ඔබ සාමාන්‍යපෙළ සංගීත පෙරදිග විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

සාමාන්‍යපෙළ සංගීත පෙරදිග Past Papers

සාමාන්‍යපෙළ සංගීත පෙරදිග Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


සාමාන්‍යපෙළ - සංගීත_පෙරදිග
කේ.එම්.බලිවාලා නමැත්තාගේ ප්‍රධානත්වයෙන් ක්‍රි.ව.1900 දී බොම්බායේ සිට ලංකාවට පැමිණි එල්පින්ස්ටන් කොම්පැණි නම් සංචාරක නාට්‍ය සමාගම මගින් කොළඹ ප්‍රධාන නගර කීපයක නෘත්‍ය පෙන්වීම ආරම්භ කිරීම ලංකාවේ නෘත්‍ය යුගයේ මූලාරම්භය ලෙස  සැලකේ. මේ නාට්‍ය...
සාමාන්‍යපෙළ - සංගීත_පෙරදිග
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කලාවක් වශයෙන් නූර්ති කලාව හැඳින්විය හැකි ය. නූර්තිවල විකාශනය සඳහා K.M.බලිවාලා නමැති පර්සියානු නාට්‍ය ශිල්පියා ප්‍රධාන වී ඇත. 1880 දී උතුරු ඉන්දියාවේ නාට්‍ය සංගමයක් වූ බොම්බායේ 'එල්පින්ස්ටන්' නාට්‍ය සංගමයේ කලාකරුවන් පිරිසක්...
සාමාන්‍යපෙළ - සංගීත_පෙරදිග
රාග් භූපාලී තාට කල්‍යාන ම නි වර්ජිත - මානත් ග ස්වර වාදී ප්‍රථම ප්‍රහාර නිසි ගායේ ධෛවත ස්වර සම්වාද රාග විවරණ :- මෙම රාගය රචනා වී තිබෙන්නේ කල්‍යාණ ථාට යෙනි . මධ්‍යමය ඇතුළුව අනිකුත් ස්වර සියල්ල ශුද්ධ ව ප්‍රයෝග කරනු ලැබේ.එමනිසා ඖඩව -ඖඩව ජාතියට අය...
සාමාන්‍යපෙළ - සංගීත_පෙරදිග
රාග් කල්‍යාණ  (යමන් ) ප්‍රථම ප්‍රහාර නිෂි  ගායියේ      -    ග නි කෝ කර් සම්වාධ ජාති සම්පූර්ණ තීව්‍ර මධ්‍යම     -  යමන් ආශ්‍යරාග රාග විවරණ :-  මෙම රාගය රචනා වී තිබ...
සාමාන්‍යපෙළ - සංගීත_පෙරදිග
 රවි ශංකර් වාදනය කළ භාණ්ඩය - සිතාරය උපත - 1920 අප්‍රේල් 7 බොනාරිස් නගරයේ මුල් නම - රබීන්ද්‍ර ශංකර් චව්දූරි සිතාර් වාදනය ආරම්භ කිරීම - 1938 මොහුගේ පළමු ගුරුවරයා - අලව්දීන් ඛාන් රවිශංකර් තුමාගේ පළමු චිත්‍රපට සංගීත නිර්මාණය - කබුලිවාලා චිත්‍රපට...
සාමාන්‍යපෙළ - සංගීත_පෙරදිග
ශ්‍රී ලාංකේය “ජන සංගීත” උන්නතියට දායක වූ සංගීතඥයෝ ඩබ්ලිව්. බී. මකුලොලුව උපත  - 1922 පෙබරවාරි මස 17 වැනිදා මහනුවර හාරිස්පත්තුව ඉඩමේගම සංගීත පුහුණුව - ශාන්ති නිකේතනයේ එස්රාජ් හා සිතාර් වාදනය (රවීන්ද්‍රනාත් තාගෝර් තුමා යටතේ) මෙතුමා ගේ සුවිශේෂ...
සාමාන්‍යපෙළ - සංගීත_පෙරදිග
  නාඩගම් ආරම්භය : ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ගේ ඉන්දියානු බිසව සමඟ පැමිණි "අලගනායිදු" නම් ද්‍රවිඩ සංගීත ශිල්පියා විසින් ආරම්භ කරන ලදී. ව්‍යාප්තිය :අලගනායිදු ගේ හඟුරන්කෙත ගෝලයන් අතර කම්මල් කර්මාන්තය වෘත්තිය කරගෙන සිටි දාං...
සාමාන්‍යපෙළ - සංගීත_පෙරදිග
උත්තර භාරතීය රාගධාරී සංගීතය  - ලුහුඬු සටහන්  සිත රංජනය කරන ස්වර සංයෝග "රාග" යයි කියනු ලැබේ.  නමුත් කර්ණරසායන වූ සෑම ස්වර සංයෝගයක්ම රාගයක් නොවේ.  රාගයකට පහත සඳහන් ලක්ෂණ තිබිය යුතුය. 1. ස්වර සමුදාය කනට ප්‍රිය උපදවන සේ සකස් විය යුතුය 2. එක් රාගයක හ...
සාමාන්‍යපෙළ සංගීත පෙරදිග

