ඔබ 10-වසර ඉතිහාසය විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

10-වසර ඉතිහාසය Past Papers

10-වසර ඉතිහාසය Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


10-වසර - ඉතිහාසය
  ඉතිහාසය යනු..... ඉතිහාසය යන විෂය පථය 6 ශ්‍රේණියේ සිට සිසුවෙකුට ඉගෙනීමට ලැබෙන විෂයයකි. ඉතාම රසවත් සංසිද්ධීන් ඇතුළත් කාලවකවානුවක තොරතුරු මෙම විෂය පථය තුළින් ඉගෙන ගත හැක. මෙම පරිච්ඡේදය සකස් වන්නේ 10 ශ්‍රේණියේ සිසු දරුවන් හට ඉතිහාසය විෂයයට උපකාරයක් වන බලාපො...
10-වසර - ඉතිහාසය
    පුනුරුදය (9)     පුනුරුදය ඇති වීමට බලපෑ හේතු මධ්‍යයතන යුගයේ අවසාන භාගයේ ඉතාමත් දියුණු  හා යුරෝපා උගතුන්ගේ අවධානය දිනාගත් වෙළද නගරයක් ලෙස කොන්ස්තන්තිනෝපලය ප්‍රචලිත වී තිබීම. කොන්ස්තන්තිනෝපල් නගරයේ තිබූ පු...
10-වසර - ඉතිහාසය
09.පාඩම පුනරැදය.   පුනරැදය යනු යලි පිබිදිමයි.යුරෝපෙය් 14 වන හා 16 වන සියවස අතර කාලය තුල කලාත්මක හා විදයාත්මක අංශ වල සිදුවු පුලුල් පරිවර්තනය පුනරැදය ලෙසින් හැදින්විය හැකිය.පුනරැදය මුලින්ම අාරම්භ වුයේ ඉතාලියේ ප්ලෝරන්ස් නගරයෙනි. පුනරැදය අැති විමට බලපැ හෙ...
10-වසර - ඉතිහාසය
යුරෝපයේ පුනරුදය මෙම ලිපිය තුළින් පුනරුදය නිසා එකල යුරෝපයේ පැවති සෑම අංශයක ම පාහේ ඇති වූ වෙනස්වීම් පිළිබඳ ව තොරතුරු ලබා දීමට උත්සාහ කරමි.                                      ...
10-වසර - ඉතිහාසය
යුරෝපයේ පුනරුදය     මෙම පුනරුදය යන වචනයේ ඉතාමත් ම සරල අර්ථය වනුයේ යළි ඉපදීම යන්නයි. කෙසේ නමුත් මේ වචනය හැඳින්වීමට ඉතිහාසය විෂය පිළිබඳ විශිෂ්ටයින් යොදා ගනු ලබන්නේ ක්‍රිස්තු වර්ෂ 14 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 16 වන සියවස දක්වා යුරෝපයේ කලාත්මක සහ ...
10-වසර - ඉතිහාසය
මෙම ලිපිය මගින් පුරා විද්‍යාත්මක මූලාශ්‍රයයන්ට අයත් කාසි හා පුරාණ නටඹුන් ආදිය පිළිබදව සාකච්ඡා කෙරේ. කාසි නාණක හෙවත් කාසි වර්ග ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි. මෙමගින්, ඒ ඒ වකවානුවල ලෝහ භාවිතය හා භාවිතා කරන ලද ලෝහ වර්ග ඔවුන්ගේ තාක්ෂණික දැනුම...
10-වසර - ඉතිහාසය
පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලින් ලබා ගන්නා ඕනෑම වස්තුවක් මගින් පුරා විද්‍යාක්මක සාක්ෂි මතුකර ගත හැකි ය. කිසියම් සිදුවීමක් සිදු වූ කාලයේම සටහන් කර තැබූ හෝ එකල තිබූ වස්තුවක් ඒ ආකාරයෙන්ම හමු වීම එම මූලාශ්‍රවල විශ්වාසනීයත්වය තහ...
10-වසර - ඉතිහාසය
ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර. මූලාශ්‍රයක් යනු කුමක්ද? මූලාශ්‍රයක් යනු, ඒ ඒ අවධිවල මිනිසුන් ලියා තැබූ දේ හා ඔවුන් භාවිතා කළ දේ මගින් අතීත මිනිස් කටයුතු පිළිබද තොරතුරු ලබා ගත හැකි දේ ය. මූලාශ්‍ර වර්ග දෙකකි. ඒ මොනවාද ? සාහිත්‍ය මූලාශ්‍ර . පුරාවි...
10-වසර - ඉතිහාසය
                                           රාජධානිය &nb...
10-වසර ඉතිහාසය

