ඔබ සාමාන්‍යපෙළ බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

සාමාන්‍යපෙළ බුද්ධ ධර්මය Past Papers

සාමාන්‍යපෙළ බුද්ධ ධර්මය Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


සාමාන්‍යපෙළ - බුද්ධ_ධර්මය
බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් නවම් පෝදා සිදුවිණ. සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේ සම්බුදු සසුනේ අග සවු තනතුරු ලැබුවේ, නවම් පොහෝ දිනයේදීය. ප්‍රථම මහා සංඝ සන්නිපාතය  Frist ongregation පැවැත්වූයේද නවම් පොහෝ දිනයේදීය. බුද්ධ ශාසනයේ ...
සාමාන්‍යපෙළ - බුද්ධ_ධර්මය
දිවි මග ජය ගෙනෙන දේව පිහිට    ඇතමුන් දෙවියන් කෙරේ භක්තිමත් වෙති. එදිනෙදා කටයුතුවල දී දේවශිර්වාදය පතති. පින් පමුණුවති. ඔවුන් නිබඳ දේව පිහිට ලබති. එහෙත් ඇතමුන්ට දෙවියන් සිහිපත් වන්නේ කරදරයක් ගැටළුවක් මතු වූ විට පමණී.ඔවුන් එදාට පූජා වට්ටි රැගෙන බාරහාර වීමට දෙවියන...
සාමාන්‍යපෙළ - බුද්ධ_ධර්මය
නියාම ධර්ම   කර්මය පිළිබද ඉගැන්වීම බුදුදහමට පමණක් සීමා වූවක් නොවේ. ජෛන, හින්දු වැනි වෙනත් ආගම් වලද කර්ම සංකල්පය පැහැදිලි කර දී තිබේ. ජෛන ආගමේ කර්මය යනු ආත්මය හා බැදී පවතින ද්‍රව්‍යමය අංශු විශේෂයක් වන බව සදහන් කරන නමුත් බුදු දහමේ ආත්මය ලෙස ගත හැකි කිසිදු දෙය...
සාමාන්‍යපෙළ - බුද්ධ_ධර්මය
පුනර්භවය   නැවත නැවත ඉපදෙමින් මිය යමින් පැවැත්ම සංසාරය යනුවෙන් හදුන්වා දිය හැකිය. නිර්වාණ මාර්ගය ලබා නොගත් සියලු දෙනා මෙම සංසාර ගමනේ ගමන් කරන අතර පහත සදහන් කවර හෝ ලෝකයක කර්මයට අනුරූපව උපත ලබයි. කාම ලෝක එකොළහ (නරකය, තිරියන්. ප්‍රේත, අසුර, මිනිස්, ‍සදෙව් ලොව...
සාමාන්‍යපෙළ - බුද්ධ_ධර්මය
පටිච්ච සමුප්පාදය   බුද්ධත්වයෙන් පළමු සතිය විමුක්ති සුවයෙන් ගත කළ බුදුරජාණන් වහන්සේ සත්වන දින රාත්‍රියේ පටිච්ච සමුප්පාදය මුල සිට අගටත් (අනුලෝම වශයෙන්) අගසිට මුලටත් (ප්‍රතිලෝම වශයෙන්) මෙනෙහි කළහ. එය බෞද්ද හේතුඵලවාදය ලෙසද හදුන්වනු ලැබේ. දුක ඇති වීම හා නැති වීම...
සාමාන්‍යපෙළ - බුද්ධ_ධර්මය
කර්මය කර්මය යන්න කෙටියෙන් හදුන්වා දුනහොත් කර්මය යනු ක්‍රියාවයි. අප විසින් සිතා මතා කරනු ලබන ක්‍රියාවයි.  පුද්ගලයෙකු මහා මාර්ගයක ගමන් කරමින් සිටිය දී නොදැනී කුඩා සතුන් පෑගී මරණයට පත් වීමේ හැකියාවක් පවතී. නමුත් එම පුද්ගලයා පාපයක්, අකුසලයක් කළා යැයි කිසිවෙකුට ...
