ඔබ සාමාන්‍යපෙළ කෘෂිකර්මය විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

සාමාන්‍යපෙළ කෘෂිකර්මය Past Papers

සාමාන්‍යපෙළ කෘෂිකර්මය Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


සාමාන්‍යපෙළ - කෘෂිකර්මය
කිරි ආශ්‍රිත නිෂ්පාදන   කිරිවලින් ඉතා ජනප්‍රය වෙනත් නිෂ්පාදනයන් රාශියක්ම සාදාගත හැක. එය සෑම රටකම සිටින විවිධ ජාතීන් පරිභෝජනය කරනු ලබන පොදු ආහාරයක් වී ඇත. වෙනත් බොහෝ ආහාරද්‍රව්‍ය වලට තිඛෙන තහංචි කිසිවක් කිරිවලට නැත. ලෝකයේ පරිභෝජනය කරන කිරි වැඩි ප්&...
සාමාන්‍යපෙළ - කෘෂිකර්මය
    පුරාණ සිරිලක පශ්චාත් අස්වනු තාක්ෂණය අදටත් වලංගුය   අතීතයේ අපහට දියුණු පසු අස්වනු තාක්ෂනයක් පැවති බවට සැලකේ.එය නූතනයටත් භාවිතයට ගත හැකි ඛවට මතු දැක්වෙන සාධක මගින් මනාවට පිළිබිඹු වේ. වී බිස්ස වී බිස්ස වනාහී සිංහල ගොවියාගේ වී වගාවේ පසු අස්වනු ස...
සාමාන්‍යපෙළ - කෘෂිකර්මය
දේශීය අල වර්ග හා ඒවායේ වැදගත්කම ස්‌වාභාවික පරිසරයට මනා ළබැඳියාවක්‌ දැක්‌වූ ශ්‍රී ලංකාවේ ආදි ගම් වැසියන් ගේ දෛනික ආහාරය සපයාගනු ලැබුවේ අවට පරිසරයෙනි. අවට පරිසරයෙන් සරි කරගත් දෛනික ආහාරයට දේශීය පළා වර්ග මෙන්ම අල වර්ග ද අයත් ය. සිංහල මාස ක්‍රමය...
සාමාන්‍යපෙළ - කෘෂිකර්මය
  පාරම්පරික දේශීය සහල් වර්ග වල ඇති  වැදගත්කම පෝෂණ ගුණයෙන් ඉතා ඉහල පාරම්පරික දේශීය වී වර්ග වර්තමානයේ පවතින දියවැඩියාව, පිළිකා රෝග ආදී නොයෙකුත් රෝග සමනය කිරීමේ හැකියවක් සහිත බැව් සදහන් වේ. ඈත අතීතයේ මෙම වී වර්ග ඖෂධීය ප්‍රතිකාර ක්‍රම වලට භාවිතා කර ඇත. ශ...
සාමාන්‍යපෙළ - කෘෂිකර්මය
ශාක රෝග කෘෂි කාර්මික වගාවෙහි දැකිය හැකි ප්‍රධාන ගැටළුවකි.මේ නිසා බෝග වලට සිදුවන හානි ඉහළ වේ.   ශාක රෝග වර්ධනය වීමට බලපාන සාධක ශාක රෝග වර්ධනය වීමට බලපාන ප්‍රධාන සාධක 03කි.එනම්, ධාරකයා ව්‍යාධිජනකයින් පරිසරය  මෙම සාධක චක්‍රයක් ලෙසින් ක්...
සාමාන්‍යපෙළ - කෘෂිකර්මය
නවීන කෘෂිතාක්ෂණික භාවිතයන්ගේ හිතකර හා අහිතකර තත්ත්වයන් නවීන කෘෂිතාක්ෂණික භාවිතයන්ගේ හිතකර තත්ත්වයන් කෘෂිතාක්ෂණික ක්‍රමය හිතකර තත්ත්වය 01. පටක රෝපණය එක් මූලික පටකයකින් නිරෝගී ඒකාකාර පැළ විශාල සංඛ්‍යාවක් ඉක්මණින් ලබාගත හැකි වීම. විභාජක පටක රෝපණයෙන් ලබ...
