ඔබ සාමාන්‍යපෙළ සිංහල විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

සාමාන්‍යපෙළ සිංහල Past Papers

සාමාන්‍යපෙළ සිංහල Syllabus

මෙම විෂය යටතේ ඇති ප්‍රශ්න පත්‍ර.

ප්‍රශ්න පත්‍රය පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට ප්‍රශ්න පත්‍රය මත ක්ලික් කරන්න



විෂයට අදාල වෙනත් ලිපි


සාමාන්‍යපෙළ - සිංහල
   භාෂාව හැඳින ගැනීම  “ සිංහල භාෂාව “ පිළිබඳව උගැන්මට පෙර, “ භාෂාව” යනු කුමක්ද යන වග සැක හැර නිර්වචනයානුකූලව, නිවැරදි ලෙස ඉගෙන ගැන්මට සිදු වේ. කුමක් නිසාද යත්, සිංහල භාෂාව ද, “ භාෂාවේම තවත් එක් කොටසක්, අංශුවක් පමණක් වන බැවින...
සාමාන්‍යපෙළ - සිංහල
           මග විසිතුරු(සැළලිහිණි සන්දේශය) ස්වභාව සෞන්දර්ය වර්ණනා කිරීමට කවියා භාවිතා කරන ලද විවිධ කාව්‍යෝපක්‍රම.            කෝට්ටේ යුගයේ සවැනි පැරකුම්බා රජු දවස වැඩ විසූ ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්&z...
සාමාන්‍යපෙළ - සිංහල
සාධක හා ගුණාකාර   සාධක යනු... ඉලක්කමක් තවත් ඉලක්කමකින් බෙදුවම ඉතිරි නොවී හරියටම බෙදෙනවා නම් ඒවා සාධක කියලා කියනවා. හැම සංඛ්‍යාවක්ම 1න් ඉතුරු නැතිව බෙදෙනවා. ඒ නිසා 1කියන්නෙ හැම සංඛ්‍යාවකම සාධකයක්. සාධකයක් හොය ගන්න විදිහ බලමු. 10 ÷ 1 =...
සාමාන්‍යපෙළ - සිංහල
නාම පද               නාම පදයක් යනු " කිසියම් තැනක් ,  දෙයක් , කෙනෙක්   හැදින්වීම සදහා යොදා ගන්නා පදය යි" @ නාම පද වර්ග 4 කි 01. පුද්ගල නාම පද          බිමල්, නිමල්, කමල්, චමල්, අක්...
සාමාන්‍යපෙළ - සිංහල
පද බෙදීම නාම, ක්‍රියා, නිපාත යනුවෙන් පද වර්ග තුනකි. මෙයින් සමහරක් තනි අකුරකින් පමණක් යුක්ත ඉවෙතත් සියළු පද ලිවිය යුත්තේ එකිනෙක අතර පරතරය ඇතිවය. එය පද බෙදීම යනුවෙන් හදුන්වනු ලැබේ. ඒ අනුව පද බෙදෙන ආකාර කිහිපයක් හදුනාගනිමු. 01. පදයක මුලට ඇදෙන උපසර්ගයක් තනිපද වශයෙන් ...
සාමාන්‍යපෙළ - සිංහල
ශ්‍රී ලංකා මාතාඅප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතාසුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකාධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යාඅප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතාපිළිගනු මැන අප භක්‍තී පූජානමෝ නමෝ මාතාඅප ශ්‍රී ...... ලංකා නමෝ නම...
සාමාන්‍යපෙළ - සිංහල
තොරතුරු සන්නිවේදන තාක්ෂණය - කෙටි සටහන   දත්ත - වෙන් වෙන් වශයෙන් ගත් කළ අර්ථයක් දීමට නොහැකි අංක, වචන,සලකුණු දත්ත ලෙස හැඳින්වේ. තොරතුරු - දත්ත ගොනු කිරීමෙන් හා සකස් කිරීමෙන් අර්ථවත් ආකාරයට පත් කළ පසු එය තොරතුරක් ලෙස හැඳින්වේ. තොරතුරු පද්ධති-     &nbs...
සාමාන්‍යපෙළ - සිංහල
  පහත දැක්වෙන ප්‍රශ්නයන්ට අනුව රාජකාරි ලිපික් සකස් කල හැකිය. දීර්ඝ කාලයක් තිස්සේ  ප්‍රදේශවාසීන්ගේ ජීවිතවලට මෙන් ම වගාකටයුතු වලට ද වනඅලියන්ගෙන් බාධා පැමිණෙමින්  තිබේ. පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුවලටත්,  සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා කට...
සාමාන්‍යපෙළ - සිංහල
භාෂාව යනු කුමක්ද මානව සංස්කෘතියේ අසහාය නිර්මාණයක් වශයෙන් ‘භාෂාව’ හැදින්විය හැකිය. එය මානවයා අන්‍ය සත්ත්වයින්ගෙන් සුවිශේෂ තත්ත්වයට පත් කරන්නකි. භාෂාව කෙදින කෙසේ ඇති වී ද? යන්න පිළිබදව ශිෂ්ටාශිෂ්ට සමාජීය මානවයාගේ විචාරාක්‍ෂිය ඉතා ඈත අතීතයේ සිට යොමු වූ...
