ඔබ සාමාන්‍යපෙළ ව්‍යවසායකත්ව අධ්‍යයනය විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

සාමාන්‍යපෙළ ව්‍යවසායකත්ව අධ්‍යයනය Past Papers

සාමාන්‍යපෙළ ව්‍යවසායකත්ව අධ්‍යයනය Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


සාමාන්‍යපෙළ - ව්‍යවසායකත්ව_අධ්‍යයනය
ව්‍යවසායක අවස්ථා  වර්ථමාන සමාජ ආර්ථික සන්දර්භය තුල දියුණු වීමේ විභවය සහිත ව්‍යවසායක අවස්ථා ආකාර කිහිපයකින් හදුනා ගැගැනීමට හැකිය. මේවා පහත පරිදි ප්‍රධාන ආකාර 5ක් වෙයි.      1.  නිෂ්පාදනයට අදාල ව්‍යවසායක අවස්ථා    &nbs...
සාමාන්‍යපෙළ - ව්‍යවසායකත්ව_අධ්‍යයනය
වර්ථමානයේ නොයෙක් අධ්‍යාපන ආයතන, විශවවිද්‍යාල හා පර්යේෂණ ආයතන වශයෙන් ව්‍යවසායකත්වය හා ව්‍යවසායකයන් පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යාපන හා පර්යේෂණ සිදු කරයි. සම්පත් සීමා වීමත් මිනිස් අවශ්‍යතා වැඩි වීමත් සමග රටවල ආර්ථික වර්ධනය සදහා ව්‍යවසායකත්වය සංවර...
සාමාන්‍යපෙළ - ව්‍යවසායකත්ව_අධ්‍යයනය
හිමිකාරිත්වය අනුව ව්‍යාපර සංවිධාන වර්ග කිරීම හිමිකාරිත්වය හෙවත් අයිතිය අනුව ව්‍යාපාර සංවිධාන වර්ගීකරණයේ දී ව්‍යාපාර සංවිධාන සැලකිල්ලට ගනු ලබන්නේ අයිතිය,පෞද්ගලික අංශය,පොදු අංශය ද සතුද යන්නයි   පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන ව්‍යාපාර සංවිධානය...
සාමාන්‍යපෙළ - ව්‍යවසායකත්ව_අධ්‍යයනය
සුභවාදී බව ව්‍යවසායකයා යමක් දෙස බලන්නේ ක්‍රියා කරන්නේ ධනාත්මක සිතුවිලි වලට අනුවයි.ඔහු තුල නැහැ බැහැ යන වචන නැත.ඔහු කිසිවිටක අඳුරු සෙවනැලි නොදකී.   ව්‍යවසායකත්වයේ වැදගත්කම හා අවශ්‍යතාව මෙහිදී විශේෂ අවදානය  යොමු කරන්නේ සුලු හා මධ්‍ය පරිමා...
සාමාන්‍යපෙළ - ව්‍යවසායකත්ව_අධ්‍යයනය
ව්‍යවසායකත්වය   ව්‍යාපාර පරිසරය සීඝ්‍රයෙන් වෙනස් වීම් වලට ලක්වේ එබැවින් වේගයෙන් වෙනස් වන ලෝකයේ සංකීර්ණ මිනිස් වුවමනා සපුරාලීම සඳහා එම වෙනස්කම් වලට ප්‍රතිචාර දැක්විය යුතුය.මේ සඳහා ව්‍යවසායකත්වය අවශ්‍යතාව ඉතා කැපීපෙනෙන ලක්ෂණයකි.  &nb...
සාමාන්‍යපෙළ - ව්‍යවසායකත්ව_අධ්‍යයනය
තොරතුරු තාක්ෂණයේ ව්‍යාපර භාවිතය තොරතුරු තාක්ෂණයේ බලපාන ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉතා පුලුල් ලෙස වෙනස්කම් රාශියක් ඇති කරනු ලැබීය.මෙ හිදි තොරතුරු තාක්ෂණය භාවිතා කරනු ලබන ක්ෂේත්‍ර සඳහා සීමාවක් දැක්විය නොහැක. නිදසුන් ලෙස:-     කුඩා දරුවන් ක්&...
සාමාන්‍යපෙළ - ව්‍යවසායකත්ව_අධ්‍යයනය
ව්‍යාපාර අවස්ථා හැදින්වීම මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කැරෙන්නේ භාණ්ඩ හා සේවා පරිභෝජනයෙනි. එකී භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ ව්‍යාපාර ආයතන යි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම, විකිණීම යන ආදි කටයුතු සඳහා විවිධ ව්‍යාපාර බිහි ව...
සාමාන්‍යපෙළ - ව්‍යවසායකත්ව_අධ්‍යයනය
ව්‍යාපාර පිළිබද මූලික පදනම මිනිසාගේ පැවැත්ම සමාජයීය වශයෙන් දියුණු වන විට ඔහුගේ අවශ්‍යතා හා වුවමනා කෙමෙන් පුළුල් විය. එවිට ඔවුන්ට අවශ්‍ය සියලුම දෑ තනි ව නිෂ්පාදනය කර ගැනීම අපහසු කාර්යයක් බවට පත් විය. මෙම ගැටළුවට විසඳුමක් ලෙස විවිධ පුද්ගලයෝ තමන්ගේ දක්ෂතාවය සහ...
සාමාන්‍යපෙළ - ව්‍යවසායකත්ව_අධ්‍යයනය
මූල්‍ය ප්‍රකාශ ආශ්‍රිත ගැළපුම්  හැඳින්වීම යම් කාලපරිච්ඡේදයක් තුළ දී ව්‍යාපාරයක කටයුතුවලින් ලත් ප්‍රතිඵල ගණනය කිරීමේ දී එය නිවැරදි ව සිදු කිරීම ඉතා වැදගත් වේ. ඒ  තුළින් අදාළ පාර්ශ්වයන්ට නිවැරදි තොරතුරු සැපයීමටත්, අදාළ නිවැරදි තීරණ ගැනීමටත්...
සාමාන්‍යපෙළ - ව්‍යවසායකත්ව_අධ්‍යයනය
ජීවිත රක්ෂණයේ ඉතිහාසය  රක්ෂණ ක්‍රමයේ ඉතිහාසය රෝම අධිරාජ්‍ය දක්වා ඈතට විහිදෙයි. එනම් එකල BURIAL CLUB අන්‍යොන්‍ය මරණාධාර සමිති පවතී බවට සාධක තිබේ. එම සමිති වලින් සිදුවූයේ සාමාජිකයෙකුගේ මරණයකදී ඇතිවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් හෝ ආධාර සැපයී...
සාමාන්‍යපෙළ - ව්‍යවසායකත්ව_අධ්‍යයනය
මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කරන ඕනෑම කටයුත්තක් ව්‍යාපාර ලෙස සරලව හැඳින්විය හැකි ය. ව්‍යාපාර බිහිවන්නේ මිනිස් අවශ්‍යතා හා වුවමනා (Needs and Wants)තුළිනි. මිනිස් අවශ්‍යතා යනු මූලික තෘප්තීන් ඉටු කර ගැනීම සඳහා මිනිසා තුළ ඇති පෙළීමේස්වභාවය යි. ආහාර, ඇද...
සාමාන්‍යපෙළ ව්‍යවසායකත්ව අධ්‍යයනය