සාමාන්‍යපෙළ - කෘෂිකර්මය
ශාක ප්‍රචාරණය බද්ධ කිරීම මගින් ශාක ප්‍රචාරණය බද්ධ කිරීම යනු, ශාක දෙකක කොටස් සම්බන්ධ කර නව ශාකයක් ලබා ගැනීමයි.           ද්විබීජ පත්‍රී ශාක වල ආහාර ගෙන යන ප්ලෝයම පටක හා ජලය ගෙන යන සෛලම පටක අතර කැම්බියම නම් පටකයක්...
සාමාන්‍යපෙළ - කෘෂිකර්මය
මී මැසි පාලනය සදහා ස්ථානයක් තෝරා ගැනීම   මී මැසි පාලනය පොල් වගාව යටතේ හා කෘෂි බෝග වගාව යටතේ ආරම්භ කල හැකි සාර්ථක ව්‍යාපාරයකි. මේ සදහා මී පැණි ලබා ගැනීමට  ගෝචර ශාක ඇති ප්‍රදේශ තෝරා ගත යුතුය. එයින් ප්‍රධානතම ඒවා නම් ගම් ගස,රබර්,පොල්,ගම්මී,මොර,වීර...
සාමාන්‍යපෙළ - කෘෂිකර්මය
වියලි කලාපයේ තම වාසස්ථාන පිහිටුවා ගනු ලැබූ ආර්යයන්ට ඒ සදහා වර්ෂාව ලැබුණේ මාස කිහිපයකටය. වර්ශාව නොමැති කාල වලදි ජලය ලබා ගැනීම සදහා ඔවුන්ට වැව් සාදා ජලය රැස් කර ගැනීමට සිදු විය.තවද ගොවිතැන් කටයුතු වලදී පැල කුඩා කාලයේ දී ජලය මෙන්ම කරල් පැසෙන කාලයේ දී වියලි දේශගුණයක් අවශ්&z...
සාමාන්‍යපෙළ - කෘෂිකර්මය
බෝගයක් යනු , සත්ත්ව,මනුෂ්‍ය හා කාර්මික නිශ්පාදනයක් සදහා නිශ්පාදනය කරන ඕනෑම ශාකයක් මෙලෙස හදුන්වයි.උදා : -   ඉන්ධන සදහා වගා කරනු ලබන බෝග - 1.උක්(ලෝක ආහාර සංගමය විසින් තහනම් කර ඇත.) 2.එඩරු 3.තෙල් එඩරු 4.කරඳ 5.මඤ්‍‍‍‍ඤොක්කා   දැව සදහා වගා කරනු ...
සාමාන්‍යපෙළ - කෘෂිකර්මය
පොල්  වගාව සිදු කරන අයුරු හා පවත්වාගෙන යන අයුරු ක්‍රම‍වේදය         -           තවාන් සකසන ආකාරය බදුන් තවාන් බිම් තවාන් භූමිෙය් සිටුවන අයුරු ඵල දරන පොල් ගසකට පොෙ...
සාමාන්‍යපෙළ - කෘෂිකර්මය
ශාක පෝෂක - 02 ප්‍රධාන කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රම ගොඩ ක්‍රමය වල ක්‍රමය බැරල් ක්‍රමය කෝටු රාමු ක්‍රමය   ගොඩ ක්‍රමය පහසුම ක්‍රමය වේ. විශාල ප්‍රමාණයේ වාණිජ කොම්පෝස්ට් නිෂ්පාදනයට වුවද සුදුසුම ක්‍රමය වේ. පෙරළීම පහසුය. ප්‍රශස්...
සාමාන්‍යපෙළ - කෘෂිකර්මය
ශාක පෝෂක - 01 කාබනික පොහොර කාබනික පොහොර භාවිතයෙන්ද ශාකවල වර්ධනය සඳහා අවශ්‍ය පෝෂක ලබාදීමට හැක. කාබනික පොහොර සංයුතිය බොහෝ සෙයින් වෙනස් ස්වභාවයක කාබනික අමුද්‍රව්‍ය වලින්ම නිපදවා ගන්නා පොහොරකි. මේ මඟින් ශාකවලට අවශ්‍ය ප්‍රධාන හා අංශුමාත්‍ර ශාක පෝෂක සි...