උසස්පෙළ - සිංහල
සන්ධී (සද)                      සිදත් සගරාව සං අදියරේදි කෙටියෙන් සන්ධි පිළිබදව පැහැදිළි කර දෙයි.              ...
උසස්පෙළ - සිංහල
ලිඟු අදියර සිදතේ බොහෝ මතබේදයකට තුඩු දුන් මාතෘකාවකි.ඊට හේතුව වන්නේ භාෂවේ ස්ත්‍රි ලිංග,පුරුෂ ලිංග,නපුංශක ලිංග යනුවෙන් ලිංගත්‍රයන් තිබියදි සිදත් සඟරා කතු ස්ත්‍රි ලිංග ,පුරුෂ ලිංග පමණක් ඇති බව පැවසිමයි.සං අදියරේදි ලිංග පැහැදිලි කරන කතුවරයා “මේය මෝය වහරට ක...
සාමාන්‍යපෙළ - සිංහල
 සායම ගියා                                         -     ගෞරවය කෙලෙසී ගියා  වැලේ වැල් නැතිව             &nb...
සාමාන්‍යපෙළ - සිංහල
විවිධ භාෂා ව්‍යවහාරය * අපේ රටේ බොහෝ දෙනාගේ ප්‍රධානතම සන්නිවේදන මාධ්‍යය වන්නේ සිංහල භාෂාව වේ. * එක් එක් ප්‍රදේශයට ආවේණික භූගෝලීය ලක්ෂණ, ජීවනෝපය, පරම්පාරික ගුණාංග හා සංස්කෘතික විවිධත්වය ආදිය මුල් කර ගෙන ව්‍යවහාරය අනුව එහි විවිධ වෙනස්කම් පවතී. * සිංහ...
සාමාන්‍යපෙළ - සිංහල
(අ) අන්තංස්ථාක්ෂර සහ ඌෂ්මාක්ෂර යෙදීම * ය, ර, ල, ව යනන්තංස්ථාක්ෂරත්  ශ, ෂ, ස, හ යන ඌෂ්මාක්ෂරත් සිංහල හෝඩියේ සෙසු අකුරු සමග  යෙදෙන අයුරු පහත පරිදි වේ. ය, ර, ල, ව යන අකුරකට පෙර ව්‍යාගාන්ත ශබ්දය වෙනුවට බින්දුව (o)  යොදනු ලැබේ.සංරක්ෂණය | සංස්...
සාමාන්‍යපෙළ - සිංහල
(අ) අල්ප ප්‍රාණ අක්ෂර හා මහා ප්‍රාණ අක්ෂර යෙදීම * සිංහලයන්ගේ මාතෘ භාෂා වන පාලි හා සංස්කෘත භාෂාවන්ගේ පැමිණි වචන හා ඒ ඇසුරෙන් සැදුණු වචන විශාල ප්‍රමාණයක් අප භාවිතයේ ඇත. 01) ක - ඛ - ග - ඝ  යන අකුරැ යෙදෙන වචන        &nb...
සාමාන්‍යපෙළ - සිංහල
ණ, න, ල, ළ අකුරැ යෙදීම නාම පදයක ‘ර‘ කාරයට පසු ව යෙදෙන්නේ ‘ණ‘ කාරයයි.සාධාරණ   විවරණය   හොරණ     ආභරණ     අනුස්මරණය ‘ර්‘ අකුරට පසුව යෙදෙන්නේ ද ‘ණ‘ කාරයයි.පූර්ණ    &n...
සාමාන්‍යපෙළ - සිංහල
අග අකුර ද්විත්ව වන කල්හි යෙදෙන්නේ දන්තජ ‘න‘ යන අකුරය.දේදුනු | ගනුදෙනු | ඉනි | පිනි | ඔටුනු සන්ධි හෝ සමාස පදවල දී ‘ර‘ යන්නෙන් හෝ රකාරාංශයෙන් පර ව ව, හ, ප, ව යන අකුරකින් පර ව යෙදෙන්නේ දන්තජ ‘න‘ කාරය...
සාමාන්‍යපෙළ - සිංහල
  දේශිය නර්තන හා බැදි වාද්‍ය භාන්ඩ ලෙස ගැට බෙරය , පහතරට බෙරය , දවුල , උඩැක්කිය හා රබාන දැක්විය හැක . ගැට බෙරය උඩරට නර්තන සම්ප්‍රදායට අයත් ප්‍රදාන අවනද්ද භාන්ඩය ලෙස ගැටබෙරය නොහොත් උඩරට බෙරය හැදින්විය හැකිය . මෙහි කද මැද ගැටයක් මෙන් වූ විශේෂ තත්වයක් ඇත...
සාමාන්‍යපෙළ - සිංහල
 සාරාංශකරණය  - 01 (  අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස ට  ලකුණු 10ක් ) සිංහල ප්‍රශ්න පත්‍රය තුළ දෙවන කොටසේ තෙවන ප්‍රශ්නය ලෙස යෙදෙන්නේ සාරාංශකරණය ගැටළුවකි. එහි දී ඔබ ට දෙ...
සාමාන්‍යපෙළ - සිංහල
  සිංහල භාෂාව තුළ තත්සම තත්භව පද නිවැරදිව භාවිතා කරමු සිංහල භාෂාව තුළ පද බිහිවන අාතාරය අනුව එ්වා කොටස තුනකට බෙදා දක්වා අැත. එ්වා නම්, නිෂ්පණ්ණ පද තත්සම පද තත්භව පද   නිෂ්පණ්ණ පද වූ කලී සිංහල භාෂාව තුළ ම හට ගත් පද වේ. මෙම පද සිංහල භාෂාව තුළ පමණක් පවත්නා අත...
සාමාන්‍යපෙළ සිංහල

