කෝල්පාඩුව - සාමාන්‍යපෙළ නර්තනය (සිංහල)

කෝල්පාඩුව

 

කෝල්පාඩුව 

ආලාර්තිය

තග්ගජිං තග්ගජිං තග්ගජිං තකජිං.............

කුංත ගත ගත කුංත ගත ගත  කුංත ගජ්ජිං තරිකිට ගජ්ජිං කුද ගත ජිං

කුකුද ගත ගත කුකුද ගත ගත  කුකුද ගජ්ජිං තරිකිට ගජ්ජිං කුද ගත ජිං

කුංත ගජ්ජිං තරිකිට ගජ්ජිං කුද ගත ජිං

කුකුද ගජ්ජිං තරිකිට ගජ්ජිං කුද ගත ජිං

කුංත ගත ජිං කුකුද ගත ජිං

ගත කුංතක තරිකිට කුංත කුංතත් ජිං

තකුං තකුං ජිං ජිං ගජ්ජිං ( කෙටි ආලාර්තිය ද නටනු ලැබේ )

 

 

ශාස්ත්‍රිය පද කොටස

ජිං ගො ගො  ජිං ගො ගො  ජිං ගො ගො  ජිංතක තරිකිට

කුංදත් කුංදත් කුංදත් කුංදත් ගත්තත් ජිං

ගත්තත් ජිං ජිං දැහිං

ජිං ගො ගො ජිං ගො ගො ජිං ගො ගො  ජිංතක තරිකිට

කුංදත් කුංදත් කුංදත් කුංදත් ගත්තත් ජිං

ගත්තත් ජිං ජිං දැහිං

ජිං ගො ගො ජිං ගො ගො ජිං ගො ගො  ජිංතක තරිකිට

කුංදත් කුංදත් කුංදත් කුංදත් ගත්තත් ජිං

ගත්තත් ජිං ජිං දැහිං (ද/ව/ද)

ගත්තත් ජිං ගත්තත් ජිං ජිං දැහිං

ගත්තත් ජිං ගත්තත් ජිං ජිං දැහිං

 

ගත්තත් ජිං ගත්තත් ජිං ජිං දැහිං

ජිංගත කුංදත් දැහිං කුද ගත කුකුදත් දැහිං

ගත ගත කුංත ගත ගත ////

ජිත් තත්   ජිතත්   ජිත් තත්  ///

ජිංකඩ තක ජිං ජිං කඩතක /// ගත් තත් තකුං

(මෙම ඉහත කොටස දකුණට,වමට , දකුණට හා වමට ආදී ලෙස පුරනු ලැබේ )

 

ජිං ගජිං ගජිං ගත කුද තා කුද ගජිං ගජිං ගත කුද තා ///

ජිං ගජිං ගජිං ගත කුද කුද ගජිං ගජිං ගත කුද ජිං ගජිං ගජිං ගත කුද තා ///

ජිං කඩතක ජිං ජිං කඩතක /// ගත්තත් තකුං

කුද කඩතක කුද කුද කඩතක /// ගත්තත් තකුං

ජිං කඩතක ජිං ජිං කඩතක // ගත්තත් තකුං

කුද කඩතක කුද කුද කඩතක // ගත්තත් තකුං

ජිං කඩතක ජිං ජිං කඩතක  ගත්තත් තකුං

කුද කඩතක කුද කුද කඩතක  ගත්තත් තකුං

ජිං කඩතක ජිං ජිං කඩතක

කුද කඩතක කුද කුද කඩතක

ජිං කඩතක ජිං ජිං කඩතක

ජිං ගජිං ගජිං ගත කුද කුද ගජිං ගජිං ගත කුද

ජිං ගජිං ගජිං ගත කුද තා

 

 අවසාන අඩව්ව -

ජිදැහි ජිත්තක ජිජිත් කඩතක

දොතකු තකුජිත්

තකුජිත් තෙහිං