ඔබ 10-වසර ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යයනය විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

10-වසර ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යයනය Past Papers

10-වසර ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යයනය Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


10-වසර - ව්‍යාපාර_හා_ගිණුමිකරණ_අධ්‍යයනය
  ව්‍යාපාර විකාශනය සෘජු නිෂ්පාදනය/ස්වයං නිෂ්පාදනය(Direct Production) තමාගේ අවශ්‍යතා හා වුවමනා තමා විසින්ම සපයා ගැනීමඋදා: ගෙවත්තේ එළවලු, පළතුරු වගා කිරීම   වක්‍ර නිෂ්පාදනය(Indirect Production) තමාගේ අවශ්‍යතා සදහා පමණක් නොව, අන් අයග...
10-වසර - ව්‍යාපාර_හා_ගිණුමිකරණ_අධ්‍යයනය
ව්‍යාපාර පසුබිම පිවිසුම: ව්‍යාපාර විකාශය අතීතයේ මිනිසා සතුව ඉතා පුළුල් අවශ්‍යතාවයන් නොතිබුණි. ඒ නිසා ඔවුන් තමන්ට එදිනෙදා ජීවත් වීමට අවශ්‍ය කරන දෑ තමා විසින් තනිය ම නිපදවා ගනිමින් දිවි ගෙවීය. මෙලෙස  තමාට අවශ්‍ය දෑ තමා විසින් ම නිපදවා ගැනීම &ldq...
10-වසර - ව්‍යාපාර_හා_ගිණුමිකරණ_අධ්‍යයනය
ශේෂ පත්‍රය - කිසියම් නිශ්චිත අවස්ථාවක ව්‍යාපාර ආයතනයක වත්කම්, බැරකම් හා හිමිකම් වල ප්‍රමාණය නිරුපනය කෙරෙන ප්‍රකාශනය ශේෂ පත්‍රය වේ. පොත් තැබීම - මුදලින් මැනිය හැකි ව්‍යාපාරික ගනුදෙනු ක්‍රමානුකුලව වාර්තා කිරීමේ කාර්යය පොත් තැබීම වේ. ගිණුම්ක...
10-වසර - ව්‍යාපාර_හා_ගිණුමිකරණ_අධ්‍යයනය
මුලික සටහන් පොත් වලින් එකක් වන ගැණුම්  ජ'නලය පිළිබද උගනිමු................................ 10 ශ්‍රේණීය   ගැණුම් ජ'නලය ව්‍යාපාරයක් නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට ගන්නා ලද වෙළඳපොළ භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන මූලික පොත ගැණුම් ජර්නලයයි. ගැණුම් ජ...
10-වසර - ව්‍යාපාර_හා_ගිණුමිකරණ_අධ්‍යයනය
චෙක්පතක් යනු ජංගම ගිණුම් හිමියෙකු විසින් නිශ්චිත මුදලක් එහි සදහන් පුද්ගලයාට හෝ රැගෙන එන අයෙකුට ගෙවන ලෙස බැංකුවට කරනු ලබන ලිඛිත නියෝගය චෙක්පතක් ලෙස හැදින්වේ.   චෙක්පතක් හා සම්බන්ධ පාර්ශ්ව....... අණකරු    - චෙක්පත අත්සන් කරන පුද්ගලයා හෙවත් ජංගම ග...
10-වසර - ව්‍යාපාර_හා_ගිණුමිකරණ_අධ්‍යයනය
ද්විත්ව සටහන් න්‍යාය   සාමාන්‍ය ස්වභාවය වැඩි වීම අඩු වීම වත්කම් හර හර බැර වියදම් හර හර බැර වගකීම් බැර බැර හර ආදායම් බැර බැර හර හිමිකම් බැර බැර හර ...
10-වසර - ව්‍යාපාර_හා_ගිණුමිකරණ_අධ්‍යයනය
නිශ්පාදනය කරනු ලබන නිශ්පාදිත වල ස්වභාවය අනුව ව්‍යාපාර පහත සඳහන් ලෙස වර්ගකර දැක්විය හැකිය. භාණ්ඩ නිශ්පාදන ව්‍යාපාර සේවා නිශ්පාදන ව්‍යාපාර භාණ්ඩ නිශ්පාදන ව්‍යාපාර භාණ්ඩ මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සදහා ස්පර්ශ කල හැකි භෞතික පැවැ...
10-වසර - ව්‍යාපාර_හා_ගිණුමිකරණ_අධ්‍යයනය
ව්‍යාපාර අරමුණු ව්‍යපාරයක් විසින් ලගා කරගැනීමට උතසාහ කරන සමස්ථ අරමුණු ව්‍යාපාර අරමුණු ලෙස හැදින්විය හැකිය. ව්‍යාපායකට අරමුණු එකක් හෝ කීපයක් පැවතිය හැකිය. මෙම අරමුණු ඉටු කර ගැනීමේ අපේක්ශාවෙන් ව්‍යාපාර ක්‍රියාත්මක වේ. එයට හේතු වන්නේ ව්‍යා...
10-වසර - ව්‍යාපාර_හා_ගිණුමිකරණ_අධ්‍යයනය
ව්‍යාපාර පසුබිම ව්‍යාපාර පිළිබඳ මූලික පදනම 1.1 ව්‍යාපාර සංකල්පය                         1.2 ව්‍යාපාර අරමුණු හා පරමාර්ථ 1.3 පාර...
10-වසර ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යයනය