අනෙකුත් ලිපි
6-වසර
(විද්‍යාව)
ජලයයි ජීවය අපේ... ජලය යනු, සොබා දහම විසින් අපහට ලබා දී ඇති වටිනාම ස්වාභාවික සම්පතයි. විද්යාඥයන් විසින් පවසන ආකාරයට පෘථිවිය මත මුලින්ම ජීවයක් ආරම්භ වීමට, උපකාරී ...
11-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පැස්කල් ක්රමලේඛය 5 කොටස ක්රමලේඛය තුළ වරණ භාවිතය ක්රමලේඛයේ යම් පියවරක දී දෙන ලද අවශ්යතාවයක් පරීක්ෂා කර එය සත්ය හෝ අසත්ය වීම අනුව ක්රියාත්මක වන මාර්ගය තෝරා ...
11-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පැස්කල් ක්රමලේඛ ---4 විචල්යයන් සඳහා අගයන් ඇතුලත් කිරීම, ඒවා යොදා ගනිමින් ගණනය කිරීම් සිදු කිරීම සහ ඒවා ප්රදර්ශනය කිරීම වාහනයක් ඒකාකාර වේගයෙන් ගමන් කර තත්පර 40 කදී ...
2-වසර
(කතෝලික ධර්මය)
මරිය තුමියගේ මවගේ නම ආනා. පියාගේ නම ජුවකීනූ.එතුමිය කුඩා කල සිටම දෙමාපියන්ට ඉතා කීකරුව සිටියා. ඒ වගේම එතුමිය දිනපතා දෙවියන් වහන්සේට යාච්ඤා කරන්නත් අමතක කළේ ...
12-වසර
(භෞතික විද්‍යාව)
ආලෝකය - වර්තනාංක අතර සම්බන්ධතා මුල් පාඩමේදී රික්තය හෝ වාතයට සාපේක්ෂව යම් මාධ්යයක වර්තනාංකය එහි නිරපේක්ෂ වර්තනාංකය ලෙසත් එකිනෙකට වෙනස් වර්තනාංක ඇති මාධ්ය දෙකක් අතර ආලෝකය ...
උසස්පෙළ
(සිංහල)
නව කතාව මගින් ගැමි දිවියේ දුක්බර පැත්ත කදිමට නිරූපණය වී ඇත.විමසන්න ...
12-වසර
(භෞතික විද්‍යාව)
භූ භෞතික විද්යාව භූ භෞතික විද්යාව යනු පෘථිවියේ හැසිරීම අධ්යයනය කිරීම සඳහා වගකිව යුතු භෞතික විද්යාවේ ශාඛාවයි. එහි ප්රධාන අවධානය යොමු වී ඇත්තේ භූමිෂ් glo ගෝලයෙහි ...
12-වසර
(භෞතික විද්‍යාව)
දෝලන හා තරංග - තරංග වල ගුණ - ඕනෑම වර්ගයක තරංගයක් ප්රචාරණය වීමේ දී විවිධ ගුණාංග පෙන්නුම් කරන අතර එක් එක් තරංග වර්ගය අනුව මේවා අඩු ...
12-වසර
(භෞතික විද්‍යාව)
භෞතික විද්යාව යටතේ ඉගෙන ගන්නේ කුමක්ද? භෞතික විද්යාව යනු විශ්වයේ වස්තූන්ගේ හැසිරීම අධ්යයනය කරන ස්වාභාවික විද්යාවක් යැයි පැවසිය හැකිය, අන්තර්ගත: භෞතික විද්යාවේ මූලික ක්ෂේත්ර සම්භාව්ය භෞතික විද්යාව නූතන භෞතික ...
12-වසර
(භෞතික විද්‍යාව)
දෝලන හා තරංග 2 ආලෝකය ආලෝකය විද්යුත් චුම්බක තරංග විශේෂයක් වන අතර ආලෝකයෙහි සරළ රේඛීය ප්රචාරණය පිළිබඳව අධ්යයනය කිරීම මෙම කොටසේ දී සිදු කෙරේ. මෙහි දී ප්රතිබිම්බ ඇතිවීම, ...