අනෙකුත් ලිපි
සාමාන්‍යපෙළ
(ව්‍යවසායකත්ව අධ්‍යයනය)
ව්යවසායක අවස්ථා වර්ථමාන සමාජ ආර්ථික සන්දර්භය තුල දියුණු වීමේ විභවය සහිත ව්යවසායක අවස්ථා ආකාර කිහිපයකින් හදුනා ගැගැනීමට හැකිය. මේවා පහත පරිදි ප්රධාන ආකාර 5ක් වෙයි. ...
සාමාන්‍යපෙළ
(සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය)
සන්නිවේදනයේ වැදගත්කම ...
උසස්පෙළ
(ඉංජිනේරු තාක්ෂණවේදය)
ගොඩනැගිලි සඳහා භාවිතා වන අත්තිවාරම් ගොඩනැගිල්ලක පොළොවට සම්බන්ධ වන ගොඩනැඟිල්ලෙහි උඩ ව්යුහයේ භාරය පොළොවට ගෙන යන කොටස අත්තිවාරම ලෙස හැඳින්වේ. ගොඩනැගිල්ලක අත්තිවාරම සාමාන්ය වශයෙන් පොළව මට්ටමින් ...
උසස්පෙළ
(ඉංජිනේරු තාක්ෂණවේදය)
වහලය වහලය මගින් ගොඩනැගිල්ලට ලැබෙන ප්රයෝජන 1.ගොඩනැගිල්ලේ ආරක්ෂාවට වහලයේ මගින් ගොඩනැගිල්ල ස්වභාවික බලපෑම් වලින් සොරසතුරන්ගෙන් සහ වෙනත් බාහිර ...
12-වසර
(ඉතිහාසය)
සද්ධාතිස්ස රජුගේ පුත්රයෙකු වූ වළගම්බා රජු මෙරට දේශපාලන බොහෝ අභියෝගයන්ට මුහුණ දී ඒවා ජයගත් නරපතියෙකු සේ සැලකිය හැකිය. *සොයුරු කල්යානයන්ගේ සෙනෙවි මහරත්තක රජකම පැහැර ගැනීම *රුහුණේ තීය ...
11-වසර
(ඉතිහාසය)
1. ලෝවැඩ සඟරාව කෝට්ටේ යුගයේ දී ප්රථම වරට ඇතිවූ උපදේශ සාහිත්යයට එක් වූ ප්රථම සිංහල කාව්ය ග්රන්ථය හැටියට සලකන්නේ ලෝවැඩ සඟරාවයි. මිනිසුන්ගේ දෙලොව දියුණුව සඳහා අවශ්ය ...
12-වසර
(ඉතිහාසය)
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දියුණු නාගරික ලක්ෂණයන්ට සමාන්තරව, දියුණු ආර්ථික තත්වයක්ද පැවත ඇත. ආර්ථිකයෙහි ප්රධාන ලක්ෂණ 4කි. 01. කෘෂිකර්මය 02.සත්ත්ව පාලනය ...
සාමාන්‍යපෙළ
(සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය)
ඔබ ගෙන යන පණිවිඩ නිසි ලෙස සන්නිවේදනය නොවන බව ඔබට කවදා හෝ දැනී තිබේද? නැතහොත් පණිවිඩය සම්ප්රේෂණය කිරීමට අවශ්ය පරිදි එය නොපැවැත්වීම පිළිබඳව ඔබට ...
12-වසර
(ඉතිහාසය)
ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ පැවති ආගමික විශ්වාස පිළිබඳව හමුවී ඇති නෂ්ටාවශේෂ තුලින් තොරතුරු රැසක් හදුනාගත හැකිය. තත්කාලීන හා පසුකාලීන හින්දු සභයත්වයේ පැවති ආගමික මතවාද හා ඉන්දු නිම්නයේ ...
සාමාන්‍යපෙළ
(සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය)
සෞඛ්ය සම්පන්න ආහාර වේලක් යනු කුමක්ද? හොඳ ආහාර වේලක් අපගේ සෞඛ්යයට වැදගත් වේ. නමුත් හොඳ ආහාර වේලක් යනු කුමක්ද? ළදරුවන් සඳහා ආහාරයක් ලෙස මව්කිරි දීම හැරුණු ...