දෙමව්පියන්ට ගරු කරමු.
ඔවුන් කියන දේ ඉටු කරමු.
දෙමව්පියන්ට කීකරු වෙමු.
නැදෑයින් සමග සමගියෙන් ඉඳිමු.
නැදෑයින්ට, අසල්වැසියන්ට උදවු කරමු.