ඔබ සාමාන්‍යපෙළ නාට්‍ය හා රංග කලාව විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

සාමාන්‍යපෙළ නාට්‍ය හා රංග කලාව Past Papers

සාමාන්‍යපෙළ නාට්‍ය හා රංග කලාව Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


සාමාන්‍යපෙළ - නාට්‍ය_හා_රංග_කලාව
රූකඩ ගෙදර නාට්‍ය විචාරය   ජීවිතය තුල ඇති වන්නා වූ ගැටළු ජීවිතය තව තවත් ජීවත් කරවයි. එම ගැටලුව මිනිසුන් අතරම පැන නැගී මිනිසා සමගමපෝෂණය වී මිනිසා අතරම පුපුරා යයි. ඒ තුලින් ඇති වන්නා වූ කම්පනය ඒ ඒ පුද්ගලයාට බලපාන්නේ ඒ වට ඔවුන් හට තිබෙනසම්බන්ධතාවය අනුවය...
සාමාන්‍යපෙළ - නාට්‍ය_හා_රංග_කලාව
සතර අභිනය  නාට්‍යයේ ගැබ් වන්නාවූ අන්තර්ගතය ප්‍රේක්ෂකයා හමුවට ගෙනයාමට ගනු ලබන උපක්‍රමය අභිනයයි.එනම් නාට්‍යයේ ‍රසය හා අර්ථය ප්‍රේක්ෂකයා වෙත රැගෙන යන මාධ්‍යය අභිනයයි. එම අභිනය සතරාකාර වේ.එනම්, ආංගික අභිනය. සාත්ත්වික අභිනය. වාචික අභින...
සාමාන්‍යපෙළ - නාට්‍ය_හා_රංග_කලාව
එලාර මහවංශයේ විස්තර කර ඇත්තේ චෝල රටෙන් පැමිණි උතුම් සම්භවයක් ඇති දමිල රජ කෙනෙකු ලෙස ය. ඔහුගේ මුල් ජීවිතය ගැන එතරම් තොරතුරු මූලාශ්‍රවල සඳහන්ව නැත.එලාර රජු (ක්‍රි.පූ. 204 - ක්‍රි.පූ. 164) සිංහාසනය අල්ලා ගැනීමෙන් පසු සාධාරණ ලෙස පාලනය කළේය. ඔහු වසර 44 ක් රට ප...
සාමාන්‍යපෙළ - නාට්‍ය_හා_රංග_කලාව
  සෘග් වේදයෙහි එන සංවාදාත්මක ස්‌තෝත්‍ර ඔස්‌සේ සංස්‌කෘත නාට්‍ය කලාවෙහි ප්‍රභවය සිදු වී ඇතැයි ඇතැම් වියත්හු අනුමාන කරති. "විද්" ධාතුවෙන් නිපන් වේද යන්නෙහි වාච්‍යාර්ථය දැනුම හෙවත් ඥනයයි. ආර්යයන්ගේ ආගමික වත් පිළිවෙත් සෘග්, යජුර්, සාම සහ ...
සාමාන්‍යපෙළ - නාට්‍ය_හා_රංග_කලාව
මම අද කියන්න යන්නෙ ප්‍රවීන නාට්‍ය කරුවෙකු ගැන ,,සාමාන්‍යයෙන් නාට්‍ය හා රංග කලාව විසයක් වසයෙන් ඉගන ගන්න සියලු දෙනාම මේ නාට්‍ය කරුවා පිලිබද දන්නෙ මෙහෙමයි..පැත්තකට වෙලා ඉන්න සුරුට්ටුවක් අතේ තියාගෙන ඩෙනිමක් ගහගෙන ඉන්න කෙනෙක් විදියට මේ නාට්‍ය කරුවා හද...
සාමාන්‍යපෙළ - නාට්‍ය_හා_රංග_කලාව
නාට්‍ය හා රංග කලාව නැමැති විශය පිලිබදව කෙටි  හදුන්වා දීමක් කිරීමට සූදානම් මොකක්ද මේ නාට්‍ය කලාව කියන්නෙ ,,=== ප්‍රේක්ෂකයන් සමූහයක් ඉදිරියේ යම්කිසි වූ නිස්චිත ස්තානයක අබිනයන් බාවිතයෙන් ඉදිරිපත් කිරීමක් කරන්නේනම් එය නාට්‍යයක් ලෙස හදුන්වනු ලබනවා ,.අපි...
සාමාන්‍යපෙළ නාට්‍ය හා රංග කලාව