අනෙකුත් ලිපි
10-වසර
(නිර්මාණකරණය හා ඉදිකිරීම් තාක්ෂණවේදය)
දැව දෝෂය දැව වලින් භාණ්ඩ සැදිම සදහා ඒවා යෝග්ය තත්ත්වයේ තිබිය යුතු ය.යම් යම් හේතු නිසා දැවවල දෝෂ ඇති වේ.දැව දෝෂ හා දැව හානි හදුනාගැනිම ...
10-වසර
(නිර්මාණකරණය හා ඉදිකිරීම් තාක්ෂණවේදය)
ඉදිකිරිම් සදහා යොදා ගන්නා ද්රව්ය හා ඒවායේ ඇතිවිය හැකි දෝෂ වර්තමානය වනවිට ඉදිකිරිම් ක්ෂේත්රෙය් දි බහුලව ඉදිකිරිම සදහා, දැව ගඩොල් කොන්ක්රිට් යන අමුද්රව්ය භාවිත කරමින් ඉදිකිරිම් සිදු කරයි.මෙම අමුද්රව්ය ඉදිකිරිම ...
8-වසර
(චිත්‍ර කලාව)
පුරාණ ශ්රී ලංකාවේ කලා නිර්මාණ පිළිබද සාකච්ඡා කිරීමේදී අනුරාධපුර යුගයේ කලා නිර්මාණ වලට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි.එම නිර්මාණ අතුරින් කැටයම් කලාව ඉතාමත් සංවර්ධනීය තත්වයට පත්ව තිබුණි. ...
උසස්පෙළ
(ව්‍යාපාර අධ්‍යයනය)
රජය සහ ව්යාපාර අතර අන්යොනය සම්බන්ධතාව, *රජය හා ව්යාපාර අතර අන්යෝනය සම්බන්ධතාවක් පවත්වා ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
MS-WORD පැවරුම -1MS-WORD හි මූලික සැකසුම් ------------------------------------------------------------- ඔබේ පරිගණකයේ MS-WORD පැකේජය ආරම්භ කරන්න. එහි නව පිටුවක් ලබා ගන්න. පහත දැන්වෙන ඡේදය MS-WORD හි එලෙසින්ම type කරන්න. MS WORD TUTORIAL 2 Computer ...
11-වසර
(චිත්‍ර කලාව)
අතීත හෙල කලාකරුවාගේ මනා කලා කෞෂල්ය විදහා දක්වන විස්මිත නිර්මාණ අංගයක් ලෙස පුරාණ සිංහල සැරසිලි මෝස්තර හදුන්වාදීමට හැකිය. ඒවා අතීත ශ්රී ලංකාවේ ඉපැරණි විහාරස්ථානආශ්රීත බිතු ...
12-වසර
(භෞතික විද්‍යාව)
ස්ථාවර තරංග ( Standing Waves / Stationary waves ) එකම ස්ථානයක් හරහා එකිනෙකට ප්රතිවිරුද්ධ දිශා වලට ගමන් කරන සර්වසම ප්රගමන තරංග දෙකක් අධිස්ථාපනය වීමෙන් සෑදෙන තරංගය ස්ථාවර ...
11-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
ක්රමලේඛ තුළ කාරක භාවිතය මූලික වශයෙන් කාරක වර්ග 3 කි. 1. අංක ගණිතමය කාරක - Arithmatic Operators 2. සැසඳුම් කාරක - Relational Operators 3. තාර්කික කාරක -Logical Operators අංක ගණිතමය ...
උසස්පෙළ
(භූගෝල විද්‍යාව)
සාගර ජලය නිතරම චලනය වෙමින් පවති. ඉතා සංකීර්ණ ක්රියාවලියක් වන මෙම සාගර ජල චලනය සාධක රාශියක බලපෑමෙන් සිදුවේ. පෘථිවියේ භ්රමණය සුළඟ වර්ෂණය වාෂ්පීභවණය උෂ්ණත්වය ලවනතාවය ඝනත්වය ගුරුත්වය සමුද්රස්ථ භූමි කම්පා ගොඩබිමින් ගලා එන ජලය මුහුදු ජලය ...
සාමාන්‍යපෙළ
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පැස්කල් ක්රමලේඛ භාෂාව................... පැස්කල් ක්රමලේඛ භාෂාව භාවිතයෙන් ක්රමලේඛයක් ලිවීමේ දී පිළිපැදිය යුතු කරුණු රාශියක් පවතී. නමුත් මෙම ලිපි මාලාවේ දී පැස්කල් භාවිතා කර ක්රමලේඛයක් ලියන අන්දම පමණක් ...