඳහන් වී ඇති පරිදි විජයබාහු කුමාරයා ගේ පියා වූයේ විජය මල්ල නමැත්තෙකි. එම පාලි ග්‍රන්ථයෙහි එහි සිංහල අනුවාදය හි නාරාධීප, නරේශ්වර වල යන නම්වලින් විජය මල්ල කුමාරයා හඳුන්වා ඇත. දළදා පූජාවලියෙහි විජයබාහු 'වත්හිමි' නමින්ද එළු අත්තනගලු වංශයෙහි ව...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
1. වැව් හා වාරි මාර්ග ප්‍රතිසංස්කරණය මේ අවධියේ තෙත් කලාපයේ වැව් කීපයක් ප්‍රතිසංස්කරණය කිරීමට එකල රජවරු ක්‍රියා කොට ඇති බව පෙනේ. බදලගොඩ වැව මින් එකක් අතර හතරවන බුවනෙකබාහු රජතුමා විසින් මෙය පිළිසකර කරවන ලද බව දැක්වේ. වැවෙන් ජලය ලබා දිය හැකි විශාල ඉඩම් යායවල් ...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
දඹදෙණි රාජධානියේ ආරම්භක පාලකයා වූ තුන්වන විජයබාහු රජතුමාගේ පුත්‍රයා වන දෙවන පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේදී ශාසනික කටයුතු වලට වැඩි අවධානයක් යොමු කළ අවධියක් ලෙස හැඳින්විය හැකිය. දෙවන පරාක්‍රමබාහු රජතුමා රාජාභිෂේකය ලැබූ පසු පළමුවෙන්ම සිදු කළේ බෙලිගල තැන්පත් කර ...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
කුරුණෑගල රාජධානිය දෙවන බුවනෙකබාහු රජතුමා (ක්‍රි.ව.1293-1302) දළදා වහන්සේ අත්පත් කරගෙන කුරුණෑගල රාජධානිය කර ගත්තේ දෙවන බුවනෙකබාහු රජතුමාගේ රාජ්‍ය කාලය තුළදීය. ඔහු කුරුණෑගල රාජධානිය කරගත් නමුත් දඹදෙණි පෙළපතක් සමග සබඳකම් නොකඩවා පවත්වා ගෙන ගියේය. දෙවන බුවනෙකබාහු ...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
දෙවන පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව.1236-1270) තුන්වන විජයබාහු රජතුමාගේ අභාවයෙන් පසුව සිහසුන උරුම වූයේ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වූ පරාක්‍රමබාහු කුමාරයාටය. දෙවන පරාක්‍රමබාහු නමින් ප්‍රකට වූ මොහු පිළිබඳව වැඩි වශයෙන් තොරතුරු දැක්වෙන්නේ මහාවංශයේය. ඊට...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
        දෙවන කාර්මික විප්ලවය 19 වන සියවසේ මැද භාගයේ ආරම්භ වූ අතර 1917 දී පළමු ලෝක යුද්ධය දක්වා පැවතුනි. දෙවන කාර්මික විප්ලවය අවධානය යොමු කළේ වානේ නිෂ්පාදනය, මෝටර් රථ සහ විදුලියේ දියුණුව සඳහාය.මෙම කාලය තුළ තාක්‍ෂණය හා කර්මාන්තශාලා වල බොහෝ දියුණුව ...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
                                                              කාර්මික විප්ලවයේ උපන් ස්ථානය කාර්මික විප්ලවය 18 වන ...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
ලංකාවේ මහා මාර්ග හා දුම්රිය මාර්ග වල අවශ්‍යතාව 1815ට ප්‍රථම ලංකාව සියවස් ගණනාවක් තිස්සේ වෙරළබඩ යුරෝපීයයන් සහ ස්වදේශිකයින් අතර නිතරම කල කෝලහාල තිබුණි.එහි දී උඩරට සහ සිංහලයින්ට අයිති භූමියේ නිපදවූ ආර්ථික බෝග,වරායන් කරා ගෙනයෑමට මාර්ග අවශ්‍ය වුව ද මාර්ග ඉදිවුවහ...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
පළමුවන විජයබාහු යනු ශ්‍රී ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ රජෙකි. ඔහු 1055-1110 දක්වා පාලනය කළේය. ඔහු උපන්නේ රාජකීය පවුලකය. ඔහු හැදී වැඩුණේ රටේ කොටසක් චෝළ රාජධානියේ ආක්‍රමණිකයන් විසින් අල්ලාගෙන සිටි අවධියේ ය. ඔහු වර්ෂ 1055 දී රටේ දකුණු ප්‍රදේශයේ රුහුණ පාලනය භාර ග...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
වසභ රජතුමා අනුරාධපුර රාජධානියේ රජෙකි. වී වගාවට ආධාර කිරීම සඳහා කටයුතු කල රජවරුන් අතර ශ්‍රී ලංකාවේ මහා පරිමාණ වාරිමාර්ග ඉදිකිරීමේ පුරෝගාමියා ලෙස ඔහු සැලකේ. ඔහු සිය පාලන සමයේදී ජලාශ 11 ක් සහ ඇළ මාර්ග 12 ක් ඉදි කළ බව ඉතිහාස මූලාශ්‍ර මගින් සත්‍යාපනය වේ. පවත්...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
පූර්ව රාජ සමයේදී මෙරට පාලනය කිරීමට එක් නිශ්චිත පාලකයකු සිටියේ නැත.ඒ වෙනුවට කුඩා ප්‍රදේශවල සිය බලය පවත්වා ගෙන යන ලද්දේ ප්‍රභූන් පිරිසක් විසිනි.ලිවීම ආරම්භ වූ කාලයේ දී මෙම ප්‍රභූවරුන් වැනි සෙල්ලිපිවල හඳුන්වාදී තිබෙන්න දී තිබෙන්නේ පරුමක යන නමිනි යන වචනය සෑ...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
උපතිස්ස නුවර සහ අනුරාධපුර රාජධානියේ පළමු රාජාණ්ඩුව සහ විජය රජු පැමිණීමෙන් පසු ශ්‍රී ලංකාවේ මුළු දිවයින පුරාම රාජ්‍යත්වයට පත්වූ පණ්ඩුකාභය රජතුමා ක්‍රි.පූ. 437 සිට ක්‍රි.පූ 367 දක්වා රජ විය. බොහෝ ඉතිහාසඥයින්ට හා දාර්ශනිකයින්ට අනුව, ඔහු සිංහල ගෝත්‍රය ...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
ශ්‍රී ලංකාවේ ඓතිහාසික යුගයට අයත් මුල් අවධියේ ජනාවාස පිළිබඳව විස්තර කරන ප්‍රවෘත්ති ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් ව තිබේ. එලෙස විස්තර කරන ජනාවාස පිහිටි තැන් නිශ්චිතව හඳුනා ගැනීමට එම තොරතුරු ප්‍රමාණවත් නොවන මුත් එකී ජනාවාස වල ස්වරූපය කෙබඳු දැයි වටහා ගැනීමට ඉන් ...