අනෙකුත් ලිපි
උසස්පෙළ
(ආර්ථික විද්‍යාව)
රටක ආර්ථිකක්රියාවලිය දෙස අවධානය යොමු කර බැලීමේ දී අපට රාජ්ය මූල්ය යන විsහය ක්ෂේත්රය පිලිබඳ දැකගත හැකි වේ.මෙය සැබවින්ම ආර්ථික විෂය ක්ෂේත්රයට පමණක් නොව දේශපාලන ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පද්ධති සංකල්පය පද්ධතියක් යනු යම්කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සංඝටක කිහිපයක් එකිනෙකට සම්බන්ධව කටයුතු කිරීමයි. පද්ධතියක මූලික සංඝටක 1. ආදාන (Input) - දත්ත ලබාදීම. 2. සැකසීම (process) - ...
12-වසර
(ජීව විද්‍යාව)
විෂම පෝෂී ආහාර රටාවක් පෙන්වන මිනිසා අධිග්රහණය, ජීර්ණය, අවශෝෂණය, ස්වීකරණය සහ පහ කිරීම යන පියවරයක් සිදු කරමින් තම එදිනෙදා පෝෂණ අවශ්යතාවය සපුරා ගනියි. මානව ආහාර ජීරණ ...
7-වසර
(නර්තනය (සිංහල))
බිහිවීම අතීතමහා සම්මත මනු රජදවස ඔහුගේ බිසවට නැටුම් දැකීමෙ දොලදුකක් හට ගත්තාය. කෙසේ වූවත් කොතරම් මණරම් නැටුමක් දුටුවද ඈව සිනාගැන්වීමට නොහැකි විය. රජු ඇමතියන් සමග එක්ව ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
ගමනාගමන හා ආරක්ෂක අංශ පියැවූ පරිපථ රූපවාහිනී කැමරා Closed CircuitTV (CCTV)) හරහා හදිසි අනතුරු මෙන්ම ආරක්ෂාවට අදාල තොරතුරු ලබා ගැනීම. GPS තාක්ෂණය ස්වයංක්රීය ව ක්රියාත්මක වන පද්ධතිය විදුලි ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
සෞඛ්යය පරීක්ෂණ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය දුරස්ථ සෞඛ්ය රැකවරණය(Tele Medicine) නවීන උපකරණ භාවිතය දුරස්ථ සෞඛ්ය රැකවරණය(Tele Medicine) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් රෝහලකින් පිටත ස්ථානයක සිටින ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
තොරතුරු වෙනත් අයකු හෝ වෙනත් පරිසරයක් සමඟ හුවමාරු කර ගැනීම සන්නිවේදන තාක්ෂණය නම් වේ. දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමටත්, ඒවා හුවමාරු කර ගැනීමටත් ...
10-වසර
(ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යයනය)
ව්යාපාර පසුබිම පිවිසුම: ව්යාපාර විකාශය අතීතයේ මිනිසා සතුව ඉතා පුළුල් අවශ්යතාවයන් නොතිබුණි. ඒ නිසා ඔවුන් තමන්ට එදිනෙදා ජීවත් වීමට අවශ්ය කරන දෑ තමා විසින් තනිය ම නිපදවා ...
උසස්පෙළ
(ඉතිහාසය)
මූලාශ්ර බහුලත්වය පිලිබඳ විග්රහයට පෙර මූලාශ්රයක් යනු කුමක්ද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුය. මූලාශ්රයක් යනු සරලවම ඉතිහාසය හෙවත් අතීතය ඉගෙනීමට යොදාගන්නා මූලද්රව්යයයි. තවදුරටත් අර්ථ ...
උසස්පෙළ
(ඉතිහාසය)
පෙරදිග ආසියාවේ ඉතිහාසය පරීක්ෂාවේදී කොරියාව අතීතයේ සිටම චීනය හා ජපානයට වඩා ඉතා දුර්වල රාජ්යයන් වශයෙන් පැවතිනි. එහෙත් 2 වන ලෝක යුද්ධ වලින් පසු ජපානය මෙන්ම ...