සාමාන්‍යපෙළ - කෘෂිකර්මය
වී වගා කරන පස පස ලොව ඇති ඉතාමත් අගනා සම්පතක් ලෙස සැලකිය හැක. මෙය ශාක දරා සිටීමේ මාධ්‍යයක් ලෙස ද, අවශ්‍ය ජලය හා පෝෂණ මූලද්‍රව්‍ය සපයන සම්පතක් ලෙස ද ක්‍රියාකරයි. වගාවේ නීරෝගී වර්ධනය හා අස්වැන්න ලබාගැනීම සඳහා මෙම පසෙහි භෞතික,රසායනික හා ජෛවීය ලක්ෂණ ඉතා ව...
සාමාන්‍යපෙළ - කෘෂිකර්මය
ශ්‍රී ලංකාවේ කෘෂි දේශගුණය   වර්ෂාපතනය , උෂ්ණත්වය , ආලෝකය, සුලඟ , ආර්ද්‍රතාවය යන්න ප්‍රධාන දේශගුණික නිර්නායක වන අතර බෝග වගාවට මහත් බලපෑමක් ඇති කරයි. වර්ෂාපතනය නිසි ලෙස ලැබීම උපරිම අස්වැන්නක් ලබාගැනීමට ඉතාමත් වැදගත්ය. බීජ ප‍්‍රරෝහණය, බෝගයේ කායික ක...
සාමාන්‍යපෙළ - කෘෂිකර්මය
කාබනික පොහොර සකස්‌ කරන ක්‍රමය වළ ක්‍රමය ගොඩ ක්‍රමය   වළ ක්‍රමය වළ ක්‍රමය- වියළි කලාපයටත්, තෙත් කලාපයේ වර්ෂාව අඩු කාලයටත් සුදුසුය. වළ ක්‍රමයට - දිග මීටර් 2, පළල මීටර් 01, ගැඹුර/උස මීටර් 0.6     ගොඩ ක්‍රමය ගොඩ ක්&zwj...
සාමාන්‍යපෙළ - කෘෂිකර්මය
කාබනික පොහොර යනු කාබනික ද්‍රව්‍ය යනු ශාක කොටස් හෝ සත්ත්ව අපද්‍රව්‍ය වේ. කාබනික පොහොර ලෙස හදුන්වනු ලබන්නේ බෝග නිෂ්පාදනයට කාබනික ද්‍රව්‍ය යොදා ගන්නා අවස්ථා වලදී වේ. කොම්පෝස්ට් නිෂ්පාදනයේදී සිදු කරනු ලබන්නේ සංකීර්ණ කාබනික ද්‍රව්‍ය ක්ෂුද්&zwj...
සාමාන්‍යපෙළ - කෘෂිකර්මය
හැඳින්වීම කෘෂිකර්මාන්තය කෙරෙහි යොමු වූ දා පටන්, සිය වගා කරන ලද බෝග අනෙකුත් ජීවීන් සහ පාරිසරික ගැටලූ වලින් ආරක්ෂා කර ගැනීමට නිරන්තර අරගලයක යෙදීමට මිනිසා හට සිදුවුනි. අදටත් සිය බෝග වගාවෙන් උපරිම අස්වැන්නක් සහ ලාභයක් ලබා ගැනීමට ශාක ආරක්ෂණය සඳහා වැඩි අවධානයක් යොමු කිරීමටත්,...
සාමාන්‍යපෙළ - කෘෂිකර්මය
වී ශාකයේ සම්භවය වී පැළයේ සම්භවය කුමන කාලයක කුමන ප්‍රදේශයක සිදුවූවාදැයි පිළිබඳව නොයෙක් මතවාද පවතී. සමහර විද්‍යා‍ඟයින් වී ශාකයේ පළමු සම්භවය චීනයේ යැයි විශ්වාස කළත් සමහරක් විද්‍යාඥයින් එය ඉන්දියාවේ සිදුව ඇතැයි විශ්වාස කරේ. කෙසේ වුවත් මේවන විට වීවල සම්භවය අග...
සාමාන්‍යපෙළ - කෘෂිකර්මය
උස් තවාන් - එලවළු භෝග සඳහා බඳුන් තවාන් - පළතුරු භෝග සඳහා තැටි තවාන් - ආරක්‍ෂිත භෝග වගාවේ දී භාවිත වන උසස් තත්ත්වයේ භෝග සඳහා කුට්ටි තවාන් - එලවළු භෝග සඳහා   භෝග ප‍්‍රචාරණ ක‍්‍රම ලිංගික ප‍්‍රචාරණය : බීජ සහ බීජානු මෙහිදී මූලික වේ...