සාමාන්‍යපෙළ - බුද්ධ_ධර්මය
   ආර්ය අෂ්ටාංගික මාර්ගය   ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්නෙහි තේරුම නම් අංග අටකින් යුතු වන උත්තම මාර්ගය යන්නයි. බුදුරාජණන් වහන්සේ ධම්මචක්ඛපවත්න සූත්‍රයේදී අන්ත වලින් බැහැරව මැදුම් පිළිවෙත අනුගමනය කරන ආකාරය දක්වා ඇත. අන්ත දෙක යනුවෙන් හදුන්වනු ලබන්නේ අධික ලෙ...
සාමාන්‍යපෙළ - බුද්ධ_ධර්මය
චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය බුදු දහමේ මූලික ඉගැන්වීම් වලින් එකකි. මෙම දේශනාව කොතරම් වැදගත් ද කියතොත් ඇතැම් උගතුන් බුදු දහමේ හදවත යනුවෙන් හදුන්වනු ලැබ ඇත. චතුරාර්ය සත්‍ය යන්නෙහි තේරුම උතුම් සත්‍ය හතර යන්නයි. චතුර් යනු සතරය. ආර්ය යනු උතුම්, ශ්‍රේෂ්ඨ ...
සාමාන්‍යපෙළ - බුද්ධ_ධර්මය
පංචස්කන්ධය මෝටර් රථයක් යනු කුමක්ද? එය තනි උපකරණයක් නොවේ. උපකරණ බොහෝ ප්‍රමාණයකින් නිර්මාණය වූ එකකි. එම උපකරණ සියල්ල ගලවා වෙන වෙනම තැබුහොත් එතැන මෝටර් රතයක් නැත. එතැන ඇත්තේ උපකරණ සමූහයක් පමණි. අප සත්වයා යනුවෙන් හදුන්වන්නේද එවැනි වූ කොටස් රාශියක එකතුවකටය. මේවා ස්කන්ධ ය...
සාමාන්‍යපෙළ - බුද්ධ_ධර්මය
ත්‍රිලක්ෂණ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ අකුරු අටකි පද තුනකි යනුවෙනි. මෙම අකුරු අට නැතිනම් වචන තුන තුළ මුළු බුදු දහම ම සාරාංශ වී ඇති බව පැහැදිලිව දැක ගත හැකිය. අප දන්නා අයුරින් කියතොත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යනු එම වචන තුනයි. මෙම පද තුන මේ සා විශාල ඇග...
සාමාන්‍යපෙළ - බුද්ධ_ධර්මය
ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ප්‍රංශයේ ජේතවනාරාමාධිපති, ශාස්ත්‍රපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. අන්තෝ ජටා බහි ජටාජටාය ජටිතා පජාතං තං ගෝතම පුච්ඡාමිකෝ ඉමං විජටයේ ජටංසීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝචිත්තං පඤ්ඤංච භ...
සාමාන්‍යපෙළ - බුද්ධ_ධර්මය
  සුදෝ සුදු පුන්සඳ කිරණින් මිහිතලයම ආලෝකවත් කරමින් දුරුතු සඳ උදාවෙයි. දුරුතු පුන් පොහෝ දින ලක්වැසි බොදු දනන්ගේ සිත් සතන් සැදැහැයෙන් පිරී ඉතිරී යන්නේ ලක් දෙරණ බුදු සසුන බබුළුවමින් සදහම් එළියෙන් ආලෝකවත් වූ නිසා ය. දුරුතු පුර පසළොස්වක සෑම වසරකම ජනවාරි මාසයෙහි යෙදෙන ...
සාමාන්‍යපෙළ බුද්ධ ධර්මය

අනෙකුත් ලිපි
සාමාන්‍යපෙළ
(සිංහල)
පහතරට නැටුම් Jump to navigationJump to search ශ්රී ලංකාවේ විවිධ පලාත් වල විවිධ සිංහල කුල පරම්පරාවන් තුලින් ඒ ඒ ජන සම්ප්රදායන්ට අදාලව නැටුම්, ගැයුම්, ශාන්තිකර්ම බලි තොවිල් ...
