ඔබ සාමාන්‍යපෙළ පුරවැසි අධ්‍යාපනය විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

සාමාන්‍යපෙළ පුරවැසි අධ්‍යාපනය Past Papers

සාමාන්‍යපෙළ පුරවැසි අධ්‍යාපනය Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


සාමාන්‍යපෙළ - පුරවැසි_අධ්‍යාපනය
රාජ්‍යයන් අතර පවත්නා ගැටුම් අන්තර්ජාතික ගැටුම් ලෙස සරලව හඳුනාගත හැකිය. මෙම ගැටුම් ප්‍රධාන කොටස් දෙකක් යටතේ දැක්විය හැකිය. එනම් මතවාදී ගැටුම් හා යුධමය ගැටුම් වශයෙනි. මේ ආකාර දෙක පිළිබඳව සවිස්තරාත්මකව විමසා බලමු. 1. මතවාදී ගැටුම් දේශපාලනික හා සමාජ, ආර්ථික වශයෙන්...
සාමාන්‍යපෙළ - පුරවැසි_අධ්‍යාපනය
ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යන්න සරලව හැඳින්විය හැකි වන්නේ ජනතාවගේ පාලනය යන්නයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ආකාර දෙකකට ක්‍රියාත්මක වේ. 1. ඍජු ප්‍රජාතන්ත්‍රවාදය2. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය ග්‍රීසියේ ‘ඇතෑන්ස්’ පෞර රාජ්‍...
සාමාන්‍යපෙළ - පුරවැසි_අධ්‍යාපනය
බල ශක්ති ගැටළුව   මිනිසාට තම ජීවිතය ගෙන යාම සඳහා මෙන්ම ආර්ථික අංශයෙන් දියුණුවක් ලබා ගැනීම සඳහා ද මූලික වශයෙන් ශක්තිය අවශ්‍ය වේ.නිවස,ආහාර,ප්‍රවාහනය,ඇදුම් ආදී මූලික අවශ්‍යතා සපයා ගැනීම සඳහා ප්‍රයෝජනයට ගැනීමට ශක්තිය බහුලව තිබිය යුතුය.මෙසේ නූතන ලෝකය...
සාමාන්‍යපෙළ - පුරවැසි_අධ්‍යාපනය
ජනගහන ගැටළුව   රටක ජනගහනය වර්ධනය කෙරෙහි බලපාන සාධක 3 ක් ඇත. සාඵල්‍යතාවය-උපත් මර්ථ්‍යතාවය-මරණ සංක්‍රමණ  යනුවෙනි.   ලෝක ජන සංඛ්‍යා වර්ධනයේ කැපී පෙනෙන ලක්ෂණ ප්‍රධාන ජන සාමූහික හතරක ලෝක ජන සංඛ්‍යාවෙන් වැඩි...
සාමාන්‍යපෙළ - පුරවැසි_අධ්‍යාපනය
සෘජු ප්‍රජාතන්ත්‍රවාදය හා නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය   ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද අදහස් දක්වන 2004 බ්‍රිතාන්‍ය විශ්ව කෝෂය ප්‍රදාන ආකෘති තුනක් දක්වයි.   සෘජු ප්‍රජාතන්ත්‍රවාදය පුරවැසියා සෘජුවම පාලන කටයුතු වලට සම්බ...
සාමාන්‍යපෙළ - පුරවැසි_අධ්‍යාපනය
ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද? “ප්‍රජාව” යනුවෙන් හදුන්වනු ලබන්නේ යම් කිසි ප්‍රදේශයක, රටක, සමාජයක ජීවත් වන ජනතාවය. “තන්ත්‍රය” යනුවෙන් අදහස් කරනුයේ පාලන ක්‍රමයයි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව විසින් අනුමත කර පවත...
සාමාන්‍යපෙළ පුරවැසි අධ්‍යාපනය