අනෙකුත් ලිපි
උසස්පෙළ
(ගිණුම්කරණය)
...
සාමාන්‍යපෙළ
(නර්තනය (සිංහල))
මංගලම් නර්තනය හා මල් හත් පදය මංගලම් නර්තනය තිත - තුන් සුළු දෙමහ පස් තිත ( 2 + 2 + 2 + 4 + 4 ) බෙර ...
සාමාන්‍යපෙළ
(නාට්‍ය හා රංග කලාව)
රූකඩ ගෙදර නාට්ය විචාරය ජීවිතය තුල ඇති වන්නා වූ ගැටළු ජීවිතය තව තවත් ජීවත් කරවයි.එම ගැටලුව මිනිසුන් අතරම පැන නැගී මිනිසා සමගමපෝෂණය වී මිනිසා අතරම පුපුරා ...
සාමාන්‍යපෙළ
(නර්තනය (සිංහල))
වෙස් ඇඳුම් කට්ටලය පිලිබද කෙටි හැදින්වීමක් උඩරට නර්තන ශිල්පියාට උරුම වූ උසස්ම වස්ත්රාභරණ සමූහය ලෙස වෙස් ඇඳුම් කට්ටලය හැදින්විය හැකිය. කොහොඹාකංකාරිය නමැති උඩරට ප්රධාන ශාන්තිකර්මය කිරීමේදී ...
11-වසර
(විද්‍යාව)
මිශ්රණ -කෙටි සටහන් 01- මිශ්රණයක් යනු: සංඝටක දෙකක් හෝ ඊට වැඩි ගනණක් රසායනිකව වෙනස් නොවී මිශ්ර වී පැවතීම. මිශ්රණයක ලක්ෂණ: සංඝටක දෙකක් හෝ වැඩි ගණනක් මිශ්රණයක අඩංගු විය ...
උසස්පෙළ
(රසායන විද්‍යාව)
පදාර්ථයේ වායු අවස්ථාව වායු අවස්ථාවේ විශේෂ ලක්ෂණ ස්ථිර ස්කන්ධයක් ඇත. පරිමාවක් හැඩයක් නැත. අංශු ඉතා දුරින් ඇති නිසා භ්රමණ රේඛීය හා කම්පන චලන ඇත. ඝනත්වය අඩුයි. අධික සම්පීඩ්ය යි. තාප ප්රසාරණය සංගුණකය ...
උසස්පෙළ
(ආර්ථික විද්‍යාව)
...
සාමාන්‍යපෙළ
(චිත්‍ර කලාව)
සම්භාව්ය චිත්ර කලා සම්ප්රදායක් වාසනා කරගත් බිතු සිතුවම් කලාවක් පුරාණ ලංකාවේ පැවති බව අනුරාධපුර, පොළොන්නරු යුගවලට අයත් සීගිරිය, මිහින්තලය, හිදගල, දිඹුලාගල සහ මහියංගන ආදී ස්ථාන ...
සාමාන්‍යපෙළ
(විද්‍යාව)
ප්රභාසංස්ලේෂණය යනු කුමක්ද? ආලෝක ශක්තිය උපයෝගී කරගෙන කාබන්ඩයොක්සයිඩ් හා ජලය අමුද්රව්ය ලෙස යොදා ගෙන හරිතප්රද අඩංගු සෛලවල සිදුවන ආහාර සංස්ලේෂණ ක්රියාවලිය ප්රභාසංස්ලේෂණය ලෙස හැඳින්වේ. ප්රභාසංස්ලේශනයේ වැදගත්කම පෘථිවියට ලැබෙන ...
උසස්පෙළ
(රසායන විද්‍යාව)
නිර්වචනයහරිතාගර ආචරණය යනු පෘථිවියේ උෂ්ණත්වය යාමනය කරන එක් යාන්ත්රණයකි. එය අහිතකර තත්ත්වයක් නොවේ. සිදුවන කාර්යයසූර්යයාගෙන් ලැබෙන ශක්තිය හා පෘථිවියෙන් ආපසු විකිරණය කෙරන ශක්තිය අතර නොනවතින සමතුලිතයක් ...