සාමාන්‍යපෙළ ඉතිහාසය

අනෙකුත් ලිපි
සාමාන්‍යපෙළ
(සිංහල)
පහතරට නැටුම් Jump to navigationJump to search ශ්රී ලංකාවේ විවිධ පලාත් වල විවිධ සිංහල කුල පරම්පරාවන් තුලින් ඒ ඒ ජන සම්ප්රදායන්ට අදාලව නැටුම්, ගැයුම්, ශාන්තිකර්ම බලි තොවිල් ...
සාමාන්‍යපෙළ
(නාට්‍ය හා රංග කලාව)
පටුන 1සොකරි නාටකය හෙවත් ගුරුහටන: 2පැවැත්වීමේ අරමුණු: 3ප්රචලිත ප්රදේශ: 4සොකරි කථාව: 5සොකරි කථාවේ චරිත: 6 ඇඳුම් පැළඳුම්: 7චරිත හඳුන්වන කවි: 8රඟ මඬල හා රංග භාණ්ඩ : 9භාෂාව හා සංවාද: සොකරි නාටකය හෙවත් ගුරුහටන:[සංස්කරණය] මෙරට දැනට සමාඡයේ ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
ඉලෙක්ට්රොනික සමර්පණ - 2 කොටස Microsoft PowerPoint 2010 ඇසුරින්ඉ - සමර්පණයක් නිර්මාණය කිරීම. මෙහි දී, පවර්පොයින්ට් 2010 සමඟ ආරම්භ කරන්නේ කෙසේදැයි අපි තේරුම් ගනිමු. පවර්පොයින්ට් 2010 වෙත ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
ඉලෙක්ට්රොනික සමර්පණ සමර්පණයක් (Presentation) යනු - කිසියම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් තම අදහස් හා මතවාද වෙනත් අයෙකුට ඉදිරිපත් කිරීමට දරණු ලබන ඕනෑම උත්සාහයක් සමර්පණයක් ලෙස හැදින්වේ. ඉලෙක්ට්රොනික ...
9-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පරිගණක පිරිවිතර (Computer specifications) පර්යන්ත උපාංග පරිගණකයේ හැකියාවන් පුළුල් කිරීම සඳහා එයට සම්බන්ධ කරනු ලබන් දෘඪාංග කොටස් පර්යන්ත උපාංග ලෙස හැදින්වේ. පරිගණකයේ මූලික උපාංග අවශ්යයෙන්ම තිබිය යුතු අතර, ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පරිගණක මතකය (Computer Memory) - 2 කොටස ද්වීතීක මතකය (Secondary Memory) ප්රාථමික මතකය මිල අධික මෙන්ම සීමිත වන අතරවේගවත් සහ නශ්ය මතකයක් වේ. විශාල දත්ත හෝ වැඩසටහන් ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පරිගණක මතකය (Computer Memory) - 1 කොටස මතකයක් යනු මිනිස් මොළයකට සමානය. දත්ත සහ උපදෙස් ගබඩා කිරීම සඳහා එය භාවිතා කරයි. පරිගණක මතකය යනු පරිගණකයේ ගබඩා ...
13-වසර
(නර්තනය (සිංහල))
කථකලි යනු, කථකලි යන්නෙහි අරුත කතා නාටක යන්නයි. මහා භාරතය, රාමායනය වැනි වීර කාව්යයන්ගේ කතා පුවත් හා සිද්ධි කථකලි මඟින් ඉදිරිපත් කිරීම මෙම නාමය ව්යවහාරට හේතු ...
සාමාන්‍යපෙළ
(විද්‍යාව)
වස්තු දෙකක් අතර පවතින උෂ්ණත්ව වෙනස හේතුවෙන් එක් වස්තුවක සිට අනෙක් වස්තුව ට ගලා යන ශක්තිය තාපය ලෙස හඳුන්වයි. තාපය යනු ශක්ති විශේෂයක් නිසා තාපය ...
සාමාන්‍යපෙළ
(විද්‍යාව)
තාපය උෂ්ණත්වය උෂ්ණත්වය යනු වස්තුවක් නිර්මාණය වීඇති අංශු වල පවතින මධ්යන්න චාලක ශක්තිය පිළිබඳ මිනුමකි. ඕනෑම පදාර්ථමය වස්තුවක් සතු වන මූලික ගුණාංගයක් ලෙස උෂ්ණත්වය දැක්විය හැකි ය ...