සාමාන්‍යපෙළ කෘෂිකර්මය

අනෙකුත් ලිපි
5-වසර
(සිංහල)
ධීවර භාෂාව කෝඩුකාරයා - මුලින්ම මුහුදු ගමනට යෙදෙන නාවිිකයා මේ නමින් හදුන්වනු ලැබේ. බාදිය - රළ වේගය අඩු කාලය මේ නමින් හදන්වනු ලැබේ. දියඹ - මුහද මේ නමින් ...
7-වසර
(සිංහල භාෂාව හා සාහිත්‍යය)
කුළු කවි කෘෂිකාර්මික ජන සමාජයේ අත්යවශ්ය උපකරණයක් ලෙස භාවිත වන කුල්ල ඇසුරු කර ගනිමින් නිර්මාණය කොට ඇති අලංකාර ගැමි නැටමක් ලෙස කුළු නැටුම හඳුන්වා දිය හැකිය. ...
උසස්පෙළ
(ගිණුම්කරණය)
දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු මහානාග කුමරු අරම්භ කළ මාගම රාජ්ය පෙළපතේ වැදගත් ලෙස කාවන්තිස්ස රජු හැකිය.ගෝඨාභය රජුට බලයට කාවන්තිස්ස රජු වන විට මාගම රාජ්යයට අමතරව රෝහණයේ ...
5-වසර
(සිංහල)
උපමාව සහ උපමේය ... අපේ ගමේ සිට කැළණි ගඟ දිගේ පහුරකින් කොළඹ යාමට දවසක් දෙකක්වත් ගත වෙයි. මේ ගමන විසිතුරු වූත්, ත්රාසජනක වූත්, රසවත් වූත් අත්දැකීම් ...
උසස්පෙළ
(ආර්ථික විද්‍යාව)
FINANCIAL INTERMEDIATION Financial intimidation can define as institutional activities that engaged in financial transactions by incurring liabilities to acquire financial assets using Accounts. Finance intermediaries are ...
සාමාන්‍යපෙළ
(ඉතිහාසය)
කුරුණෑගල රාජධානිය දෙවන බුවනෙකබාහු රජතුමා (ක්රි.ව.1293-1302) දළදා වහන්සේ අත්පත් කරගෙන කුරුණෑගල රාජධානිය කර ගත්තේ දෙවන බුවනෙකබාහු රජතුමාගේ රාජ්ය කාලය තුළදීය. ඔහු කුරුණෑගල රාජධානිය කරගත් නමුත් දඹදෙණි ...
උසස්පෙළ
(සංයුක්ත ගණිතය)
දත්ත මූලාශ්ර ප්රාථමික දත්ත මූලාශ්ර සහ ද්විතීයික දත්ත මූලාශ්ර ලෙස ක්රම දෙකක් හඳුනාගත හැකිය. ප්රාථමික දත්ත ලබා දෙන මූලාශ්ර ප්රාථමික දත්ත මූලාශ්ර ලෙසද ද්විතීක දත්ත ...
සාමාන්‍යපෙළ
(ඉතිහාසය)
දෙවන පරාක්රමබාහු රජතුමා (ක්රි.ව.1236-1270) තුන්වන විජයබාහු රජතුමාගේ අභාවයෙන් පසුව සිහසුන උරුම වූයේ ඔහුගේ වැඩිමහල් පුත්රයා වූ පරාක්රමබාහු කුමාරයාටය. දෙවන පරාක්රමබාහු නමින් ප්රකට වූ මොහු පිළිබඳව වැඩි ...
උසස්පෙළ
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පරිගණක වර්ගීකරණය පරිගණක වර්ගීකරණය කළ හැකි ආකාර කිහිපයකි. 1. ප්රමාණය අනුව වර්ගීකරණය 2. භාවිතා කරන ආකාරය අනුව වර්ගීකරණය 3. තාක්ෂණය අනුව වර්ගීකරණය ප්රමාණය ...
උසස්පෙළ
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ ඉතිහාසය තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඉතිහාසය පහත ප්රධාන කාල වකවානු වලට බෙදා දැක්විය හැකි ය. පෙර යාන්ත්රික යුගය (1450ට පෙර) මෙම කාල වකවානුවේදී ඇබකසය නම් උපාංගය ...