අනෙකුත් ලිපි
සාමාන්‍යපෙළ
(ව්‍යවසායකත්ව අධ්‍යයනය)
ව්යවසායක අවස්ථා වර්ථමාන සමාජ ආර්ථික සන්දර්භය තුල දියුණු වීමේ විභවය සහිත ව්යවසායක අවස්ථා ආකාර කිහිපයකින් හදුනා ගැගැනීමට හැකිය. මේවා පහත පරිදි ප්රධාන ආකාර 5ක් වෙයි. ...
සාමාන්‍යපෙළ
(සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය)
සන්නිවේදනයේ වැදගත්කම ...
උසස්පෙළ
(ඉංජිනේරු තාක්ෂණවේදය)
ගොඩනැගිලි සඳහා භාවිතා වන අත්තිවාරම් ගොඩනැගිල්ලක පොළොවට සම්බන්ධ වන ගොඩනැඟිල්ලෙහි උඩ ව්යුහයේ භාරය පොළොවට ගෙන යන කොටස අත්තිවාරම ලෙස හැඳින්වේ. ගොඩනැගිල්ලක අත්තිවාරම සාමාන්ය වශයෙන් පොළව මට්ටමින් ...
උසස්පෙළ
(ඉංජිනේරු තාක්ෂණවේදය)
වහලය වහලය මගින් ගොඩනැගිල්ලට ලැබෙන ප්රයෝජන 1.ගොඩනැගිල්ලේ ආරක්ෂාවට වහලයේ මගින් ගොඩනැගිල්ල ස්වභාවික බලපෑම් වලින් සොරසතුරන්ගෙන් සහ වෙනත් බාහිර ...
12-වසර
(ඉතිහාසය)
සද්ධාතිස්ස රජුගේ පුත්රයෙකු වූ වළගම්බා රජු මෙරට දේශපාලන බොහෝ අභියෝගයන්ට මුහුණ දී ඒවා ජයගත් නරපතියෙකු සේ සැලකිය හැකිය. *සොයුරු කල්යානයන්ගේ සෙනෙවි මහරත්තක රජකම පැහැර ගැනීම *රුහුණේ තීය ...
11-වසර
(ඉතිහාසය)
1. ලෝවැඩ සඟරාව කෝට්ටේ යුගයේ දී ප්රථම වරට ඇතිවූ උපදේශ සාහිත්යයට එක් වූ ප්රථම සිංහල කාව්ය ග්රන්ථය හැටියට සලකන්නේ ලෝවැඩ සඟරාවයි. මිනිසුන්ගේ දෙලොව දියුණුව සඳහා අවශ්ය ...
12-වසර
(ඉතිහාසය)
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දියුණු නාගරික ලක්ෂණයන්ට සමාන්තරව, දියුණු ආර්ථික තත්වයක්ද පැවත ඇත. ආර්ථිකයෙහි ප්රධාන ලක්ෂණ 4කි. 01. කෘෂිකර්මය 02.සත්ත්ව පාලනය ...
සාමාන්‍යපෙළ
(සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය)
ඔබ ගෙන යන පණිවිඩ නිසි ලෙස සන්නිවේදනය නොවන බව ඔබට කවදා හෝ දැනී තිබේද? නැතහොත් පණිවිඩය සම්ප්රේෂණය කිරීමට අවශ්ය පරිදි එය නොපැවැත්වීම පිළිබඳව ඔබට ...
12-වසර
(ඉතිහාසය)
ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ පැවති ආගමික විශ්වාස පිළිබඳව හමුවී ඇති නෂ්ටාවශේෂ තුලින් තොරතුරු රැසක් හදුනාගත හැකිය. තත්කාලීන හා පසුකාලීන හින්දු සභයත්වයේ පැවති ආගමික මතවාද හා ඉන්දු නිම්නයේ ...
සාමාන්‍යපෙළ
(සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය)
සෞඛ්ය සම්පන්න ආහාර වේලක් යනු කුමක්ද? හොඳ ආහාර වේලක් අපගේ සෞඛ්යයට වැදගත් වේ. නමුත් හොඳ ආහාර වේලක් යනු කුමක්ද? ළදරුවන් සඳහා ආහාරයක් ලෙස මව්කිරි දීම හැරුණු ...