ඔබ 10-වසර සිංහල භාෂාව හා සාහිත්‍යය විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

10-වසර සිංහල භාෂාව හා සාහිත්‍යය Past Papers

10-වසර සිංහල භාෂාව හා සාහිත්‍යය Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


10-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
මෙරට නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන්නේ C.W.W. කන්නංගර හෙවත් ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නග්ගර මැතිතුමාය. මෙතුමා 1884 ඔක්තෝබර් 13 වනදා උපත ලැබීය. බලපිටිය උසාවියෙහි නියෝජ්‍ය පිස්කල් නිලධාරිවූ ජෝන් ඩැනියෙල් විජේකෝන් කන්නන්ගර මෙතුමාගේ පියා වූ අ...
10-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
නාම පද නාම පදයක් සෑදෙන්නේ ශබ්ද ප‍්‍රකෘතියකට ප‍්‍රත්‍ය එක් කිරීමෙනි. උදා:-    ශබ්ද ප‍්‍රකෘතිය     +          ප‍්‍රත්‍යය   =  &nbs...
10-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
සාරාංශකරණය   සාරාංශකරණය යනු විහිදුවා ඇති යමක් හකුළුවා ලිවීමත් හකුළුවා ඇති යමක් විහිදුවා ලිවීමය.නමුදු අපි සාමාන්‍ය පෙළ විභාගයෙදි අධ්‍යනය කරන්නේ විහිදුවා ඇති යමක් හකුළුවා ලිවීමය . * මෙහිදී පහත සරළ ක්‍රම අනුගමනය කළ යුතුය .     1.දී ඇති ඡ...
10-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
දහනව වන සියවසේ මුල දී, ජාතික උත්සවයක් ලෙසට අලුත් සහල් මංගල්‍යය ආරම්භ වී ඇත. අලුත් සහල් ගෙන ඒමට ගුරුදෙණියට පිටත් වීම, ගබඩාවල අලුත්ස හල්, වී තැන්පත් කිරීම හා අලුත් සහල් දානය පූජා කිරීම යනුවෙන් මේ උත්සවයේ වැදගත් අවස්ථා තුනක් ඇත. ඉතා ඈත කාලයක පටන් දළදා මාලිගාවේ සිදු ...
10-වසර සිංහල භාෂාව හා සාහිත්‍යය

අනෙකුත් ලිපි
උසස්පෙළ
(ඉතිහාසය)
මූලාශ්ර බහුලත්වය පිලිබඳ විග්රහයට පෙර මූලාශ්රයක් යනු කුමක්ද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුය. මූලාශ්රයක් යනු සරලවම ඉතිහාසය හෙවත් අතීතය ඉගෙනීමට යොදාගන්නා මූලද්රව්යයයි. තවදුරටත් අර්ථ ...
උසස්පෙළ
(ඉතිහාසය)
පෙරදිග ආසියාවේ ඉතිහාසය පරීක්ෂාවේදී කොරියාව අතීතයේ සිටම චීනය හා ජපානයට වඩා ඉතා දුර්වල රාජ්යයන් වශයෙන් පැවතිනි. එහෙත් 2 වන ලෝක යුද්ධ වලින් පසු ජපානය මෙන්ම ...
උසස්පෙළ
(ආර්ථික විද්‍යාව)
පොදු මිල මට්ටම යනු? පොදු මිල මට්ටම සාමන්ය මිල මට්ටම ලෙසද හදුන්වයි. පොදු මිල මට්ටම යන්න අපහට සරලව මෙසෙ හැදින්විය හැක. පොදු මිල මට්ටම යනු සියලුම භාණ්ඩ ...
සාමාන්‍යපෙළ
(විද්‍යාව)
ජීවී පටක ජීවී දේහයක් අඩංගු වන නිශ්චිත වූ කෘත්ය ඉටු කිරීම සඳහා සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් ලෙස හැඳින්වේ. පටක මූලික වශයෙන් සත්ව පටක හා ...
උසස්පෙළ
(ගිණුම්කරණය)
...
සාමාන්‍යපෙළ
(නර්තනය (සිංහල))
මංගලම් නර්තනය හා මල් හත් පදය මංගලම් නර්තනය තිත - තුන් සුළු දෙමහ පස් තිත ( 2 + 2 + 2 + 4 + 4 ) බෙර ...
සාමාන්‍යපෙළ
(නාට්‍ය හා රංග කලාව)
රූකඩ ගෙදර නාට්ය විචාරය ජීවිතය තුල ඇති වන්නා වූ ගැටළු ජීවිතය තව තවත් ජීවත් කරවයි.එම ගැටලුව මිනිසුන් අතරම පැන නැගී මිනිසා සමගමපෝෂණය වී මිනිසා අතරම පුපුරා ...
සාමාන්‍යපෙළ
(නර්තනය (සිංහල))
වෙස් ඇඳුම් කට්ටලය පිලිබද කෙටි හැදින්වීමක් උඩරට නර්තන ශිල්පියාට උරුම වූ උසස්ම වස්ත්රාභරණ සමූහය ලෙස වෙස් ඇඳුම් කට්ටලය හැදින්විය හැකිය. කොහොඹාකංකාරිය නමැති උඩරට ප්රධාන ශාන්තිකර්මය කිරීමේදී ...
11-වසර
(විද්‍යාව)
මිශ්රණ -කෙටි සටහන් 01- මිශ්රණයක් යනු: සංඝටක දෙකක් හෝ ඊට වැඩි ගනණක් රසායනිකව වෙනස් නොවී මිශ්ර වී පැවතීම. මිශ්රණයක ලක්ෂණ: සංඝටක දෙකක් හෝ වැඩි ගණනක් මිශ්රණයක අඩංගු විය ...
උසස්පෙළ
(රසායන විද්‍යාව)
පදාර්ථයේ වායු අවස්ථාව වායු අවස්ථාවේ විශේෂ ලක්ෂණ ස්ථිර ස්කන්ධයක් ඇත. පරිමාවක් හැඩයක් නැත. අංශු ඉතා දුරින් ඇති නිසා භ්රමණ රේඛීය හා කම්පන චලන ඇත. ඝනත්වය අඩුයි. අධික සම්පීඩ්ය යි. තාප ප්රසාරණය සංගුණකය ...