සාමාන්‍ය දැනීම උපකාරක ලිපි - අංක 02 - සාමාන්‍යපෙළ සාමාන්‍ය දැනුම

සාමාන්‍ය දැනීම උපකාරක ලිපි - අංක 02

01. පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රදේශ 3 : පුත්තලම ,හලාවත, කුරුණෑගල

02. ගොඩබිම වේගයෙන් දිවිය හැකි සත්වයා : චීටා

03. වේගයෙන් පියාඹන පක්ෂියා : ස්පයින්ටෙල් නම් වැහි ලිහිණියා

04. බ්‍රිතාන්‍ය ජාතිකයින් ලංකාවේ සම්පූර්ණ බලය අල්ලා ගන්නා ලද්දේ : ක්‍රි.ව. 1815

05. බුත්සරණ සාහිත්‍ය කෘතිය රචනා කරන ලද්දේ : විද්‍යාචක්‍රවර්තී

06. රාජ්‍ය සේවයේ දුර්වලතා පිළිබඳ දැනුම් දෙන දුරකථන අංකය : 1905

07. මාටින් ලූතර් කින්ග් යනු : ඇමෙරිකන් කළු ජාතීන්ගේ ව්‍යාපාරයේ ආරම්භකයායි.

08. "එකම ලොවයි, එකම සිහිනයයි (One World One Dream) " කිනම් වර්ෂයේ ඔලිම්පික් තේමා පාඨයද ?  : ක්‍රි.ව. 2008

09. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නමින් නම් කරනු ලැබූ පාර : ඩික්මන් පාර

10. ස්පාඤ්ඤයේ ජාතික සංකේතය වනුයේ : රතු කානේෂන් මල

11. ලංකාවේ තිරගත වූ පළමු කථා නාද චිත්‍රපටය වන "කඩවුණු පොරොන්දුව" තිරගත වූයේ : ක්‍රි.ව. 1947/01/21 දා

12. ලෝකයේ වැඩිම ජන ඝනත්වයක් ඇති රට : මොනාකෝ රාජ්‍යය

13. ලෝකයේ වැඩිම දියමන්ති නිෂ්පාදකයා : දකුණු අප්‍රිකාව

14. විශාලම බිජු දමන පක්ෂියා : පැස්බරා

15. 1917 රුසියානු විප්ලවයට පෙර එරට පාලනය කළේ : සාර් රාජ පවුල

16. ලෝක සුදු සැරයටි දිනය යෙදෙන්නේ : ඔක්තෝම්බර් 15

17. දෙවන ලෝක යුද්ධ සමයේ ජපන් රට මඟින් බෝම්බ හෙළන ලද ඇමරිකාවේ පිහිටි වරාය : පර්ල් වරාය

18. ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා : වළි කුකුළා

19. විද්‍යාත්මක ප්‍රබන්ධ කතාකරුවකු ලෙස ලෝකප්‍රකට ශ්‍රී ලාංකීය විද්‍යාඥයා : ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක්‌ මහතා

20. සාමය සම්බන්ධ ශාකයේ නම : ඔලිව්

21. විෂ අධිකම මාළුවා : ගල් මාළුවා

22. ආහාර ඉරා ගැනීමට උදව් වන්නේ : රදනක දත්

23. 11 මාසයේ 11 දිනයේ 11 වන පැයේ අත්සන් තැබූ ගිවිසුම : පළමු වන ලෝක සංග්‍රාමය

24. ලොව ප්‍රථම බහුජාතික සමාගම : ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම

25. පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල ඇරඹූ වසර : 1930

26. ඉන්දියාවත් පකිස්ථානයත් වෙන් වූ අවුරුද්ද : 1947

27. රිවෝල්වරය නිපදවූයේ : සැමුවෙල් කෝල්ට්

28. ලොව කුඩාම කුරුල්ලා : හමිං බර්ඩ්

29. ජූඩෝ ක්‍රීඩාව ආරම්භ වූයේ : ජපානයේ

30. පකිස්ථානයේ භාවිතා කරනු ලබන මුදල් වර්ගය : පකිස්ථානු රුපියල්

31. සෝවියට් රුසියාවේ පියා : වි. අයි. ලෙනින්

32. ශ්‍රී ලංකාවේ පළමු අධ්‍යාපන ආයතනය : මහා විහාරය

33. සාගරයේ ගැඹුරුම ස්ථානය : පැසිපික් සාගරයේ මරියානා ආගාධයයි. ගැඹුර මීටර 12000 යි

34. විශාලතම දූපත : ග්‍රීන්ලන්තය

35. ලෝකයේ උසම දිය ඇල්ල : ඒන්ජල් දිය ඇල්ල (මීටර 980)

36. ගුවන් විදුලි යන්ත්‍රය නිපදවන ලද්දේ : ඉතාලි ජාතික ගුග්ලි එල්මෝ මාර්කෝනි

37. උතුර් ඇමෙරිකාවේ විශාලතම විල : සුපීරියර්

38. සෝමාලියාවේ අගනුවර : සෝමාලියාව

39. ඔලිම්පික් ඉතිහාසයටම ඔලිම්පික් සහ පැරාඔලිම්පික් තරඟ දෙකම එකම වර්ෂයක් තුළ හිමි කරගත් එකම රට : චීනය

40. ඉන්දියාවේ වාණිජ අගනුවර : බොම්බාය

41. ශාක භක්ෂක නොවන ඩයිනෝසරයා : වෙලොසිරැස්ටර්

42. ශාවස්තියේ සිටුවරයා යන විරුදාවලිය ලැබුවේ :විලියම් ආතර් ද සිල්වා

43. ඇෆ්ගනිස්තානයේ අගනුවර : කාබුල්

44. සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ : ආචාර්යය ඒ.ටී. ආරියරත්න

45. පරිපාලන  කටයුතු පිලිබඳ පාර්ලිමේන්තු මහකොමසාරිස්වරයා හඳුන්වන්නේ : ඔම්බුඩ්ස්මන්වරයා ලෙසය

46. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පළමු පීඨාධිපති : මහාචාර්ය සේනක බිබිලේ ආර්ජන්ටිනාව

47. බක් පුර පසළොස්වක පොහොය දිනයේ (අප්‍රේල්) වැදගත්කම: බුදුරදුන්ගේ දෙවන ලංකා ගමන

48. එළාර නරපතියා අනුරාධපුරයේ බලය අල්ලා ගත්තේ කිනම් රජු වෙතින්ද ? : අසේල රජුගේ සමයේ

49. ඉන්දියාවේ විශාලතම නගරය : මුම්බායි

50. සාමය සඳහා නොබෙල් ත්‍යාගය, හෙන්‍රි ඩුනාන්ට් සහ ෆෙඩ් රික් පාසි යන දෙදෙනා හිමි කරගත් වර්ෂය වනුයේ : ක්‍රි.ව. 1901