අස්නෙ - සාමාන්‍යපෙළ නර්තනය (සිංහල)

අස්නෙ

අස්නෙ 

 

ආලාර්තිය

තග්ගජිං /// තකජිං.............

කුංත ගත ගත // කුංත ගජ්ජිං තරිකිට ගජ්ජිං කුද ගත ජිං

කුකුද ගත ගත // කුකුද ගජ්ජිං තරිකිට ගජ්ජිං කුද ගත ජිං

කුංත ගජ්ජිං තරිකිට ගජ්ජිං කුද ගත ජිං

කුකුද ගජ්ජිං තරිකිට ගජ්ජිං කුද ගත ජිං

කුංත ගත ජිං කුකුද ගත ජිං

ගත කුංතක තරිකිට කුංත කුංතත් ජිං

තකුං තකුං ජිං ජිං ගජ්ජිං

 

තිත                - 2+2+4 (දෙසුළු මහ තුන්තිත)

බෙර පදය       - දොංත දොද් දොං කුදගත කුකුතක ජිං තත් තත්  

                        ජිංතක ජිජිකුද ගජ්ජිං ගත් තරිකිට කුකුතක

කවිය              - අපගෙ මුනිරාජාණන් - විශාලා පුර ගොසින්

                         නිවන් පුර වඩින දින - දඹදිව ප්‍රබල කර

කස්තිරම          - රුංතක ජිං තක තරිකිට කුංදත් //// තා  

බෙර පදය        - දොංත දොද් දොං කුදගත කුකුතක ජිං

                        තත් ජිං තත් තත්  ජිංතක ජිජිකුද ගජ්ජිං ගත් තරිකිට කුකුතක

කවිය              - ඵකුසිනා නුවර - වැඩම කර තුල්‍ය භූජ

                        සඳහා සම්පත් ඇති - උත්තුංග බාහු නම්

කස්තිරම         - රුංතක ජිං තක තරිකිට කුංදත් ///

                         රුංතක ජිං ජිං තකුතක ජිං ජිං

                         රුංතක ජිං තක තරිකිට කුංදත් තා

බෙර පදය        - තකුංත කුං කුං කුදගත කුකුතක ජිං තත් ජිං

                         තක ජිජිකුද ගජ්ජිං ගත් තරිකිට කුකුතක

කවිය              - මධ්‍ය හී සයන කර - නිවන් පුර වඩින දින

                        අනුරාග රස මහිම - විද කලක් යන තුරුම

කස්තිරම         - තකට තකට තක තරිකිට කුංදත් තා තක ජිජි කුද ///

                         තකට තකට තක තරිකිට කුංදත් ///

                           රුංතක ජිං තක තරිකිට කුංදත් ///

                          රුංතක ජිං ජිං තකුතක ජිං ජිං

                          රුංතක ජිං තක තරිකිට කුද කුද තා ගජිං තක තරිකිට කුංදත්

                          රුංතක ජිං තක තරිකිට කුංදත් තා

බෙර පදය         - තකුංත කුං කුං කුදගත කුකුතක ජිං තත් ජිං තත් තත්

                          ජිං තක ජිජිකුද ගජ්ජිං ගත් තරිකිට කුකුතක

කවිය               - සුසුම්ලා යකින්නිය - නෙත් කදුළු පිසින්නිය

                         මෙලෙසට කියන්නිය - කිය කියා හඩන්නිය

කස්තිරම          - රුංතක ජිංතක තරිකිට කුංදත් ///

                          තා ගජිං තක තරිකිට කුංදත්//

                          රුංතක ජිං ජිං තකුතක ජිං ජිං රුංතක ජිං තක තරිකිට කුද කුද

                          තා ගජිං තක තරිකිට කුංදත් රුංතක ජිං තක තරිකිට කුංදත් තා

අඩව්ව             - ගජ්ජිං කඩ තක තෙහිං තෙහිං තෙහිං තෙහිං තෙහිං තෙහිං

                        තකුජිං කඩ තක තෙහිං තෙහිං තෙහිං තෙහිං තෙහිං තෙහිං

                        ගජ්ජිං කඩ තක තෙහිං තෙහිං තකුජිං කඩ තක තෙහිං තෙහිං

                        ගත් ජිත් ජිත් කුංදත්

                        කඩතක තකුං // කඩතක ගත් ජිත් ජිත් කුංදත්

                        තත් තත්කඩ තරිකිට ජිජිකුද - ජිත් ජිත්කඩ තරිකිට ජිජිකුද

                        තොං තොංකඩ තරිකිට ජිජිකුද - නං නංකඩ තරිකිට ජිජිකුද

                        තත් තත්කඩ තරිකිට - ජිත් ජිත්කඩ තරිකිට

                        තොං තොංකඩ තරිකිට - නං නංකඩ තරිකිට

                       තත්කඩ, ජිත්කඩ,තොංකඩ,නංකඩ

                       ගත්තකු ජිත්තම් ගජිතකු ජිත්තම් තරිකිට ජිත් තරිකිට දොමිකිට තා

 

තිත                - 4+4 (මහ තනි තිත)

 

