8 - පිරිසිදු ව සිටිමු

          දත් මදිමු.

අත් පා මුහුණ සෝදමු.          

                 දිය නා ශරීරය පිරිසිදු ව තබා ගනිමු

 හිස පීරමු.                        

නියපොතු කපමු.                

අල්ලාහ් පිරිසිදු ව ඉන්න අයට කැමති යි.

 

වැසිකිළියට යන විට පාවහන් පලඳිමු.

වැසිකිළියට වතුර ගසා පිරිසිදු ව තබමු.

වැසිකිළියට යන්නට පෙරත් ගොස් ආ පසුත් පිරිසිදු කර ගැනීම හොඳ පුරුද්දක්.

මල පහ කළ පසු සබන් ගා අත් සෝදා ගනිමු.

අන් අයට භාවිත කළ හැකි අන්දමට වැසිකිළිය පිරිසිදු ව තබමු.