සාමාන්‍ය දැනුම වර්ධනයට (ii) - සාමාන්‍යපෙළ සාමාන්‍ය දැනුම

සාමාන්‍ය දැනුම වර්ධනයට (ii)

  • ලෝකයේ දැවැන්තම ගස් වර්ගය ඇත්තේ ඇමෙරිකාවේ පැසිපික් වෙරළබඩ වනාන්තරවලයි.මෙම ගස හැදින්වෙන්නේ කවර නමකින්ද?

රෙඩ්වුඩ්

  • බ්‍රිතානයේ ජාතික පුෂ්පය කුමක්ද?

රෝස

  • රටවල් වැඩිම ගණනක් පිහිටි මහාද්වීපය කුමක්ද?

අප්‍රිකාව

  • ලොව විශාලතම දුපත කුමක්ද?

ග්‍රීන්ලන්තය

  • ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය කුමක්ද?

පට්ටිපොළ

  • චීනයේ භාවිතා කෙරෙන මුදල් වර්ගය හදුන්වනු ලබන්නේ කවර නමකින්ද?

යුවාන්

  • විදේශාධාර ක්‍රමයේ ආරම්භය හදුන්වන්නේ කවර නමකින්ද?

මාර්ෂල් සැලැස්ම

  • රේඩියම් සොයාගනු ලැබුවේ කවුරුන් විසින්ද?

පෝලන්ත ජාතික මාරි කියුරි

  • ශ්‍රී ලංකාවේ අවසන් රජතුමා කවුද?

ශ්‍රී වික්‍රම රාජසිංහ

  • හංගේරියාවේ ජාතික පුෂ්පය කුමක්ද?

ටියුලිප්

  • ඕස්ට්‍රේලියාවේ අගනුවර කුමක්ද?

කැන්බරා

  • කියුබාවේ අගනුවර කුමක්ද?

හවානා

  • කැළණි විහාරයේ චිත්‍ර අදිනු ලැබුවේ කවරෙකු විසින්ද?

සෝලියස් මෙන්ඩිස්

  • පැරණිම ජාතික කොඩිය හිමි රට කුමක්ද?

ඩෙන්මාර්කය

  • ප්‍රථම ලාංකික සිවිල් සේවකයා කවුද?

පොන්නම්බලම් අරුනාචලම්

  • කාර්මික විප්ලවය ආරම්භ වුයේ කිනම් රටකින්ද?

එංගලන්තය

  • මුල්ම සිංහල සංදේශ කාව්‍ය කුමක්ද?

මයුර සංදේශය

  • ශ්‍රී ලංකාවේ වැඩිම වර්ෂාපතනය ලැබෙන ස්ථානය කුමක්ද?

වටවල

  • තිසා වැව ඉදිකරවන ලද්දේ කවුරුන් විසින්ද?

දේවානම්පියතිස්ස රජතුමා

  • ඔස්කාර් සම්මාන උළෙල ආරම්භ වුයේ කිනම් වසරේද?

1928

  • ගුවන්යානයක් පැහැර ගනිමින් ලෝක ප්‍රසිද්ධියට පත් වූ ශ්‍රී ලාංකිකයා කවුරුන්ද?

සේපාල ඒකනායක

 

  • දකුණු අප්‍රිකාවේ අගනුවර කුමක්ද?

කේප්ටවුන්

  • සුනාමි යන වචනය කුමන භාෂාවකට අයත්ද?

ජපන්

  • බුරුමය අද හැදින්වෙන්නේ කුමන නමකින්ද?

මියන්මාර්

  • ඇමෙරිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා කවුද?

ජෝර්ජ් වොෂින්ටන්

  • එක්ස් කිරණ මගින් ශරීරයේ අභ්‍යන්තරය පරික්ෂා කල හැකි බව සොයාගත්තේ කවුරුන්ද?

ජර්මන් ජාතික විල්හෙල්ම් කොන්රුඩ්රෝන්ට්ජන්

  • මේ සිංහල අපගේ රටයි යන ගීතයේ රචකයා කවරෙක්ද?

මහගමසේකර

  • තෙරේසා මවුතුමියගේ මාතෘ භුමිය කුමක්ද?

යුගොස්ලෝවියාව

  • භෞතික විද්‍යාවේ පියා යන විරුධාවලියෙන් හදුන්වන ජර්මන් ජාතිකයා කවුද?

ඇල්බට් අයින්ස්ටයින්

  • ඇල්ජීරියාවේ අගනුවර කුමක්ද?

ඇල්ජියර්ස්

  • අවුකන බුදු පිළිමය කරවන ලදෙදේ කවුද?

ධාතුසේන රජු

  • භාරතයේ ගීත කෝකිලාවිය වශයෙන් හදුන් වනු ලබන ගායිකාව කවුද?

ලතා මංගේෂ්කාර්

  • ශ්‍රී ලංකාවේ සිංහල රාජ්‍ය භාෂාව කරනු ලැබුවේ කවදද?

1956-06-15

  • 1984-10-31 වැනි දින ඝාතනයට ලක් වූ ඉන්දියානු අගමැතිනිය කවුද?

ඉන්දිරා ගාන්ධි

  • මෙසුවා නාගසාරියම් යන උද්භිත විද්‍යා නාමයෙන් හදුන්වන ගස කුමක්ද?

නා ගස

  • පෘතුවියට දුරින්ම පිහිටි ග්‍රහලෝකය කුමක්ද?

ප්ලුටෝ

  • ශ්‍රී ලංකාවේ අවසාන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වුයේ කවරෙක්ද?

සෝල්බරි සාමි

  • ශ්‍රී ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරය කුමක්ද?

වික්ටෝරියා

  • ඕස්ට්‍රේලියාවේ අගනුවර කුමක්ද?

වියානා

  • එක්ස් ෆයිල්ස් මාලා නාටකයේ කතා රචකයා කවුද?

ක්‍රිස් කාටර්

  • චීනයේ ජාතික පුෂ්පය කුමක්ද?

මිදී මල

  • නවසීලන්තයේ අගනුවර කුමක්ද?

වෙලින්ටන්

  • ලෝක සිරකරු දිනය වශයෙන් සැලකෙන්නේ කවදාද?

සැප්තැම්බර් 12

 

  • ලිබියාවේ අගනුවර කුමක්ද?

ට්‍රිපොලි

  • සිනි වල ඇති මුලද්‍රවය කුමක්ද?

සුක්රෝස්

  • ඉන්දියාවේ ජාතික ක්‍රීඩාව කුමක්ද?

හොකි

  • වැඩිම වාර ගණනක් ලෝක කුසලාන ක්‍රිකට් ශුරතාව දිනාගෙන ඇති රට කුමක්ද?

ඕස්ට්‍රේලියාව