බෙර පදය       - කුංජිං ගත්තත් තකුජිං ගත්තත් කුංජිං ගත්ත කුදා තකට තක

                        තකට තකට තක තරිකිට කුංදත් /// තා තකට තක

කවිය             - කොයි ගොසින් කොයි අනෙ - රැකෙමුදො දෙවියනෙ

                       අහෝ දුක කියමිනෙ - කිය කියා හඬමිනෙ

කස්තිරම        - තත් කඩ තරිකිට ජිත් තම් තෙහිං තෙහිං ජිත් තම්

                        තෙහි දොමි තකු තෙහිං දොමිත කුදං

                        තත් කඩ තරිකිට ජිජි කුද ජිත් කඩ තරිකිට ජිජි කුද

                        තොංකඩ තරිකිට ජිජි කුද නං කඩ තරිකිට ජිජි කුද

                        ගත්තකු ජිත්තම් ගජිතකු ජිත්තම් තරිකිට ජිත් තරිකිට දොමි කිට තා

බෙර පදය        - කුංජිං ගත්තත් තකුජිං ගත්තත් කුංජිං ගත්ත කුදා තකට තක

                         තකුජිං ගත්තත් තකුජිං ගත්තත් කුංජිං ගත්ත කුදා තකට තක

                         තකට තකට තක තරිකිට කුංදත් /// තා තකට තක

කවිය               - කොයි ගොසින් කොයි අනෙ - රැකෙමුදො දෙවියනෙ

                          අහො දුක කියමිනෙ - කිය කියා හඩමිනෙ

කස්තිරම          - තදොම් දොමිත දොම් තකදොම් දොමිත දොම්

                          තක දොම් දොමිත දොං තා තක ජිජි කුද

                          තකට තකට තක තරිකිට කුංදත් ///

                          ගත්තකු ජිත්තම් ගජිතකු ජිත්තම් තරිකිට ජිත් තරිකිට දොමිකිට තා

 

තිත                  - 3+3 (මැදුම් තනි තිත)

 

බෙර පදය         - දොංත තදොං තදොං රුංතක ජිං තකට තකට තකුද

කවිය                - සිංහ පුරවර සොදා - රජ ඉසුරු විද විදා

                          කරන නොපනත් සදා - නැව් නැගී යන සාදා

කස්තිරම           - ගත් තරිකිට කුංදත් තරිකිට කුංදත් දොම් රජෙං ජෙකුද තා

                           තිතිත් තෙයි /// තත් ජිත් තොං නං තා

බෙර පදය         - දොංත තදොං තදොං රුංතක ජිං තකට තකට තකුද

කවිය                - සිංහ පුරවර සොදා - රජ ඉසුරු විද විදා

                          කරන නොපනත් සදා - නැව් නැගී යන සාදා

කස්තිරම           - ජෙං තරිකිට කුංදත් තරිකිට කුංදත් ජෙංකඩ රතත්

                          තකු තරිකිට කුංදත් තරිකිට කුංදත් ජෙංකඩ තා

                          තත් තත්කඩ ජිත් ජිත්කඩ තොං තොංකඩ නං නංකඩ

                          තකු තරිකිට කුංදත් තරිකිට කුංදත් ජෙංකඩ තා

                          තිතිත් තෙයි ///

                          තිත් තිත් තිත් තෙයි ///  තත් ජිත් තොං නං තා

 

 තිත                         - 3+3 (මැදුම් තනි තිත)

 

බෙර පදය                - ජිං ගත ගො ගො

ගමන් මාත්‍රය            - සුපිපි සොමි වන කැළුම් - දිලිය වට සේ පෙනෙ

අලංකාර මාත්‍රය        - ජිං ගත ගො ගො

ගමන් මාත්‍රය            - හමන මදනල සදුන් - සිසිල ගිනි සෙ දැනෙ

බෙර පදය                - රැංතක තකුං ජිං තත් ජිං

කවිය                       - දැන් සොදුර තනිවම - යුරුකොමළ බුජ වැළද

අලංකාර මාත්‍රය        - කුංත ගතට ගත // ජිං කුදගත් ජිංත ගජිං

කවිය                       - පවර රාජ කුමරියක - ගෙන්වා අභිෂෙක

 කස්තිරම                 - දොද් දොද් දොං ජිංත ගජිං ////

 

ඔඩියට පිරීම (මධ්‍ය ලය)

ගමන්  මාත්‍රය

අලංකාර මාත්‍රය

ගමන් මාත්‍රය

අලංකාර මාත්‍රය

ගමන් මාත්‍රය

අලංකාර මාත්‍රය

ගමන් මාත්‍රය

කස්තිරම

 

ඔඩියට පිරීම (දෘත ලය)

 ගමන්  මාත්‍රය

අලංකාර මාත්‍රය

ගමන් මාත්‍රය

අලංකාර මාත්‍රය

ගමන් මාත්‍රය

අලංකාර මාත්‍රය

කස්තිරම

 

බෙර පදය                     -   කුකුජි ගත.............

කවිය                            - කොයි ගොසින් කොයි අනෙ - රැකෙමුදො දෙවියනෙ

                                      අහෝ දුක කියමිනෙ - කිය කියා හඬමිනෙ //

අවසානය                      -  තක ජිං තක ජිං ජිං..............

                                      කුංත කුද ගජිජිගත කුකුද කුද ගජිජිගත

                                      කුං තරිකිට කුද ගජිජිගත කුංත කුංතත් ජිං

                                      තකුං තකුං ජිං ජිං ගජ්ජිං

 

                              තිත් තිත් තෙයි ///

 

අඩවිව                         - තත් තක තත් තා තාහං කිත්තා

                                    රුතකින කින තරි තකි තොං තොං ජිත්

                                    තත් කුකු /// ජිංදං තකි තොං තොංජිත්

                                    තාහං ජිත් තොං ජිත් කඩතක ජිත්

                                    ජිත් තා .