සාමාන්‍යපෙළ
(නාට්‍ය හා රංග කලාව)
පටුන 1සොකරි නාටකය හෙවත් ගුරුහටන: 2පැවැත්වීමේ අරමුණු: 3ප්රචලිත ප්රදේශ: 4සොකරි කථාව: 5සොකරි කථාවේ චරිත: 6 ඇඳුම් පැළඳුම්: 7චරිත හඳුන්වන කවි: 8රඟ මඬල හා රංග භාණ්ඩ : 9භාෂාව හා සංවාද: සොකරි නාටකය හෙවත් ගුරුහටන:[සංස්කරණය] මෙරට දැනට සමාඡයේ ...
සාමාන්‍යපෙළ
(සිංහල හා සාහිත්‍යය)
" අපට වැසිකිළියක් " කෙටිකතාවෙහි සිද්ධි හා අවස්ථා නිරූපණයේදී කතුවරයා දක්වා ඇති දක්ෂතාව විග්රහ කරන්න. සිංහල සාහිත්යය කෙරෙහි විශාල මෙහෙවරක් සිදු කළ කෙටිකතාකරුවකු වශයෙන් හැඳින්විය හැකි ...
10-වසර
(ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යයනය)
ව්යාපාර විකාශනය සෘජු නිෂ්පාදනය/ස්වයං නිෂ්පාදනය(Direct Production) තමාගේ අවශ්යතා හා වුවමනා තමා විසින්ම සපයා ගැනීමඋදා: ගෙවත්තේ එළවලු, පළතුරු වගා කිරීම වක්ර නිෂ්පාදනය(Indirect Production) තමාගේ අවශ්යතා සදහා පමණක් නොව, අන් අයගේ ...
උසස්පෙළ
(ආර්ථික විද්‍යාව)
සමාජ, ආර්ථික හා පාරිසරික පැතිකඩ සුරක්ෂිත කිරීම සඳහා දේශීය තිරසාර සංවර්ධන ආකෘතිය කෙතරම් දායක වී ඇත්ද යන්න මෙම ලිපිය ඔස්සේ විමසා බලමු . ලෝකය තුළ කාර්මීකරණය ...
9-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
සංදර්ශක / පරිගණක තිර (Monitors) සංදර්ශකයක් ​​යනු ඉලෙක්ට්රොනික නිමැවුම් උපාංගයක් වන අතර එයවීඩියෝ දර්ශන පර්යන්තය(VDT) හෝවීඩියෝ දර්ශන ඒකකය(VDU)ලෙසද හැඳින්වේ.පරිගණකයක වීඩියෝ කාඩ්පතක් හරහා සම්බන්ධිත පරිගණකයක් මඟින් ජනනය ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
මුද්රණ යන්ත්ර (printers) සංඝට්ටන මුද්රණ යන්ත්ර (Impact Printers) තිත් න්යාස මුද්රකය (Dot Matrix printers) පේළි මුද්රකය (Line printer) ඩේසි රෝද මුද්රණ යන්ත්ර (Daisy Wheel printers) සංඝට්ටන නොවන මුද්රණ යන්ත්ර (Non-impact ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පංගු බෙදීම , ආකෘතිකරණය හා ප්රතිභාගිකරණය 1.පංගු බෙදීම(Partitioning) පංගු බෙදීම යනු කුමක්ද? සාමන්යයෙන් බොහෝ අවස්ථාවලදී පරිගණකය භෞතික වශයෙන් පවතින්නේ එක් දෘඩ තැටියකි. එහෙත් එය තාර්කිකව කොටස් කිහිපයකට බෙදා ...
10-වසර
(ගෘහ ආර්ථික විද්‍යාව)
ආහාර යනු මිනිසාගේ මූලික අවශ්යතාවයකින් එකකි. ඕනැම ආහාරයක, වයනය, සගන්ධය, වර්ණය ආරක්ෂා වී ඇත්නම් එවැනි ආහාරයකට බොහෝ දෙනා ප්රියමනාප වේ.මෙම ආහාර රසව්ත් වීම උදෙසා බලපවත්වන්නා ...
උසස්පෙළ
(සිංහල)
අදුර අපේ දුක නිවාවි ගුණදාස අමරසේකර මහතා ගුණදාස අමරසේකරයන්ගේ අදුර අපේ දුක විවාවී නැමති පද්ය පන්තිය ගැමි අත්දැකීම් වස්තුවිෂය කොටගත්තකි. කෘෂි ජීවිතයෙන් යැපෙන ගැමියෙක්ග හා ගවයෙකු අතර ...