අනෙකුත් ලිපි
12-වසර
(කෘෂිකර්මය)
ජලය එසවීම ජලය ලබා ගැනීමේදී ජල ප්රභවය හා ජලය සැපයිය යුතු ස්ථානය අතර දුරෙහි හෝ උසෙහි වෙනසක් පැවතිය හැක. ඒ නිසා ජලයට යම්කිසි බලයක් යොදවා ක්ෂේත්රය ...
උසස්පෙළ
(භෞතික විද්‍යාව)
***උසස් පෙළ භෞතික විද්යාව පළමු ඒකකය වන මිනුම් ඒකක හා මාන පාඩමේ , ප්රායෝගික පරීක්ෂණ පළමු මිනුම් උපකරණය වන ව'නියර්කැලිපරය පිලිබදව කෙටි සටහනක් පහත ...
12-වසර
(කෘෂිකර්මය)
අතීත ශ්රී ලංකාවේ කෘෂිකර්මාන්තය හා ඒ අශ්රිත කර්මාන්ත 1.බුදුන් දවස ලංකාවේ සිට වෙළඳාම සඳහා ශ්රී ලංකාවෙන් වෙළඳුන් ගමන් කල බව - රස වාහිනිය - අතීත වරායන් ...
10-වසර
(කෘෂිකර්මය)
ආගන්තුක ආක්රමණශීලී වල් පැළෑටි (Alion Invasive Weeds) අතීතයේ සිටම රටකින් රටකට හෝ කිසියම් ප්රදේශයකින් තවත් ප්රදේශයකට ජීවී විශේශයන් හඳුන්වාදීමේ කාර්යය මිනිසා විසින් සිදු කරන ලද්දකි. මිනිසා ...
10-වසර
(සිංහල සාහිත්‍යය සංග්‍රහය)
නූතන පද්ය යුගයේ මුල් වකවානුවට අයත් කවීන් අතර ජාත්යාලය හා ජාතිකාභිමානය ඇති කිරීම සදහා මහත් වෙහෙසක් ඉටුකළා වූ කවියෙකු ලෙස එස්.මහින්ද හිමියෝ ජාතින ආගමික පුනර්ජීව ...
උසස්පෙළ
(සිංහල)
විවිධත්වය නවකතාව යථාර්ථය විශේෂ ලක්ෂන කොට ගත් ලක්ෂණ කොටගත් සාහිත්යාංගය නවකතාවයි ...
10-වසර
(කෘෂිකර්මය)
වල් පැළෑටි වගා කරන ලද බෝගය හැරුණු විට එම වගා භූමියේ වැඩෙන ඕනෑම පැළෑටියක් වල් පැළෑටියක් ලෙස හැඳින්වේ. එනම් තක්කාලි වගා භූමියක වැවෙන මිරිස් පැලය, එම ...
සාමාන්‍යපෙළ
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
Microsoft PowerPoint (විද්යුත් සමර්පන මෘදුකාංග) Microsoft PowerPoint කියලා කියන්නේ අපට ගොඩක් ප්රයෝජනවත් ඇප්ලිකේෂන් එකක් මෙය ඔබට ලැබෙන්නේ microsoft office package එක යටතේයි. අ. පො. ස. සාමාන්ය පෙළ ...
10-වසර
(විද්‍යාව)
සෛල ඉන්ද්රියිකා හා සෛල ගත ව්යුහ සෛලය තුල පවතින හා සුවිශේෂී කෘතය ඉටු කරන කුඩා ව්යුහ ඉන්ද්රියිකා නමින් හැඳින්වේ. (උදාහරණ - න්යශ්ටිය, මයිටකොන්ඩ්රියා අන්තඃ ප්ලාස්මීය ජාලිකා, ගොල්ගිදේහ, හරිතලව) සෛල ...
10-වසර
(විද්‍යාව)
සෛල පිළිබඳව සංකල්ප හා එහි ව්යුහය සෛලය යනු ජීවයේ මූලික ව්යුහමය හා කෘත්යමය ඒකකයයි. ජීවයේ සංවිධාන ධූරාවලි මට්ටම් සැලකූ විට සෛලයට පහල කිසිදු සංවිධාන මට්ටමක් ජීවී ...